Friday, March 31, 2017

කාන්තාවනි ඔබත් පෞද්ගලික රාේහල්වලදී මෙවන් අපහරනයන්ට මුහුන දුන්නාද.... උගන්වමු උන්ට මෙවන් පාඩම් මින්පසු

යස්ස පුවත්... කාන්තා අපහරනයේ තවත් පැති කඩක්....


කාන්තාවනි ඔබත් පෞද්ගලික රාේහල්වලදී මෙවන් අපහරනයන්ට මුහුන දුන්නාද.... උගන්වමු උන්ට මෙවන් පාඩම් මින්පසු

Mar31

 ස්කෑන් පරීක්ෂණයකට ගිය කත නිරුවත්කර වීඩියෝ කළ  මහනුවර විකිරණ ශිල්පියාට යස පාඩමක් උගැන්වූ වීර  කතක්

ස්කෑන් පරීක්ෂණයකට ගිය කත නිරුවත්කර වීඩියෝ කළ මහනුවර විකිරණ ශිල්පියා ට යස පාඩමක් උගැන්වූ වීර කතක්


http://www.gossiplankanews.com/2017/03/scan-man-abuse-patient.html

මහනුවර නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ස්කෑන් පරීක්ෂණ කාමරය තුළ දී නිරුවත් කර ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ විකිරණ ශිල්පියකු මහනුවර මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වකුගඩු රෝගයෙන් පෙළෙන මේ කාන්තාව ස්කෑන් පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබේ. ඉන් පසු කාන්තාව ස්කෑන් පරීකෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ගිය පසු සැකකාර විකිරණ ශිල්පියා ඇගේ දෑස් බැඳ ස්කෑන් පරීක්ෂණය සිදුකරන ආකාරයෙන් ඇගේ නිරුවත ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබේ. ඒ පිළිබඳව සැක සිතූ මේ කාන්තාව දෑස් හැර බැලීමේදී සැකකාර විකිරණ ශිල්පියා ඇගේ නිරුවත වීඩියෝ කරන අයුරු දැක ඇති අතර ඇය එම ක්‍රියාවට විරෝධය පෑමත් සමඟ සැකකාර විකිරණ ශිල්පියා දිවගොස් ඇත. ඇය ඔහු පසුපස පන්නා ගොස් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ.
====================================================
 නිසි බලධරයින්ගේ දැඩි අවධානය පිනිසයි....

මෙවන් තත්ත්වයන් තව කොතෙකුත් මේ රටේ සිදු වෙමින් පවතී. විශේෂයෙන් එක් තනි කාරමරයක් තුල එක් චැනල් වෛද්යය වරයෙකු කාන්තා රෝගීන් පරීක්ෂා කිරීමේදී අැඳට නග්ගවා කර්ටනයෙන් අාවරනය කොට ගෙන රෝග පරීක්ෂා කරනා මුවාවෙන් කාන්තාවන්ගේ උඩුකය සහ/හෝ යටිකය නිරාවරනය කොට මානසිකව විකෘති කාම සන්තර්පනයන්හි යෙදෙනා සිදුවීම් පිලිබඳ ප්රසිද්ධ රහස් ලෙස සමාජය තුල අසන්නට දකින්නට අැතත් මේ සම්බන්ධයෙන් ගැනුනු පියවරයන් කිසිවක් නාෙමැත.

කාන්තාවන් මේ පිලිබඳ තම සැමියන් හට පැමිනිලි නාෙකරනුයේ විශාල කලබැගෑනී අැතිවීම වැලැක්වීමටත් සහ වෛද්යවරයා තමන් හට ලියනා බෙහෙත් වට්ටෝරුව විකෘති කර ඒ මගින් හෝ තමන්ගෙන් පලි ගනීදෝ යන සැක/බිය නිසාය.

තවද එක්ස්රේ කාමර තුල කාන්තාවන් අැඳුම් මාරු කරනා විට බොරු හේතු මවමින් ඒවා තුලට රිංගා කාන්තාවන් දැඩි අපහසුතාවයන් හට ලක්කිරීම්ද සුලභ කරුනු මුත් අද මෙම පුවතේ දැක්වෙනා නිර්භීත කාන්තාව ලජ්ජා බය පැත්තකට දමා විකිරන ශිල්පියා හට උගන්වා අැති අාකාරයේ පාඩම් තව 10 ක් මේ රටේ සිදු වූවානම් යලිත් කවදාවත් රෝහල් තුලදී කාන්තාවන් අපහරනය කිරීම හමාර වනු අැත.

රෝග පරීක්ෂන කාමරයේ අැඳේ බුදි කරවා වෛද්යය නලාවෙන් කාන්තාවන්ගේ පපුව පරීක්ෂා කිරීමට සමහර වෛද්යය වරුන් හට තම සහායික නර්ස් ලවා අදාල රෝගී කාන්තාවගේ තනපටය පවා ගලවා උඩු කය සම්පූර්නයෙන් නිරුවත් කිරීම අවශ්යය වේ.

මෙවන් අවස්ථාවලදී රෝගි කතගේ සැමියා පවා දැඩි අසරන භාවයට පත්වන බවට මැසිවිලි හිතවතුන්ගෙන් අසන්නට දකින්නට නොමැත්තේ නොවේ.

කාන්තාවකගේ යටිබඩ පරීක්ෂා කලයුතු උවහොත් වෛද්යය වරයාට අැයගේ ගැහැනු අැඟේ රෝම පෙනෙනා තුරුම පෑන්ටිය පහලට කර පෙන්විය යුතු වන අවස්ථා ගැනද (විශේෂයෙන් පෞද්ගලික රෝහල් තුලදී) අප හිතවතුන් හට සිදු උනු අමිහිරි අත්දැකීම් කොතෙකුත් අසා තිබුනද අද මෙම වීර කාන්තාවගේ අභීත ක්රියාමාර්ගය පිලිබඳ මාධ්යයට නිරාවරනය වන තුරු සෝභිතාවතාරයන්ට මේ පිලිබඳ වගකිවයුතු නිසි බලධාරීන්ගේ අවධානය යොමු කරවනු වස් ලිපියක් ලියන්නට අතපසු වීම සමාජයේ මෙවන් අපහරනයන් හට ගොදුරුව අැති සුවහසක් කාන්තාවන්ගෙන් සමාව අයදිමින් සමාප්ත කරමින් ජනපති, අගමැති සහ සෞක්යය අමාත්ය වරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වනු අැතැයි විශ්වාස කරමි.

සෝභිතාවතාර
2017/03/31

Tuesday, March 28, 2017

ලංකාඊනිව්ස් වෙත අාදරබර යෝජනාවක්... සෝභිතාවතාරයෙන්

ඊනිව්ස් පුවතක්...

ඇමැති බදුයිදීන්ගෙන් විශිෂ්ඨ වැඩක්..! සතොස ලාබ ගෙනදී පෙන්වයි..! රට පුරා සතොස ශාඛා 500 ක් අලුතින්..! ඉන් 50 ක් හෙට විවෘත කරයි..!!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.27, පෙ.ව‍‍.6.15)

ලංකාඊනිව්ස් වෙත අාදරබර යෝජනාවක්... සෝභිතාවතාරයෙන්
===========================================================================================
දශක ගනනාවක සිට පැවති සෑම අාණ්ඩුවක් විසින්ම රටේ ජනතාවට අත්යාවශ්යය පාරිභෝගික භාණ්ඩ සපයන රාජ්යය අායතනයක් වූ සතොස ට කර අැති වින්නැහිය නොදන්නාේ නොවෙති.

ඉතිහාසය පුරාම සතොස භාරගත් කිසියම් හෝ අැමතිවරයෙක් සතොස නිසි ලෙස පරිපාලනය කලා නම් බදුයිදීන් අැමතිට ජනතා මුදල් තව දුරටත් කාබාසිනියා කරමින් රට පුරා සතොස අලෙවිහල් 500 අලුතින් දමන්නට සිදු වන්නේ නැත.

සතොස යන නාමය කොයි අාණ්ඩු කාලයේදීවත් යහපත් චරිත සහතික ලබා නොමැති නිසා සහ වත්මන් සම්මුතිවාදී රජයේ මේ වන විට සිටින්නේද අහසින් පහල ඌවන් නොව හිටපු උන්දැලා සෙට් එකේම බහුතරයක් නිසාත්....

මහජනතාවගේ විශ්වාසය මේ වන තුරු කිසිලෙසකින්වත් පලුදු කොටගෙන නොමැති ඊනිව්ස් අපි කුමටද බදුයිදීන් අැමතිට උවත් යහපත් චරිත සහතික ලියන්නට දැන්මම ඉක්මන් වන්නේ....

බලා හිඳිමු අපි මෙයාගේත් කෙරුවාව ටික කාලයක්. පාසලේදී උවත් අපහට චරිත සහතික ලබා ගත හැක්කේ පාසලින් සමුගත් පසුවනේ. ඒ නිසා අපි බදුයිදීන් අැමතිතුමාට ඉතිහාසය පුරා සතොස කල සිංහල අැමතීන්ලා හට ලැජ්ජා වන්නට තරම් පරමාදර්ශයක් ලබා දෙන්නට ඉඩහැර අවසානයේ මෙතුමන්ගේ චරිත සහතිකේ ලියමුයි යාේජනා කරමි.

එතෙක් ඊනිව්ස් අභ්යන්තර ඔත්තු සේවාවන්ගේ උකුසු අැස් මෙතුමානන්ගේ ඉදිරි ක්රියා මාර්ග සම්බන්ධයෙන්ද සතොස පරිපාලනය සම්බන්ධයෙන්ද යොමු කාෙට තබමු.   ස්තුතියී.

සෝභිතාවතාර
2017/03/29
https://www.facebook.com/sathpurawasiya/posts/387055011674483
http://www.lankaenews.com/news/5512/si

Monday, March 27, 2017

තවමත් නිසි ලෙස අවබෝධ කොට ගත නොහැකි ගුප්ත මර්වින් සිල්වා දෙස සෝභිතාවතාරයේ කුසු අැස අවධානයෙන්...

https://www.facebook.com/rupavahinisinhalanews/videos/1903317396605334/

තවමත් නිසි ලෙස අවබෝධ කොට ගත නොහැකි ගුප්ත මර්වින් සිල්වා දෙස සෝභිතාවතාරයේ කුසු අැස අවධානයෙන්...
කල පව් සෝදා ගැනීම අවශ්යයනම් ඔබගේ සංකල්පනාව යථාර්තයක් කල නොහැකි දෙයක් නොවනු අැත. කරන දෙයක් ප්වේශමෙන්.... කල වැරදිවලට සමාව ඉල්ලන ඔබට සමාව දෙන්න සූදානම්...

හැකිනම් හෙයා ඩයිවලින් වසාගෙන සිටි අද සුදු රැවුලින් සනාත කල වැඩිහිටි කමින් ලද අත්දැකීම් තුලින් මියෙන්නට පෙර හෝ රටේ අනාගත දරුවන්, මතු පරපුර වෙනුවෙන් හදවතින්ම යමක් සිදු කරන්න උත්සාහ කරන්න.

සත්යය වශයෙන්ම එවැනි දෙයක් කරන්නට රැඩිකල් මතධාරියෙකුගේ කැපවීමත් අවශ්යය වන්න පුළුවන්. නමුත් මෙය කිසිසේත් රංගනයක් නොවිය යුතුය. මෙය මහින්දගේ යමපාලනය නොවනා බවත් මෛත්රීගේ යහපාලනය බවත් අමතක නාෙකොට ගත යුතුය.

ඔබ කරන්නට හදනා දෙය අවංකනම් ඔබට රහසේ හෝ අනිවාර්යයෙන්ම මෛත්රීගේ අාශිර්වාදවය ලැබෙනු අැත. 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් ඔබතුමා හටද තවත් දිසාවෙකින් කඳවුරු ලා ගත හැක. නමුත් එය ඉතාමත් අවංකවද... විනිවිද භාවයෙන් යුතුවද.. ඉටු කල යුතුය.

යම් ලෙසකින් ඔබ ජනතාව අැන්දවීමට හෝ රැවටීමට කිසියම් උත්සාහයක් කලහොත් ඔබතුමා හට අවශ්යය දඬුවම් ලබාදීම ඔබතුමාගේ කැළණියේ විශ්ණු කෝවිලේ වැඩ වසනා විශ්ණු දේවෝත්තමයානන් හටම භාර කරනා බව අවධාරනය කරමි.

සෝභිතාවතාර
2017/03/28 


Monday, March 20, 2017

බෞද්ධ සිත් අැති මලයින්ගේ නොදැනුවත් කමට සෝභිතාවතාරයෙන් පොඩි අනුශාසනාවක්...

https://www.facebook.com/photo.php?fbid=1251002901686084&set=a.114835451969507.15389.100003291593941&type=3&theater#

https://www.facebook.com/priyadarsani.jansen/posts/1626019167412449
====================================================
බෞද්ධ සිත් අැති මලයින්ගේ නොදැනුවත් කමට සෝභිතාවතාරයෙන් පොඩි අනුශාසනාවක්...
==========
උතුම්ම බෞද්ධයෙකුගෙන් හෝ උතුම් වූ සංඝයා වහන්සේ කෙනෙකුගෙන් හෝ අහල අපේ මේ පටු කල්පනාකාරී ගෝත්රිකවාදී අදහස් අැති මලයින් ටික පැහැදිලි කර ගත්තොත් හොඳයි නේද...

අර කියමනක් තියෙනවනේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල... නේද.... පින්වතුනි,

ඒ නිසා ලද බොලඳ මලයිනි අපි හැමෝම බෞද්ධයෝ තමයි. ඒත් කාටද පුළුවන් අල්ලපු ඉඩමේ තියෙන පන්සලේ හාමාදුරුවෝ තමන් වහන්සේගේ හිත අැතුලේ පවතිනා බුදු පියානන් වත් වදාරා නොමැති අාකාරයේ මොන මොනවදෝ යටි අරමුනු ඉෂ්ඨ සිද්ධ කරගන්නට පලාතේ සිටිනා සෑම දෙනාගේම පුද්ගලික නිදහස කඩාකප්පල් වන අාකාරයට ඕනෑ එපා සෑම වෙලාවන් සියල්ලකදීම බණ පිරිත් අසන්නට...

මේවා අවබා්ෙධ වන්නට නම් මෙවන් අපහසුවක් අැත්තටම ඔබලාටත් අත් විඳින්නට සිදු විය යුතුමයි.

අන්න එදාට ඔබලා මිලින්ද මාෙරගොඩ වගේ උසාවි හෝ ගිහිල්ල වැදගත් අාකාරයට නොවේ සිද්දිය බේරා ගන්නේ...

පන්සලට ගල් ගහල... නැත්තම් හාමුදුරුවන්ගේ තට්ටෙ පලලයි... ඔබලාගේ මෙවන් හැසිරීම් වලින්ම ඒ බව සනාත වන්නේය....!

ස්තුතියී.
සෝභිතාවතාර
2017/03/21

Sunday, March 19, 2017

දේශය වෙනුවෙන් මල්ලිගේ මෝඩ පෝස්ට් එකට චූටි පිලිතුරක් (සහ ඊට 03/20 ලද ප්රති පිලිතුර) සහ එයාට පොඩි රිමයින්ඩ් එකක්.

 දේශය වෙනුවෙන් වූ අපේ සබ්යය මලයාගෙන් ලද ප්රති පිලිතුර සහිත දෙවන සංස්කරනය - 2017/03/21 

 දේශය වෙනුවෙන් මල්ලිගේ මෝඩ පෝස්ට් එකට චූටි පිලිතුරක් සහ පොඩි රිමයින්ඩ් එකක්.

https://www.facebook.com/photo.php?fbid=164280647423878&set=a.135186193666657.1073741828.100015258319183&type=3

====================================================
සෝභිතාවතාර
2017/03/19

Saturday, March 18, 2017

දැනට පවතින ව්‍යවස්ථාවට අනුව විදේශීය විනිසුරුවන් පත් කිරීමට බාධාවක් නොමැති බව පවසන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරණායකට එරෙහිව නඩු ඇසීමට පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් පත් කිරීමට සූදානම් වීම ඊට උදාහරණයක් බවද පෙන්වා දුන්නේය.

‘විශේෂ අධිකරණයකට විදේශ විනිසුරුවන් පත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ නෑ‘: ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට තවත් වසර 2 ක් දෙනවාට ටීඑන්ඒ විරුද්ධ වෙයි...


දිනසේන රතුගමගේ (ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.18, ප.ව.9.00)
දැනට පවතින ව්‍යවස්ථාවට අනුව විදේශීය විනිසුරුවන් පත් කිරීමට බාධාවක් නොමැති බව පවසන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරණායකට එරෙහිව නඩු ඇසීමට පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් පත් කිරීමට සූදානම් වීම ඊට උදාහරණයක් බවද පෙන්වා දුන්නේය.

සියල්ල දැනගන්න පිවිසෙන්න... http://www.lankaenews.com/news/5469/si
========================================================

ඉහත පුවත සම්බන්ධයෙන් සෝභිතාවතාර මතය...
===============================================
දීර්ඝ අභිමානව‍ත් ඉතිහාසයක් අැතැයි පුරසාරම් දොඩනා මහා කළු සිංහලයින් සහ ඒ නායකයින් මානව දයාව, සංහිදියාව අගයනවානම් කිසිදු ජාති භේදයකින් තොරව මෙරට වාසය කරනා කිනම් හා්ෙ ජාතියකට කිසියම් හෝ අසාධාරනයක් සිදුව අැත්නම් ඒ පිලිබදව සුදුසු නීතිමය සහ/හෝ රීතිමය ක්රියාමාර්ග ගැනීම මග නොහැර කල්නොමරා පොරොන්දු ප්රකාර කටයුතු සිදුකිරීම තම වගකීමක් බව සිහියේ පිහිටුවා ගත යුතු බව වත්මන් යහ - පාලකයින් හට සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනයෙන් දන්වා සිටිනා වගයි.

ඉතිහාසය පුරා බලයේ සිටි බොහෝ සිංහල පාලකයින් සිංහලයාටම සිදුකරඅැති අසාධාරනකම් අකටයුතුකම් හමුවේ අන්ජාතීන් හට කෙතරම් වූ අසාධාරනයක් සිදුකර අැත්දැයි යන්න සිතා ගැනීම ජාති අාගම් කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීම මානව හිතවාදී අවිහිංසක අපේක්ෂාවක් කාෙට ගත් අපවත්වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අනුගාමික සබුද්ධික දේදුනු ප්රජාවට සිතා ගැනීම එතරම් අපහසු නැත.

සෝභිතාවතාර
2017/03/18

සෝභිතාවතාර මාධ්යය නිවේදනයයි

අගමැතිගෙන් ඉල්ලීමක්...

තවම සාකච්ඡා මට්ටමේ තිබෙන නව ව්‍යවස්ථාව ගැන සාවද්‍ය මත වලට පැමිණ රට බෙදනවා යි කියන්න එපා: රටේ ප්‍රශ්න විසඳීමට සංධිස්ථානයකට පැමිණ සිටින මොහොතේ සහාය දෙන්න.! අගමැති මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි

මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ සිංහල, දෙමළ, මුස්ලිම් මාධ්‍යවේදීන් ජීවිත පූජාවෙන් කළ මෙහෙවර නිසා අද අපට මාධ්‍ය නිදහසක් තිබෙනවා.

  (ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.17, ප.ව.11.30)  

සියල්ල දැනගැනීමට පිවිසෙන්න...
http://www.lankaenews.com/news/5466/si
===================================================================
 ඉහත අගමැති ප්රකාශය හා සබැඳි සෝභිතාවතාර මාධ්යය නිවේදනයයි

ජාති, අාගම්, කුලමල සියලු භේදයන්ගෙන් තොරව සැමට සාධාරන සමාජයක් බිහිකරලීමේ නොනිමි අාශාවෙන්ද.. ජීවිත පරිත්යාගයෙන්ද.. අැප කැපව ක්රියාකොට 2015 දේදුනු විප්ලවයට අභීතව නායකත්වය දෙමින් යමපාලනය පෙරලා සුන්නත්දූලි කොට රටතුල අසික්කිත රාජ්යය පාලනයක් ගෙනගිය ඒකාධිපති පිල්ලියට යලි කිසිදා නොනැගිටින්නට යස පාඩමක් උගන්වමින් සදහටම පලවා හරිමින් යහපාලන සමාජයක් බිහිකරලීමේ රුවන් දොරටු සබුද්ධික දේදුනු ප්රජාව අැතුළු සමස්ත රට වැසියන් හට විවර කර දී අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස සපත කල ඒ පොරොන්දුව අතපසු සහ/හෝ අමතක නොකරන ලෙස සියළු නායකකාරකාදීන් වෙත සෝභිත මාහිමිපානන්ගේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා විසින් සෝභිතාවතාරයේ අනුදැනුම සහ අනුමැතිය තුල අවධාරනය කර සිටිනා වගයි.

සිදුවනා සහ සිදුකරනා සියළු කටයුතු කාරනා සම්බන්ධයෙන් උන්වහන්සේ විශ්වයේ වැඩ වසමින් අවශ්යය මාධ්යය තොරතුරු සහ අදහස් උපදෙස් අාතූරයා වෙත ලබා දෙමින් දැඩි අවධානයෙන් පසුවන බවත් ජීවත්ව සිටි තමන් වහස්සේට වඩා අපවත් වූ තමන් වහන්සේ දැන් පෙරටත් වඩා සිය දහස් ගුණයකින් බලවත් බවත්... නමුත් එය පරීක්ෂා කිරීමට කිසිවකු විසින් හෝ උත්සාහ නාෙකාෙට ගත යුතු බවත්.. පොරොන්දු ප්රකාර අවිහිංසාවාදීව දිනාදුන් ඒ නිහඬ විප්ලවය සාර්ථකව ජයටැඹ කරා රැගෙන යන ලෙසත්... කිසියම් හෝ අාකාරයෙක වංචනිකත්වයෙන් හෝ හෘද සාක්ෂියට විරුද්ධව හෝ කටයුතු නොකරනා ලෙසත්... යම් ලෙසකින් එසේ සිදුකලහොත් එහි ප්රතිඵල වත්මන් පාලකයින් හට හිටපු පාලකයාට හා සමානවම යහපත් නොවනු අැති බවත් අවසන් වශයෙන් අවධාරනය කාෙට සපත කරන්නෙමි.

එමෙන්ම ඉතාමත් විනාශකාරී ලෙස අාගම්භේද සහ ජාතිභේද අැතිවන අාකාරයේ අසත්යය පුවත් මවමින් අන්තර්ජාලය පුරා තම ගැත්තන් යොදවමින් තිරය පිටුපස හිඳිමින් රටට වින කරනා පරාජිත නඩයට අවධාරනයෙන් පවසා සිටිනුයේ හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ අන්තර්ජාලය තුලින්ම සත්යය අසත්යය තෝරා බේරාගෙන නූතන සමාජයේ සබුද්ධික තරුණ ප්රජාව අවබෝධ කොට ගනිමින් තම වැඩිහිටි පරපුරද දැනුවත් කොට නුදුරු අනාගතයේදී පැවැත්වීමට නියමිත ජනතාවාදී නව ව්යවස්ථාව සම්මත කරගන්නා ජනමත විචාරනයේදී ඔවුන්ගේ ඒ උත්සාහයන් සියල්ලම පරාජය කර මේ රට ඉතාමත් උසස් තලයකට ඔසවා තැබීමට කටයුතු සිදු වන බවද සෝභිතාවතාරයේ නියත අනාවැකියකි.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා ඒහිමියන්ගේ නිර්දේශය මත ජනගත කරනා වගයි.
2017/03/18
http://sobithawathara.blogspot.com/