යහපත වෙනුවෙන් වූ අරගලය අත් නොහරිමු..!
Sunday, January 1, 2017
Thursday, December 29, 2016
සිංහල නායකයින් සිංහලයින්ට සාධාරනය ඉටු කර නැති රටක රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිනිය කෙසේ නම් තම ජාතියට සාධාරනයක් බලාපොරොත්තු වන්නද...!
එකම නිර්භීත නායකයා ප්‍රභාකරන්..! රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් කියයි.
(ලංකා ඊ නිව්ස් -2016.දෙසැ.28, ප.ව.11.00) යහපාලන රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප්‍රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් අද (28 දා) සවස කිළිනොච්චියේදී පවසා තිබේ.
http://www.lankaenews.com/news/5043/si
http://www.gossiplankanews.com/2016/12/prabakaran-may-prime-minister-vijaya-kala.html
http://www.gossiplankanews.com/2016/12/prabakaran-may-prime-minister-vijaya-kala.html
රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිණියගේ පුවතට සෝභිතාවතාරයෙන් පිලිතුරක්....
===============================================================
නිර්භීත එකම නායකයා ප්රභාකරන් පමනක් නොමවූවත්... ප්රභාකරන් යනු අති විශිෂ්ඨ නායකයෙකු බව සෝභිතාවතාර නිර්ලෝභීවද, නිර්භයවද ප්රකාශ කර සිටිමින් අවධාරනය කර සිටිනු ලබන්නේ...
සිංහල නායකයින් සිංහලයින්ට සාධාරනය ඉටු කර නැති රටක රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මැතිනිය කෙසේ නම් තම ජාතියට සාධාරනයක් බලාපොරොත්තු වන්නද යන්නයි.
තත්ත්වය එසේනම් සියළු ජාතීන් මෙම තත්ත්වය මනාව වටහා ගත යුතුය. ප්රථමයෙන් පාලකයින් හට පුටු මාරු කරමින්ද, පක්ෂ පාට මාරු කරමින්ද සෑම යුගයෙකහිදීම සියළු ජාතීන්ගෙන් යුත් දුක් විඳිනා සමස්ථ ජනතාවක්ම රවටමින් තව දුරටත් ඉදිරියට යාමට ඉඩ නාෙතබන බවට අධිෂ්ඨාන කර ගත යුතුය.
ඉන් අනතුරුව අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවයේ අවසන් අධියර වූ 2020 මැතිවරනය ඉලක්ක කොට ගත් මෙහෙයුම සඳහා රට වටකරගත් පවුරක් සේ සියළු ජාතීන් එක්සේසත්ව සියල්ලෝම අනෙකා දැනුවත් කරලීමේ සංග්රාමය දියත් කොට ලාංකේය දේශපාලගන කරලිය උඩුයටිකුරු කරනා මීලඟ සැඟවුනු පොදු අපේක්ෂකයා එලිදක්වනා තුරු මෙහෙයුම තීරනාත්මක මංසන්ධිය කරා රැගෙන යායුතුය.
එවිට ගතානුගතික හනමිටි අදහස්වලින් පෙරදැරිව පාට පක්ෂ පාට පාට කණ්නාඩි දමාගෙන ලාංකේය දේශපාලකයින්ගේ බඩජාරී පොරාන්දුවලට රැවටී සෑම කල්හිම අනාගත පරපුරේ සිහින බාෙඳ කල අක්ඥාණවන්ත වැඩිහිටියන් අභිබවා ගාෙස් සිටිනා වත්මන් නවක පරපුර නිසි තීරනය ගෙන නව්ය වූ කුළුදුල් දේශපාලන සංස්කෘතියක් අපගේ මේ උතුම් මව් බිම තුල ජනිත කරවනු නියතය.
එදිනට විජයකලා මහේස්වරන් මැතිනියට සිතෙනා දෙය සෝභිතාවතාරට සිතා ගත හැකිය.......!
සෝභිතාවතාර
2016/12/29
Tuesday, December 27, 2016
අහිමි වූ දියණිය වෙනුවෙන් කරුගේ කරුණාව ජනතාව වෙත ගලයි : “පිළිකා සරණ උපකාරක ඇමතුම“ Hot Line සේවය ඇරඹේ
අහිමි වූ දියණිය වෙනුවෙන් කරුගේ කරුණාව ජනතාව වෙත ගලයි : “පිළිකා සරණ උපකාරක ඇමතුම“ Hot Line සේවය ඇරඹේ
(ලංකා ඊ නිව්ස් -2016.දෙසැ.26, ප.ව.11.30) තමා හෝ සිය සමීපතමයෙකු පිළිකා රෝගයට ගොදුරු වී ඇතැයි අසන්නට ලැබීම ඕනෑම පුද්ගලයෙකුට අතිශයින්ම දරා ගත නොහැකි පුවතකි. එවන් විටෙක ඇති වන වික්ෂිප්තභාවය තුළ කළ යුතු, නොකළ යුතු දෙය කුමක්දැයි සිහි එළවා ගැනීමට කවර සමාජ ආර්ථික මට්ටමක සිටින අයෙකුට වුවද අසීරු කටයුත්තකි. එවැනි මොහොතක පිහිටට එන ඕනෑම මොහොතක ඇමතිය හැකි උපදේශන සේවාවක් හෙට (දෙසැම්බර් 27 වන අඟහරුවාදා) සිට ඇරඹෙනු ඇත. පිළිකාවක් වැළඳුනු අයෙකුට ඇති වන ශාරිරික මානසික තත්ත්වයන් මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳව ද සහාය වීම අරමුණු කර ගත් “පිළිකා සරණ උපකාරක ඇමතුම” නමින් වන මෙම ක්ෂණික ඇමතුම් සේවාව අරඹනුයේ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ පිළිකා සරණ සංගමය එක්ව දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසය.
හෙට පෙ.ව 11.45 මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/B යන ස්ථානයේදී එම සේවාව ඇරබිමේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත .කථානායක කරු ජයසුරිය මහතා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සහ පිලිකා සරණ සංගමයේ ප්‍රධානීහු මෙන්ම පසුගියදා පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසුරිය මහත්මියගේ ස්වාමියා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් මහතා සහ ඇගේ දරුදෙදෙනා මෙම අවස්ථාවට විශේෂයෙන් එක්වෙනු ඇත'
වැඩසටහන් 03කින් යුත් ව්‍යපෘතියක පලමු අදියර ලෙස ‘පිලිකා සරණ ඇමතුම් සේවය’ දියත් වන අතර කාන්තාවන්ට ඇතිවිය හැකි පියයුරු පිලිකා අවධානම පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂනාගාර සේවයද, පිලිකා රෝගය වැළැඳුනු දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දිරා ජයසුරිය ළමා සත්කාරක සේවාවද ඉදිරි දිනවලදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
හෙට ඇරඹෙන පිළිකා සරණ උපකාරක ක්‍ෂනික ඇමතුම් සේවාවේ දුරකථන අංකය මතක තබා ගන්න
දුර: 011 2 363 211
---------------------------
by (2016-12-27 01:32:42)
by (2016-12-27 01:32:42)
යමෙකුගේ හෘද සාක්ෂිය මෙසේ පවසයිනම්.....
යමෙකුගේ හෘද සාක්ෂිය මෙසේ පවසයිනම්.....
=======================================================
ජනතාවගේ මුදල් හොරකම් කරල පෝහාෙසත් උන සක්කිලියෙක්...
තම මව,සහෝදරිය,ඥාතිවරිය වන් ස්ත්රීන් දූෂනය කල කාලකන්නියෙක්...
අහිංසකයින් තලාපෙලා හිංසාවට පීඩාවට පත්කල පාදඩයෙක්...
නිදහස් අධ්යාපනය, නිදහස් සෞඛ්යය ජීවිතය පුරාම බුක්ති විඳ කිසියම් තත්ත්වයකට පැමින ඉන් පසු ඒ සවියෙන්ම... රටට වින කල දේශද්රෝහියෙක්...
අාගමට දහමට වින කල පාපතරයෙක්...
රටක බලැති ජනාධිපති උනත්... අගමැති, අැමති, මේ මොන යකා උනත් මොකටද අභිමානවත් පාරදුශ්යය භාවයෙන් යුතු හෘද සාක්ෂියක් නාෙමැතිව පාරේ යන්න බැරිනම්...
==========
සෝභිතාවතාර
=======================================================
තම මව,සහෝදරිය,ඥාතිවරිය වන් ස්ත්රීන් දූෂනය කල කාලකන්නියෙක්...
අහිංසකයින් තලාපෙලා හිංසාවට පීඩාවට පත්කල පාදඩයෙක්...
නිදහස් අධ්යාපනය, නිදහස් සෞඛ්යය ජීවිතය පුරාම බුක්ති විඳ කිසියම් තත්ත්වයකට පැමින ඉන් පසු ඒ සවියෙන්ම... රටට වින කල දේශද්රෝහියෙක්...
අාගමට දහමට වින කල පාපතරයෙක්...
රටක බලැති ජනාධිපති උනත්... අගමැති, අැමති, මේ මොන යකා උනත් මොකටද අභිමානවත් පාරදුශ්යය භාවයෙන් යුතු හෘද සාක්ෂියක් නාෙමැතිව පාරේ යන්න බැරිනම්...
==========
සෝභිතාවතාර
Saturday, December 24, 2016
අද අති උතුම් නත්තල් දවසේ වාහනයක් ගිය දුරක්.... අප රටේ අතීතය කරා.... නැවතුනේ යමපාලන ඒකාධිපතියන්ගේ නිර්මාත්තෘ හිටපු ජනපති මහින්ද නොවේ මහින්දගේ ගුරා 70/80 දශකයේ ජේඅාර්/JR යුගයෙන්...
අද අති උතුම් නත්තල් දවසේ
වාහනයක් ගිය දුරක්.... අප රටේ අතීතය කරා....
නැවතුනේ යමපාලන ඒකාධිපතියන්ගේ නිර්මාත්තෘ හිටපු ජනපති මහින්ද නොවේ මහින්දගේ ගුරා 70/80 දශකයේ ජේඅාර්/JR යුගයෙන්...
=========================================
වාහන එලවන අයට විතරක් බනින්න එපා පයින් යන අයත් පාරේ යන්න දන්නේ නෑ
https://www.facebook.com/apeaadia/videos/2183475391877690/
https://www.facebook.com/apeaadia/videos/2183475391877690/
ඒ කථාව නම් සහතික අැත්ත...
වාහනවල යන අයට ඊර්ෂ්යා කරනා සමහර නූගත් කුහක බොහෝ මිනිසුන් සිතා සිටිනුයේ මහ පාරත්, කහ ඉරිත් යනු තමන්ගේ බූදලයක්ය කියාය.
එමෙන්ම තවත් සමහර මිනිසුන් නාෙවැටහීම නිසා විශේෂයෙන් රාත්රී කාලයේදී තැනක් නාෙතැනක් නොමැතිව පාර පනින්නේ තමන් දෙසට පැමිනෙන වාහනවලට තමන්ව හොඳින් පෙනෙනවා අැතැයි සිතාගෙනය.
නමුත් මෙම සිතිවිල්ල ඉතාම වැරදි සහගත එකක් මෙන්ම ඉතාමත් භයංකර ක්රියාවක් බවත් පදිකයන් සහ පාර මාරුවන්නන් දැන ගත යුතුය.
යමෙකු අැඳ පැලඳ සිටිනා අැඳුම්වල වර්නය අනුවත්... රියදුරාගේ වාහනයේ අැති ඉදිරිපස වීදුරුව මතට පතිත වන විවිධ අාලෝක කදම්බයන්ගේ ක්ෂනික වෙනස් වීමකදීත්....
තමන් ඉදිරියේ අැති අනතුර රියදුරාට නාෙපෙනී යාහැකි වනු අැත. එම නිසා පදිකයින් සහ පාර මාරු වන්නන් තමන්ගේ ජීවිතයේ වගකීම අන්අය වෙත හෝ වාහන රියදුරන් වෙත පමනක් පවරා පාරේ ගමන් කිරීම තමන්ගේ අක්ඥාණවන්ත කම මිස අන් කිසිවක් නොවනු අැත.
තවද විශේෂයෙන් රාත්රීකාලයේදී අඳුරු පැහැ අැඳුම් හැඳපැලඳ පාර මාරු වන්නන් බොහෝ විට වාහන වලට නොපෙනී යාමේ දැඩි අවධානමක් පවතී. නමුත් මෙහිදී පාර මාරු වන්නා සිතා සිටිනුයේ තමන් ඉදිරියට පැමිනෙන වාහනයට තමන්ව මැනවින් දෘශ්යමාන වන බවයි. නමුත් මෙය ඉතාමත් භයානක සිතිවිල්ලකි. මන්ද යත් පාර මාරු වන අයට එසේ සිතෙනුයේ තමන් ඉදිරියට පැමිනෙන වාහනයේ විදුලි ලාම්පුවල අාලෝක ධාරාව තමන්ට හොඳින් පෙනෙනා නිසාය. නමුත් සමහර අැඳුම්වල වර්නය වෙත විදුලි ලාම්පු එලි පතිත වීමේදී එතැන කිසිවෙකු නැති බවක් පවතින අවස්ථාද බහුලය.
එබැවින් තම ජීවිතයේ අාරක්ෂාව 100% ක් වාහන පදවන්නන් හට භාර දී පාරේ ගමන් කිරීම හෝ පාර මාරු වීම ඉතා අවධානම් සහගත ක්රියාවක් බව පදිකයින් තරයේ සිහි තබා ගත යුතුය.
එමෙන්ම වයස අවු.60 ඉක්මවූ අප කොයිකාගේත් වැඩිහිටියන් බොහෝ අවස්ථාවලදී මෙවන් අනතුරු වලට ගොදුරුව මිය යන්නේ මෙම අවබෝධය නොමැතිකම නිසා සහ ඔවුන්ගේ යුගයේදී පාරක්වත් මාරුවන්නට නොහැකි අදවන් තත්ත්වයක් නොපැවති නිසා වර්තමානයේදී අප සැමගේ වයෝවෘද වැඩිහිටියන් ඉතාමත් අන්ත දුක්ඛිත අසරන භාවයට පත්ව අැත. එමෙන්ම සාරධර්ම ඉතාමත් සෝචනීය ලෙස පිරිහී අැති සමාජයක් නිර්මානය වී පවතිනා අබුද්ධස්ස යුගයෙක ජීවත්වීමට සිදුව අැති නිසා අසරන වැඩිහිටියන් බසයකට නග්ගවා ගන්නටවත්... බස්සවන්නටවත්... ඉවසුමක්වත්... මනුස්සකමක්වත්... නොමැති පාදඩ (විශේෂයෙන්) පුද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් වැඩිහිටියන් මහ මග දමා යාමට තරම් කුරිරු වී සිටියී.
============================================
එසේ රැල්ලේ ගොස් දවසේ ටාගට් එක අැචීව් කර යටිමඩිගසාගත් වැඩිපුර මුදලින් හාෙර කසිප්පු වෙනුවට පානය කල හැකි අැල්කොහොල් ප්රතිශතය ඉතා ඉහල අාණ්ඩුවේ නම්බුකාර කසිප්පු ගනයෙහි ලා සැලකිය හැකි රාජතක්කඩි ස්ට්රෝං බියර් ගහල බයිට් කාල අැඟේපතේ අමාරුවට පොඩි මසාජ් එකකුත් දාගෙන ඉතිරිවෙච්චි කාසි ටික ගෙනිහිල්ල ගෑණිටයි දරුවන්ටයි දීල අසරන උන්ගේ සියළු වැඩ කටයුතු ටික ඒ සොච්චමින් කර ගන්න දීල කාේ යකෝ කන්න මේ ජරාවද තෝ තැම්බුවේ කියල අඹුවට පහරදෙමින් කුනුහබ්බ පලමින් ගෘහස්ත හිංසනය සිදුකරන්නේ....
කාගේ හෝ අම්මෙකුගේ අප්පෙකුගේ සෙවනේ මලක් වගේ හැදී වැඩුනු දියනියක අහස පොලව ඉරහඳ ගලවා දෙන බවට පොරොන්දු වී රවටා කරකාර බැඳ රැගෙන අා තම දෙවන මවටය.
============================================
කෙසේ වෙතත් ගත වන සෑම තත්පරයකම ඉතාමත් වේගයෙන් පිරිහෙන සාරධර්ම සපිරි වර්තමානයකින්ද... ඒ හා සමාන හෝ ඊටත් වඩා නොදෙවැනි රුදුරු අනාගතයක් කරා පියමං කරමින් විනාශය කරා අැදී යන ලෝකය තුල තම අාරක්ෂාව අන් අයට මොහොතකටවත් ලබා නොදී 70 දශකයෙන් පසු බිහිවූ හිටපු මුල්ම ඒකාධිපති ජනාධිපති ජේඅාර්/JR කියූ පරිදි තම අාරක්ෂාව පිලිබඳ වගකීම තමන්ම බාර ගනිමින් ජීවත් වීම පමනයි ඉතිරිව අැත්තේ....
වීවෘත අාර්ථිකය කිසිදු පාලනයකින් තොරව මෙරටට ගලා ඒමට සලස්වා රටේ පැවති සියළු සාරධර්ම පිරිහීමට ලක්කල අැට අටේ පාදඩ දේශපාලන පොරොන්දුවෙන් බඩජාරී මිනිසුන් රවටා 70 ව දශකයෙන් පසු මේ රට අදවන් අමානුශික තත්ත්වයට පත්වීමට පාර කැපූ හිස් කඩදාසිවලට අත්සන් ලබාගෙන සමස්ථ පාර්ලිමේන්තුවම නිහඬ කර යමපාලන ඒකාධිපතියන්ගේ නිර්මාත්තෘ හිටපු ජනපති මහින්ද නොවේ මහින්දගේ ගුරා ජේඅාර්/JR රටට කල විනාශය මෙයයි.
එම කටුක ඉතිහාසය කිසිවක් වර්තමාන පරපුර නොදත් නිසා සෝභිතාවතාර මෙම සටහනට එයද එකතු කරන්නට යෙදුනේ නත්තල් පනිඩිවයක් ලෙසය.
එම නිසා සාමයේ කුමරා යේසුස් වහන්සේගේ මනුශ්යයන් වෙනුවෙන් සිදුකල කැපවීමේ පරිමාවන් සැලකිල්ලට ගෙන වර්තමාන පාලකයින් පිලිබඳ කිරාමැන 2020 මහ මැතිවරනයෙන් පසු හෝ සාරධර්ම සපිරි අදූශිත, නිදහස් නිවහල් අභිමානවත් රටක් බිහිකරලීමට සැදී පැහැදී සීරුවෙන් සිටිමු.
යලි කිසිදු කලෙක බඩගෝස්තරවාදීකමට වහල්වී තම දූදරුවන්ගේ අනාගතය අඳුරේ වැටෙනා තීරන නොගෙන මහා ජන බයලක් ගොඩ නංවා සුදුසු පොදු අපේක්ෂකයෙකු බලයට පත්කොට හනමිටි අදහස් බැඳගත් දූශිත මාරක සහ පාදඩ සියළු දේශපාලනඤ්ඥයින් අතුගා දැමීමට සියලු රට වැසි ජනතාව පරහිතකාමී සිතින් පවුරක් සේ ඒකරාශීව අප සැමගේ 2020 මීලඟ අවසන් වාරය පැමිනෙනා තුරු ඉවසමු.
2015 සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයෙන් පසු පැවති සියළු ඒකාධිපති යමපාලන යුග හමාර කොට ප්රජාතන්ත්රවාදයේ අරුනළු නැවත උදාකර ගැනීමට සමත්විනි. එම බාරදූර ක්රියාන්විතයේදී තමන්ගේ සහ තම පවුලේ අඹුදරු ජීවිත පවා පරදුවට තබා පොදු අපේක්ෂකයා ලෙස කැපවූ වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමන් සුළු සුළු අඩුපාඩුකම් සහ අසරන භාවයන් හමුවේ වර්තමානයේදී කිසියම් ප්රමානයක හෑල්ලුවකට ලක්කර තිබීම උචිත නාෙවනු අැත.
හිටපු ජනපතිට වගේම රැඩිකල් සහෝදරයින් සහ වෙනත් අය වත්මන් ජනාධිපතිටද සිටියී. එදා බැසිල්ලා ගෝඨාභයලා නාමල්ලා සිදුකල අත්තනාේමතික ක්රියා අවශ්යයනම් මෙතුමාටද කරවිය නොහැකි නොවේ. නමුත් එතුමා සැමදාමත් පවසන්නේ ඒ එයාගේ හැටි... මේ මගේ හැටි යන්න නොවේද...
එම නිසා වත්මන් ජනපති පිලිබඳ තවමත් සැක සංකා අැති කර ගැනීම අවශ්යය නාෙවේ. මේ බව අනාවැකියක් ලෙස වදාරා සිටින්නේ අන්කිසිවකු නොව සැමට සාධාරන සමාජයක් බිහිකරලීමේ තම නොනිමි සිහිනය යථාර්තයක් වන තුරු නිවන් මගට නාෙපිවිස අවතාරයක්ව විශ්වයේ සැරිසරනා සෝභිතාවතාරයි.
වත්මන් ජනපති තුමා වර්තමානයේ සිදුකරමින් සිටිනුයේ මීලඟ අවස්ථාව උදාවන තුරු කල් මැරීමය.
යමපාලන අන්ත දූෂිතයින්ගේ ප්රබල සෙවනැලි තවමත් රට පුරාමත්.. යහපාලන රජය පුරාමත්.. ඒකාබද්ධ තක්කඩි විපක්ෂය තුලත්.. සැඟව පවතිනා තත්ත්වයක් යටතේ වත්මන් ජනපති තුමා මෙම සම්මුතිවාදී යයි කියනා රජය අැදගෙන යන්නේ සෝභිත හිමියන්ගේ අාත්මීය අාශිර්වාදයත්, ලැබෙනා රාජතාන්ත්රික හිටපු ප්රභලයින්ගේ අදෘශ්යයමාන අවවාද අනුශාසනාත්, එතුමානන්ගේ වසර 50 ට අධික දේශපාලනික පන්නරයත් නිසාය.
එහිදී එතුමානන් නැවතත් නිර්පාක්ෂික වී හෝ සුදුස්සන් හට පූර්න සහයෝගය, ශක්තිය සහ අාශිර්වාදය ලබා දී දූෂනයෙන් සහ භීෂනයෙන් තොර රටක් රජයක් බිහිකරවීමට කටයුතු කරනු අැති බව ඒකාන්ත වශයෙන්ම පැවසිය හැකිව අැත.
තවත් යුධ හමුදාපතිවරයෙකුට යුද්ධය කරන්නට ඉඩ තබන්නේ නැති බව පැවසූ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා කියු දේ ඉටු කලා සේ දේදුනු විප්ලවයේ නිර්මාතෘ අපවත් වී වදාල සෝභිත හිමිගේ අාත්මය විශ්වාස කරනවා වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ද තවත් ජනපතිවරයෙකුට මෙම රට නිවැරදි මාවතට ගෙන ඒමේ කර්තව්යය ඉතිරි නොකරන බවට.
සෝභිතාවතාර
2016/12/25
මෙම පනිවිඩය නත්තල කෙලිමඩලක් කරගත් අක්ඥාණවන්ත මිනිසුන් හට පමනයි.
මෙම පනිවිඩය නත්තල කෙලිමඩලක් කරගත් අක්ඥාණවන්ත මිනිසුන් හට පමනයි.
========================
අසිරිමත් නත්තල සැමරීම යනු තම ඥාතිහිතමිත්රාදීන් සහ යහළුයෙහෙලියන් සමග එකතු වී කාබීනටාගයා විනෝදවීම පමනක් නොවේ.========================
මිනිසුන්ගේ පවු තම කරමතින් ගෙනගොස් කුරිසියේ අැන ගැසීමට ලක්වූ යේසුස් වහන්සේ පිදීමටනම්....
අද දින දුගීමගීයාචකනැතිබැරි කාට හෝ දානය පිනිස යමක් දීමටත් අමතක නොකරන්න (ඉහත) මිනිසුනි.
සෝභිතාවතාර
සෝභිතාවතාර
සම්බුදු දහමේ වෙසක් දිනය සැමරෙන්නේ ඒ අාකාරයෙනි.
2016/12/25
2016/12/25
Friday, December 23, 2016
2017 ජනවාරි 27 ට පෙර වත්මන් ජනපති මිය යන බවට විජිත රෝහණ විජයමුණි ගේ අනාවැකිය බොරුවක්...
2017 ජනවාරි 27 ට පෙර වත්මන් ජනපති මිය යන බවට විජිත රෝහණ විජයමුණි ගේ අනාවැකිය බොරුවක්...
සිදුවන්නේ එය නොවේ.... සෝභිතාවතාර මතය මෙන්න....
අනාවැකි අවශ්යය නෑ... සාමාන්යය බුද්ධියට අනුව කල්පනා කරල බැලුවහොත් (කිසිසේත් අප මෙවැන්නක් ප්රාර්තනා නාෙකලත්...) වත්මන් ජනපති නොව හිටපු ජනාධිපති තුමා පසුගිය 2015 ජනාධිපතිවරනයේදී සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවය හමුවේ පරාජිත වූවාට පසු අද මේ වන තුරුත් බලයට අැති කෑදරකම නිසා දූෂිත හොරු රැලක්ද සමග එකතුව පවතින රජයට ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට අැති කාලය සහ ඉඩකඩ අහුරවාලමින් සිදුකරනා ජනතාද්රෝහී සහ දේශද්රෝහී ක්රියා නිසා ධර්මයට අනුව සම්බුදු දහමේ කියැවෙනා කර්මය පලදීම හේතුවෙන් සහ අාතතිය ඉහවහා යාම හේතුවෙන් කිසියම් අවධානමකට ලක්වීමේ හැකියාව නම් නොතිබිය හැක්කක් නොවනු අැත...
එම නිසා උදාවන 2017 වසරත් සමග එලැඹෙනා දේදුනු විප්ලවයේ දෙවස් පූර්නය සමගවත් හිටපු ජනපති තුමා ජනතා අභිලාශයන් තේරුම් කොටගෙන විශ්රාම සුව ගනිමින් තම දේශපාලනික දිවියේ අත්දැකීම් රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් භාවිතා කොට අනුශාසකත්වයෙන් පවතින රජයට සහයෝගය දැක්වීමට අධිෂ්ඨාන කර ගත යුතුමය.
නොඑසේ උවහොත් කර්මයේ විපාකය එතුමානන් කරා පැමිනීමේ සොභාදහම් සහ බුදුදහම් නිත්යය මූලධර්මයන් වලක්වනු බොරුය.
සෝභිතාවතාර අවධාරයෙන් පවසා සිටිනා වගයි.
2016/12/24
Subscribe to:
Posts (Atom)









