Sunday, January 17, 2016

අැඹිලිපිටියේ සුමිත්ව පොලිසිය තල්ලු කරපු හැටි බිරිය නැවත විස්තර කරයි...


පුවත්.... (2016/01/17)

--------------------------------------------------------------------------------------------------


අැඹිලිපිටියේ සුමිත්ව පොලිසිය තල්ලු කරපු හැටි බිරිය නැවත විස්තර

කරයි

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.gossiplankanews.com/2016/01/embilipitiya-sumiths-death-wife.html


ඉන් පසු සත්පුරවැසියාගේ කමෙන්ටුව බලන්න
---------------------------------------------------------------------------------------------------------
ගැබ්බරව සිටිනා මේ තරුණ මවට සිදුඋනු කම්පනය පාඩුව දැන් ඉතින් මොනවා කලත් පියවිය නොහැකියී. නමුත් මා මින් පෙර කී සේම නුසුදුස්සන් (නිසි පෙලපතකින් පැවත නොඑන්නන්) වගකිවයුතු සේවාවන් තුල පැවතීමේ අති භයානක කම මෙයයි. නීති අාධිපත්‍යයේ මුවාවෙන්, නිල අැඳුමේ මුවාවෙන්, නිල බලයේ මුවාවෙන්, දේශපාලනික හස්තයන්ගේ මුවාවෙන් මෙවැනි බොහෝ දේ යුග ගනනක ඉතිහාසය පුරාම සිදුඋනා. නමුත් ඕනම අඳුරු පරිච්චේදයක් ජනතා ශාපයෙන්, සෝසුසුම් ගින්නෙන් දැවී අළුවී යනවා කෙදිනක හෝ... ඒවාට ඉතිහාසය පුරාම ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒක සොබා දහමේත් මූලධර්මයක්. විශ්ව නීතියක්. කෙසේ වෙතත් යහපාලන අාණ්ඩුව පරීක්ෂාවට ලක් කරන්න කදිම අභියෝගයක් දැන් රට හමුවේ තියෙනවා...අපි බලමු.. විශ්වාසය තබා ගනිමු. යහපාලනාධිකාරීන් හටත් හොඳ අවස්ථාවක් තිබෙනවා විශේෂයෙන් ප්‍රතිවාදීන්ගේ ප්‍රසාදය දිනා ගන්නටත්.. ස්තුතියී. මම සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර. ජනතාව සමග...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Saturday, January 16, 2016

සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත් ජීවමානයි

සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත් ජීවමානයි
උන්වහන්සේගේ අාත්මීය අාශිර්වාදය අැතිව උන්වහන්සේගේ චිත්ත අභිප්‍රායයේ නාමයෙන් උන්වහන්සේගේ තෝරාගැනීමේ ගෞරවයට පත් සත්පුරවැසියා විසින් උන්වහන්සේට නිවන් සුව පිනිස  සෝභිතාවතාර බ්ලොඩ් අඩවිය නාමයෙන් යහපාලනයට වසරක් සපිරෙන අතිඋතුම් අද (2016/01/08) දිනයේ සිට පවත්වාගෙන යනු ලබයි.

එහෙයින් අවශ්‍ය තන්හිදී සත්පුරවැසියා සෝභිතාවතාරද වේ...


ජාති, අාගම්, කුලමල භේදයෙන් තොරව සැමගේම ඉමහත් ගෞරවාදරයට පාත්‍රව සිට ශාරීරික වශයෙන් අප අතරින් වෙන්ව ගියේ අන් කිසිවක් නිසා නොව බාධාවලින් තොරව වඩාත් හොඳින් තම අරමුන කරා පිවිසීමට බවයි උන්වහන්සේ සිහිනෙන් පැමින සත්පුරවැසියාට පවසා සිටියේ...

යහපාලන නායකකාරකාදීන් හමුවීමට, අදහස් පල කිරීමට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා දීමට වෙනදා පැවති බාධා කිසිවක් දැන් නොමැති බවයි උන්වහන්සේගේ නවතම අදහස. තමන්වහන්සේ හට සිත් පහල වුනු ඕනෑම මොහොතක අාත්මිකව ඔවුන්ගේ නිදි යහන කරා පිවිස හෝ දැන්විය යුතුදේත් උපදේශනයත් නිසි ලෙස සිදුකර අරමුන සාක්ෂාත් වන තුරු උත්සාහය අත්නොහලන බවත්.. 

යම් ලෙසකින් සැමට සාධාරන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් යන්නාවූ මේ ගමන් මග හරස් කිරීමට හෝ එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන්නන් හට නිසි දඞූවම් පැමිනවීමට පසුබට නොවන බවත් පවසා සිටියී. 
ස්තුතියී.

සත්පුරවැසියා 

Friday, January 15, 2016

අැඹිලිපිටිය තරුණයාගේ මරනය, පොලිසිය කියූ බොරු...

පුවත්.... (2016/01/15)

--------------------------------------------------------------------------------------------------

අැඹිලිපිටිය තරුණයාගේ මරනය, පොලිසිය කියූ බොරු
mÍlaIKj,ska wkdjrKh fjhs



oeßúhla jeäúhg m;aùfï m%S;sh iurñka weô,smsáfha ksjil meje;s m%sh idohlg fmd,Sish .sfha tys wêl f>daIdjla kef.k njg m%foaYjdiSkaf.ka weô,smsáh fmd,Sisfha ÿrl:khg yd 119 yÈis weu;=ï wxYhg ,o weue;=ulg wkqj nj fmd,Sish ks, jYfhka i|yka l< o úu¾Ykj,ska oeka wkdjrKh ù we;af;a tu weue;=ï fmd,sia ks,Odßfhl=f.a

cx.u ÿrl:khlska ,nd § we;s njh'

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.gossiplankanews.com/2016/01/investigation-of-embilipitiya-sumiths.html


ඉන් පසු සත්පුරවැසියාගේ කමෙන්ටුව බලන්න

දශක ගනනාවක් පුරා කලින් කලට සිදුවන්නා වූ මෙවන් විවිධාකාරයේ සෝචනීය සිදුවීම් සියල්ල එකට කැටිකොට නූතන පරම්පරාවන් මෙලොව එලිය දැකීමට පෙර ඉතිහාසයට පියමංකර ගැඹූරින් මුත් කෙටි සමාලෝචනයක් ගෙන හැර දක්වන්නේ නම් සටහන් කල යුතු වන්නේ අාවේගයට පත්ව අප විසින් පොලිසියට හිටපු රාජ්‍ය නායකයින් හට හෝ වත්මන් පාලනයටවත් අන් කිසිවකුටවත් දොස් පැවරීමෙන් පලක් නොවන බවයි මන්ද යත් අපි අමතක නොකල යුතුයි පැවති රුදුරු යුධ සමය ඒ අවශ්‍යතාවය වෙනුවෙන් පැටිකිරිය ^pedigree) ගැඹුරින් නොසොයා නොබලා සියළු අාරක්ෂක අංශ වෙත බඳවා ගැනීම් කරන්න සිදු උනා අැතිවූ ඒ හිඩස තුල නුසුදුස්සෝ රංචු පිටින් පාලනාධිකාරියේ සුවිශේෂී අංශ කරා ගාල් උනා නමුත් පෙර කල මෙවන් අංශ වෙත බඳවා ගැනීම් කල අාකාරය විග්‍රහ කරන්න මට මෙහි ඉඩ මදි ^වැඩිහිටියන්ගෙන් විමසා දැනගන්න&

මෙහිදී මා හට රාජ්‍ය පාලකයින් හට මතක් කර දීමට අවශ්‍යව අැත්තේ පස්චාත් යුධ සමයක සිටිනා අප රට දැන් නැවත මෙවන් සියළු අංශ පිලිබඳ පූර්න පසු විපරමක් කොට පුනරුත්තාපනයකට ලක්කල යුතු බවයි
අැඹිලිපිටිය තරුණයාගේ මරනය - පොලිසිය කියූ බොරු
ස්තුතියී
සත්පුරවැසියා

http://www.gossiplankanews.com/2016/01/investigation-of-embilipitiya-sumiths.html

මීට වසර දෙකකට පෙර සත් පුරවැසියා ප්‍රකාශයට පත් කර අැති තමාම ලියූ තවත් වදන් වැකියක්...



මීට වසර දෙකකට පෙර සත් පුරවැසියා ප්‍රකාශයට පත් කර අැති  තමාම ලියූ තවත් වදන් වැකියක්...


Thursday, January 14, 2016

සත් පුරවැසියාගේ වදන් වැකි...

මීට දශක එකහමාරකට පෙර
සත් පුරවැසියා
ප්‍රකාශයට පත් කර අැති තමාම ලියූ වදන් වැකි...







Wednesday, January 13, 2016

අම්මා යන අකුරු තුන තුල නොදුටු පැතිකඩක්....

--------------------------------------------------------------------------------------------------------

අම්මා යන අකුරු තුන තුල නොදුටු පැතිකඩක්....

(දැනගන්න පිවිසෙන්න..) සත්පුරවැසියාගේ කමෙන්ටුවත් පහලින් බලන්න..

http://www.lunudehi.gossiplankanews.com/2016/01/post-pregnancy-photo-series-shows-how-mothers-bodies-look-after-giving-birth.html
Jan11
úúO jdKsc wruqKq ;ld bÈßm;a flfrk PdhdrEm j, orejka ìys l< wïudjrekaf.a Worfha rej f*dfgda fIdma lr fjkia lrk nj;a kuq;a we;a;gu Worfha we;sf,k iajNdjh jeäfofkl= uqyqKmdk .eg¨jla nj;a lshñka i;H PdhdrEm lrKfha fhÿK PdhdrEm Ys,amskS fÊâ fnhs,a weh ,nd.;a PdhdrEm lsysmhla m%isoaêhg m;a lr we;' tajd my;ska n,kak'''
සත්පුරවැසියාගේ කමෙන්ටුවත් පහලින් බලන්න..
  


Comments (25)

+446
සත්පුරවැසියා· 1 week ago
දෙමාපියන් රැකවරනයේ සුරතල්ව සිටි දියණියක ඉරහඳ දෙන බව පොරොන්දු වී විවාහ කරගෙන තමන්ගේ සිහින ලෝකය වෙත ගෙනැවිත් තම ලෙයින් අැගේ කුසතුල දරුවන් හදා අැයව මෙම විශ්වයේ පවතින උත්තුංග මව් පදවියට පත්කොට, ඒ පැටවුන් හට අැගේ රුධිරය කිරිකර පොවා අැය ශාරීරික වශයෙන් මෙවන් තත්ත්වයටද පත්කොට පසුව අැයට නිගාකොට අැය අන්ත අසරන කොට ශක්තියෙන් අඩු අැයට නිවටයෙකු සේ තම ශක්තියද පෙන්වා පන්නා දමන ස්වාමිපුරුෂයිනි... මේවා බලා ඔබ ගැන අාපසූ හැරී බලන්න... ඔබේ ලෙයින් අැගේ කුසතුල හැදූ දරුවන්ගේ නාමයෙන් තම බිරිඳට කායික හෝ මානසික හිංසා කිසි විටකත් සිදු කරන්න ඵපා.. (සැ.යු. - ගැටළු අැත්නම් සාකච්චා කර සුදුසු විසඳුම් වලට යන්න) ස්තුතියී. සත්පුරවැසියා
3 replies · active 6 days ago
+62
NME· 1 week ago
l wish my husband will see this ....
+4
Buddika Roshan· 6 days ago
අැත්ත කතාවක්...... මවි පදවිය තරමි උතමි ෙදයක් තවත් අැත්නමි.....

Tuesday, January 12, 2016

රජාගේ පදවි ප්‍රාප්තිය සහ මෝඩ වඳුරන්ගේ ඇඩ්වර්ටයිසින් පාත්තිය..! -විමල්ගේ විග්‍රහය

පුවත්...  (2016/01/13)
----------------------------------------------------------------------------------------------------------------------------

රජාගේ පදවි ප්‍රාප්තිය සහ මෝඩ වඳුරන්ගේ ඇඩ්වර්ටයිසින් පාත්තිය..! -විමල්ගේ විග්‍රහය


(ලංකා ඊ නිව්ස් -2016.ජන.12, ප.ව.11.50) ජනාධිපති පදවිය අහෝසි කිරීමට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 8 දේදුනු විප්ලවයේ වර්ෂ පූර්ණය ජනාධිපති ‘පදවි ප්‍රාප්තියක‘ වර්ෂ පූර්ණය ලෙස නම් කරමින් සැමරීම ගැන දේදුනු විප්ලවයට දායකවූ සිවිල් සහ වෘත්තීය සංවිධාන හතලිස් හතේ සහ දායක වූ යහපාලනප්‍රේමී ජනතාවගේ අති මහත් පිළිකුලට පාත්‍ර වී තිබේ. (තව කියවන්න පිවිසෙන්න...)
http://www.lankaenews.com/news/3342/si
-------------------------------------------------------------------
යහපාලනවාදීන්ගේ සටහන...

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමන් මහත් විවේචනයන්ට ලක්වන බව ජනාධිපතිවරයා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශනය කරනු රටේ මහජනතාව දැක අැත.
එසේනම් යහපාලනවාදී සිවිල් පුරවැසි මහජනතාව විදියට සෝභිත මාහිමිපානන්ගේ නාමයෙන් ජනාධිපති තුමා හට යෝජනා කර සිටිනුයේ මෙම කරුනු එකින් එක ගෙන ඒවාට විනිවිද භාවයෙන් යුතුව පිලිතුරු සපයන ලෙසයි..
                                          
                                           ස්තුතියී. 
                                                                            
--------------------------------------------------------------------------------------------------------------------------------