Tuesday, July 3, 2018

විජයකලාට වලංගු Mr.Dirty/Clean අගමැතිට අවලංගු ජනතාවට නොවැටහෙන ලංකාවේ නීතිය සබුද්ධික ජනයාගේ විමසිල්ලට.../නිර්පාක්ෂික සෝභිතාවතාර

පරීක්ෂන අවසන් වන තුරු විජයකලා මහේෂ්වරන් රාජ්යය අැමති ධුරයෙන් ඉවත් කරන ලෙස අග්රාමාත්යය වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි. /  පුවතට ප්රති පුවතක්... නිර්පාක්ෂික සෝභිතාවතාරයෙන් - https://twitter.com/arunalubopage
============================
විජයකලාට වලංගු   Mr.Dirty/Clean  අගමැතිට අවලංගු ජනතාවට නොවැටහෙන ලංකාවේ නීතිය 
සබුද්ධික ජනයාගේ විමසිල්ලට...

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවය ජයගෙන රාජපක්ෂවාදී යමපාලනය සුන්නත්දූලි කර යහපාලන රජය බලගන්වා පොරොන්දු පරිදි තමන් අගමැති ධුරයෙන් පිදුම් ලැබ දින/සති කීපයක් අැතුලත තම පුද්ගලික අභිමතය පරිදි ජනපතිගේ පවා
අදහස් නොතකා හිතුවක්කාර තීරනය මත අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපති කාෙට මෙරටට (Import/කර) ගෙන්වා තවත් මාස කීපයක් අැතුලත ලංකාවේ සිදුවුනු ඉතිහාස ගතව ගිනස් පොතට අැතුළුවන මහ බැංකු බැදුම්කර මගඩියට ප්රබල වගකිවයුත්තෙක් වන Mr.Dirty/Clean අගමැති පරීක්ෂණ අවසන් වන තුරු ධුරයෙන් ඉවත් නොවී කිසිදු විලි ලැජ්ජාවක් නොමැතිව තව දුරටත් බලයේ සිටින්නේ විජයකලාට වලංගු කිරීමට සැරසෙන ඔබගේ පක්ෂග්රාහී නීතිය ඔබට වලංගු නැති සදාචාරය තුලදැයි දේදුනු විප්ලවයේ සබුද්ධික ජනයා දැඩි විමසිල්ලෙනි.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...

දූෂිත දේශපාලකයින්ගේ අායුධ බලන්නට යන්නට අැත්නම් යැයි... ගොට්ලර් හටද... විජයකලා හටද... සිතෙන සිතුවිලි ලාංකීය දේශපාලනයෙන් හෙම්බත් ජනතාවට සිතෙන දිනය වැඩි අෑතක නොවිය හැක.../ සෝභිතාවතාර අංජනම විශ්වයේ සිට...!

No comments:

Post a Comment