Sunday, June 17, 2018

නීතියෙන් වරදකරුව ඇති ශාසනය කෙලෙසන පාදඩ ඥානසාර ගැනයි.


නීතියෙන් වරදකරුව ඇති ශාසනය කෙලෙසන පාදඩ ඥානසාර ගැනයි.
දඩාවතේ යන බල්ලෙක් වත් දඩාවතේ යන බැල්ලියකට වත් නොකරන තරමේ පහත් ගති පාමින් මේ පාදඩ/වනචර චීවරධාරියා තම සැමියා අතුරුදහන් සොවින් වැලපෙන අවිහිංසක කාන්තාවකට නැතහොත් මාතාවකට භික්ෂුත්වයේත්.... පුරුෂත්වයේත් තත්ත්වය නොතකා නිග්‍රහ කොට, ගරු අධිකරණයේ ගෞරවය නොතකා නීතියේ ආධිපත්‍ය තම සිවුරට යට කොට විනිශ්චයකාරවරයකු නපුන්සක කොට තර්ජනය කරමින් රටේ නීතිය හෑල්ලුවට ලක්කළා වූද.... 
චීවරයක් දරා ගෙන බුදු දහම කෙළෙසමින් තක්කඩිකමේ සහ චන්ඩිකමේ යෙදෙන මේ පාදඩයා ශාසනයෙන් නෙරපා හැරීමට බෞද්ධ ජනතාව සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය වහාම කටයුතු සිදු කළ යුතුය.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට.

පහත අැති වීඩියෝව නරඹන්න...

No comments:

Post a Comment