Tuesday, May 2, 2017

ඒ නිසා කරුණාකරලා ජනපති තුමෝ... දැන්වත් ලක්ෂ සංඛ්යාත දේදුනු ජනතාවගේ දෝෂාභියෝගය පිලි අරන් නීතිමය වශයෙන් ගත හැකි සහ ගත යුතු උපරිම තීන්දු තීරන අරන් කෙලින් කටින් අාණ්ඩුව කරගෙන ගියොත් කාගේ කාගේත් අැඟට ගුණය.

අපේ මහ ජෝඩුව හෙවත් ජනපතියාට සහ අගමැතියාට ඉතින් නම් හොන්ඳම හොඳ වැඩේ කියල කියනවා මිස වෙන මොනව කියන්නද හලෝ රෙද්ද අස්සේ දාගත්ත නයි පොලොංඟු උන්දැලාට දෂ්ඨ කරන කාෙට සහ උපාසක නයාගෙන් දරමිටි බඳිනකම් බම්මු ගැහුවම ඔහොම වෙලා මදි අනේද කියන්නේ.. 

අනේ කාලේ... වනේ වාසේ.. කිව්වලු ඕං..
==================================================================
ඒ නිසා කරුණාකරලා ජනපති තුමෝ... දැන්වත් ලක්ෂ සංඛ්යාත දේදුනු ජනතාවගේ දෝෂාභියෝගය පිලි අරන් නීතිමය වශයෙන් ගත හැකි සහ ගත යුතු උපරිම තීන්දු තීරන අරන් කෙලින් කටින් අාණ්ඩුව කරගෙන ගියොත් කාගේ කාගේත් අැඟට ගුණය.

නාෙඑසේ උවහොත් සබුද්ධික දේදුනු ප්රජාව මේ අාණ්ඩුවට තව තවත් අවස්ථාවල් නොදෙන්න තියෙන අවධානම වැඩි බව මතක තියා ගත්තොත් හොඳයි... හිටං...

නොඑසේ උවහොත් 2020 දී නව්ය වූ කුළුඳුල් ඔදවත් තෙදවත් බලවත් අාණ්ඩු ක්රමයක් නිර්මානය කිරීමේ සැලසුම් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන් මේ වන විටත් විශ්වයේ සිට සකසමින් සිටිනා බව සමස්ත දේදුනු ප්රජාව හා ඒකාබද්ධව අවධාරනය කරමු. ඊට යහපාලන නායක දෙපලගේ පූර්න සහයෝගය සෝභිතාවතාර අපේක්ෂා කරයි. නොදුන්නත් සෝභිත හිමියන්ගේ අරමුන සහ අධිෂ්ඨානය නාෙහොත් සිහිනය නොනැවතී ඉදිරියටමත් ජයග්රහනය කරාත් යන ගමනෙහි කිසිදු නැවතුමක් නාෙමැත ජයග්රහනය කරන තුරා.

දැක්කේ නැද්ද අර නූගක් කාලකන්නියෙක් කලාරුවන් සංහතියටම නිගා දෙමින් ගොල්ෆේස් එකේ හිටං.. ලෝකෙටම පෙන්න රටක බලයේ සිටින නායකයෙකුට නින්දා අපහාස කල අපූරුව... හිටං.. හිටං... හිටං.. හිටං... අාප්පයා... හිටං‍... හුටං...//...///.../// 

නොදකින් ඒ කාලකන්නියාටත් ඉදිරියේදී වික්ටර් රත්නායකට මේ වන විට සිදුවෙලා තියෙන දේ තමයි සිද්ද වෙන්නේ. ඒ කියන්නේ රටේ වැදගත් ජනතාව කවුරුවත් දැන් උන්දැව තුට්ටුවකටවත් ගනන් ගන්නේ නැහැ. මූටත් ඒ ටිකම තමයි දැන් ඉතින් ජනතාව ඉදිරියේදී. සදා සොත්ති...

සෝභිතාවතාර
2017/05/02

No comments:

Post a Comment