Monday, May 1, 2017

දූෂිත ඒකාබද්ධයින්ට අභියෝගයක් - සෝභිතාවතාරයෙන් - 2017/05/01


දූෂිත ඒකාබද්ධයින්ට අභියෝගයක් - සෝභිතාවතාරයෙන් - 2017/05/01
=====================================================================================
දූෂිත ඒකාබද්ධ විපක්ෂයේ සිහින දකින්නන්ට අද 2017 මැයි 01 දින දා මැතිවරන ජයග්රහන තීන්දු කරනා 100 ක් ලක්ෂයක් වන නිහඬ තීරක ජනතාවගේ අභියෝගය....


හැකිනම් මෑතදී සෝභිත හිමියන්ගේ නියමයට අනුව ජනතාව හමුවට පැමිනවීමට නියමිත ප්රතම මැතිවරනය වන ජනතාවාදී නව ව්යවස්තාව සම්මත කරනා ජනමත විචාරනය පරදවා පෙන්වනු...

ජීවතුන් අතර වැඩ විසූ සෝභිත හිමියන්ට වඩා අපවත් වූ පසුද තම අරමුන ඉටු කරනා තුරු අවතාරයක්ව විශ්වයේ වැඩ වසනා සෝභිත හිමියන් දහස් ගුනයකින් බලවත් බව සබුද්ධික දේදුනු ප්රජාව හා ඒකාබද්ධව නැවත නැවතත් සපත කරමු.

සෝභිතාවතාර විශ්වයේ සිට...

2017/05/01


No comments:

Post a Comment