Monday, May 1, 2017

2017 මැයි රැලිය වෙනුවෙන් දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව වෙනුවෙන් සෝභිතාවතාර පසු සටහන...

2017 මැයි රැලිය වෙනුවෙන් දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව වෙනුවෙන් සෝභිතාවතාර පසු සටහන...
============================================
සෝභිතාවතාර සබුද්ධික ජනතාව සමග ඒකාබද්ධව නිවේදනය කරනා වගයි.
============================================
සෝභිත හිමියන්ගේ තෝරාගැනීමට අනුව 2015 ජනවාරි 08 යමපාලනය පලවා හැරීම වෙනුවෙන් පොදු අපේක්ෂකයා කොට පත්කර ගත් වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ තීරන ගැනීමේ පෞර්ෂය ඉදිරි දින කිහිපය අැතුලතදී පරීක්ෂාවට බඳුන් කර අැති වගයි.

නිහඬ සබුද්ධික ජනතාව පත්කර ගත් තම නායකයා දෙස බලා සිටිනු අැත.

සෝභිතාවතාර විශ්වයේ සිට
2017/05/02

No comments:

Post a Comment