Wednesday, June 1, 2016

ජනපති පියානන් හට වැටහුනු සෙනෙහස... තලතට නොවැටහුනු මව්කම කුමටද...!

--------------------------------------------------------------------------------------------
ගැහුණු දරුවන් හට ශාපයක් වූ මව්කම නොහඳුනන පාලක ගැහැණුන් රටකට මොකටද...!
------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
ජනපති පියානන් හට වැටහුනු සෙනෙහස...
තලතට නොවැටහුනු මව්කම කුමටද...!
--------------------------------------------------------------------------------
උත්තරීතර මව් පදවිය යනු තමන්ගේ පමනක් නොව සියළුම දරුවන් දෙස මාතෘ සෙනෙහසින් දැකිය හැකි වීමය.

රටේ සියළුම කාන්තාවන් විදෙස් ගෘහ සේවයේ නොයෙදවිය හැකි උපාය මාර්ග රටේ පීතෘවරයා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සොයනා කලෙක...

තම වර්ගයාට නිගාදෙන මෙවැනි පහත් යෝජනාවක් ගැහැණියකගෙන් ඉදිරිපත් වීම ඉතිහාස ගත වනු අැත.

සෝභිතාවතාර

No comments:

Post a Comment