Thursday, December 8, 2016

මෙම වීඩියෝව බලලා සියළු ජනතාව මේ පාවාදීපු පාහරවංශ නූගත් බල්ලාගේ ඉදිමිච්ච තරම දැනගන්න.

====================================================
මෙම වීඩියෝව බලලා සියළු ජනතාව මේ පාවාදීපු පාහරවංශ නූගත් බල්ලාගේ ඉදිමිච්ච තරම දැනගන්න.
====================================================
බොරු කියලා නාගන්න හැටි, UN එකේ ඉස්සරහ පොලීසියලු කලහකාරී ලෙස හැසිරුණේ, තුම්මුල්ලේ විමලේට පොලිසියේ DIGගේ තොප්පිය ගලවන විඩියෝව පෙන්වන්න කවුරුහරි එයාගේ ගෝලයෙක්, අමතක වුනා නම් මතක් කරගන්න, මේ අතර යහපාලනයේ ඉන්න මේ හොරුන් ආරක්ෂා කරන්න කටයුතු කරන අයට ලගදීම වැඩ වරදින බවත් කියන්න ඕනේ
============================================================
මෙම වීඩියෝව බලලා සියළු ජනතාව පාවාදීපු මේ පාහරවංශ නූගත් බල්ලාගේ ඉදිමිච්ච තරම දැනගන්න.
සෝභිතාවතාර
2016/12/08
============================================================

Sri Lankan presidential election, 2010

 6th Sri Lankan presidential election

2010 ජනාධිපතිවරන දින ජනතාව සිය ඡන්දය පාවිච්චි කරන අවසන් හෝරාව දක්වාම මැතිවරන නීති සම්පූර්නයෙන්ම උල්ලංගනය කරමින් මේ පාවාදූපු පාහරවංශයා මහින්දගේ ප්රතිවාදී අපේක්ෂකයා සරත් ෆොන්සේකා පිලිබඳ අසත්යය පතුරුවමින් සිදුකල හානිය පිලිබඳව පූර්න පරීක්ෂනයක් පවත්වන්න යහපාලන රජයට යෝජනා කරනා වගයි.

එමෙන්ම එම 2010 ජනාධිපතිවරන ප්රතිඵලය නැවත ගනිනා ලෙසද යහපාලන රජයට යෝජනා කරනා වගයි.

සෝභිතාවතාර
2016/12/08

Friday, December 2, 2016

සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම - 2020 FINAL MISSION

සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම
2020 - FINAL MISSION
http://sobithawathara.blogspot.com/2016/12/2020-final-mission.html
අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ පූර්න මැදිහත්වීමෙන් සහ නායකත්වයෙන් මෙහෙයවනු ලැබූ දේදුනු විප්ලවයේ අානුභාවයෙන් රාජපක්ෂලාගේ ඒකාධිපති වියරුවේ යමපාලනය සුන්නත්දූලි කොට පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මැතිඳුන් ජනාධිපති පදවියේ හිඳුවා බිහිකරවනු ලැබූ යහපාලන රජය තුලින් සබුද්ධික වූ තීරක දේදුනු ප්රජාව අපේක්ෂා කල බොහෝ සුවිශේෂී කරුනු කාරනා ඉෂ්ඨ කිරීමට අැති නොහැකියාව හෝ නුවුවමනාව මේ වන විට ක්රක්ක්මයෙන් නිරූපනය වෙමින් පැවතීම පිලිගත හැකිව අැති සත්යයකි.

නමුත් මෛත්රීපාල සිරිසේන ජනපතිඳුන් හට තම හදවත තුල එකී සමාජ අවශ්යයතාවය සහ මුඛ්යය පරමාර්ථය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් කිසියම් උවමනාවක් අැතත් එතුමානන් දැඩි අසරන භාවයක පසුවන බවත් සිතා ගැනීම සෝභිතාවතාරට අසීරු නැත.

එනමුත් අදාල පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කලයුතු එකක් බව දේදුනු සංග්රාමයට පාදක සැවොම අවධාරනය කර ගත යුතු වන්නේ මේ වන විට ජීවතුන් අතර නොමැති සුවිශේෂි නියමු චරිතයක් වූ සෝභිත හිමිපානන්ගේ නිසල දේහය අභියස සපත කල පොරොන්දුවක් බැවිනි.
තම සිහිනය සැබෑවක් වන තුරු නිවන් මගට නොපිවිස අවතාරයක්ව විශ්වයේ සැරිසරමින් දසන් දල්වා බලා හිඳිනා සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා ලවා අදාල කාරනය නැවත නැවතත් සමාජ ගත කරන්නේ කොලොප්පමටවත් විහිළුවටවත් නාෙවනා බවද වගකිවයුතු සියළු පාර්ශවකරුවන් අවධාරනය කාෙට ගතයුතු මනාය.

දේදුනු සංග්රාමයේ මුඛ්යය පරමාර්තය යථාර්තයක් වීම වර්තමානයේ රටේ දේශපාලන ව්යුහය තුල පවතිනා අකර්මන්යය සහ මන්දගාමී භාවය තුල තව දුරටත් විශාල බලාපොරොත්තු අැති කර තබා ගැනීමෙන් සබුද්ධික දේදුනු විප්ලවීය ජනතාවගේ අභිප්රායය ශේෂවී යාමට බොහෝ දුරට ඉඩකඩ අැත.

එසේ උවහොත් යලි එය යථාතත්වයට පත්කර ගැනීම අසීරු වී මීලඟ අවසන් කඩඉම ගිලිහී යාහැක. 

එසේ වීමට සෝභිතාවතාර විශ්වයේ සැරිසරනා තාක් ඉඩ නාෙතබනු අැත.

එනිසා දැන් උදාවී අැත්තේ සෝභිත හිමිගේ මීලඟ සැලැස්ම සබුද්ධික දේදුනු ප්රජාව සහ උන්වහන්සේ හා ජීවතුන් අතර සිටියදී ඒකරාශීව කටයුතු කල සියළු සමාජ බලවේග සහ හිතමිත්රාදී සියල්ලන් වෙත ගෙන හැර දැක්වීමට කාලයයි.

රටේ අනාගත පරපුර වෙනුවෙන් සාධාරන සමාජයක් බිහිවිය යුතු යැයි හදවතින්ම පතනා යහපාලන රජයේ සහ සමස්ත දේශපාලන කරලියේ සිටිනා සියළුම වියතුන් සහ සෝභිත හිමි හා ඒකරාශීව කටයුතු කල සියළු සමාජ බලවේග සහ හිතමිත්රාදී සියල්ලෝම දේදුනු විප්ලවයේ අවසන් මෙහෙයුම වෙනුවෙන් සංවිධානය වීමට කාලය උදා වී අැත.

මුලින්ම ඒ වෙනුවෙන් උපායමාර්ගික බුද්ධි මණ්ඩලයක් සහ මෙහෙයුම් කමිටුවක් පත්කර ගත යුතුය.

ඒ වෙනුවෙන් සෝභිත හිමිපානන්ගේ නාම යෝජනා ලැයිස්තුවේ පහත සඳහන් නම් සහ අැඟවීම් අනුමත කර අැත.

වත්මන් ජනපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන්, ගරු කථා නායක කරූ ජයසූරිය මැතිතුමා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, අතුරලියේ රතන හිමි, රන්ජන් රාමනායක, සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා, චම්පික රණවක, ඊනිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර, හර්ෂ ඩි සිල්වා, එරාන් වික්රමසිංහ, සා්ෙභිත හිමිගේ සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ වත්මන් සභාපති සහ ඉදිරිපෙල සාමාජිකයින්ද අැතුලු සෙසු පුරවැසි කමිටූන්හි මූලික නායකයින්ද මෙහි නොකියැවුනු වෙනත් සුදුසු මූලික චරිත අැතුලත් වන ශක්තිමත් අඩිතාලමක් ප්රමුක කාර්යය සේ සලකා පිහිටුවා ගත යුතුය.

ඉන්පසු එකී ව්යාපාරය මගින් තුන්කල් අධියරයන් වශයෙන් සැලැස්ම ක්රියාවට නැංවිය යුත්තේය.

අධියර 01 - පවතින යහපාලන රජයට 2015 ජනවාරි 08 විප්ලවයේ ජයග්රහනයට තුඩු දුන් මූලික පොරොන්දු ඉටු කිරීමට තවදුරටත් දිගින් දිගටම බලපෑම් සිදු කිරීම.

අධියර 02 - අදාල ප්රමුඛ පොරොන්දු ඉටුකිරීමට සම්මුතිවාදී යහපාලන රජය අපොහොසත් නම් 2018 සිට මීලඟ 2020 මැතිවරනය දක්වා ඒ පිලිබඳ අනතුරු අැඟවීම් සිදුකිරීම.

අධියර 03 - එකී අනතුරු අැඟවීම් කිසිවක් කනකට නොගෙන නාෙසලකා හැර ගජමිතුරන් රකිමින් ඉතිහාසය පුරා සිදුවූ සුපුරුදු තක්කඩි දේශපාලනය තව දුරටත් සිදුවෙයිනම්... ඊට තිත තබමින් මෙතෙක් මෙරට බිහි නාෙවූ සුවිශාලතම මහජන ව්යාපාරය බල ගන්වා නව්යයතම දේශපාලන මුහුනුවරකින් යුත් පුලුල් ජාතික සන්ධානයක් බිහිකොට මීලඟ සැඟවූ පොදු අපේක්ෂකයා 2020 මැතිවරනය සඳහා ඉදිරිපත් කොට සුවිශාල ජයග්රහනයකට ලක්කොට නිර්මානාත්මක නව්යය දේශපාලන ක්රමවේදයක් සහ අණපනත් අැතිකොට සියළු පක්ෂවල සිටි සියළු දූෂිතයින් අතුගා දමා, එතෙක් පැවති ලාංකේය දූෂිත දේශපාලනයට තිත තබා රට නව්යය මාවතකට ගෙන මතු පරපුරේ යහපත උදෙසා යාවත්කාලීන කරවීමේ අවසන් මෙහෙයුම සක්රීය කොට ක්රියාත්මක කල යුතුය.

එ් උදෙසා සෝභිතාවතාර තවදුරටත් විශ්වයේ සැරිසරයි.
2016/12/03

Monday, November 28, 2016

දිවි දෙවනි කොට දූෂිත අාණ්ඩු පෙරලන්නට සමත් තිත්ත අැත්ත හෙලිකරනා ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය පිලිබඳ නොදැන සිටි රාජපක්ෂවාදී අන්ධ භක්තිකයින් හට දැන ගන්නට වැඩ සිදුකල තකතීරු ඩීල්දාසට ගොඩාක් ඉස්තූතියී... හොඳේ... අායිබෝංං http://www.lankaenews.com - පාර්ලිමේන්තුව සහ රට දෙවනත් කල පුවත්...

======================================
දිවි දෙවනි කොට දූෂිත අාණ්ඩු පෙරලන්නට සමත් තිත්ත අැත්ත හෙලිකරනා ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය පිලිබඳ නොදැන සිටි රාජපක්ෂවාදී අන්ධ භක්තිකයින් හට දැන ගන්නට වැඩ සිදුකල තකතීරු ඩීල්දාසට ගොඩාක් ඉස්තූතියී... හොඳේ... අායිබෝංං 
http://www.lankaenews.com
====================================================
පාර්ලිමේන්තුව සහ රට දෙවනත් කල පුවත්...

ලංකා ඊ නිව්ස් සිද්ධිය ගැන රන්ජන් පාර්ලිමේන්තුව දෙක කරමින් තිත්ත වුනත් ඇත්තම කියයි: විජේදාස ඇබ්සන්ට්..! (Video)

රන්ජන් රාමනායකගේ ඒ ඓතිහාසික කතාව සම්පූර්ණයෙන්

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.28, ප.ව‍‍‍‍‍‍‍.‍5.20) 




=======================================================================

ඊ නිවුස් ඔවුන්ටම ආවේනික නව මාධ්‍ය සම්ප්‍රදායක් බිහිකොට අවසන්: ඔවුන් වෙත ඇඟිල්ල දිගු කරන පිරිස් එම ඇඟිල්ල පළමුව තමුන් දෙසට යොමු කරගත යුතුයි

-සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය
(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.28, පෙ.ව.11.00)




========================================================================

හේමන්ත වර්ණකුලසූරියගේ ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය සහ සෞඛ්‍යයෙන් බිඳක්..!

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතාලි ශ්‍රී ලාංකිකයෝ විසිනි
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.28, පෙ.ව‍‍‍‍‍‍‍.‍10.20)



========================================================================

මහින්ද රාජපක්ෂවත් ඊ නිව්ස් එකට නොකරපු දේ අපි කරපු එක ගැන මට ලැජ්ජයි..! මේක ආණ්ඩුවට සාපයක් වේවි..! මීට එරෙහිව මම තනියම හරි සටන් කරනවා -අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.28, පෙ.ව‍‍‍‍‍‍‍.‍8.10)



========================================================================

අපි ඇලර්ට් එකේ ඉන්නේ. මේක අපි අමාරුවෙන් පිහිටවපු ආණ්ඩුව, මේක වැටෙන්න දෙන්න බෑ: මේ වෙලාවෙදි අපි ඉන්නේ ඊ නිව්ස් පැත්තේ බව බය නැතිව කියනවා -නි.ඇමැති රන්ජන් රාමනායක

මාධ්‍ය ජාලයක හිමිකාරයෙක් මේ කුමන්ත්‍රණය පිටිපස්සෙ ඉන්නවා
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.27, පෙ.ව‍‍‍‍‍‍‍. 8.30




========================================================================

ඊ නිව්ස් කර්තෘ වැරදිකරු හෝ නිවැරදිකරු වීම දෙස බලා උදම් ඇනීම වෙනුවට ලංකා ඊ නිවුස් ආයතනය ගිනි තබා විනාශ කළවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න - අපේ ජාතික පෙරමුණ

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.26, ප.ව‍‍‍‍‍‍.4.45) 





========================================================================

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් අත් අඩංගුවට ගන්නැයි නීති විරෝධී ජාත්‍යන්තර වරෙන්තුවක් : කුමන්ත්‍රණයේ සුල මුල සහ විහිළුකාර නඩු ඇහිල්ල

LeN කර්තෘ මණ්ඩල ප්‍රකාශය
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.26, පෙ.ව‍‍‍‍‍‍.6.25) 




========================================================================

යහපාලන රාජපක්ෂගේ වෙබ් දඩයම..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.25, පෙ.ව‍‍‍‍‍‍.4.10) 






========================================================================

‘විනිසුරු වැරදි ලියන්න මාධ්‍යයට පුළුවන්‘ ලංකා ඊ නිව්ස් විනිසුරුවරුන්ට අපහාස කරනවා මං නම් දැකලා නෑ - ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති

විජයදාසගේ මතය රජයේ මතය නොවේ - කැබිනට් ප්‍රකාශක
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.23, ප.ව‍‍‍‍‍‍.11.55) 







========================================================================

විජයදාසගේ කුමන්ත්‍රණය කා සමගද යන්න හෙළිකරමින් මරාවාදියෝ ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරති

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.23, ප.ව‍‍‍‍‍‍.11.55) 



========================================================================

විජයදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයත් නොමග යවයි: සමාජ ජාලා පාලනයට පණතක් ගේන බව කියයි: ඇමැතිවරුන්ගේ දැඩි විරෝධය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.23, පෙ.ව‍‍‍‍‍‍.11.50) 




========================================================================

අවලාද එපා..! චෝදනා ඔප්පු කරන්න..! කළොත් ලංකා ඊ නිව්ස් අයිතිය විජයදාසටම දෙනවා..! අධිකරණ අමැතිගේ අවලාද වලට ලංකා ඊ නිව්ස් පිළිතුර

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.22, පෙ.ව‍‍‍‍‍‍.8.10) 





========================================================================

ලංකා ඊ නිව්ස් ගිනි තැබීම ගැන වචනයක් හෝ කතා නොකර එහි භාවිතාව ගැන කතා කිරීම විහිළුවක්: විජයදාසගේ තර්ජනය මෑතකදී ජනමාධ්‍යයකට කළ බරපතලම තර්ජනයයි...!

-ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිට ලියයි-
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.22, පෙ.ව‍‍‍‍‍‍.4.15) 

========================================================================

අධිකරන ඇමැති පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් දැඩිව විවේචනය කිරීම ජනමාධ්‍යයට කළ බලපෑමකි - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.21, පෙ.ව‍‍‍‍‍‍.11.45) 

========================================================================

විජයදාස රාජපක්ෂ කළ ආණ්ඩුවේ කකුලෙන් අදින ප්‍රකාශ ගැන ජනාධිපති විමසයි: කතානායක ප්‍රතික්ෂේප කරයි

රට ගිනි තියන පැරණි තොරතුරු අද ඒවා වගේ විජයදාසට දුන්නේ ගෝඨා
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.21, පෙ.ව‍‍‍‍‍‍.8.40) 



========================================================================

ජාත්‍යන්තරය කුමක් කීවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යලි ගේනවා: ලංකා ඊ නිව්ස් ජාතික අනතුරක්: කර්තෘ සඳරුවන් පුලන්නෙක්: ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ලංකාවට ගෙන්වා නඩු අහනවා -විජයදාස රාජපක්ෂ බුරා පනී (Video)

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.18, ප.ව‍‍‍‍‍‍.6.15) 
http://www.lankaenews.com/news/4843/si




========================================================================

Sunday, November 27, 2016

මෙවන් තකකීරු සිහින දකින්නන්ගේ ලැයිස්තුවට දුමින්ද සිල්වාගේ නම දාන්න වන්ෂොට් රන්ජනුත් දෙගිඩියාවට පත් උනාද.....????? - කවුරුන් කෙසේ කුමක් කීවත්.. සම්බුදු දහමේ යථාර්තය මෙන්න...



========================================================‘ඔබට සතුටුයි ද දැන්..ළඟදීම එළියට එනවා”-18ක් පෝරකයට යැවූ නඩුවේ අත කොටා කියන කතාව මෙන්න




එහි සිටි ඡායාරූප ශිල්පීන්ගෙන් ‘ඔබට සතුටුයි ද දැන්’ යනුවෙන් විමසා ඇති ඔහු “ඇති තරම් ගන්න. ළඟදීම එළියට එනවා.ආවහම බලාගමු ” යනුවෙන් තර්ජනය කළ බවයි වාර්තා වන්නේ.
ඔහු මෙසේ කිහිප වතාවක්ම ඡායාරූප ශිල්පීන් වෙත තර්ජනය කැර ඔවුන් ගැටුමකට පොළඹවා ගැනීමකට උත්සහ කර ඇති බවයි වාර්තා වනවා.
කවුරුන් කෙසේ කුමක් කීවත්.. සම්බුදු දහමේ යථාර්තය මෙන්න...
මෙවන් තකකීරු සිහින දකින්නන්ගේ ලැයිස්තුවට දුමින්ද සිල්වාගේ නම දාන්න වන්ෂොට් රන්ජනුත් දෙගිඩියාවට පත් උනාද.....?????

දේදුනු විප්ලවයේ නියමුවා අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ තිලෝගුරු.... සම්මා සම්බුදු පියානන් අපට කියා දී අැති සදහම් දහමේ හැටියට අප සැම කරනා හොඳ හෝ නරක අනුව....

තමා පසුපය අත්නොහැර නිරන්තරයෙන් හඹාඑන සෙවනැල්ල සේද... නැතහොත් කරත්තය පසුපසින් කැරකි කැරකී පැමිනෙනා කරත්ත රෝදය සේද... එහි අාදීනව පල විපාක නියත වශයෙන්ම උරුම වනු අැත.

ඉතින් මෙවන් දුර්ධාන්තයින් මේ රටේ ඉපිද... මේ රටෙන් කාබීහැදී වැඩී ඒ රටටම වින කර ඊට උරුම පල විපාක අැස් පනාපිට මිහිබටදීම ලබයි නම්.... මේ රටේ ඉපිද... මේ රටෙන් කාබීහැදී වැඩී ඒ රටට යහපතක් කර යහපත් පල විපාක ලැබුනත් කිමද.... සෝභිත හිමිපානන් සේ නිවන් මග උරුම කොටගෙන....!!!!

ඊටත් වඩා සත්යයක් මෙතුන් ලොව තවත් කොහිද තිබෙන්නේ!

සෝභිතාවතාර
2016/11/28

රාජපක්ෂ යුගයේ කොටි 412ක තවත් ගැහිල්ලක්

රාජපක්ෂ යුගයේ කොටි 412ක තවත් ගැහිල්ලක්
අපි ඇලර්ට් එකේ ඉන්නේ - නි.ඇමැති රන්ජන් රාමනායක
ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ

Friday, November 25, 2016

මෙහෙව් අපරාධ හමුවේ කරබාගෙන සිටි රාජපක්ෂලාගේ මහින්ද,ගෝඨාභය,බැසිල්, ලාද හොරු 40 කුත් සමග අලිබබාගේ පොහොට්ටු පක්ෂයෙන් නැවත බලයට එන්නට සැරසෙන්නේ...

මෙහෙව් අපරාධ හමුවේ කරබාගෙන සිටි රාජපක්ෂලාගේ මහින්ද,ගෝඨාභය,බැසිල්, ලාද හොරු 40 කුත් සමග අලිබබාගේ පොහොට්ටු පක්ෂයෙන් නැවත බලයට එන්නට සැරසෙන්නේ...

මේ එකෙක් හරි ගිරිතලේ පැත්තට යවන්න බැරි උනු ගෝඨාභයගේ පම්පෝරි තවත් මොකටද...

තීන්දුව අන්ධ භක්තිය නිසා අඳ,ගොළු,බිහිරිව සිටි අබුද්ධික ජනතාවට භාරයි. දැන්වත් ඒ ජනතාවගේ දෙනෙත් විවර වේවා.
දේදුනු විප්ලවය ජයග්රහනය කරවූ සබුද්ධික ජනතාව මෙවන් කරුනු කාරනා සම්බන්ධයෙන් නිසි දැනුවත් භාවයක් අැත.

http://www.gossiplankanews.com/2016/11/18-sentense-todeath-nuriwatte-murder.html

සෝභිතාවතාර
2016/11/25
==============================================
Nov25
ඇඟේ කෑලි කපා ප්‍රසිද්ධියේ ඇදගෙන ගොස්
නූරිවත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ
හිටපු ප්‍රාදේශීය සභාපති 
'අත කොටා' ඇතුලු 18 කට මරණ දඬුවම්

රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ 2013 වසරේ දැරණියගල නුරි වත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ හිටපු ප්‍රාදේශීය සභා සභාපති අනිල් චම්පික විජේසිංහ (අතකොටා ) ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

වසර 3 ක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම්.ඩී.එස්. අබේරත්න විනිසුරුවරිය මේ තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මේ සඳහා සැකපිට 21 දෙනෙකු අල්ලාගෙන තිබූ අතර විත්තිකරුවන් 18 දෙනෙකුට එරෙහිව නැගූ අධි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව අද තීන්දු විය.

2013 ජූලි මස 5 වන දා  දැරණියගල නුරි වත්තේ වතු අධිකාරීවරයා වූ නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා ගෙන් පලිගන්නට සිතූ මෙම කණ්ඩායම ඔහු අල්ලාගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස්‌ අවයව ඉවත්කොට,
කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඔහුව ම්ලේච්ඡ ලෙස ඝාතනය කර තිබුණි.

මෙම සිද්ධිය යම් යම් දේශපාලන සබඳතා නිසා ඒ කාලයේ යට ගිය එකකි.
මෙම ඝාතනය සිදු කර තිබුනේ  දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වූ අනිල් චම්පික විජේසිංහ ඇතුළු පිරිසකි. ඔහුව ‘අතකොටා‘ යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වා තිබේ.
අතකොටා යනු නුරි වතුයායේම නුරිවත්තෙ මුරකාර රැකියාව කළ තැනැත්තෙකුගේ දරුවෙකි. පවුලේ අතකොටාත් සමග දරුවන් හත් දෙනෙකි. ඔහුගේ අත අහිමි වන්නේ කුඩා කාලයේ සිදුවන අනතුරකිනි. මේ පවුලේ අය රස්‌සාවට කළේ කසිප්පු පෙරීමය.

අනිල් චම්පික විඡේසිංහ ප්‍රාදේශීය සභා ඡන්දයේදී  ප්‍රදේශයේ ප්‍රධානම දේශපාලන බලවතාවූ මහීපාල හේරත්ගේ හා ඔහුගේ පුත්‍රයාගේ සමීප හිතවතෙක්‌ වූ බව කියැවිණි.

පසුගිය රජය සමයේ තංගල්ලේදී හික්‌කඩුවේදී රත්නපුරේ කොටකෙතනදී සිදුවුණා සේ ප්‍රාදේශීය මැරයෙක් ලෙස අනිල් චම්පික මතුව සිටි බව කියැවේ.

දැරණියගල නුරි වත්තේ කසිප්පු විකිණීමේ ඒකාධිකාරිය අතකොටාට තිබුණ බවත් ඔහු ඉන් විශාල ආදායම් ඉපයූ බවත් වාර්තා විය. අතකොටාගේ ඥාතීන්ගේ කඩ සාප්පු හැර නුරිවත්ත අවට වෙන අයට වෙළදාම් කිරීම තහනම් වූ බවත් වාර්තා විය.

ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස ඇමරිකානු වොල්ටර් බේ ජාත්‍යන්තර වැවිලි සමාගම විසින් කළමනාකරණය කරන ලද මෙම වතුයායේ ජීවත් වුයේ දුප්පත් මිනිස්‌සුය. මේ මිනිස්‌සුන්ගෙන් කොටසක්‌ දෙමළය. වතුලැයින් වල ජීවත් වූ දෙමළ මිනිස්‌සුය. කොටසක්‌ සිංහලය. එදා වේල හොයා ගන්නා අසරණයින්ය.



ඔවුන්ට මොහුගෙන් නිතරම සිදුව තිබුනේ හිරිහැරයි.නුරිවත්තේ ඉඩම් මොහු පැහැරගැනීමද ඒවායේ වගාවන් කිරීමද ඔහු කළ බව කියැවේ.

ලැයිමක ඇහැට කණට පෙනෙනා කාන්තාවක්‌ හෝ දැරිවියක්‌ වේ නම්, එම තැනැත්තිය අතකොටාගේ සිත් ගත්තේ නම් ඇය ඔහුගේ අනිවාර්ය ගොදුරක්‌ වූවාය. මේ ස්‌ත්‍රී දුෂණ බොහෝවිට සිදුවූයේ බිලගම බටකැලේ ප්‍රදේශයේ හා අත්හැර දමා තිබූ බස්‌නාල ඩිස්‌පෙන්සරිය තුළ බවටද වාර්තා පළවිය.

වැඩිවියට පත් දැරියක්‌ දෙමව්පියන් නිවසින් පිටතට ඇද දමා නිවස තුළදී දූෂණය කළ සිද්ධියක්ද වාර්තා විය. තවත් අවස්‌ථාවක දැරණියගල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරි‍යක්ද ව්‍යාපාරිකයාට පහරදී එළියට ඇද දැමීමෙන් පසු දුෂණය කර තිබුණි.

එකල දැරණියගල තිබුණේ පොලීසියක්‌ නොව, ගුබ්බෑයමකැයි විවේචන පළ විය. ප්‍රදේශයේ දේශපාලනයේ නින්දා සහගත බත්බැලයන් එහි සිටි අතර කිසිදු අසාධාරණකමක් ගැන සාධාරණය ඉටුවූයේ නැත.

මිනීමැරුම් ස්‌ත්‍රී දූෂණ යට ගැසූ ඔවුන් පැමිණිලි කරන්නට පැමිණි අය පොලීසියෙන් පලවා හැරිය අවස්ථා රාශියකි. පැමිණිල්ල දැමිමට පැමිණි පුද්ගලයන් පිළිබද තොරතුරු අපරාධකරුවන්ට දන්වා ප්‍රතිප්‍රහාර සූදානම් කරවා තත්වය දරුනු කර තිබුනේද එකල පොලිසියයි.

නූරිවත්ත වතුඅධිකාරවරයාගේ මරණය සිදුවන්නේ මෙම ප්‍රවාහයට එරෙහිවන්නට යාමෙනි.


අතකොටාත් ඔහුගේ ගෝලයනුත් නුරිවත්තේ සිදු කරන දැව සංහාරය ගැන පොලිසියට කියන්නට ගොස් නිහාල් පෙරේරා නුරි වත්ත තුළදීම අතකොටා ඇතුළු මැරයින්ගේ පහර කෑමට ලක්‌විය. රාජකාරි කළ කෙටි කාලය තුළ හේ දෙවරක්‌ බරපතල ලෙස පහර කෑමට ලක්‌වුණේය. දැරණියගල පොලිසියටද එවක වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහට මේ නින්දාසහගත ස්‌වරූපය ලිඛිතව දැනුම්දී තිබුනි.නමුත් අතකොටාගේ බලයට කවුරුත් කටපියා සිටි බව වාර්තා විය.

මැරයින් වතුඅධිකාරවරයාව කපා මරන්නේ ඉන් අනතුරුවය. එම මරණය සිදුකළ ම්ලේච්ඡ ආකාරය කිසිවෙකුට අදහාගත නොහැක්කකි. ඔහු අල්ලාගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස්‌ අවයව ඉවත්කොට, කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කර මේ වගේ වැඩ කළොත් බලාගන්න යන අනතුරු හැඟවීමද කර සතෙක් සිවුපාවෙක් ලෙස ඔහුව මරා දමා තිබුණි.

සිද්ධියෙන් පසුව දැරණියගල පොලිසියේ සියල්ලම මාරු කර යවා තිබුනි. අතකොටාත් ඔහුගේ ගෝල පන්තියත් අත්අඩංගුවට ගැනුනේ කලකට පසුය. අතකොටාගේ කසිප්පු ව්‍යාපාරය කරගෙන යන, ඔහුගේ සහෝදරියගේ පුතා වන මත්කුඩු චෝදනා සහිත අමිල, සහෝදරයෙක්‌ වූ කරාටි ශාන්ත,කොණ්‌ඩ චමින්ද, රංගන, බේබි, සුද්දා ඇතුළු කල්ලිය විසින් මෙම අපරාධය සිදු කර තිබුණි.

මෙම ඝාතනයෙන් පසුවත් සුපුරුදු ලෙස එය යට ගසන්නට ඔහුට බලවත් හැකියාවක් තිබූ නමුත් වසර 3 ක ඇවෑමෙන් මෙවැනි අපරාධ කරුවන්ට දඩුවම් ලැබෙන වාතාවරණයක් අධිකරණයේ මතුවීම මත අතකොටා ඇතුලු 18 දෙනෙකුට මරණ දඬුවම නියම විය.


Thursday, November 24, 2016

වර්තමානය වන විට කාට කුමන අාකාරයේ තර්ජනයක් වුවත්.... නූවත්.... අභීත ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ.....

දේදුනු විප්ලවයේදී ලක්වැසි සබුද්ධික තීරක ජනතාවගේ තිත්ත අැත්ත දැන ගැනීම වෙනුවෙන් දිවි දෙවනි කොට ගත් අනුප්රමේය යුග මෙහෙවරක් සිදු කල ලංකා ඊනිව්ස් කතුවරයා අැතුළු සමස්ථ කාර්යය මඩුල්ල ප්රතමයෙන්ම ජනතා අධිකරනයෙන් නිදොස් කොට නිදහස් කරන්නට තීරනය කරන්නයි.

තරාදිය පවතින්නේ සමබරව කිරුම් මිනුම් ඉටු කිරීමට උවත් ඉතිහාසය පුරාවට කිනම් අාකාරයේ අධිකරණ මෙරටේ පැවතුනද... කිනම් අාකාරයේ මහකලු සිංහලයින් එම සංකීර්නය තුල විජරාමානව වැජඹුනද....

නීතියේ අාධිපත්යය...යුක්තියේ සාධාරනය අැතිහැකි... නැතිබැරි වශයෙන් කාලාන්තරයක් පුරා දිරාපත් වෙමින් පැවති එකී තරාදියේ දෝලනය වූ අාකාරය ලක්වැසි නිහඬ සබුද්ධික ජනතාව ඊනිව්ස් තුලින්වත් නොදැක සිටියා නම් අද වන විට අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අප්රතිහත ධෛර්යය නාෙපසුබට අධිෂ්ඨානය නිසා මියෑදෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී යමපාලනය පරයා යහපාලනය විජරාමාන වන්නටත් කිසියම් අභියෝගයක් ප්රසිද්ධ රාජ්යය සහ රාජ්යය නොවනා මාධ්යය නිසා පැවති අඩුලුහුඬුකම් හමුවේ නියත වශයෙන්ම පැවති බව තිත්ත උවත් අැත්ත එය බව සෝභිතාවතාරට ප්රකාශ කර නොසිටිය නොහැක.

වර්තමානය වන විට කාට කුමන අාකාරයේ තර්ජනයක් වුවත්.... නූවත්.... අභීත ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ......

මෙවන් අසාධාරන රටක ඉපදීමේ අවාසනාව තුල උවත් ඒ සියළු කනස්සල්ලයන් නිහඬව විඳ දරා ගනිමින් රට තුල සියළු විවිධ පන්තීන් තුල විසිර සිටිනා උගත් වැදගත් අහිංසක මෙන්ම සබුද්ධික වූද... ඒ නිහඬතාවය තුල හිඳිමින්ම අවශ්යය තීරනාත්මක අවස්ථාවන්හිදී නීතියේ සහ බලයේ අාධිපත්යය කිනම් ප්රමානයකින්.... කිනම් ස්වභාවයකින්.... සංසරනය උවත් තාක්ෂනයට පිං සිදු වන්නට වර්තමානය වන විට හනමිටි පච මාධ්යය යුග පරදා රටේ තීන්දු අනපේක්ෂිත අාකාරයෙන් වෙනස් කරවීමට කටයුතු සිදු කරමින් සිටිනා තීරක ජනතාව සමගය.

අද වන විට අැමරිකාවේ සිදුවුනු දේශපාලන බල පෙරලියද ඊට කදිම නිදසුනක් සපයයි. තාක්ෂනයේ දියුනුව නිසා සත්යය සොයා ගිය සබුද්ධික ජනතාවගේ තීරනයෙන් දැඩි මතධාරියෙකු වූ ඩොනල්ඩ් ට්රම්ප් Donald Trump බලයේ ඔසවා නොතබන්නට රට තුල පැවති ජඩ/පච මාධ්යය ව්යාපාරය ඒ අාකාරයෙන්ම විශ්වාස කලානම් මේ වන විට ලෝක නායක අසුනේ වැජඹෙන්නේ දූෂිත හිලරි ක්ලින්ටන් Hillary Clinton වන්නට තිබිනි.

නමුත් වර්තමාන තාක්ෂනික ලාේක දේශපාලනයේ සබුද්ධික තීරක ජනතාව බිහිකරනුයේ හනමිටි රජවරුන් නොව තාක්ෂනික රජවරුන්ය. නමුත් රිමෝට් කන්ට්රෝලය ඒ ජනතාව සතුව සැමදාම පවතී.
එසේ හෙයින් එකී තාක්ෂනික කාර්යය භාරයේදී ඊනිව්ස් වැනි අන්තර්ජාල මාධ්යය මගින් රටක ජනතාවට සිදුවුනු මෙහෙවර මෙතෙකැයි කියා නිම කල නොහැක.
එමෙන්ම මේ වන විට තාක්ෂනයේ දියුනුව කෙතරම්ද යත්, ඊනිව්ස් වෙබ් අඩවියට මෙරට තුල සිට අැතුළු වීමට බාධා පමුනුවා තිබුනු පසුගිය යම පාලන යුගයේදී මෙරට තුලම හිඳිමින් අන්තර්ජාලයේ පවතිනා සුපිරි ජංජාල ක්රම විධි භාවිතා කරමින් මෙරට සිට අන්තර්ජාලය තුලින් වෙනත් රටවලට පිවිස වෙනත් මංමාවත් ඔස්සේ පිවිස ඊනිව්ස් වෙබ් අඩවියට අැතුලු වී අවශ්යය තොරතුරු දැන ගැනීම පාලනය කරන්නට යමරාජරාජපක්ෂට තබා සුදු වෑන් එකෙන් ගෙනගොස් ගිරිතලෙන් මුහුදේ යැවූ ගොඨිම්බරටවත් නොහැකි විය .

එසේ හෙයින් ඉඳහිට සුළු සුළු අත්වැරදි සිදු වුවත් රාජ්යය බලය තුලින්ද... රාජ්යය නීතිය තුලින්ද... රාජ්යය මාධ්යය තුලින්ද සමස්ථ රටට සහ ජනතාවට සිදුව අැති අකටයුතුකම්, අසාධාරනනම් කිසිවක් ඊනිව්ස් සිදුකර නාෙමැති බව ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල වින්දිතයින්ද සැලකිල්ලට ගත යුතු බව සෝභිතාවතාර අවධාරනය කරයි.

අවසන් වශයෙන් රටේ පිනට පහලව අැති සබුද්ධික තීරක ප්රජාවගේ සුවිශේෂි මාධ්යය අඩවියක් වූ ලංකා ඊනිව්ස් අකර්මන්යය කිරීමට කැස කවනා සියල්ලන් දෙස එකී ජනතාව ඉතා සීරුවෙන් බලා සිටිනා බව සඳහන් කරමු.
2016/11/25
(ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14 මෙතැන ක්ලික් කිරීමෙන් බා ගත හැකිය.)
(ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14 මෙතැන ක්ලික් කිරීමෙන් බා ගත හැකිය.)