Friday, August 16, 2019

නාගානන්ද මහතාගේ අවංකවම කිව්වාදැයි දන්නේ නැති යෝජනාවට අභියෝගාත්මක අනුකූලතාවයක්.. සෝභිතාවතාරයෙන්. - 2019/08/17



නාගානන්ද මහතාගේ අවංකවම කිව්වාදැයි දන්නේ නැති යෝජනාවට අභියෝගාත්මක අනුකූලතාවයක්.. සෝභිතාවතාරයෙන්.


නාගානන්ද ට අපි වැඩ
විකල්ප කණ්ඩායම් තුළින් සද්ධර්මයේ පිහිටා වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් නාගහනන්ද කැමති ඔහුට උදවුකරන්න. තවම එහෙම කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ.  නාගානන්ද කොඩිතුවක්කු.

https://www.facebook.com/859204441094001/videos/1264332760411998/
========================================================
නාගානන්ද මහතානනි, ඔබ යහපත් චේතනාවක් අැති කෙනෙක් යැයි සිතෙනා මුත් ඔබ තුලින් අපට ජනතාවට අත්යාවශ්යම විමුක්තිය ගැන කිසිවක් ප්රකාශනය වෙලා නැහැ.

ඒ වගේම ඔබට උවද තවම අපි ඉඩ සලසා දෙනවා අපිට අවශ්යය අරමුන ඉටු කරනවා නම් ඔබ හා ඒකරාශී වන්නට.

බල සූදුව හමුවේ සැවොම කර අරිනා බව පෙනෙනා නිසා අපේ අරමුන අපි වෙනුවෙන් දිනා ගැනීම උදෙසා අපිටම ක්රියා කරන්න සිදු වෙනවා. අමනාප වන්න එපා.

ඒ සඳහා සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර ඉතාමත් මෑතදීම අාගමික නායකයින් ප්රමුඛව ජාතික සහ පුද්ගලික මාධ්යයද සමග කලඑලි බසිනවා.

ඔබ අවංකවම නම් අද ඔය ප්රකාශය කර සිටින්නේ ඔබටද පුළුවන් අපි වෙනුවෙන් අපේ සැබෑ විමුක්තිය වෙනුුවෙන් අපිට සහයෝගය දෙන්න ඔබේ නිති විශාරද දැනුම භාවිතා කොට.

ඉන් පසු අපේ අාණ්ඩු ක්රමය මුළු ලොව පුරාම සිටිනා ජනතාව අාදර්ශයට ගන්නට පටන් ගනීවි. නවීන ලෝකයට කිසිසේත් නොගැලපෙනා පාට පක්ෂ වලින් යුතුව කලින් කලට එකම රටක ජනතාව පැති බෙදිල මරා ගනිමින් තරඟ වදිනා අවැඩදායක මැතිවරන දේශපාලන ක්රමය ලොවින් තුරන් වී යාවි. එය අපිට මහත් පිං ගෙන දෙන පාරමිතාවක් වේවි. ස්තුතියී.

මොහොතකට පිවිසිලා අපේ අඩවියට ලෝකයටම නවමු අපේ අාණ්ඩු ක්රමය හදාරන්න. හිත අැත්නම් පත කුඩාද... බැහැයි කියලා දෙයක් මෙතුන් ලොව නැත.
sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / 2019-08-17


Wednesday, August 14, 2019

2020 - අවසන් මෙහෙයුමේ අවසන් නිවේදනය.. / අපිව බේදභින්න කරන, අසමගි කරවන පාට පක්ෂ මැතිවරන ක්රමය අහෝසි නොකරනා ජාතික හා විකල්ප සියළුම බලවේග නියත ලෙසම පරාජය කිරීමට "අපි වෙනුවෙන් අපිම" මෙවර ජනපති සටනට පිවිසෙන වගයි. සෝභිතාවතාර සමස්ථ ජනතාව සමගින්.. නිකිණි මස පොහෝ දින අවධාරන කර සිටියී. 2019/08/14

2020
අවසන් මෙහෙයුමේ අවසන් නිවේදනය
******************************************
අපිව බේදභින්න කරන, අසමගි කරවන පාට පක්ෂ මැතිවරන ක්රමය අහෝසි නොකරනා ජාතික හා විකල්ප සියළුම බලවේග නියත ලෙසම පරාජය කිරීමට "අපි වෙනුවෙන් අපිම" මෙවර ජනපති සටනට පිවිසෙන වගයි.

සෝභිතාවතාර සමස්ථ ජනතාව සමගින්..
නිකිණි මස පොහෝ දින අවධාරන කර සිටියී.
2019/08/14

Saturday, August 10, 2019

අාචාර්යය අජිත් රෝහන කොළොන්නේ බහුශෘත ගනිතඥයාගේ නවතම අනාවැකියත් සියයට දාහක්ම නිවැරදියී. අැත්ත බොරු දැනගන්න පිවිසෙන්න අඩවියට. සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනය කරයි. මෙහෙයුමේ අැරඹුම - 2015/01/08, අවසානය - 2020/01/08

අාචාර්යය අජිත් 
රෝහන කොළොන්නේ බහුශෘත ගනිතඥයාගේ නවතම අනාවැකියත් සියයට දාහක්ම නිවැරදියී.
සියළුම දේශපාලනික පාට පක්ෂවලින් තොරව ලක්වැසි සමස්ථ ජනතාවගේ සාමය, සෞභාග්යය, විමුක්තිය උදෙසා සොභා දහමේ මායාවක් වී අපවත් වී වදාල සෝභිත මාහිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා පාට පක්ෂ දේශපාලන ක්රමය අහෝසි කරලීමට මෙවර ජනාධිපතිවරනයේදී ලක්ෂ 100 ජනතා වරමින් පිදුම් ලබා බලය ගලවා ගත් සැනින් එය අාගමික නායකයින් සන්තකයට භාර කර උගත් විද්වත් සැම රැස්කොට ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු කරන නවමු ක්රමවේදයක් හඳුන්වා දෙන වගයි.
සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනය කරයි.
මෙහෙයුමේ අැරඹුම - 2015 ජනවාරි 08 / අවසානය - 2020 ජනවාරි 08


 

















මෙහෙයුමේ අැරඹුම - 2015 ජනවාරි 08 / අවසානය - 2020 ජනවාරි 08

සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනය කරයි.
2019/08/10



Wednesday, August 7, 2019

මා මෙන්ම පීඩිත රට වැසියනි.. හැමදාමත්, ඉදිරියටත් අපේ ජනතාවගේ අසල් වැසියන්/නෑ හිතමිතුරන්, සැමියා/බිරිඳ, තාත්තා/පුතා, බෙදනා, විරසක කරවනා, පාට පක්ෂ මූසල, දේශපාලන ක්රමය තුරන් නොකරනා කිසිවෙකුට ඡන්දය පාචිච්චි නොකරමු. අපි වෙනුවෙන් අපේ විමුක්තිය අපිම අත් කර ගනිමු. සෝභිත අාතූරයා සත්පුරවැසියා ඔබ සැම සමගයි. / 2019/08/06

මා මෙන්ම පීඩිත රට වැසියනි

හැමදාමත්, ඉදිරියටත් අපේ ජනතාවගේ
අසල් වැසියන්/නෑ හිතමිතුරන්, සැමියා/බිරිඳ, තාත්තා/පුතා, බෙදනා, විරසක කරවනා, පාට පක්ෂ මූසල, දේශපාලන ක්රමය තුරන් නොකරනා කිසිවෙකුට ඡන්දය පාචිච්චි නොකරමු.

අපි වෙනුවෙන් අපේ විමුක්තිය අපිම අත් කර ගනිමු.

සෝභිත අාතූරයා සත්පුරවැසියා ඔබ සැම සමගයි
2019/08/06 

Monday, August 5, 2019

සෝභිතාවතාර යනු කවුරුන්ද...! අරමුන කිමෙක්ද...! කවුරුන් වෙනුවෙන්ද..!

සෝභිතාවතාර යනු කවුරුන්ද...! අරමුන කිමෙක්ද...! කවුරුන් වෙනුවෙන්ද..!

වත්මන් ජනාධිපති ධුර අපේක්ෂකයෙක් වන නාගානන්ද කොඩිතුවක්කු මහතා අැතුළු තවත් බොහෝ...            
             ...පසුගිය අප්රේල් 21 දින පාස්කු ප්රහාරයෙන් පසු හතු පිපෙන්නා සේ දිනපතා බිහිවෙමින් පවතිනා නවක අපේක්ෂකයින් සිතන්නටත් කාලාන්තරයකට පෙර පුරා දශක ගනනාවක් සමාජ දේශපාලන අාර්ථික වශයෙන් ඉමහත් පීඩාවට පත්ව සිටි ලාංකේය ජන සමාජයේ අසරනව සිටි සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ උත්තරීතර මෙහෙයුමක නියැලී සිටි අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ පසුගිය 2015 ජනවාරි 08 වැනි දින දියත් කල දේදුනු විප්ලවයෙන් නොසෑහෙන ප්රමානයක ප්රජාතාන්ත්රික නිදහසක් පමනක් ජනතාව වෙත දිනා දීමට සමත් උවද අවාසනාවට අපේක්ෂිත මුඛ්යය අරමුන නැතහොත් ඉලක්කය කරා ලඟා වන්නට නොහැකි විනි.

ඊට ප්රධානතම හේතුව සහ උන්වහන්සේට වැරැදුනු සහ වරද්දා ගත් කේන්ද්රස්ථානය වූයේ පවතිනා දේශපාලනික බල කඳවුරු හා සබැඳිව සහ ඔවුන්ව පමනක් බෙහෙවින් විශ්වාස කොටගෙන ජනතාව වෙනුවෙන් වූ තම අරමුනු දිනා ගැනීමට වෙහෙස මහන්සි වීම සහ කැපවීමය.

***කෙසේ වෙතත් තමන් වහන්සේට වැරදුනු තැන කොතැනදැයි වැඩි කල් නොගොස් අවබෝධ කර ගන්නට උන්වහන්සේට හැකි වීම අසරනව සිටි සමස්ථ ජනතාවගේ පූරුවේ පිනකි, වාසනාවකි.***

ජනතාව හා බැඳුනු ප්රශ්න සහ කාරනා ජනතාව සමග ඒකරාශීව මිස.. කිනම් අාකාරයේ අැඟෑලුම් කම් පෑවද අවස්ථාවාදී දේශපාලනික සන්දර්භයන් තුල කිසි කලෙකවත් පවතිනා කිසිදු දේශපාලනික ප්රවාහයකින් හෝ ධාරාවකින් ජනතා සිතුම් පැතුම් සහ අභිලාෂයන් දිනා ගැනීමේ සිහිනය සමකල හැක්කේ කන කැස්බෑවා සඳ බලන්නට විය සිදුරෙන් කල්පයක් පුරා අහස දෙස බලා සිටිනවා හා සමාන මිරිඟුවක් බැව් අවබෝධ වන විට උන් වහන්සේ රෝගා තූර වී අපවත් වන අවස්ථාවට පත්ව හමාර වූයේ සුවහසක් ජනතා අපේක්ෂා බාෙඳ කරවන්නට පසුබිම සැකසෙමිනි.

උන්වහන්සේගේ මෙම සත්භාවයෙන් යුත් යුග මෙහෙවර දෙස වැරදි අාකල්පයන්ගෙන් යුතුව බලා සිටි බල ලෝභීන්ගේ රැවටුම් බස්වලට මුලාවූ අබුද්ධික ජනතාව උන්වහන්සේගේ අපවත් වීම ඉමහත් සතුටට කාරනාවක් කර ගත් අතර ලක්ෂ සංඛ්යාත දේදුනු විප්ලවීය සබුද්ධික ජනයා ඉමහත් අසරන භාවයටත් සංවේගයටත් පත් වූයේ තම ගැලවුම් කාරයාගේ අභාවයෙන් පසුව ප්රාර්ථනා කල ඒ සිහිනය සිහිනයක් පමනක් වේදෝ යන බිය සහ සැකය නිසාය.

නමුත් සෝභිත හිමියන් කෙදිනක හෝ නියත ලෙස ජරාජීර්නත්වයට පත්වීමට නියමිත තම භෞතික කයින් වෙන්ව අපේක්ෂිත වකවානුවට පෙර අපවත් වුවද... තම අාත්මයට කිසි කලෙකවත් තමන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බැහැර වන්නට ඉඩ තැබුවේ නැත.

උන්වහන්සේගේ නිසල දේහය චිතකය තුල දැවී අලුවී වාතලයට මුසු වන මොහොතේ තමන් වහන්සේගේ අාත්මය ඒ කුණු කයින් බැහැර කර විශ්වයට අවතීර්න කරවනු ලැබුවේය.

තම අරමුන ජයග්රාහී කඩ ඉම වෙත රැගෙන ගොස් රටත් ජනතාවත් දිනවා මිස තමන් වහන්සේ නිවන් මගටවත් නොපිවිසෙනා බව උන්වහන්සේගේ ඒකායන ප්රාර්ථනාවයි අධිෂ්ඨානයයි.

ඒ අධිෂ්ඨානය බල ගන්වනු අරබයා තමන් වහන්සේගේ අාත්මයට අරක් ගැනුමට නැතහොත් අවසන් මෙහෙයුමේ වැඩ කටයුතු වෙනුවෙන් අවශ්යය විටදී වැඩ විසුමට අාතූරයෙකුගේ ප්රබල අවශ්යයතාවය පැන නැගුනේ ඒ  තීරනාත්මක මෙහාෙතේදීය.

ඉදින් අපි වැනි සාමාන්යය ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් උන් වහන්සේ තුල පැවති ඒ උසස් දර්ශනයටත් වීර්යයටත් මහත් අැලුම් කල මා (ඔබ සැම වැනි ලෙසම මේ රටේ ඔබ සැම අතරම ඔබ සැම වැනිම ලෙස පවතිනා සියළු සමාජ අසාධාරන කම් වලට ඔබ සැම ලෙසම ගොදුරු වෙමින් දශක ගනනාවක් පුරා ඔබ සැම අතරම වෙසෙනා සත්/පුරවැසියකු වන මා) එදා ඒ මොහොතේ පාර්ලිමේන්තු උද්යානයේ අවමංගල්යය කටයුතු දැක බලා ගැනුමට ගොස් සිටියේ තම දුක සන්තාපය එසේ හෝ සමනය කර ගනු අටියෙනි.

නමුත් සිදුවූයේ නොසිතූ දෙයක්මයැ... විශ්වාස කටයුතු අාතූරයෙකුගේ ප්රබල අත්යාවශ්යයතාවයක පසුූ උනු උන්වහන්සේගේ අාත්මය කිසිදු අවසරයෙකින් තොරවම මාගේ භෞතික කාය අත්පත් කර ගනු ලැබුවේ මාගේ මනෝ කාල තුල දෙදෙනෙකුට විසුමට කටයුතු කරලීමේ මහත් වූ වගකීම් සමුදායයක් කරා අසරන මා උපවාසයක් සත්යයක් ක්රියාවක් වෙනුවෙන් අැප කැප කරගෙන එදා මෙදා තුර වසර 5 ට අාසන්න කාලයක් අඛණ්ඩව උන්වහන්සේගේ මෙහෙයුම පවතිනා සියළු අරබුදකාරී වාතාවරනයන් හට අනුගතව අැප කැපව දිවි දෙවනි කාෙට අරමුන දිනවනා දිශානතිය කරා රැගෙන යාම පිලිබඳ මහත් වූ විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තැබූ මා ඒ පරහිතකාමී අපේක්ෂා කිසිවක් කිනම් බාධක දුක් කරදර හමුවේදීවත් භංගත්වයට පත් නොකරාවී යන අසීමාන්තික වූ විශ්වාසයක් පෙරදැරි කොටගෙනය.

ඉදින් එවන් වූ භාරදූර යුග මෙහෙවරක් වෙනුවෙන් බලගතු අාත්මයක් වෙත පොරොන්දු වී අැප කැපව සිටිනා සාමාන්යය පුරවැසියෙකු වන මාගේ තත්ත්වය කෙබඳු ස්වභාවයක පවතීදැයි සිතා බලා තෝරා බේරාගෙන ඉදිරි තීන්දු තීරන ගැනීම ඔබ සැම සතු වගවීමකි.

මේ කිසිවක කිසිදු වටිනාකමක් වන්දියක් වරදාන වරප්සාද මා හට අදාල නොමැත. අදාල වන්නේ සෝභිත හිමියන්ගේ අාත්මය අපේක්ෂා කරනා පැතුම් අන නියෝග ඉෂ්ඨ කරලීම පමනි.

එ් යුග මෙහෙවර තුලදී කිසියම් අාකාරයෙකින් මා හට අතුරු අාන්තරා තර්ජන ගර්ජන බිය වැද්දීම් සියල්ලෙහි අවසාන තීන්දුව සතුරාගේ හෝ අමනෝඤ්ඥ ප්රතිවාදියාගේ වෙඩි පහරකින් හෝ උරුම වන්නා වූ අවසානයක් නම් ඒ වෙනුවෙන්ද අාතූරයා වගවී අවසානය.

නමුත් මාගේ (සත්පුරවැසියා) අභාවයෙන් අනතුරුව මාගේ ප්රානය නිරුද්ධ උවද සෝභිත හිමියන්ගේ අාත්මය තම අරමුන අධිෂ්ඨානය වෙනුවෙන් ඊලඟ සුදුස්සා තම අාතූරයා කර ගැනුම වැලකුම ශක්රයාට හෝ වයිමාගේ පුතා 2500/-යේ බන්ධුලයාටවත් (විහිළු) නාෙහැකි වනු අැති බව නියත අනාවැකියකි.

නමුත් සෝභිතාවතාර (නොහොත් මා) මෙම 2020 අවසන් මෙහෙයුම විප්ලවය හමුවේ අපේක්ෂිත පරමාර්ථ ඒ අාකාරයෙන්ම ඉටු කරලීම වෙනුවෙන් වෙනත් කවුරුන් හෝ රට ජනතාව සහ අාගමික නායකකාරකාදීන් හමුවේ දෙනු ලබනා පහත පරිදි වන පිලිගත හැකි පොරොන්දු මත මෙම සටහින් බැහැර වී රටටම පිලිගත හැකි විශ්වසනීය සුදුස්සෙකු හට (නාගානන්ද/ගෝඨාභය/පල්ලේවත්ත/සජිත්/කරූ) එකී නොකී මෙකී ඕනෑම ජනතාවාදී පරහිතකාමියෙකු හට මෙහෙයුම බාර දීමට කිසිසේත් පැකිලෙන්නේ නැති බව ශපත කර සිටින්නේ.. මෙම මෙහෙයුම හමුවේදී සත්පුරවැසියා නොහොත් මා දකුණතින් අත්පත් කර ගනු ලබනා ජනතා විජයග්රහනය හමුවේ වමතින් ප්රතිවාදියෙකුගේ වෙඩි උන්ඩයක් හැරුනු කොට වෙන අන් දුහුවිලි අංශුවක් තරම්වත් අාත්මාර්ථයක් අපේක්ෂා නොකරනා බැවිනි. ***(ඒවා පිලිබඳ වන නිස්චිත ලිඛිත දිව්රුම් ජනතා අධිකරනය හමුවේදී නියත ලෙස රුධිරයෙන් ශපත කොට අාගමික නායකකාරකාදීන් වෙත භාර කරනා වගයි)***

ස්තුතියී.
මා ඔබේ විශ්වාසය දිවි හිමියෙන් රකිනා සෝභිත අාතූරයා නාෙහොත් අදෘශ්යයමාන සත්/පුරවැසියා (*සාේභිතාවතාර*)

රට වැසි ඔබ සැම අතරම සාමාන්යය දිවි පෙවතක් ගත කරනා මා මෑතදීම "අපි වෙනුවෙන් අපි"ම කැපවී අපේ පරමාධිකාරී බලය නැතහොත් අපි සතු අපේ "වරම" අාපසු අප වෙතට හිමි කර ගැනීමේ අවසන් මෙහෙයුම ජනාධිපතිවරනය වෙනුවෙන් දෘශ්යමාන වීමට නියමිතය.
2019/08/05  

Sunday, August 4, 2019

උප්පත්තියෙන්ම සිංහයෙක් සහ පින්තූරවලින් සිංහයෝ අතර වෙනස දැනගන්න අඩවියේ අැති සියල්ල කියවලා බලත්වා.

උප්පත්තියෙන්ම සිංහයෙක් සහ පින්තූරවලින් සිංහයෝ අතර වෙනස දැනගන්න අඩවියේ අැති සියල්ල කියවලා බලත්වා.

ඒ වගේම "අපි වෙනුවෙන් අපි" කේසර සිංහයෝ සේරම එකතු වෙලා මෙවර 2020 ජනාධිපතිවරනයෙන් පසු... මේ රටේ ජනයාගෙන් 51% ක් ජයපැන් බොත්දී 49% ක් පරාජිතව කඳුලු බිව් අරාජික සියලු යුග නියත ලෙසම අවසාන කරනවා.

ඉන් මතු මේ දීපයේ බිහි වන්නේ සැවොම දිනා ජයගෙන රජ වී එකට කිරිබත් කා නටා ගයා වයා සතුටින් අාදරයෙන් වෙලෙන වාසනාවන්ත යුගයකි.

සෝභිතාවතාර විශ්වයේ සිට නිසි වේලාවට ජනාධිපතිවරන සටනට වඩිනවා
2019/08/04
=========================================

ඒ වගේම "අපි වෙනුවෙන් අපි" කේසර සිංහයෝ සේරම එකතු වෙලා මෙවර 2020 ජනාධිපතිවරනයෙන් පසු... මේ රටේ ජනයාගෙන් 51% ක් ජයපැන් බොත්දී 49% ක් පරාජිතව කඳුලු බිව් අරාජික සියලු යුග නියත ලෙසම අවසාන කරනවා.

ඉන් මතු මේ දීපයේ බිහි වන්නේ සැවොම දිනා ජයගෙන රජ වී එකට කිරිබත් කා නටා ගයා වයා සතුටින් අාදරයෙන් වෙලෙන වාසනාවන්ත යුගයකි.

සෝභිතාවතාර විශ්වයේ සිට නිසි වේලාවට ජනාධිපතිවරන සටනට වඩිනවා
2019/08/04

Wednesday, July 31, 2019

2020 - ජනාධිපතිවරනයෙන් පසු... මේ රටේ ජනයාගෙන් 51% ක් ජයපැන් බොත්දී 49% ක් පරාජිතව කඳුලු බිව් අරාජික සියලු යුග අවසානයි. ඉන් මතු මේ දීපයේ බිහි වන්නේ සැවොම දිනා ජයගෙන රජ වී එකට කිරිබත් කා නටා ගයා වයා සතුටින් අාදරයෙන් වෙලෙන වාසනාවන්ත යුගයකි. සෝභිතාවතාර විශ්වයේ සිට... 2019/07/31

 2020 ජනාධිපතිවරනයෙන් පසු...            
2020 - ජනාධිපතිවරනයෙන් පසු... මේ රටේ ජනයාගෙන් 51% ක් ජයපැන් බොත්දී 49% ක් පරාජිතව කඳුලු බිව් අරාජික සියලු යුග අවසානයි. ඉන් මතු මේ දීපයේ බිහි වන්නේ සැවොම දිනා ජයගෙන රජ වී එකට කිරිබත් කා නටා ගයා වයා සතුටින් අාදරයෙන් වෙලෙන වාසනාවන්ත යුගයකි.
සෝභිතාවතාර විශ්වයේ සිට...
2019/07/31
2020 - ජනාධිපතිවරනයෙන් පසු...
මේ රටේ ජනයාගෙන් 51% ක් ජයපැන් බොත්දී 49% ක් පරාජිතව කඳුලු බිව් අරාජික සියලු යුග අවසානයි. ඉන් මතු මේ දීපයේ බිහි වන්නේ සැවොම දිනා ජයගෙන රජ වී එකට කිරිබත් කා නටා ගයා වයා සතුටින් අාදරයෙන් වෙලෙන වාසනාවන්ත යුගයකි.
සෝභිතාවතාර විශ්වයේ සිට...
2019/07/31