Sunday, August 4, 2019

උප්පත්තියෙන්ම සිංහයෙක් සහ පින්තූරවලින් සිංහයෝ අතර වෙනස දැනගන්න අඩවියේ අැති සියල්ල කියවලා බලත්වා.

ඒ වගේම "අපි වෙනුවෙන් අපි" කේසර සිංහයෝ සේරම එකතු වෙලා මෙවර 2020 ජනාධිපතිවරනයෙන් පසු... මේ රටේ ජනයාගෙන් 51% ක් ජයපැන් බොත්දී 49% ක් පරාජිතව කඳුලු බිව් අරාජික සියලු යුග නියත ලෙසම අවසාන කරනවා.

ඉන් මතු මේ දීපයේ බිහි වන්නේ සැවොම දිනා ජයගෙන රජ වී එකට කිරිබත් කා නටා ගයා වයා සතුටින් අාදරයෙන් වෙලෙන වාසනාවන්ත යුගයකි.

සෝභිතාවතාර විශ්වයේ සිට නිසි වේලාවට ජනාධිපතිවරන සටනට වඩිනවා
2019/08/04
=========================================

ඒ වගේම "අපි වෙනුවෙන් අපි" කේසර සිංහයෝ සේරම එකතු වෙලා මෙවර 2020 ජනාධිපතිවරනයෙන් පසු... මේ රටේ ජනයාගෙන් 51% ක් ජයපැන් බොත්දී 49% ක් පරාජිතව කඳුලු බිව් අරාජික සියලු යුග නියත ලෙසම අවසාන කරනවා.

ඉන් මතු මේ දීපයේ බිහි වන්නේ සැවොම දිනා ජයගෙන රජ වී එකට කිරිබත් කා නටා ගයා වයා සතුටින් අාදරයෙන් වෙලෙන වාසනාවන්ත යුගයකි.

සෝභිතාවතාර විශ්වයේ සිට නිසි වේලාවට ජනාධිපතිවරන සටනට වඩිනවා
2019/08/04

No comments:

Post a Comment