Tuesday, February 26, 2019

සුනිල් හඳුන්නෙත්ති සහෝදරය රටේ ජනතාවට දැනගන්න අප්ඩේට් එකක් අවශ්යයි බැඳුම්කරය සහ විශේෂ අධිකරණ නඩු පිලිබඳව / 2019-02-26 / Sobithawathara / සෝභිතාවතාර

සුනිල් හඳුන්නෙත්ති සහෝදරය රටේ ජනතාවට දැනගන්න අප්ඩේට් එකක් අවශ්යයි බැඳුම්කරය සහ විශේෂ අධිකරණ නඩු පිලිබඳව 

Sobithawathara / සෝභිතාවතාර 
2019-02-26 

සුනිල් හඳුන්නෙත්ති සහෝදරය රටේ ජනතාවට දැනගන්න අප්ඩේට් එකක් අවශ්යයි බැඳුම්කර මගඩියේ වත්මන් නීතිමය තත්ත්වය සහ හොරු සහ දූෂිතයින් වෙනුවෙන් පවතින නඩු එක දිගට අහල ඉවර කරන්න බලාත්මක කරපු විශේෂ අධිකරණයන්හි වත්මන් තත්ත්වය පිලිබඳව. 

මන්ද යත් ඔබලා මේ ගැන නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනතාව තුල කිසියම් කුකුසක් මතුවෙමින් පැවතීම හේතු විමසීමට පාදක විනි.

සෝභිතාවතාර - 2019/02/26
http://www.sobithawathara.blogspot.com/

ජනාධිපතිවරයා සහ රහස් පොලිසිය වෙත කරනා ලිඛිත (බාලදක්ෂ) පැමිනිල්ල

ජනාධිපතිවරයා සහ රහස් පොලිසිය වෙත කරනා ලිඛිත (බාලදක්ෂ) පැමිනිල්ල
=================================================
වසර තුනකට පෙර සාමාන්යය තැපෑලෙන් නුගේගොඩ ප්රධාන තැපැල් කාර්යාලය මගින් බාලදක්ෂ දිනයේදී ජනාධිපතිවරයාට ත්යාග පිනිස එවන්නට යෙදුනු සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා වසර 50 කට අාසන්න කාලයක් තම පනමෙන් සුරැකිව තබාගෙන සිටි බාලදක්ෂ විද්යාව නමැති අඩසියවසකට වඩා ඉපැරනි මෙම වටිනා කෘතිය ජනාධිපතිවරයාට මේ වන තුරුත් ලැබී අැති බවට කිසිදු සාධකයක් නොමැත.

සමස්ථ ජාතියේම බාලදක්ෂයින්ගේ සදාතනික ප්රයෝජනය සඳහා හදවතින්ම පරිත්යාග කල මෙම කෘතියෙහි දෙවැන්නක් මේ රට තුල තවත් ඉතිරිව තිබේදැයි සැක සහිත නිසා කෙසේ හෝ මෙම කෘතිය සොයා ජාතියට පූජා කරනා ලෙස ජනාධිපතිවරයාගෙන් නැවත නැවතත් ඉල්ලා සිටිමි.

එම නිසා වර්තමානයේ ප්රධාන බාලදක්ෂයා වන ජනාධිපතිවරයා මේ පිලිබඳ විධිමත් සොයා බැලීමක් සිදු කරනු අැතැයි සෝභිතාවතාර දැඩි සේ විශ්වාස කරයි.
https://www.facebook.com/sathpurawasiya/posts/757404257972888
2019/02/26

Monday, February 25, 2019

මේ වගේ ජි-රි-සේනලා ඉස්සර හිටියේ නැහැ අප්ප... ඔය අර එක එකාව බදාගන්න යන්නේ නැති.. හිහ්... හම්ම්.. අෑක්ක.. / සෝභිතාවතාර මේ සේරම හොන්-ඳට බලo ඉන්නේ හිටo.. විශ්වයේ ඉඳන්... හිටo.. / 2019/02/25


මේ වගේ ජි-රි-සේනලා ඉස්සර හිටියේ නැහැ අප්ප... ඔය අර එක එකාව බදාගන්න යන්නේ නැති.. හිහ්... හම්ම්.. අෑක්ක..
සෝභිතාවතාර මේ සේරම හොන්-ඳට බලo ඉන්නේ හිටo.. විශ්වයේ ඉඳන්... හිටo..
2019/02/25

@MaithripalaS @JVPSriLanka @UNHumanRights @UNGeneva @Pontifex @BBCWorld 

Saturday, February 23, 2019

මෛත්‍රිපාල සිරිසේන මහතා එදා ජනාධිපතිවරණ සටනට පැමිණියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන පොරොන්දුව ජනතාව වෙත ලබාදෙමින්ය . එය 2020ට පෙර එය යථාර්තයක් වනු දැකීම අපගේ අපේක්ෂාවයි / සෝභිතාවතාර - 2019/02/23


තුන්සිය65.com / November 13, 2017

=====================
මෛත්‍රිපාල සිරිසේන මහතා එදා ජනාධිපතිවරණ සටනට පැමිණියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන පොරොන්දුව ජනතාව වෙත ලබාදෙමින්ය . එය 2020ට පෙර එය යථාර්තයක් වනු දැකීම අපගේ අපේක්ෂාවයි
සෝභිතාවතාර
2019/02/23










Thursday, February 21, 2019

එන්න හිතවත ඔබේත් අන් සැමගේත් ඒ වගේම අඤ්ඥාණවන්ත ප්රතිවාදීන්ගේත් අහිංසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රට අපි ගොඩ දාමු./ “මේ බලු කුණ දැන්වත් වළදාමු” / සිරසෙන් මේක අයින් කළේ ඇයි ? තව දුරටත් මිනිසුන් රවටන්නටද ? ඇත්ත රටට හෙළිවෙන නිසාද ? ඔවුන් සත්‍ය වසන් කරන්න හදන්නේ කාගෙන්ද? ඇයි සිරස එහෙම ? තීරණය ඔබ සතුයි.. / - සෝභිතාවතාර

එන්න හිතවත ඔබේත් අන් සැමගේත් ඒ වගේම අඤ්ඥාණවන්ත ප්රතිවාදීන්ගේත් අහිංසක දරුවන් වෙනුවෙන් මේ රට අපි ගොඩ දාමු.
සෝභිතාවතාර
====================================================

“මේ බලු කුණ දැන්වත් වළදාමු”
https://www.facebook.com/truestorysl/videos/252984368951343/

True - Story

“මේ බලු කුණ දැන්වත් වළදාමු”

සිරසෙන් මේක අයින් කළේ ඇයි ? තව දුරටත් මිනිසුන් රවටන්නටද ? ඇත්ත රටට හෙළිවෙන නිසාද ? ඔවුන් සත්‍ය වසන් කරන්න හදන්නේ කාගෙන්ද? ඇයි සිරස එහෙම ? තීරණය ඔබ සතුයි..

වසර 71ක් තිස්සේ පවත්වාගෙන පැමිණි, ජනතාවත් රටත් දිනෙන් දින පරිහාණියට පත්වන වත්මන් සමාජ, ආර්ථික ක්‍රමය සම්බන්ධයෙන් පෙබරවාරි 12 රාත්‍රියේ පැවති සිරස සටන දේශපාලන වැඩසටහනේදී ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා ඉතා හැඟීම් බරවත් ඉතා විග්‍රහශීලීවත් අදහස් දැක්වීමක් සිදු කරන ලදී.

විවාදයට සහභාගී වූ අනෙකුත් නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයන් සිල්ලෝම මීයට පිම්බාක් මෙන් ඉතාමත් නිශ්ෂබ්දව එයට සවන්දුන් අතර කිසිවෙකුත් ඊට බාධා නොකිරීමද විශේෂත්වක් විය.

රටත් ජනතාවත් පරිහානියට ඇද දමා ඇති මෙම සමාජ ආර්ථික ක්‍රමය ඕජස් ගලන බලු කුණක් බවත් එය දැන් වළ දමා සාධාරණව, නිවහල්ව ජීවත්විය හැකි සමාජ ක්‍රමයක් වෙනුවෙන් මුළු රටම වෙනස් වියයුතු කාලය පැමිණ ඇති බවත් එහිදී නලීන් හේවගේ මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

එමෙන්ම මෙරට තරුණ තරුණියන්ගේ 60%කට රැකියාවත් නැතත් පාලකයන්නේ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට මන්ත්‍රි රැකියාවේ දොර ඉබේම විවෘත වී ඇති බවත් ඒ මහතා තවදුරටත් අවධාරණය කළේය.

==========================================

Chatura Alwis
රෝහණ විජේවීර පුතුගේ පළමු රූපවාහිනී සාකච්ජාව....
https://www.facebook.com/chaturaalwisfans/videos/1189367974574239/

=======================================

ඉස්කුරුප්පු ඇණේ - iskuruppu ane
බිමල් ග්‍රේරුගේ පැටිකිරිය අදියි... ග්‍රේරුට උන් හිටි තැන් අමතකවෙයි...
https://www.facebook.com/iskuruppu/videos/962995580528162/

==================================
Buddhika Pathirana
රූපවාහිනී මාධ්‍ය මඟින් සැඟවූ, බුද්ධික පතිරණ කිරි පිටි මාෆියාව පිළිබඳව කරන ලද හෙළිදරව්ව.
https://www.facebook.com/Buddhikapathirana.mp/videos/463212384211879/

=================================

බුද්ධ පුතුන් buddha puthun
ඔන්න ඔහොමයි,,,,අහලා share කරමු
https://www.facebook.com/buddhaputhun.lk/videos/250596272537295/
=====================================

Wednesday, February 13, 2019

ගරු ජනාධිපති තුමනි, අාවා කල්ලියයි, සංහිඳියාවයි, සෝභිතාවතාරයේ උපේක්ෂාවයි...

ගරු ජනාධිපති තුමනි, අාවා කල්ලියයි, සංහිඳියාවයි, 
සෝභිතාවතාරයේ උපේක්ෂාවයි...

ඇයි මේ ටික උන් අපිට කියන්න මෙච්චර පරක්කු වෙලා තියෙන්නේ දෙවියනේ...
සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිපානන්ගේ පරම පවත්ර වූ ඒ උදාරතර චේතනාවේ නාමයෙන් මෙම වැඩ සටහන බලා යමක් සිතා අප සැම ඒකරාශීව දශක ගනනාවක් අපා දුක් විඳිනා මෙවන් වූ අභීත, නිර්ව්යාජ සුවහසක් අපේ සහෝදර ජනී ජනයා උදෙසා සංහිඳියාව යන ලස්සන සිංහල වචනයට යථාර්තවත් අරුතක් ලබා දෙමු.
======================================
Ada Derana Sinhala
February 4 at 9:39 AM · 
උතුර ගැන රට කළඹන හෙලිදරව්වක්
ආවා කල්ලියේ පළමු රූපවාහිනී සාකච්ජා
https://www.facebook.com/sinhala.adaderana.lk/videos/2143313095929298/
=======================================
ඇස් දෙකට කඳුලු ආව, ඇයි උඹල  මේ ටික අපිට කියන්න මෙච්චර පරක්කු උනේ සහෝදරය...
කමක් නැහැ ප්රමාද වෙලා හරි අපි වත්මන් යහපාලන ජනාධිපති සමග ඒකරාශී වෙලා උඹලගේ විමුක්තිය අාපහු අරගෙන දෙනවාමයි...
සෝභිතාවතාර / Sobithawathara.
2019/02/13




Monday, January 28, 2019

මෙම බත් කන ගෝත්රිකයාට රටේ සුවහසක් මවුවරුන්ගෙන් ටොක්කක්...


මෙම පෝස්ට්  FB දැමූ බත් කන ගෝත්රිකයාට
රටේ සුවහසක් මවුවරුන්ගෙන් ටොක්කක්...


Janith Rajapaksha shared a post.
https://www.facebook.com/permalink.php?story_fbid=2075624262698119&id=100007516963718
================================================
මෙම ඉහත පොස්ට් FB දැමූ බත් කන ගෝත්රිකයාට රටේ සුවහසක් මවුවරුන්ගෙන් ටොක්කක්...

බත් කන සමහර හරක් ඉන්න ලංකාව ස්විස්ටර්ලන්ත ජනතාව තරම් බුද්ධිය මෝරා නැති වෙන්න පුළුවන්.

ඊට හොඳම සාධකයකි ගොත්රීය නායකයන් සහ උන් අදහන ගොබ්බ ජනතාවක් මේ රටේ සිටීම.

ඒ නිසා ඔබ කියනා ලෙස මේ රටේ පවතින වාතාවරනයන්ට සාපේක්ෂව අහිංසක මිනිසුන් හට දිනෙන් දින සිදුවනා සාහසික අපරාධ හමුවේ ඊට ගැලපෙනා දඬුවම් නියම කිරීම තුල වින්දිතයාට සිදුවනා අවම සාධාරනයත් ඊලඟ තත්ත්පරෙය්දී තවකෙකු හට ඒ අපරාධයම සිදු වීම අවම කිරීමට අප රටේ පවතිනා අපරාධ කරුවන් අාරක්ෂා කිරීමේ මෙම මජර දේශපාලන ක්රම රටින් අතුගා දමා නවමු අාණ්ඩු ක්රමයක් අැති කරනා තුරු (මොලය අඩු අබුද්ධික සමහර ජනතාවට වැරදි ලෙස පෙනුනත්) අපක්ෂපාතී බුද්ධිමත් නායකයෙකු ලෙස ජනාධිපතිවරයා මරන දණ්ඩනය තාවකාලිකව හෝ යලිත් ක්රියාත්මක කිරීමට ගන්නා උත්සාහය දස මසක් දරු ගැබ දරා ලේ කිරිකර පොවා අතිමහත් දුක් කරදර විඳ දරුවන් හදා පවතින අමන සමාජ ක්රමය යටතේ ඒ දරුවන් රැක ගැනීම මහත් අභියෝගයකට පත්ව සිටිනා මේ රටේ සුවහසක් මව්වරුන්ගේ අාශිර්වාදය අප්රමේය සහ අප්රමාන භක්තියෙන් යුතුව හිමි වනා බව සත්යයකි.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපතිවරයාගේ උත්සාහය අගයමින් අවසර ලැබෙතොත් තම අාතූරයා වැටුප් රහිතව අළුගෝසු තනතුරෙහි පිහිටුවීමට සූදානම් බව සපත කරයි.
2019/01/29 - පෙ.ව. - 11.59 ට
http://www.sobithawathara.blogspot.com/