Friday, June 1, 2018

සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කර ගැනීම උදෙසා ජාත්යන්තරයේ අවධානය පිනිසයි. පීඩිත ජනතාව වෙනුවෙන් නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...

සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කර ගැනීම උදෙසා ජාත්යන්තරයේ අවධානය පිනිසයි.
පීඩිත ජනතාව වෙනුවෙන් නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...
================================================

ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති


ගෝඨාභය රාජපක්ෂ
Image captionගෝඨාභය රාජපක්ෂ

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශන කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් පනවා තිබෙන නඩුවෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත් ව තිබේ.
2015 වසරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළ අතර විනිසුරුවරුන් නඩුවෙන් ඉවත්වීම නිසා එය මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරී නැත.
කෙසේ නමුත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන විනිසුරුවරුන් විසින් චෝදනා කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නිකුත් කර තිබු තහනම් නියෝගය තවමත් ක්‍රියාත්මකය.
මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණ වලට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ. 2015 වසරේ මැයි මස අදාළ පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් හිටපු ආරක්ෂක ලේකම් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ද නිකුත් කළේය.
මෙම නඩුව විභාග කිරීමේ කටයුතු වලින් ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන සහ බුවනෙක අළුවිහාරේ යන විනිසුරුවරුන් දැනටමත් ඉවත්ව සිටින්නේ පෞද්ගලික හේතු දක්වමිනි. මේ අතර අද දින (ජුනි 01) මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය ද නඩුවෙන් ඉවත් වෙන බව දැනුම් දුන්නාය.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය අද නොවැම්බර් මස 27 වැනිදා දක්වා කල් තැබුණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් සඳහන් කරන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපනය කර ඇති දූෂණ විරෝධී ලේකම් කාර්යාලයෙන් පාලනය වන ආයතනයක් බවය.
ඉකුත් රජයේ ප්‍රබල ක්‍රියාකාරිකයින්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපනය කර තිබෙන බව සඳහන් කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා එහි ස්වාධීනත්වය පිළිබඳ බරපතළ සැක මතුවී තිබෙන බව කියා සිටී.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වන ආකාරය ද ඉතා පක්ෂග්‍රාහී බවත් එම නිසා එම ආයතනය මඟින් සිදුකරන පරීක්ෂණවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමින් ඉල්ලා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ එම නියෝගය දුන් අවස්ථාවේදී කියා සිටියේය.
මේ අතර ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට ගොනු කරනු ලැබ ඇති නඩුවෙන් තමා ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර ඇති පෙත්සම සලකා බලන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු ද අද (ජුනි 01) ඉවත් විය.
අදාළ පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබු අතර එහිදී විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ තමා පුද්ගලික හේතූන් මත මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවය. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම ද කල් දැමීමට සිදුවිය.
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වන පරීක්ෂණයෙන් ද ගෝඨාභය රාජපක්ෂ
අවසන් වරට පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ ''ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න බැහැ ලංකාවේදී'' යනුවෙනි.
"ඒක තමයි නීතිය, මමත් දන්නේ නැහැ එහෙම වෙන්නේ ඇයි කියලා" අධිකරණ නියෝග ගැන අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.
============================================

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්

දරුවන් ඉදිරියේ සංවේදී මිනිසුන් වෙමු. අන් අයගේ දරුවන්ද අපගේ දරුවන් සේම සුරකිමු. එවිට අපගේ දරුවන් හටද සුරක්ෂිතව විසිය හැකි හෙට දිනක් නියත වශයෙන්ම උදාවේවි. සෝභිතාවතාර විශ්වයේ සිට...

දරුවන් ඉදිරියේ සංවේදී මිනිසුන් වෙමු. අන් අයගේ දරුවන්ද අපගේ දරුවන් සේම සුරකිමු. එවිට අපගේ දරුවන් හටද සුරක්ෂිතව විසිය හැකි හෙට දිනක් නියත වශයෙන්ම උදාවේවි.

සෝභිතාවතාර විශ්වයේ සිට...

http://www.sobithawathara.blogspot.com/

පිවිසෙන්න අඩවියට වෙනසකට මුල පුරන්න

=========================

Stop Violence Against Children in Sri Lanka

ළමා අයිතින් සුරකින්නට නීති රීති මෙන්ම ඒවා ක්‍රියාවේ යොදවන්නට ආයතන තිබුණද තවමත් දිනකට සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් හිංසනයට පත්වේ. ශාරිරික දඩුවම් සහ ලිංගික අපයෝජන පිළිබද බොහෝ දෙනා අතර අවබෝධයක් තිබුණද කොන්කිරීම,නොසලකා හැරීම වැනි මානසික දඩුවම් ගැන ඔබ නොදන්නවා විය හැක.
කායිකව සහ මානසිකව සිදුවන මේ සියල්ල දරුණු ළමා හිංසන වන අතර ඒවා විදින දරුවන්ගේ අනාගතය සුභ දායක නොවේ. මොනයම් ආකාරයක හෝ හිංසනයකින් දරුවා කම්පනයට පත්වන අතර නොමැකෙන කැලැල් ඉතිරි කරයි. දරුවා පීඩාවට ලක්වන්නේ පිටස්තරයෙකුන්ම පමණක් නොව දෙමවුපියන් විසිනුත් දැන හෝ නොදැන සිදුවිය හැක. දරුවාගේ ඕන එපා කම් නොසලකා හැරීම, ඔවුන් කෙරෙහි අඩු අවධානයක් දැක්වීම ඔවුන්ගේ සිත් දරුණු හා සසල වන අවස්තාවන් වලට පත් කිරීම හා ඔවුන් නොවටිනා මෝඩයෙකු බවට වැටහීමට ඒත්තු ගැන්වීම යනාදී කරුණු තුළින් දරුවා නිවස තුළ හිංසාවට ලක්වන වාර අනන්ත වේ.
සියලුම ආකාරයේ ළමා හිංසන හා නොසලකා හැරීම ජීවිත කාලය පුරාම දරුවෙකුට ඍජු හෝ වක්‍ර අන්දමින් බලපානු ලබයි.
බුද්ධිමත් වැඩිහිටියන් ලෙස මේ දැනුවත්ව තීරණයක් ගන්නට හොදම මොහොතයි.සියළු ආකාරයේ ළමා හිංසන වලක්වන්ට කැප වෙමින් දරුවන්ට සුව පහසු ලෝකයක් තනන්ට අත්වැල් බැද ගනිමු.
දැයේ සියලු දරුවන් වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන ඔබේ ප්‍රතිඥාව සනාථ කරන්න,මෙම ඔන්ලයින් පෙත්සම අත්සන් කර ඔබේ දායකත්වය ලබාදෙන්න.
A significant number of children continue to face abuse on a daily basis despite sufficient laws and regulations to protect children’s rights, and institutions that put such laws into practice.
Many are widely aware of physical and sexual abuse against children, but the question remains if there is just as much awareness one motional harassments such as ignoring and neglecting of children.There maybe many who may not be aware of these and may not know that such physical and mental harassments are critical and life-threatening child abuses.
Children who are subjected to abuse often have an unstable future. Such adverse experiences can leave indelible scars.Neglecting a child’s needs, failing to provide sufficient attention, breaking the child’s confidence and treating them as fools are some of the ways in which a child may be abused at home by parents or external parties.
All types of harassments and neglect affect children both directly and indirectly throughout their lives.  As intelligent adults, let us now make a decision to join hands to build a better world for our children.
Please confirm your oath to serve your duty towards supporting all children in the country by signing this on line petition.

Monday, May 14, 2018

සුද්දෝ අැතුලට ගත්තහම ලංකාවේ සාමාන්යය ජනතාවට දොරවල් වැසෙනා නවලෝක රෝහලේ හදිසි ප්රථිකාර ඒකකය. (ETU)

සුද්දෝ අැතුලට ගත්තහම ලංකාවේ සාමාන්යය ජනතාවට දොරවල් වැසෙනා නවලෝක රෝහලේ හදිසි ප්රථිකාර ඒකකය.
 (ETU) 

සෝභිතාවතාර මාධ්යය ඒකකය වෙත රටේ සමාන්යය ජනතාවගෙන් ලැබෙනා තොරතුරු අනුව 2018 මැයි 13 වැනි දින කාෙළඹ නවලෝක රෝහලින් ලාංකික ජනතාවට සිදුවුනු අසාධාරනයක් පිලිබඳව රටේ සියළුම ජනතාව දැනුවත් කරනු සඳහා සෝභිත හිමියන්ගේ මාධ්යය අඩවියේ පලකරන්නට යෙදුනි.

සුහද රග්බි තර දෙකක් සඳහා බ්‍රිතාන්යයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ක්රීඩා කණ්ඩායමක ක්රීඩකයින් දෙදෙනෙකු කිසියම් අසාධ්යය තත්ත්වයකට පත්ව ඊයේ දින කොළඹ නවලෝක රෝහලේ හදිසි ප්රථිකාර ඒකකය (ETU) වෙත ගෙන එනු ලැබ අැත.

එම අවස්ථාවේදී හදිසි ප්රථිකාර ඒකකයේ සිටි සියළුම දොස්තරවරු සහ සහාය කාර්යය මණ්ඩල සියල්ලෝම එම අාසාධිත ක්රීඩකයින් දෙදෙනා වෙනුවෙන් අනෙක් සියළු හදිසි කටයුතු පසෙකලා උත්සුක වී අැත.

විදෙස් රටක සිට අප රටට පැමිනි අමුත්තන් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීම අගය කල යුතු කාරනයක් බව කිව යුතු මුත්....

අති නවීන අති සුපිරි තත්ත්වයකට වර්තමානය වන විට පත්ව අැති නවලෝක රෝහල එම තත්ත්වයට ඔසවා තැබීමේ ගෞරවය හිමිවිය යුත්තේ ලාංකික ජනතාවට කාලයක් පුරා සිදුකරනා ලද අැප උපස්ථාන නිසා උපයා ගත් ධනය නිසා බව ඒ රෝහල් පාලන අධිකාරිය අමතක නොකල යුතු සුවිශේෂී කාරනයකි.

සාමාන්යය ජනතාවට ගොඩවිය නොහැකි පුද්ගලික රෝහල් සංස්කෘතියක් පැවති වසර ගනනාවක ඉතිහාසය තුල කොළඹ බිහි කල පුද්ගලික රෝහලක් වූ නවලෝකය වර්තමානය වන විට තමන් හා සමාන තවත් තරඟකාරී සුපිරි රාේහල් සමූහයක් තමන් හට අභියෝගයක්ව පවතිනා බවත් අමතක නොකල යුතුය.

ඉහත සිදුවීම නිසා රෝහලේ සුපුරුදු සාමාජික රෝගීන් හට ඊයේ රෝහලේ හදිසි ප්රථිකාර ඒකකයේ (ETU) දොරවල් වැසී අැත. හදිසි ප්රථිකාර සඳහා දුර බැහැර සිට තම නවලොව කරා පැමිනි අසාධ්යය රෝගීන් යොමු කොට අැත්තේ (OPD) අංශය වෙතය.

සුද්දෝ දෙන්නෙක් නිසා සුපුරුදු ලංකික සාමාජික රෝගීන් හට කුඩම්මාගේ සැලකිලි ලැබී අැත. ඒ උනාට බිලේ නම් අඩුවක් නෑලු.

රෝහල් කාර්යය මණ්ඩල නම් පවසන්නේ මෙවන් මැසිවිල්ලකි. පාලන අධිකාරිය තමන් හට අැවැසි තරම් කාර්යය සාධකයින් ලබා නොදී අඩු සේවක සංඛ්යාවකින් පාලන කටයුතු කරවමින් තමන්ලාගේ ශ්රමයද සූරා කන බවත්... ඒ නිසා විශේෂයෙන් නේවාසික රෝගීන්ගෙන් ලක්ෂ ගනනින් මුදල් අයකර ගත්තත් ඔවුන් හට නොයෙක් අාකාරයේ අඩුපාඩුකම් තම රෝහල මගින් සිදුවන බවය. ඊට හේතුව පවතිනා අඩුපාඩුකම් පිලිබඳ සොයා බැලීමට සහ ඊට පිලියම් යෙදීමට කිසිදු උවමනාවක් පාලන අධිකාරියට නොමැති කමලු. 

පාලන අධිකාරියේ එකම අභිලාශය වී අැත්තේ තම රෝහල ජාත්යන්තර තලයේ පවතිනා අතිසුපිරි තත්ත්වයට පත් කරවීමේ අාත්මාර්ථකාමී සිතුවිල්ල පමනක් මිස... තමන්ව ඒ තත්ත්වයට ඔසවා තබනා රෝගීන් සහ කාර්යය මණ්ඩල වෙත යුතුකම් සහ වගකීම් ඉටු නොකිරීම නොම වී අැති සේම එය තමන්ගේ අවසානයද විය හැකි බව නවලෝක රෝහල් පාලන අධිකාරිය මෙම පනිවිඩයෙන් පසුව තමන්ගේ අනාගත පැවැත්ම ගැන සිතා අවධාරනය කර ගත යුතුව අැත.

සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව වෙනුවෙන්


Friday, May 11, 2018

නැවත උපදිනවනම් මොනම හේතුවකටවත් මේ රටේ උපදින්න ප්රාර්තනා කරන්නේ නෑ...

නැවත උපදිනවනම් මොනම හේතුවකටවත් මේ රටේ උපදින්න ප්රාර්තනා කරන්නේ නෑ... 
... කියල ජාති/අාගම්/කුලමල/භේද කිසිවක් නොමැති නියම සිංහල බෞද්ධ සමහර සබුද්ධිකයින් පවසන්නේ අැයි...!

පිවිසිලාම බලන්න අැඬෙනවා අහනකොට රට ගැන....
https://www.facebook.com/YouJudge.lk/videos/359555751146321/

නිර්පාක්ෂික සෝභිතාවතාර

ලංකාවේ කළුකෝට් බෑයන්ගේ අවනීතිය

 ලංකාවේ කළුකෝට් බෑයන්ගේ අවනීතිය 

ජනතාවගේ මුදලින් පිනට උගෙන කළු කෝට් බෑය දාගෙන අහිංසක ජනතාවට ගෑස් පෙන්වමින් සල්ලි ටික අරන් සාක්කුවේ ඔබාගෙන නඩුව කතා කරන කොට මිනිහා උසාවියේ නැති, තක්කඩි පෙරකදෝරුවන්ට ඉල්ලූ විට නොව සේවා දායකයාගෙන් ලබාගත් මුදලට සරිලන බිල්පත ලබා දීම අනිවාර්ය කළ යුතුමය...!

බොහෝ ටයි කෝට් දමා ගත්තු පාදඩ පෙරකදෝරුවන් තුළ කිසිදු වැදගත් කමක් හෝ චාරයක් නොමැත.

ඉදිමුනු ඔළු ගෙඩිය තුල තිබෙන්නේ තමාට වඩා ජගතෙක් තවත් ලෝකයේ නැතැයි යන තකතීරු සිතුවිල්ලය.

නිර්පාක්ෂික සෝභිතාවතාර සුවහසක් ජනතාව සමඟ.....
www.sobithawathara.blogspot.com
පිවිසෙන්න අඩවියට වෙනසකට මුල පුරන්න.
=============================================================
පුවතට සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....
18/May11

යමිකිසි සේවාදායකයකු නිතිඥවරයකුගෙන් නීති සේවාවන් ලබාගැනීමේදී ලබාදෙන සේවා ගාස්තුවට අදාළ වන රිසිට් පත ඉල්ලා සිටියදී එය ලබානොදී සිටීම වරදක් යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කීය.
එලෙස කටයුතු කරන නීතිඥවරුන් සිටී නම් ඒ ගැන තම සංගමයට දැනුවත් කරන ලෙසත්, ඔවුන් වෙනුවෙන් වහාම පියවර ගන්නා බවද ඔහු කීය. විශේෂයෙන්ම කොළඹ අධිකරණවල පැවැත්වෙන විශේෂ නඩුවට විභාගයන්හි දී සේවාදායකයන්ගේ ස්වා ගාස්තුවලට අදාළ රිසිට් පත් නිකුත් නොකර මුදල් ලබාගත නොහැකි බවද හෙතෙම වැඩිදුරවිත් පැවසීය.
මහේස්ත්‍රාත් අධිකරණවල තිබෙන නඩු සංඛ්‍යාව දෙස බැලූවිට සියලු නඩුවලට රිසිට් පත් නිකුත් කිරීම ප්‍රායෝගික නොවූවඳ යමකිසි සේවාදායකයකු රිසිට් පතක් ඉල්ලූවිට එලෙස රිසිට් පත් නොදී සිටීම ගැන තම සංගමයට වාර්තා වුවහොත් එම නීතිඥවරුන්ට ඒ ගැන දැනුම් දී විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවද නීතිඥ සංගම් සභාපතිවරයා කීය.
===========================================

 රිසිට් පතක් නොදෙන නිතිඥවරුන්ට වැඩ වරදී 

Tuesday, May 8, 2018

2017 සහ 2018 - රාජිත නළුවාගේ මැයිරැලි කථා දෙක... / දත් දොස්තර ජනතාවගේ දත් ගලවයිද...

2017 සහ 2018 - රාජිත නළුවාගේ මැයිරැලි කථා දෙක... / දත් දොස්තර ජනතාවගේ දත් ගලවයිද...


2018 මැයි දිනයට එනකොට රාජපක්ෂලට දඬුවම් දීල මිසක් අපි
මැයි දිනයක් තියන්නේ නෑයි 2017 මැයි දිනය දා - රාජිත පැවසුවේ
මෙසේය...
.

Rajitha Senaratne Speech May Day 2017 - මැයි දින සම්පූර්ණ කථාව - Full Speech

https://youtu.be/OUYxc1QTvr8 නිර්පාක්ෂික සෝභිතාවතාර සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව සමග අවධානයෙනි... 2018/05/07 - මෙවර 01 ක 07 කලේ ගැලවිජ්ජාවටද.... නැතිනම් ඩීල් නිසාද.....
දත් දොස්තර ජනතාවගේ දත් ගලවයිද...
==============================================================================
රාජිතගේ 2018 මැයි රැලියේ කථාව..... නමුත්....... තව ටික කලක් අප බලා සිටිමු....!

නිර්පාක්ෂික සෝභිතාවතාර සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව සමගින්....

රාජපක්ෂගේ වසර 10 ක අධිවේගී හැදිල්ල කි.මී.160 යි; මේ ආණ්ඩුව වසර 3ට කි.මී.195 යි; දැවැන්ත තට්ටු සංකීර්ණ 41 යි
Lankaenews
on Sunday
රාජපක්ෂගේ වසර 10 ක අධිවේගී හැදිල්ල කි.මී.160 යි; මේ ආණ්ඩුව වසර 3ට කි.මී.195 යි; කොළඹ පමණක් දැවැන්ත තට්ටු සංකීර්ණ 41 යි - සංවර්ධනයක් නෑ අවලාදයට රාජිතගෙන් පිළිතුරු ---

(ලංකා ඊ නිව්ස් -2018.මැයි.07, පෙ.ව.3.50) රාජපක්ෂ යුගයේ වසර 10 කටම අධිවේගී මාර්ග හැදුවේ කිලෝ මීටර් 160 ක් නමුත් මේ ආණ්ඩුව වසර 3 ක දී අලුතින් අධිවේගී මාර්ග කිලෝමීටර් 195 ක වැඩ අරඹා ඇතැයිද, කොළඹ සංවර්ධනය ගැන කිවහොත් දැවැන්ත පරිමාණයේ තට්ටු සංකීර්ණ 41 ක් නිමා කරමින් ඇතැයිද ඉන් 25 ක් මේ වසර 3 දී අලුතින් ආරම්භ කරන ලද ඒවා බවද නම් වශයෙන් සඳහන් කරමින් රාජිත සේනාරත්න ඇමැතිවරයා පැවසීය.

මේ ආණ්ඩුව සංවර්ධනයක් කර නැතැයි කියන අවලාදයට පිළිතුරු වශයෙන් රාජිත මේ ප්‍රකාශය කෙළේ ඊයේ(06) පැවැති එජාප මැයි දින රැළියේ දීය.

මින්පසු මේ ආණ්ඩුව යන්නේ “එක නායකයයි; එක වැඩපිළිවෙලයි“ යන ප්‍රතිපත්තියේ බවද, රනිල් වික්‍රමසිංහගේ පරිණත නායකත්වයෙන් තරුණ නායකයන්ගේ නව ජවයෙන් ඉදිරි මැතිවරණ සියල්ල ජයගන්නා බවද රාජිත අවධාරණය කෙළේය.

ඇමැති රාජිතගේ කතාව පහතින්

=======================================================================

What Happened? - Hirunika Premachandra

What Happened? - Hirunika Premachandra

Published on May 6, 2018 What Happened? - Hirunika Premachandra මොකද වුණේ? - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග Watch More Video - http://goo.gl/2QWjSA

Thursday, April 19, 2018

කුණු කානුවට වැවී අැති ලංකාවේ නීතිය සහ දේශපාලනය ගැන ලොවටම දන්වා රටේ ජනතාව වෙනුවෙන් පිලිසරන පතමු.

අනේ වාසේ..... වනේ කාලේ..... දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත....

තක්කිට තරිකිට තෙයියත් තා.....//.....//.....//
http://sobithawathara.blogspot.com/2018/04/blog-post_15.html

උසාවි චේම්බරයේදී බීපු දිසාවිනිසුරුගේ වෙරි හින්දන්න කකුල් දෙකේ සහ ඔළුවේ දෙහි ගාපු හැටි අැසින් දුටු සාක්ෂි 
 නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු හෙළිකරයි 
Video...
https://www.facebook.com/real.rr/videos/10161023145625377/
=====================================================================
https://www.facebook.com/132194297123525/photos/a.132706867072268.1073741828.132194297123525/646123092397307/?type=3&theater

===================================================================
https://www.facebook.com/one2video/photos/a.527619014007658.1073741828.524097447693148/1222063731229846/?type=3&theater


=====================================================================
https://www.facebook.com/T50panahekalliya/photos/a.600429186704448.1073741828.598794133534620/1677721255641897/?type=3&theater






=====================================================================
 Copy To -  Copy To -   Copy To -  Copy To -  Copy To -  Copy To - 
@UNHumanRights @BBCWorld @UNGeneva @cnni @RavayaWeb @rupavahinitv @Dailymirror_SL @SirasaTVlk @Pontifex @YConstitution @JVPSriLanka @RamanayakeR @sathpurawasiya @lankaenewscom 
=======================================
https://sobithawathara.blogspot.com
නිර්පාක්ෂික සෝභිතාවතාර සබුද්ධික දේදුනු ප්රජාව සමගින්.



==========================================================
නිර්භයව කලු කෝට් කාරයන්ගේ සැඟවුනු සැබෑ තිත්ත ඇත්ත ලෝකයාට නිරාවරණය කල සුගන්ධියේ ඔබ සැබැවින්ම සුන්දරයි! ජය වේවා!