Tuesday, May 8, 2018

2017 සහ 2018 - රාජිත නළුවාගේ මැයිරැලි කථා දෙක... / දත් දොස්තර ජනතාවගේ දත් ගලවයිද...

2017 සහ 2018 - රාජිත නළුවාගේ මැයිරැලි කථා දෙක... / දත් දොස්තර ජනතාවගේ දත් ගලවයිද...


2018 මැයි දිනයට එනකොට රාජපක්ෂලට දඬුවම් දීල මිසක් අපි
මැයි දිනයක් තියන්නේ නෑයි 2017 මැයි දිනය දා - රාජිත පැවසුවේ
මෙසේය...
.

Rajitha Senaratne Speech May Day 2017 - මැයි දින සම්පූර්ණ කථාව - Full Speech

https://youtu.be/OUYxc1QTvr8 නිර්පාක්ෂික සෝභිතාවතාර සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව සමග අවධානයෙනි... 2018/05/07 - මෙවර 01 ක 07 කලේ ගැලවිජ්ජාවටද.... නැතිනම් ඩීල් නිසාද.....
දත් දොස්තර ජනතාවගේ දත් ගලවයිද...
==============================================================================
රාජිතගේ 2018 මැයි රැලියේ කථාව..... නමුත්....... තව ටික කලක් අප බලා සිටිමු....!

නිර්පාක්ෂික සෝභිතාවතාර සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව සමගින්....

රාජපක්ෂගේ වසර 10 ක අධිවේගී හැදිල්ල කි.මී.160 යි; මේ ආණ්ඩුව වසර 3ට කි.මී.195 යි; දැවැන්ත තට්ටු සංකීර්ණ 41 යි
Lankaenews
on Sunday
රාජපක්ෂගේ වසර 10 ක අධිවේගී හැදිල්ල කි.මී.160 යි; මේ ආණ්ඩුව වසර 3ට කි.මී.195 යි; කොළඹ පමණක් දැවැන්ත තට්ටු සංකීර්ණ 41 යි - සංවර්ධනයක් නෑ අවලාදයට රාජිතගෙන් පිළිතුරු ---

(ලංකා ඊ නිව්ස් -2018.මැයි.07, පෙ.ව.3.50) රාජපක්ෂ යුගයේ වසර 10 කටම අධිවේගී මාර්ග හැදුවේ කිලෝ මීටර් 160 ක් නමුත් මේ ආණ්ඩුව වසර 3 ක දී අලුතින් අධිවේගී මාර්ග කිලෝමීටර් 195 ක වැඩ අරඹා ඇතැයිද, කොළඹ සංවර්ධනය ගැන කිවහොත් දැවැන්ත පරිමාණයේ තට්ටු සංකීර්ණ 41 ක් නිමා කරමින් ඇතැයිද ඉන් 25 ක් මේ වසර 3 දී අලුතින් ආරම්භ කරන ලද ඒවා බවද නම් වශයෙන් සඳහන් කරමින් රාජිත සේනාරත්න ඇමැතිවරයා පැවසීය.

මේ ආණ්ඩුව සංවර්ධනයක් කර නැතැයි කියන අවලාදයට පිළිතුරු වශයෙන් රාජිත මේ ප්‍රකාශය කෙළේ ඊයේ(06) පැවැති එජාප මැයි දින රැළියේ දීය.

මින්පසු මේ ආණ්ඩුව යන්නේ “එක නායකයයි; එක වැඩපිළිවෙලයි“ යන ප්‍රතිපත්තියේ බවද, රනිල් වික්‍රමසිංහගේ පරිණත නායකත්වයෙන් තරුණ නායකයන්ගේ නව ජවයෙන් ඉදිරි මැතිවරණ සියල්ල ජයගන්නා බවද රාජිත අවධාරණය කෙළේය.

ඇමැති රාජිතගේ කතාව පහතින්

=======================================================================

What Happened? - Hirunika Premachandra

What Happened? - Hirunika Premachandra

Published on May 6, 2018 What Happened? - Hirunika Premachandra මොකද වුණේ? - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග Watch More Video - http://goo.gl/2QWjSA

No comments:

Post a Comment