Tuesday, April 3, 2018

2015 ජනවාරි 08 යනු මේ රට ගොඩ ගැනීමට බාධාවක්ව අැති සහ පවතිනා කරුමය අවසන් කරලීමේ මහා සංග්රාමයේ කූටප්රාත්තියයි. නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්... 2018/04/04

000
https://www.facebook.com/photo.php?fbid=410097266131521&set=a.106283633179554.1073741828.100013937525551&type=3
මේ මල්ලිගෙ වැරදි පෝස්ට් (Post) එකට නිසි පිලිතුරකි මේ...}..
කටට අා පලියට වගකීමක් නැති කථා කියන්න එපා ලමයෝ. ඔබ එසේ කථා කරන්නේ දුර දක්නා නුවන ඔබට තවම ලැබී නොමැති නිසයි.


ඒ නිසා පොඩ්ඩක් පහත සඳහන් සමාලෝචනය විග්රහ කොටගෙන තීන්දු තීරන ගන්නා ලෙසයි ඔබට සහ හැඟීම් බර අබුද්ධික, අවිහිංසක ජනතාවට සෝභිතාවතාර මහා කරුණාවෙන් අායාචනය කර සිටිනුයේ. තෙරුවන් සරනයි. තිස්තුන්කෝටියක් සියළු දෙවි රැකවරනයි.

මේ මල්ලිගෙ වැරදි පෝස්ට් (Post) එකට නිසි පිලිතුරකි මේ...}..
================================================================
එදා එනම් 2015 ජනවාරි 08 වැනිදා ජයගත් සෝභිත මාහිමිපානන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවය යනු එක් පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරයෙකු කිරීමක්... නැතහොත් තවකෙක් අගමැතිවරයෙක් කිරීමක්... එසේත් නැත්නම් කිසියම් පක්ෂයක් හෝ පක්ෂ කිහිපයකින් සමන්විත ජාතික රජයක් හෝ සම්මුතිවාදි විකල්පයක්වත් හිටපු සහ පවතිනා දූෂිතයින් අල්ලා දඬු කඳේ ගසා හෝ නාෙගසා ෆයිල් වග්ගය අහවර කිරීමක්වත්... ඉන් පසු නැව‍තත් වරක් 2020 දී කුමන අාකාරයෙක හෝ මැතිවරනයක් පවත්වා දැන් කැහි ගෑණි දීල ඊලඟ හොටු ගෑනි කරලියට ගෙන ඒමක්වත් නොවනු අැත.

එය නියත වශයෙන්ම දශක හතක් පුරාවට මේ රටේ පැවති මෙම පාට පක්ෂ මාරු අවැඩදායක දේශපාලනයේ රටේ ජනතාවට සදාකල්හිම හෙටක් නොමැති ඒ කාලකන්නි මිරිඟුව පසුපස හති දමමින් පියමැන හැඟීම් තුලින් රටේ අනාගතය පිලිබඳ ඕනෑම බිලි දීමක් සිදුකිරීමට නොපසුබට අමනෝඤ් ජනතාවක් නිසා රට ගොඩ ගැනීමට බාධාවක්ව අැති කරුමය අවසන් කරලීමේ මහා සංග්රාමයේ කූටප්රාත්තියයි.

බහුශෘත සබුද්ධිකයින් හට හැර අබුද්ධික මන්ද බුද්ධිකයින් හට තේරුම් ගත නොහැකි ගැඹුරු දැක්මක් සැලැස්මක් අැති (සෝභිත) මහා පෙලහරක සමාරම්භක කඩ ඉමය. ඉතාමත් කෙටියෙන් පවසන්නේ නම් 2015 ජනවාරි 08 යනු මේ රටේ දශක ගනනාවක පාදඩ දේශපාලනයේ හැරවුම් ලක්ෂය බව සෝභිතාවතාර විශ්වයේ වැඩ වසමින් විශ්ව මාතාවගේ අනුහසින් සපත කරයි.

කුමක් කෙසේ වෙතත් හැඟීම් බර අබුද්ධික ජනතාව කොපමන උඩ පැන්නත් පෙරුම් පිරුවත් යලි මේ රටේ කිසි දිනක ඔවුන් සිතා සිටිනා රාජපක්ෂලාට රාජ්යය පාලන බලයක් හිමි නාෙවනු නියතය. එය හෙට පායනා හිරු සඳු සේම නියත යථාර්තයකි.

එමෙන්ම එවැන්නක් සිදු වන්නට ඉඩ දී නිදි බරිතව සිට අඩි 6 ක් පොලව යටට යාමට හාේ ගිරිතලේ පැත්තේ මුහුදු රැලි බලන්නට යන්න අාසාවක් අැති මන්ද බුද්ධික අදුරදර්ශී ගොන් තකතීරු බූරු ඔල මොට්ටල පිරිසකුත් නොවේ වර්තමානයේ රට කරගෙන යමින් සිටිනා යම් යම් දේශපාලක ප්රතිරූපයන් වන්නේ...

කෙසේ වෙතත් අවශ්යයනම් රාජපක්ෂලා රට කාෙරාපු තාලයෙන් හෝ ඊටත් වඩා බරපතල අාකාරයෙකින් හෝ අවශ්යය උවහොත් රට කරවන්න හැකියාවක් අැති සහ බැරිකමකුත් නැති පාලකයකු හෝ පාලකයින් වර්තමාන පාලන තන්ත්රයේ අවශ්යය උනොත් කාඩදාසි කුට්ටමේ කොල අදිනවා වගේ අදින්නට හැකි අතිදක්ෂයින් නැතිව එහෙම නොවේ මේ නිකම් ඔහේ යන්නන් වාලේ රට ගියාට වර්තමානයේ....!

තවමත් සිදුවෙමින් පවතින්නේ පක්ෂ භේදයන්ගෙන් තොරව හාල්මැස්සාගේ සිට මහා තෝරු මෝරු දක්වා ගාල් කල හැකිවන ලෙස ශක්තිමත් මාදැලක් දූෂිතව අැති ලක් සයුර වට කර එලීමය.

2019 වන විට මේ දැල අැදල සේරම මාලු අල්ලලා කුණු මාලු විසි කරල හොඳ මාළු ප්රයෝජනයට අරන් ෆුල් සුද්දයක් දාල රට විදිමත් කරල ගනියී කියන එක තමා තවමත් කිසියම් ප්රමානයක විශ්වාසයක් සෝභිත හිමියන් තමන් වහන්සේගේ නායකත්වයෙන් දිනා දුන් යහපාලනය කෙරෙහි තබාගෙන සිටින්නේ ගනන් බලා අැති සමීකරනයට අනුව විය යුතු යැයි හැඟෙනා...

නමුත් කිසියම් විදියෙකින් ඒ වත්මන් සහපිරිවර අපේක්ෂික ඉලක්ක කරා රට ගෙන යාම සිදු නොකලහොත් හෝ මගහැර ලිස්සා යාමට මාන බැලුවහොත් හෝ වගකීම පැහැර හරිනු ලැබුවහොත් නියත වශයෙන්ම 2020 දී සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම කිසිවෙකු බලාපොරොත්තු නාෙවනා අාකාරයෙකින් දියත් කර මහා බල පෙරලියක් සිදු කිරීමට තම අාතූරයා රාජයෝගයෙකින් බලගන්වා තමන් වහන්සේගේ අවතාරය විසින් සටන මෙහෙයවා රටත් ජනතාවත් මතු පරපුරත් මෙම ශාපයෙන් මුදවා ගන්නා බවට නැවත නැවතත් ශපත කර සිටිනා වගයි.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්...
2018/04/04

Monday, April 2, 2018

සෝභිතාවතාරයෙන් වීරවඃශගේ පොඩි දුවට පුංචි දැනමුතුකමක්....

Vimarsana Jayarathne
21 hrs ·  2018/04/02
මම හොඳට ඉගෙන ගෙන විනිසුරුවරියක් වෙලා තාත්ති රාජපක්ෂ අංකල් ලත් එක්ක කරපු හොරකං අල්ලලා ඔක්කොම හිරේ දානවා

(අද FB එකේ දැකපු මේ Post එකට පොඩි Comment එකක්..)
=============================================
සෝභිතාවතාරයෙන් වීරවඃශගේ පොඩි දුවට පුංචි දැනමුතුකමක්....
------------------------------------------------------------------------------------
මේ දුව හරියටම නීතිය කලොත් ඒ දේ තමයි දුවේ අනිවාර්යයෙන්ම ඔයාට කරන්න වෙන්නේ. ඒ නිසා ඔයාගේ තාත්තා ඔයාට නීතිය ඉගෙන ගන්න දෙන්නේ නැහැ කියල දැනගෙන ඉන්න. දොස්තර කෙනෙක් වෙන්න කියයි බලන්න බොරුනම් වෙන දේ ඔයාට... 
ලමා මනසකට ඔරොත්තු නොදෙන වාතාවරනයක් මධ්යයේ ඔයා ලබා ගත්  විභාග ප්රථිපල ගැන සන්තෝෂයි. අහිංසක දරුවෝ මේවට ඔයාල පලි නැහැ. තව ලොකු මහත් වෙනකොට ඔයාට මේ සේරම දේවල් තේරෙන්න ගනීවි. ඔයාගේ තාත්තා ජනාධිපති මෛත්රී මාමටයි, රනිල් අංකල්ටයි කරපු දේවල් බැරි වෙලා හරි මහින්ද අත්තට කරලා තිබුනානම් අද ඔයාගේ විභාග ප්රථිපල දකින්න ඔයාගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ඒවයේ බරපතලකම් ඔයාලට නොදැනෙන්නේ වාසනාවට එහෙම දේවල් අැත්තටම උනේ නැති නිසයි.

කාෙටින්ම ඔයාලගේ තාත්ත අම්ම/තාත්ත වගේ තමන්ව රටේ ඉහල තලයකට ඔසවා තබපු ජේ.වී.පි.යට කරපු ද්රෝහි කමට වෙඩි තියල මරන්න වටිනවා ඒ JVP/මාමලා. නමුත් ඔයාගේ තාත්තා වගේ ඒ පක්ෂෙ දැන් ඉන්න මාමලා පාදඩ/අසික්කිත අය නොවන නිසා ඒයාල ඔයාගේ තාත්තට අනුකම්පා කරලා අැති...

ඒ නිසා දුවේ ඔයා මේව සේරම හොඳට අවබෝධ කරගෙන.... රටට ණය නැති, ඔබ අැති ණය රටට ගෙවූ, රට ඔබට ණය අැති, ශ්රේෂ්ඨ පුරවැසියෙක් වෙන්න සිතට ධාරනය කර ගන්න.

ඔයාගේ තාත්තා දේශපාලනේ කරපු නිසා නොවේ... කරපු පාදඩ කම් නිසයි ඔයාලට රට හමුවේ නින්දා අපහාස විඳින්නට සිදු උනේ. ඒව ඔයාම අනාගතයේදී දවසක ඔයාගේ තාත්තට අවබෝධ කරල දේවි.

දුවේ ඒ වගේම මෙන්න මේ ටිකත් ඔයාගේ තාත්තට හොට කියල දෙන්න. එයා එදා ඒ මහා (සීගිරි) පාවාදීම නාෙකලානම් අද රටේ තියෙන්නේ JVP අාණ්ඩුවක් බව. නමුත් දැන් එයාව බල්ලෙක්වත් ගනන් ගන්නේ නැහැ හොරු සහ තක්කඩි හැරෙන්නට. අායිත් එයාට මේ අාත්මයේ නම් ගොඩ ඒමකුත් නැහැ කියන්න කොයිතරම් නම් දැඟළුවත්...

ඔයාගේ තාත්ත 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ විශ්රාම යන්න හිටපු මහින්ද අත්තවත් උසි ගන්නෝගෙන පොහොට්ටු විකාරයකුත් අටෝගෙන ඒකෙ අැතුලට රටේම හිටපු හොරු ටිකත් දාගෙන මේ වෙනකම් එක දිගටම එක දවසක්වත් මෛත්රී මාමටයි. රනිල් අංකල්ලටයි රට කරගෙන යන්න නොදී රට මහා අවුලක පටලෝලා කරපු අපරාධයේ ජනතා ශාපයෙන් නම් දුවේ මාත් එක්ක අමනාප වෙන්න එපා කිව්වට ගැලවෙන්න නම් හම්බ වෙන්නේ නැහැ එයාට කවදාකවත් බලන්න මම කිව්වේ බොරුද කියල තව වැඩි කල් යන්න කලින්.....!

බොහෝ විට අද මේ දේවල් ඔයාට කියපු මම සෝභිත අාතූරයාට උවත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි මහින්ද අත්තලයි, ඔයාගේ තාත්තලයි අාපහු පාරක් මේ රටේ බලයට අාවත්/නැතත් සමහර විට....

නමුත් සෝභිත හිමියන්ගේ දර්ශනය වෙනුවෙන් කිව යුතු දේ කියල කල යුතු නිවැරදි දේ කරල මැරුම් කෑවත් සැපයි දුවේ ඔයාලගේ තාත්ත කරල තියෙනව වගේ හිරිකිත වැඩත් එක්ක සංසන්දනය කරල බලනකොට.

දුවේ ඔයාට ජය.
මම අපවත් වුනු සෝභිත හාමුදුරුවන්ගේ අාත්මයට පන පොවා අැති අාතූරයා සත්පුරවැසියා (සෝභිතාවතාරයි)
==================================================================

නිර්පාක්ෂික සෝභිතාවතාර අඩවියට පිවිසෙන්න රට වෙනුවෙන් නිවැරදිම යුතුකම ඉටුකරන්න සිතට ගන්න.


Saturday, March 31, 2018

මෙවර 2018 පලාත් පාලන මැතිවරනයේදී භාවිතා නාෙවූ තීරක ඡන්ද ගාෙඩ අප්රකාෂිත පෙට්ටියේ තිබෙන්නේ අැයි...! සබුද්ධික ප්රජාවගේ තීරනය දැනගන්න...

මෙවර 2018 පලාත් පාලන මැතිවරනයේදී භාවිතා නාෙවූ තීරක ඡන්ද ගාෙඩ අප්රකාෂිත පෙට්ටියේ තිබෙන්නේ අැයි...!
සබුද්ධික ප්රජාවගේ තීරනය දැනගන්න...
වත්මන් අගමැතිවරයා විශ්වාස භංගයෙන් ජයග්රහනය කිරීම හෝ නොකිරීම සෝභිතාවතාර අැතුළු රටේ සබුද්ධික වූ ජනතාවට විශේෂයෙන් සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවීය සබුද්ධික තීරක ජනතාවට එතරම් වැදගත් කමක් නොමැති හේතුව කිමෙක්ද...

යහපාලන රජය බිහිකොට තෙවසරක් ඉක්මවී.... දිවි දෙවනි කොට ගත් මුත් අවිහිංසාවාදී විප්ලවයක් සිදුකොට ඒකාධිපතිවාදී පිල්ලිය පලවාහැරි අැන්දවිය නොහැකි රටේ සබුද්ධික ජනතාවට සෑහීමකට පත්විය හැකි වාතාවරනයක් මේ වන තුරුත් රට තුල නිර්මානයව නොමැත.

රටේ ප්රධාන පක්ෂ දෙකේ සම්මුතිකවාදී ඒකරාශීත්වයක් තුල නිර්මානය වූ යහපාලන රජය මේ වන තුරු සිදුකර අැති වැඩිබරක් අැති කටයුත්ත වන්නේ හැකිතාක් කල්මැරීමේ ක්රියා පටිපාටිය පමනි.

නමුත් මේ වෙනුවෙන් දිය හැකි නිසි පිලිතුර සහ තම තීරනය මෙවර පලාත් පාලන මැතිවරනයේදීද රට පුරාම විසිර සිටිනා සබුද්ධිකම වූ තීරක ප්රජාව ලබා දී අැත.

නමුත් මේ වෙනුවෙන් දිය හැකි නිසි පිලිතුර සහ තම තීරනය මෙවර පලාත් පාලන මැතිවරනයේදීද රට පුරාම විසිර සිටිනා සබුද්ධිකම වූ තීරක ප්රජාව ලබා දී අැත.

ඒවා ගනන් බැලීමට හැකි ජගතුන් මිහිබට නැත. ඒ ඉෂිවරුන් සිටින්නේ විශ්වය තුලය. ඒ නිසා පසුගිය පලාත් පාලන මැතිවරනයෙන් දිනුවා යැයි උඩ පනිනා ගෝත්රිකවාදී පොහොට්ටු කාරයින් හටද.... පැරදුනා යැයි පසුතැවිලි වන්නා වූ සැමටද විශ්වයේ වැඩ වසනා දේදුනු විප්ලවයේ නිර්මාතෘවරයානෝ තමන් වහන්සේ අපවාද කරුවන් සහ ගෝත්රිකයින් අතරින් මිදී අවතාරයක්ව විශ්වයේ වැඩ වසමින් අව්යාජ වූ නිර්පාක්ෂිකත්වයේ මහිමය ඔද/තෙද/බල ගන්වමින් තම අාතූරයා ලවා අද දින මේ උතුම් පෝදා සුවිශේෂී ප්රකාශනයක් ලෙස මෙකීයනා කාරනය ජන ගත කරනා වගයි.

ඒ තීරනය වනුයේ අන් කිසිවක් නොව යහපාලන ගිවිසුමේ පවතිනා පොරොන්දු කෙසේ වෙතත් රටක පාලන තන්ත්රයක් තුල පැවතිය යුතු මූලික අංග ලක්ෂන විදිමත් වූද... අපක්ෂපාතී වූද.... ලොකු පොඩි කාටත් එකසේ සාධාරන වූද... පිලිගත හැකි වූද... සංහිඳියාව, සමානාත්මතාවය, සාධාරනය මැනවින් තහවුරු කර අැත්තා වූද... පාලන තන්ත්රයක්... බිහි කෙරෙනා පරිසරයක් නිර්මානය කිරීම හෝ ඊට බාධා අැත්නම් ඒ බැව් තහවුරු කෙරෙනා නිසි ව්යවස්ථාවක් රටේ ජනතාව හමුවේ තබනා තාක් .... මින්මතුවටද කිසිදාක හෝ පැවැත්වෙනා කිසිදු මැතිවරනයකදී තීරක වූ තම වටිනා පරමාධිපත්යය බලය පාවිච්චි නොකරනා බවය.

ඒ නිසා මෙවර පලාත් පාලන මැතිවරනයේදී වින්නඹු අම්මලා හරහාද... ග්රාමසේවකලා හරහාද... සෞඛයය නිලධාරීන් සහ නිලධාරීනියන් සහ වෙනත් දහසක් උපක්රම භාවිතා කොට රටේ සිටිනා අබුද්ධික ජනතාවට දොල පිදේනි ලබා දී සිදු කර ගත්...  මහින්දගේ මුහුන විකුණීමේ ව්යාපාරයේ තාවකාලික ජයග්රහනය.... 

සියළුම ලයිට් කනු, ටෙලිෆෝන් කනු, මිනිසුන්ගේ ගෙවල් තාප්ප බිත්ති දසත පුරා ඡන්දයට පෙර දින රාත්රියේ පවා මහින්ද ඉෂ්ඨ දෙයියාට පිංසාප අත්වන්නට පලාත් පාලන බලය අපේක්ෂිත පොහොෙට්ටු කාරයින් අපූරුවට ඉටු කල වගකීම වන මහින්දගේ මුහුන විකුණීමේ පෝස්ටර රට පුරාම නීති විරෝධී ලෙස අලවා පොහොට්ටුවට කතිරය යෙදූ තුන්ඩු කැබලි රට පුරාම පාරවල් පාරවල් ගානේ බිම දමා මෝඩ ජනයා අන්ද මන්ද කොට රවටා ලබා ගත්... නීතිය නිසි ලෙස පවතිනා රටක නම් අවලංගු කල යුතු චංචනික ජයග්රහනයක් ලබා ගත් තාවකාලික ස්වයං වින්දිතයින් හට සහ මෝඩ අක්ඥාණවන්ත සියළු පක්ෂවල දේශපාලකයින් හටත් පැවසිය යුතුව අැත්තේ.... රටක තීරනාත්මකම ඡන්ද අත අැති ජනයා මෙවර ඡන්දයේදී තම තීරක බලය පාවිච්චි නොකල වගය.

එමෙන්ම ඉදිරි සියළු මැතිවරනවලදීද මෙම අප්රකාශිත ඡන්ද ගොඩ පවතින වාතාවරනයන් තුල තව තවත් වැඩී වීමේ ප්රවනතාවය දියුණු විය හැකි බව රටේ සියළු සමස්ථ දේශපාලනික ප්රවාහයන් වෙත සෝභිතාවතාර තව දුරටත් නිර්පාක්ෂිකව පෙනී සිටිමින් සබුද්ධික වූ තීරක ජනීජනයා හා ඒකාබද්ධව අවධාරනය කරනු ලබයි.

එමෙන්ම ඉදිරි සියළු මැතිවරනවලදීද මෙම අප්රකාශිත ඡන්ද ගොඩ පවතින වාතාවරනයන් තුල තව තවත් වැඩී වීමේ ප්රවනතාවය දියුණු විය හැකි බව රටේ සියළු සමස්ථ දේශපාලනික ප්රවාහයන් වෙත සෝභිතාවතාර තව දුරටත් නිර්පාක්ෂිකව පෙනී සිටිමින් සබුද්ධික වූ තීරක ජනීජනයා හා ඒකාබද්ධව අවධාරනය කරනු ලබයි.

එම නිසා වත්මන් ජනපති හා අගමැති තම තමන්ගේ පක්ෂ තුල දිගින් දිගටම කොටුවී ගොත්රික වාදීව කටයුතු නොකොට... 

තම තමන් වෙන් වෙන්ව තමන් හට පාක්ෂික අනුගාමිකයින් බහුතරයක් සිටිතැයි සිතා සිටියද එය එසේ නොවූ බව දැන්වත් අවබෝධ කොටගෙන ඔබ දෙපල පිලිබඳ කිසියම් විශ්වාසයක් තබා ඔබ දෙපල දිනවූ සබුද්ධික ජනතාවගේ තීරක ජන්දයට ගරු කොට තම තමන්ගේ පාක්ෂිකත්වය අැති පාට පක්ෂ ගැන හෝ පක්ෂ නූනොත් පරාදයි යන අන්ධ මානසිකත්වයේ දිගින් දිගටම නොරැඳී පරාජය උවත් අභිමානවත් ලෙස පරාජයව රටේ සබුද්ධික තීරක ජනතාවගේ නිර්පාක්ෂික පක්ෂයේ සහ දර්ශනයේ පිහිටා සිට කටයුතු කරන්න. අද මේ පෝදා සෝභිත හිමිගේ අනුශාසනාවෙන් පසු හෝ ධාරනය කොට තීරනයක් ගන්න.

සත්යය වශයෙන්ම එය පාරිශුද්ධ වූ අභිමානවත් පරාජයේ ඉහලම ජයග්රහනය වේ. 

මෙවර පලාත් පාලන මැතිවරනය දිනූ අප්රකාශිත සබුද්ධික තීරක ප්රජාවගේ අවිහිංසක මාන්නය එයයි.

මෙවර පලාත් පාලන මැතිවරනය දිනූ අප්රකාශිත සබුද්ධික තීරක ප්රජාවගේ අවිහිංසක මාන්නය එයයි.

රටක සබුද්ධික වූ තීරක ජනතාව දිවි අැති තාක් කිසි කලෙකත් අාත්මාර්ථය වෙනුවෙන් වැරදි තීරනයක් තම පරමාධිපත්යය බලය භාවිතා කොට  ගනු නොලබයි.


නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික තීරක ජනතාව සමග. 

2018/03/31 - පොහොය දින අනුශාසනයයි.

Thursday, March 29, 2018

මහින්දට සහ රනිල්ට කෙලවුනු (වැර/දුනු) තැන

මහින්දට සහ රනිල්ට කෙලවුනු (වැර/දුනු) තැන
===============================
අාණ්ඩුකාරයා මහින්ද උනාට රට කෙරුෙව් මල්ලිලා නිසා.

අාණ්ඩුකාරයා රනිල් උනාට රට කෙරුවේ යාළුවෝ නිසා.

නායකයෙකු කල පමනින් නිසි පෞර්ෂයක් නොමැතිව නායකකම් කල නාෙහැක.

වත්මන් සහ අනාගත නායකයින් හට සෝභිත හිමිගෙන් පාඩම්..!

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමග
2018/03/30

Sunday, March 18, 2018

නිකම් ලැබෙනවානම් මන්න පාරක් උනත් කමක් නෑ ඕයි...


නිකම් ලැබෙනවානම් මන්න පාරක් උනත් කමක් නෑ ඕයි...

ඒක ඉතාම ඥාණවන්ත කටයුත්තක් බව පැවසිය යුතුයි අැමතිතුමනි.  

(මෙහි පහත අැති පුවතට පිලිතුරක්....
නිර්පාක්ෂික සෝභිතාවතාර.
2018/03/18)
https://www.facebook.com/kosman.sarath.7/posts/481576392259955
කුමන කලක කුමන රජයක් යටතේ උවත් වෙනත් බොහෝ රට රටවල් වල ජනතාවට නොලැබෙනා නිදහස් සෞඛ්යය පහසුකමේ වටිනාකම රටේ ජනතාව ඉලක්කම්වලින්ම දැන ගන්නා එක වටින්නේ නිකම් ලැබෙනවානම් මන්න පාරක් උනත් කමක් නැතැයි සිතා ඕන එකටයි.. එපා එකටයි.. හැම දේකටම නිකම් ලැබෙන නිසා අරන් නොබී නාස්ති කරනා බෙහෙත්වල (ඖෂධවල) අලාභයද රජයකට අකමැත්තෙන් මුත් දරා ගතයුතු වන නිසාය.

නමුත් කෙක්කෙන් ගියත් කොක්කෙන් ගියත් මේ නාස්ති වන සෑම ශතයක්ම ජනතාවගේම බදු මුදල්ය. කැමති උනත් අකමැති උනත් ඒ සෑම අලාභයක්ම අවසානයේ දරා ගැනීමට සිදු වනුයේ රටේ ජනතාවටමය.

නමුත් නැති බැරි රෝගීන් හට විශේෂයෙන් ඉතා විශාල මුදලක් වැය වනා ප්රතිකර්මයන්හිදී රටක පවතිනා නිදහස් සෞඛ්යය පහසුකම නම් දේවාශීර්වාදයක් බව කිව යුතුමය.

ප්රතිකර්මය හෝ ශෛලකර්මය කොපමන ලක්ෂ ගනනක් වැය වනා කටයුත්තක් උවත් වර්තමාන යහපාලන රජය තුලින් එය සියයට සීයක්ම නොමිලේ හිමිවනා බව සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා අත්දුටු සත්යයකි.

නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ පාදඩ පාලන යුගයේදී අසරන රෝගීන්ගෙන් විවිධාකාරයෙන් මුදල් මංකොල්ල කෑ බව නාෙදන්නේනම් මේවා අත්දුටු ජනතාව විසින් බලයෙන් පහකර දැමූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දැන්වත් ඒවා විමසා බලා නූගත් මිතුරාට වඩා බුද්ධිමත් හතුරා කෙරෙහි වැඩි විශ්වාසය තබා වත්මන් යහපාලන ජනපතිඳුන් හට අනවශ්යය බාධාවන්ගෙන් තොරව රටේ ජනතාවට සෙතක් ශාන්තියක් අත්කර දීමට අැවැසි පරිසරය අැති කර දී සිදුකල වැරදි සහ දුෂ්ඨ කම් නිවැරදි කර ගන්නා ලෙස අවවාද කර සිටින්නේ...

නිර්පාක්ෂික සෝභිතාවතාරයි.
2018/03/18
============================================

ඉදිරියේ දී සෑම රජයේ රෝහලකම ප්‍රතිකාර ලබන රෝගීන් හට ප්‍රතිකාර සඳහා වැය වූ මුදල ඇතුළත් බිල්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බිල්පතක් නිකුත් කළද ඒ සඳහා මුදල් අය නොකරන බවයි.

අනුරාධපුර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කර තිබේ.


මීට පෙර පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද මෙම යෝජනාව ගෙන ආ නමුත් ඊට විරුද්ධව සමායෙන් නැගුණු විරෝධය හමුවේ එය යටත්පත් විය.

https://www.facebook.com/kosman.sarath.7/posts/481576392259955
=============================================

Saturday, March 17, 2018

පවතිනා වාතාවරනය යටතේ 2020 ජනාධිපතිවරනයේ ජය නියත අපේක්ෂකයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා... නිර්පාක්ෂික සෝභිතාවතාර 2105 ජනවාරි 8 දේදුනු ප්රජාවගේ අාශිර්වාදය සමගින්

පවතිනා වාතාවරනය යටතේ 2020 ජනාධිපතිවරනයේ ජය නියත අපේක්ෂකයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා...
නිර්පාක්ෂික සෝභිතාවතාර 2015 ජනවාරි 8 දේදුනු ප්රජාවගේ අාශිර්වාදය සමගින්
2018/03/17






Thursday, March 15, 2018

ගාෙත්රිකවාදී පසන් සහෝදරයාගේ (බුර්කාව ,,,ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ....සංවාදයකට විවෘතයි. .) මෙම Post එකට පොඩි පිලිතුරක්...

ගාෙත්රිකවාදී පසන් සහෝදරයාගේ (බුර්කාව

,,,ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ....සංවාදයකට විවෘතයි. .) මෙම Post එකට පොඩි පිලිතුරක්...

සබුද්ධික ජනතාව සමග නිර්පාක්ෂික සෝභිතාවතාර...

=========================
පසන් මලේ ඔයාලගේ ෆුල්ෆේස් හෙල්මට් එකත් ජාතික අාරක්ෂාවට තර්ජනයක් නොවේද...! නමුත් අප තවමත් නඩු කියමින් එය අාරක්ෂා කර ගනිමින් සිටින්නෙමු.
=============
එමෙන්ම ඔබ පවසනා පරිදි මුස්ලිම් ප්රජාවගේ සංස්කෘතික අංගයක් වන බුර්කාව සම්බන්ධයෙන් ඔබට අැති අමාරුව මුස්ලිම් ළඳුන්ගේ අඟ පසඟ නිරාවරනය කාම සමාජයේ ඔබ වැන්නන් හට පවතිනා වෙන යම් කායික/මානසික අඩුපාඩුවක් වියහැක. 


මුස්ලිම් ජනතාව අාරාබි නොව ලාංකික සංස්කෘතියට අනුව හැඩ ගැසිය යුතුනම් ඔබේ අැසේ පවතිනා පොල් පරාලය ඉවත් කොට දමා සිංහලයේ සංස්කෘතියට අනුව ලාංකික තරුණියන්ගේ ඩෙනිම් කලිසමයි අසංවර ගවුමයි බැහැර කාෙට රෙද්ද හැට්ටය අන්දවලා හිටියොත් නේද වඩා හොඳ..! ඕවා දෙනු පරහට ප්රතමව තමා සම්මතයෙහි පිහිටා සිට.... කියන්නේ විද්වතුන්ගේ කටවල් කසන නිසා කියපුවා නොවේ මලේ.... 

ඒ් නිසා නිකම් මෝඩය වගේ FaceBook සමාජ මාධ්යය හාපුරා කියල යලිත් පටන් ගත්ත ගමන්ම අාපහු පාරක් රටේ අබුද්ධික ජනතාවගේ මනස වියවුල් කරල රට ගිනි‍ තියන්න උත්සාහ ගන්න එපා හොඳේ. 


















මේ මල්ලේ තියෙන්නේ මරාගෙන මැරෙන බෝම්බයක්දැයි කවුද දන්නේ... 

එසේනම් ජාතික අාරක්ෂාවට තර්ජනයක් විය හැක්කේ හෙල්මටයක්වත්... බුර්කාවක්වත්.. නොව ඔබලා වන් අක්ඥාණවන්තයින්ගේ මෙවන් වූ ගෝත්රිකවාදී ප්රකාෂයන් සහ ක්රියාදාමයන්ය...

සෝභිතාවතාර විශ්වයේ සිට සියළු ජනතාවගේ ජාතික අාරක්ෂාව වෙනුවෙන් අවධාරනය කර සිටියී. 2018/03/15 - මධ්යම රාත්රියේදී