Sunday, May 26, 2019

"අපි වෙනුවෙන් අපි ලක් පුරවැසියෝ" දිනනවා නොවේ. දිනලා ඉවරයි. එය ශපතයි. සත්තකයි. ස්තිරයි./ සෝභිතාවතාර - 2019/05/26

සෝභිතාවතාර - 2019/05/26

"අපි වෙනුවෙන් අපි ලක් පුරවැසියෝ" දිනනවා නොවේ. දිනලා ඉවරයි. එය ශපතයි. සත්තකයි. ස්තිරයි.
සෝභිතාවතාර - 2019/05/26
ඔබ අප අතරින් භෞතික කයින් වෙන්ව ගියද අාත්මීයවද, අාධ්යාත්මිකවද, තවමත් ජනතාව අතර වැඩ වසමින් සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ තම නොනිමි සිහිනය තුල හිඳිමන් විශ්වයේ සැරිසරනා යථිවරයානෝ අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිපානන් වහස්සේගේ අැල්ම, බැල්ම, පවතිනා තුරාවට සැමතින්ම පීඩිතව සිටිනා ජනතාව පරදින්නේ නැත. එය ස්ථිරයි, ශපතයි, සත්තකයි.

එම නිසා කිසිවෙකු කිසිවිටකත් අපේක්ෂා භංගත්වයට පත් වන්න එපා. ගැලවුම් කරුවා සපැමිනෙනවා නියතයි.

රටේ ජනතාවගේ සහ අසරන ‍දුවා දරුවන්ගේ ජීවිත සමග සූදු ගසන පවුකාරයින් 225 ම නෙරපා හරින්නට සොබාදහම් මාතාවගේ පාරිශුද්ධ පුත්රයා විශ්වයේ සිට ලක් දෙරනට සැපත් වෙමින් පවතීයී.

බුදුන් පය ගැසූ මේ සම්බුද්ධ දේශය විනාශ කරන්නට පවුකාරයින් හට සොබා දහම් මාතාව කිසි ලෙසකින්වත් ඉඩ නොතබනු අැත.

ලෝක ධර්මතාවය එයයි.

සර්ව අාගමික නායක කාරකාදීන් සියල්ලෝමද, උගත් බුද්ධිමත් විද්වතුන් සියල්ලන්ද, ජනතාවාදී සියළු සිවිල් බලවේගයන්ද, රටට ජාතියට අාදරය කරනා සියළුම ලක් පුරවැසි ජනතාවද සූදානමින් සිටිත්වා. ජයග්රාහී ඉලක්කය ඡන්ද ලක්ෂ 100 යි. ලක් පුරවැසි අපි වෙනුවෙන් අපේ බලය එයයි. සාදූ... සාදූ... සාදූ.... 

අපි දිනනවා නොවේ. දිනලා ඉවර බව අධිෂ්ඨාන කර ගනිත්වා.

සෝභිතාවතාර - 2019/05/26
 

No comments:

Post a Comment