====================================================================
ජනපති මෛත්‍රී නොපැමිණි තෙවැනි සෝභිත හිමි සමරුව - සමගින්ම ද්රෝහී රොත්තේ අවසානය උදාවෙයි
2018/11/08
==============================
2020 පොදු අපේක්ෂකයා සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම් කරු මහාචාර්යය සරත් විජේසූරිය...! සබුද්ධික තේරීම් කමිටුව වෙත යොමු කල වගයි.
https://sobithawathara.blogspot.com/2018/11/2015-08-httpswwwfacebookcomstoryslvideo.html
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට අවසන් මහ සැලසුම ප්රතිසංසෝධනය කරයි.
2018/11/08
======================================================================
Nov09
ජනපති මෛත්‍රී නොපැමිණි තෙවැනි සෝභිත හිමි සමරුව - සමගින්ම ද්රෝහී රොත්තේ අවසානය උදාවෙයි - 2018/11/08
එම බලාපොරොත්තු සඵලවීමෙන් පසු සතුටට පත්වූ නමුත් අවසන් කාලයේ තමන් අපේක්ෂා කළ ආකාරයට වෙනස් වූ දේවල් සිදුවීම ගැන කළකිරී සිටියහ. කලක් රෝගාතුරව සිට2015 නොවැම්බර් 08 වැනිදා සිංගප්පූරුවේදී අපවත් වූහ.
අපවත්වීමෙන් පසු 2016 වසරේදී පළමු ගුණ සමරුව යහපාලන ප්‍රධානීන්
ඉහළින් සිදු කරන ලදි. දෙවන ගුණ සමරුව පැවති පසුගිය 2017 වසරේ බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයෙ සෝභිත හිමි ස්මාරකයක් ඉදි කරන ලද අතර
එම උත්සවයට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන , එවක අගමැති රනිල් වික‍්‍රමසිංහද සහභාගී වූහ. ඊට සමගාමීව කොළඹ 07, නෙළුම් මාවතේ පිහිටි නව නගර ශාලාවේදී පසුගිය වසරේ පැවති සමරු දේශන අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන පැමිණ විශේෂ කතාවක්ද කළේය.
කෙසේ වෙතත් ඊයේ (8) නව නගර ශාලාවේදී පැවති සෝභිත හිමියන්ගේ 3 වන ගුණ සමරුවට ජනපති පැමිණියේ නැත. කථානායක කරු ජයසූරිය , හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග එය එක්ව තිබුණි. සමරු දේශනය පැවැත්වූයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසිනි.
මේ අතර ඊයේ උදෑසන අපේගම පරිශ්‍රයේ පිහිටි සෝභිත හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වන්නට ඇමති විජයදාස රාජපක්ෂ හා ඇමති දිනේෂ් ගුණවර්ධන එක්වූ බව වාර්තාවී තිබුණි.
ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිර
========================================
ජනපති මෛත්‍රී නොපැමිණි තෙවැනි සෝභිත හිමි සමරුව - සමගින්ම ද්රෝහී
රොත්තේ අවසානය උදාවෙයි - 2018/11/08
2020 පොදු අපේක්ෂකයා සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම් කරු මහාචාර්යය සරත් විජේසූරිය...! සබුද්ධික තේරීම් කමිටුව වෙත යොමු කල වගයි.
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට අවසන් මහ සැලසුම ප්රතිසංසෝධනය කරයි.
2018/11/08
No comments:
Post a Comment