Wednesday, June 6, 2018

තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි...???? කතාව.. (පුස්සක්ද..... යන්න තීරනය වනුයේ අනාගතයෙනි.... / හැකිනම් නිර්පාක්ෂික සෝභිතාවතාරයේ අභියෝගය භාර ගන්න.)

තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි...???? කතාව.. 
(පුස්සක්ද..... යන්න තීරනය වනුයේ අනාගතයෙනි.... / හැකිනම් නිර්පාක්ෂික සෝභිතාවතාරයේ අභියෝගය භාර ගන්න.)
============================================
තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි කතාවට..
අභියෝගයක් නිර්පාක්ෂික සෝභිතාවතාරයෙන්....
 ==============================================
යම් ලෙසකින් මේරටෙහි යලි ජනාධිපතිවරනයක් පැවැත්වී ඔබද එහි ජනපති අපේක්ෂකයෙකු උවහොත් ඔබට අැති දූෂන චෝදනා කෙසේ වෙතත් හිටපු ජනපති තම අයියාගේ ධුර කාලයේදී සිදුඋනු ඔවුන්ගේ සහ ඔහුගේ ගජ මිතුරන්ගේ දූෂන, අක්රමිකතා, අපරාධ සහ වත්මන් අාණ්ඩුවේ මහබැංකු බැඳුම්කර වංචාව අැතුළු සියලු අාකාරයේ අක්රමිකතා වෙනුවෙන් ඔබගේ ප්රථිපත්තිය කවරේදැයි රටට හෙලි කරන්න...
(මෙම ඡායාරූපය (edit) සකස් කරන ලද එකක් බව දන්නා මුත් මෙම අභියෝගය හමුවේ ඊට ගෞරව පිනිස පල කරන ලදී)

එමෙන්ම එය වාචිකව නොව ලිඛිත නීතිමය වශයෙන් වලංගු භාවයක් අැති ලියවිල්ලක් ලෙස ජනතාව හමුවේ නිරාවරනය කරන්න.

මෙම අභියෝගය සෝභිතාවතාරයේ අාතූරයා සත්පුරවැසියා හැර වෙන අන් කිසිදු අපේක්ෂකයෙකු භාර නොගන්නා බවට මෙන්න කැට....

නිර්පාක්ෂික සෝභිතාවතාර තම අරමුන ජයග්රහනය කරවන තුරා...

=============================================

තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි...???? කතාව.. 
https://www.facebook.com/permalink.php?story_fbid=1963733060607977&id=100009139059449
(පුස්සක්ද..... යන්න තීරනය වනුයේ අනාගතයෙනි.... / හැකිනම් නිර්පාක්ෂික සෝභිතාවතාරයේ අභියෝගය භාර ගන්න.)



No comments:

Post a Comment