Sunday, October 9, 2016

වත්මන් ජනපති මෛත්රීගේ නීතිය සහ චරිත සහතිකය

වත්මන් ජනපති මෛත්රීගේ නීතිය සහ චරිත සහතිකය


ජනපති මෛත්රීගේ නීතිය මල්ලිටත් එකයි.... පුතාට උනත් එකයි... හිටපු නායකයින්ට සහ පාලකයින්ට උනත් එකයි යන විශ්වාසය තුල....

දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව තව දුරටත් රැඳී සිටියී.  අපි බලමු... තව දුරටත් බලා හිඳින්නෙමු... 2020 මධ්යම රාත්රී 11.59.59 කනිසම දක්වාම කල් දෙන්නෙමු....

සෝභිත හිමිගේ නිසල දේහය අභියස සපත කල පෙරොන්දුව ඉටු කිරීමේ හෝ නොකිරීමේ වගකීම ඔබ සතුය.

2021 අළුයම 00.00.01 ට ඔබේ චරිත සහතිකය නියත වශයෙන්ම ලියන්නෙමු...

සෝභිතාවතාර.....
සබුද්ධික ජනතාව සමග ඒකාබද්ධව දන්වා සිටින වගයි
2016/10/10


No comments:

Post a Comment