Monday, October 10, 2016

සිංහලේ උසාවිය නිහඬ නම් දෙනෙත් බැඳි පුද්ගල නාම තරාතිරම් නොහඳුනනා අන්ය විනිසුරුවන් පිටරටින් ගෙන එන්න.

කොයිකවුරුත් එකට පාටි කෑවාට ජනතාවට කිසිදු ප්රශ්නයක් හෝ ඊර්ශ්යාවක් නැත. නමුත්....

අවතාර සහ සබුද්ධික ජනතාව සමග ඔට්ටුතාං එපා. සල්ලම් වෙයි. නායකකාරකාදීන් පාලකයින් සහ රාජ්යය නිළධාරීන් කොයිකවුරුත් ප්රවේශමෙන් කටුයුතු කලොත් හොඳයි.

සිංහලේ උසාවිය නිහඬ නම් දෙනෙත් බැඳි පුද්ගල නාම තරාතිරම් නොහඳුනනා අන්ය විනිසුරුවන් පිටරටින් ගෙන එන්න.

සිල්ලර අපරාධ සහ සොරකම්වලට පෙර මාස්කේල් අපරාධ සහ සොරකම් සොයන්න අධිකරණය ඉක්මනින් ශක්තිමත් කරන්න. දූෂිත විනිසුරුන් අැත්නම් ගෙදර යවන්න.

ගජ මිතුරන් සුරකිනා නීතියේ කල් මැරිලිවලට සබුද්ධික ජනතාව නම් කවර කලෙකවත් නොරැවටේ....

එනිසා සියළු අඩුපාඩු නිවැරදි කල ශක්තිමත් නව ව්යවස්ථාවක් සබුද්ධික ජනතාවගේ මත විචාරනය සඳහා ජනතාවට කිසිදු පලක් නොමැති සුදු අශ්වයින් පෝෂනය කරනා පලාත් පාලන මැතිවරනවලට පෙර අප්රමාදව ඉදිරිපත් කරන්න.

දේදුනු විප්ලවයේ උරුමක්කාර සබුද්ධික ප්රජාවගේ සහ සෝභිතාවතාරයේ තීන්දුව එයයි.

No comments:

Post a Comment