Sunday, September 25, 2016

PEO TV නැත්නම් ඕනම TV එකක් පරනයි - පම්පෝරි SLT පුහු අැඩ්

PEO TV නැත්නම් ඕනම TV එකක් පරනයි - පම්පෝරි SLT පුහු අැඩ්
================================
Sri Lanka Telecom අායතනය විවිධ මාධ්යය ඔස්සේ විවිධ ප්රචාරක ක්රම මගින් උපාය මාර්ගිකව PEO TV සහ Internet සේවා සැපයුම් සඳහා පාරිභෝගිකයින් ඒකරාශී කර ගත්තද....

මේ වන විට රට පුරා විවිධ පලාත් වලින් එකී සේවාවන්ගේ පවතින්නා වූ සුවිශාල මන්දගාමීත්වයන් පිලිබඳ මැසිවිලි පාරිභෝගික ජනතාවගෙන් නිතිපතා අසන්නට දකින්නට ලැබෙමින් පවතී.

එම නිසා තව දුරටත් ටෙලිකොම් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් නොකොට අය කරනා ගාස්තුවලට සරිලන සේවා පලදායිතාවයක් පවත්වාගෙන යන ලෙස ගරු අමාත්යයතුමන් සහ ගරු සභාපති තුමන් වෙත ජනතාව වෙනුවෙන් අවධාරනය කර සිටියී.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසින් ලියා දන්වන වගයි
2016/09/25

No comments:

Post a Comment