Wednesday, January 31, 2018

වසර 70 ට පසු කැපුවත් නිල්/කොල, මැරුවත් කොල/නිල් ලාංකීය පාරම්පරික දේශපාලනයේ වැඩිහිටි අාකල්පයන්හි සුවිශේෂී වෙනසක්.....

වසර 70 ට පසු කැපුවත් නිල්/කොල, මැරුවත් කොල/නිල් ලාංකීය පාරම්පරික දේශපාලනයේ වැඩිහිටි අාකල්පයන්හි සුවිශේෂී වෙනසක්.....

අත්දුටුයි, ප්රත්යක්ෂයි, නියතයි.
සෝභිතාවතාර - 2018/02/01


=====================================================================

Wednesday, January 17, 2018

සෝභිතාවතාර නැවත නැවතත් අවධාරනය කර සිටිනා වගයි.


සෝභිත හිමියන් එදා පැවසූ සේම අදත් පවසා සිටින්නේ නිසි පොදු අපේක්ෂකයෙකු 2020 දීත් සොයා ගැනීම උගහට උවහොත් හෝ ගැටළුකාරී උවහොත් තමන් වහන්සේගේ අවතාරය වූ සෝභිතාවතාර තම අාතූරයා සත්පුරවැසියාගේ වෙස් ගෙන හෝ නායකත්වය ගෙන තම ඒකායන සිහිනය
වූ ජාති අාගම් කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට සාධාරන සමාජයක් බිහිකරලීම උදෙසා වන අවසන් මෙහෙයුම වෙනුවෙන් විජරාමාන වන වගයි.
සියල්ලෝම ඒ උදෙසා රටවටකර සැමතින්ම කඳවුරු ලා සිටිනා ලෙස දන්වන වගයි.


සෝභිතාවතාර
නැවත නැවතත් අවධාරනය කර සිටිනා වගයි.






=========================================
සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම
2020 - FINAL MISSION
http://sobithawathara.blogspot.com/…/2020-final-mission.html

Monday, January 15, 2018

මේ රටේ එකෙක්වත් මොකක්වත් කරලා නැහැ...! මහින්ද විතරමයි සේරම කරලා තියෙන්නේ....! බලාපල්ලකෝ ඒකෙත් හැටි.... මාරයි....

මේක මාර කෙලියක්නේ බොලව්...

මේ රටේ එකෙක්වත් මොකක්වත් කරලා නැහැ...!
මහින්ද විතරමයි සේරම කරලා තියෙන්නේ....!

බලාපල්ලකෝ ඒකෙත් හැටි....

යුද්ධෙ කාෙරල තියෙන්නෙත් එයා....
ඒ මදිවට ක්රිකට් ගහල තියෙන්නෙත් එයා....
 මාරයි.... 

 සෝභිතාවතාර 

Tuesday, January 9, 2018

සොරෙකු චචනවලින් පමනක් නාෙසොරෙකු කල හැකිද...! දිඨ්ඨ ධම්ම වේදනීන කම්මය - සම්බුද්ධ යථාර්තයයි. සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන්.

FaceBook හි, බත් කන සමහර මීහරකුන් හට බත් කන සබුද්ධිකයින් වෙනුවෙන් දිය හැකි පිලිතුර සහ අවවාදය මෙය වෙයි.

වසර ගනනාවක් පුරා සුවිශාල රාජ්යය බලයක් සහ අද්විතීය විධායක
බලයක් අත දරාගෙන දැඩි අාක්ඥාදායකයෙකු ලෙස කටයුතු කල හිටපු ජනාධිපති රටේ සිදුවුනු අප්රමාන වූ දූෂනය භීෂනය අසාධාරනය හමුවේ අඳ/ගොළු/බිහිරෙකු විලසින් කටයුතු කල නිසා සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව එතුමන් ජීවිතය පවතිනා තාක් කොතෙක් උත්සාහ කලද ඒ සියල්ල සිහිනයක් පමනක් වන යලි මෙරටේ රාජ්යය පාලනයක් කුමන අාකාරයෙකින් හෝ ලබා ගත නොහැකිව හූල්ල හූල්ලා මරන මංචකය දක්වා ලතැවිල්ලෙන් සහ අාතතියෙන් විසුමට සිදුවනා අසරන භාවයට පත්කරවන්නට තරම් දැඩි තීන්දුවක් දී ගෙදර යවන්නට සමත් වුනි.

එහෙව් සොරකම් චංචා දූෂන භීෂන නාස්තිය අසම්මත ක්රියා හමුවේ තම කොටහ වෙනුවෙන් හෝ තම බලය රැක ගැනීම වෙනුවෙන් හෝ නොදුටු විලසින් අන්ධයෙකු/කොරෙකු/බිහිරෙකු/ගොලුවෙකු/අබ්බගාතයෙකු නැතහොත් ඒ සියලුම හැඳින්වීම් එක් වචනයෙකින් පවසන්නේ නම් පාදඩයෙකු ලෙස රටක් ජාතියක් හමුවේ කටයුතු කලෙනම් එවන් අයෙකුට බුදු දහමේ කියැවෙනා දිධ්ධදම්ම වේදනීය කම්මය ඔටෝ අැක්ටිව් වීම වලකාලනු පන්සිය පනස් ජාතකයේ සැටියට නම් විහිලුවයකි.

එනිසා මෙවන් නායකයෙකු හට පට්ට සොරෙකු යැයි විරුදාවලිය ලබා දෙනු මිස වෙන අන් ඒ අභිබවා ගිය සුදුසු නාමයක් ලබා දිය නාෙහැකි වනු අැත. එය එවන් ඉතිහාසයක් තුලට පත්වුනු ඕනෑම ජගතෙකු හට ඒ රටේ ජනතාව ලබා දෙනු ලබන අවසන් චරිත සහතිකය වේ.
මරනයෙන් පසු ගෙන යා හැකි එකම දෙය වන තමන් කල යහපත හෝ අයහපත අතරින් වඩා ප්රබල වන කිරි මුට්ටියක් දෙවුවත් පලක් නොමැත ඊට ගොම බි‍‍‍ඳක් හෝ මුසු කලානම් වන නිත්යය පාප කර්මයන්හි යෙදුනු අයෙකු හට කර්ම විපාකයෙන් බේරෙනු විශ්වයේ පවතිනා යථාර්තවාදී නිත්යය මූලධර්මයන් කනපිට හැරීමකි.

එවැනි අනිත්යයක් මෙම ඉරු/සඳු/තාරකා අහස් කුසෙහි පායනා තාක් සිදු නාෙවනු අැත. ඉතා සරල බසින් පවසන්නේනම් පව්කාරයාට පව් පල දීම ඉරු/සඳු/තාරකා පාවනා සේ නිත්යය වේ... ස්ථිර වේ...

ඉතින් දූෂිතයින්ගේ අනුගාමිකයින් විසින් නිරන්තරව පොදු මහත් ජනතාව මුලාකරනු වස් මුහුනු පොතේ (FaceBook) හි දැක්වෙනා මෙවන් වූ පෝස්ට් මගින් හිටපු ජනපති නාෙහොරෙකු කිරීමට කූඨ ලෙස ගනු ලබනා මෝඩ උත්සාහයන් වෙනුවෙන් විශ්වයේ වැඩ වසනා සෝභිතාවතාර හට ධර්මයට අනුව වදාරා සිටිය හැකි වන්නේ ඉහත යථාර්තයයි.

එසේම අනිකුත් දේශපාලනික නායකයින් හටද අවධාරනය කල යුතුව අැත්තේ හිටපු ජනපතිට නිත්ය උරුමයක්ව අැති කරුමය නොහොත් කර්මය පල දීම නැතහොත් පව්පල දීම නොහොත් සරල බාෙලඳ අර්ථයෙකින් පවසන්නේ නම් කල කල දේ පල පල දේ තම තමන් හටද සිදු වීම වලක්වා ගැනීමට තවමත් කාලය සහ අවස්ථාව ඉතිරිව අැති බවයි.

එනිසා හිටපු සහ පවතිනා සහ අනාගත නායකයින් වීමට සිහින දකිනා සියළු දේශපාලකයින් සහ වෙන අන් ඕනෑම අයෙකු හට සිහිපත් කර දිය යුතුව අැති නොවරදිනා සත්යය යථාර්තය මෙයයි.

සෝභිතාවතාර..
..........නොහොත් අපවත් වී වදාල 2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ අසහාය නායකයා නැතහොත් නියමුවානන් වූ අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් අවතාරයක්ව විශ්වයේ වැඩ වසමින් පෙරටත් වඩා එනම්... ජීවත්ව සිටියදී සිටියාටත් වඩා ශක්තිමත්ව ජාති අාගම් කුල මල සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ තම අභිප්රායය ඉෂ්ඨ කරන තුරා නිවනටවත් නාෙපිවිස අාත්මානුභාවීව ක්රියාත්මක වන වගයි.

==============================================

Wednesday, January 3, 2018

මහ බැංකු කොල්ලය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් Mister Clean, සැබෑවටම ක්ලීන් වීමට නම් වහාම කල යුතු කාර්යය වන්නේ....

මහ බැංකු කොල්ලය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් Mister Clean, සැබෑවටම ක්ලීන් වීමට නම් වහාම කල යුතු කාර්යය වන්නේ....

මිස්ටර් ක්ලීන් (Mr. Clean) ලෙස විරුදාවලිය ලබා අැති හිටපු සහ වත්මන් අගමැති නොහොත් එජාප නායකයා වසර ගනනාවක් පුරා ඡන්ද ගනනාවකින් අන්ත පරාජයට පත්ව අවසාන කාලය වන විට... මේ වන විටත් මහ බැංකු බැඳුම්කර සාෙරුන්ගෙන් අල්ලස් ගත් බවට ඔප්පු වී සිටිනා ඉතිහාසයේ හිටපු පට්ට සතොස හොරෙකු බව මෙම සිදුවීමෙන්ම ගම්යය වන අයට ණය වෙමින් ඔහුගේ මුදල් වලින් පක්ෂයේ ප්රචාරක කටයුතු පවා කරගෙන යමින් අන්ත බංකොලොත් බාවයකට පත්ව තිබූ එජාප භාණ්ඩාගාරය කොමිස් කුට්ටියකින්වත් පුරවා ගනු අටියෙන් අාණ්ඩුව පත්වී අගමැති ධුරය ලබා ඒ රශ්නය නිමෙන්නටත් පෙර වහාම තම හිතුවක්කාර අභිමතය මත විදෙස් රටක සිටි තම ගජ මිතුරෙකු වහාම මහ බැංකුවේ අධිපති ලෙස පත්කොට කැඳවා තවත් මාස ගනනක් ඉකුත් වන්නටත් පෙර සිදුවුනු මේ මහා පරිමාන ජනතා මුදල් මංකොල්ලයට තමන් වග කිව යුතු නොවන්නේ කුමන පදනමක් මතදැයි වත්මන් අගමැතිවරයා තමා අගමැතිවරයෙකු ලෙස බලයට පත්වන්නට පරිසරය සැකසුනු හිටපු අලිබබා සහ හොරු 40 පන්නා දැමීම පිනිස අැරඹි සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාවගේ වටිනා ජන්දය නොකිලිටි කොට රට හමුවේ විවෘතව ප්රකාශයක් සිදු කල යුතුය සැඟවී ලිස්සා නොගොස්....

සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන් දේදුනු ප්රජාව සමගින්
http://www.sobithawathara.blogspot.com/
2018/01/05