Monday, April 15, 2019

පොඩ්ඩක් එහෙම නෙමේ මෙයානම් දැන් මාර පව්.බං. අනාගෙන නාලා ඉන්නේ.. ගලඋඩ පහර ගත්තට අපිට කරන්න දෙයක් නැහැ (Mrster Durty Birjun..) මිස්ටර් ඩර්ටි බිර්ජුන්.. අපිට දුක අර උගත් වැදගත් (Dear Madam Mrs. Maithri) නෝනාට වෙච්චි නවනිංගිරාව ගැනයි.

==================================



පොඩ්ඩක් එහෙම නෙමේ මෙයානම් දැන් මාර පව්.බං. අනාගෙන නාලා ඉන්නේ..
ගලඋඩ පහර ගත්තට අපිට කරන්න දෙයක් නැහැ (Mrster Durty Birjun..) මිස්ටර් ඩර්ටි බිර්ජුන්.. අපිට දුක අර උගත් වැදගත් (Dear Madam Mrs. Maithri) නෝනාට වෙච්චි නවනිංගිරාව ගැනයි.






https://twitter.com/sathpurawasi…/status/1117713566382

137344
--------------------------------------------------------------
https://t.co/t2m0BGl7A4
-------------------------------------------------
https://t.co/c6iYmojPCG
සෝභිතාවතාර විස්සෝපෙන් - 2019/04/15
@RamanayakeR @MaithripalaS

Sunday, April 14, 2019

නව වසරේ අවුරුදු කුමරා රාජිතට පුද්ගලික ලිපියක් සමග අැගයීමක්... සහ ඔහු මගින් රටට ජනතාවට සහ සමස්ථ දේශපාලනාධිකාරියටම පනිවිඩයක් - සෝභිතාවතාර විශ්වයේ සිට - 2015/04/15


=====================================
නව වසරේ අවුරුදු කුමරා රාජිතට පුද්ගලික ලිපියක් සමග අැගයීමක්... සහ ඔහු මගින් රටට ජනතාවට සහ සමස්ථ දේශපාලනාධිකාරියටම පනිවිඩයක් - සෝභිතාවතාර විශ්වයේ සිට - 2019/04/15
========================================
මාගේ වයසට සාපේක්ෂව දශක 5 ක් පුරාවට දේශපාලනඤ්යින් තුල සෞඛයය අමාත්යයවරුන් දැක අැත.‍

නමුත් ජීවිතයේ ප්රතම වතාවට තමයි දුටුවේ මෙලොව පහල වුනු වෛද්යය වරයෙකු වී ජනතාවට රටේ පැවති සමාජ අසාධාරනයත්... තම ක්ෂේත්රය තුල සහ තමන් වැඩි කාලයක් රාජකාරී කල රෝහල් පරිසරය තුල රෝගී ජනතාව විඳිනා... පෙලෙනා... දහසක් දුක් කරදර කම්කටොලුත් වෙනුවෙන් යම් කාර්යය භාරයක් දේශපාලනයට පිවිස හෝ ඉටු කල යුතු යැයි තම ජීවිත ඉදිරි ගමනේ පරමාර්ථය නැතහොත් ඒකායන අරමුන යැයි ගත් දැඩි තීරනය දිවි දෙවැනි කොට මේතාක් දුර පැමින මේ මොහොත වන විට ලෝකයේ පහලව සිටිනා තම අධිෂ්ඨානය ජය ගත් වාවාවාසනානානා වන්න්න් තමමමම //// සෞඛයය අමාත්යය වරයා ශ්රී ලංකාව නමැති මෙරටින් බිහිව හමාරය.

සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා අසනීප වී පසුගියදා කොළඹ ජාතික රෝහල් වපසරිය තුල ඔබ මොබ යන්න්ට සිදු උනු අවස්ථාවකදී දැක ගැනුමට ලැබුනා සෞඛයය අමාත්යය වරයාගේ වාසනාවේ රුවන් දොරටු. රාජිත සේනාරත්න නමැති එවකට සිටි අපගේ දත් ගැලවූ දත් දොස්තරගේ ඩෙන්ටල් ක්ලිනික් එක පිහිටා තිබූ ස්ථානය අවට පවතිනා ජාතික රෝහල් පද්ධතිය මේ වන විට ලංකාවේ පවතිනා සියළුම පුද්ගලික රෝහල් වල පවතිනා ප්රමිතිය අභිබවා යන අාකාරයෙන් නොමිලේ රුපියලේ සිට  මිලියන ගනනක් උවද වටිනා සියළු වෛද්යය ප්රථිකාර නොමිලේම ලබා ගත හැකි ලෙස මේ වන විටත් ඉදිවී සහ තව තවත් ඉදිවෙමින් පවතිනා සුවහසක් තරු පහේ වාට්ටු සංකීර්න.

ඔබ තුමා අා ගමන් මග පිලිබඳ අපට මෙතරම් සතුටක් දැනේනම්  (හර්දය ගැහෙනා තරම්) ඔබ තුමාට දැනෙනා සතුට මා හට හිතා ගන්නට නොහැකිය. කෙසේ වෙතත් මේ වන විට ඔබ තුමා පෙලෙනා හෘද රෝගී තත්ත්වය නිසා මේවා බලා අධික සන්තෝෂයට පත් වන්නටත් එපා. සතුටටම පපුව පැලේවි. අැත්තටම ඔබ තුමා එතරම්ම වාසනාවන්තයි.

නමුත් ඔබ තුමා වැන්නන් තව කලක් මෙරට ජීවත් විය යුතුයි. සමස්ථ ජනතාවටත් ඔබේ සහ ඔබගේ ඥාති හිතමිත්රාදීන්ගේ දුවා දරුවන් හටත් ඔබ/අප නැති දිනක බිය සැක නැතිව පාරේ යන්නට කථා කරන්නට විවේචනය කරන්නට සුදුස්සට සුදුසු තැන හිමිවන කල කිරී මව් රට අතහැර යන මේ සියල්ලට ඔබ/අප අැතුළු රටට ජාතියට අාදරය අැති සැවොම පිලියම් යෙදිය යුතුය. ඒ වෙනුවෙන් අදම ගොස් නව අවුරුද්දේ මංගල කථිකාවතේ සමාරම්භය මෙසේ පටන් ගන්න...

අද දින සෝභිතාවතාරයේ අවවාදය පිලි අරගෙන නිහතමානීව මෙම ඉල්ලීම ඉටු කල යුතුය.

එනම්.. අපවත් වී වදාල අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අප සෝභිත මාහිමිපානන් තම පැවිදි බව පසෙකලා රට ජාතිය වෙනුවෙන් දිවි පූජාවෙන් රටේත් ජාතියේත් අවසන් හුස්ම පොද වියැකෙන්නට මොහාෙතකට පෙර.. එකිනෙකාගේ හෘද සාක්ෂියට සාපේක්ෂිතව ඔබ වන් රට ජාතිය පිලිබඳ යම් හැඟීමක් අැති සහපිරිවර අැතුළු 62 ලක්ෂයක් සබුද්ධික ජනී ජනයාගේ පරමාධිපත්යය බලයෙන් අාඤ්ඥාදායක්වය නෙරපා පහල කර ගත් වත්මන් ජනපති ඔබට මෙම අමාත්යය ධුරය දිගින් දිගටම බූදලයක් කොට හරියට කියනවා නම් මහින්ද රාජපක්ෂ බැසියට දීල තිබුන බලය වන් බලයක් (නමුත් අපි හරියටම කියන්න දන්නේ නැහැ මහින්ද දුන්නද... බැසිය බලෙන් ගත්තද කියල.. මොකද කොහොම කලත් ඔය රාජපක්ෂවරු අතර උනුවෙන හදවතක් තියෙන එකෙක් ඉන්නවනම් ඒ ඉතින් මහින්දයා විතරමයි අනිත් උන් සේරම බාප්පලා මහප්පලා පුත්තූ සේරම උන් මහ දසයෝ.. අර චමලයා අැර..

බලහල්ලකෝ දැන් අර ඒ කාලේ චන්රිකාට අම්මමෝ නැතුව කුනුහරුපෙන් බැන්න එකා දැන් පස්සෙන් ගිහින් ගිහින් වැඳ වැඳ සමාව ඉල්ලනවා චන්රිකාගෙන්... ඒ නිවට කමට නොවේ මහින්දයාගේ හැටි... මොනවා උනත් හදවත උනුවෙන ඒකා... හැබැයි ඉතින් බීපු වෙලාවට එහෙම නොවේ හොඳේ... මම කියන්න ඕන නෑනේ නේද රාජිත ඔයාලගේ ගජයා මහින්ද ඩෝප් එක දාගත්තු වෙලාවට නටන නාඩගම් නැද්ද මංකියන්නේ බොරුද...

ඒ වෙලාවට සරමක් එහෙම අැඳල හිටියොත් ඒක තියෙන්නේ කරේ කියලයි අාතූරයා නම් අහල තියෙන්නේ... කොහොමද ඒ වෙලාවට යට අැඳුමක් එහෙම අැඳල නොහිටියොත්... ඈ... ගිනස් ගත වැඩිම කාන්තා පිරිසක් විතරක් දැකල තිබුන අස්සේ හංගගෙන ඉන්න ඔය සමහර අති භයානක අවි අායුධ ඔයාලටත් දකින්න ලැබුන නේද... අලුත් අවුරුද්දේ හිතේ තියෙන  බය නැති නිදහස  නිසා තියෙන ජොලියට කියන මේ විහිළු කථාවලට අපේ හිටපු අාර්යාව එහෙමත්... එතුමියගේ පුත්තු සෙට් එකත් කලබල වෙන්න එහෙම කාරි නෑ හොඳේ... කොහොම උනත් මහින්දයා වැඩ කාරයා.. ඒකනේ එදා ලබ්බෙන්ද ගහන්නේ කියල අහපු වෙලේ ජේවීපියේ අනුරලා කොල්ලෝ සෙට් එක ලබ්බෙන් හරි ගහපිය යකෝ කිව්ව ගමන් කෙලල අැරියෙ කාෙටි නැති වෙන්නම වතුර කේස් එක පොයින්ට් කරගෙන. අායි බොරුද මං කිව්වේ.. නෑනේ.. මේ සේරම අාතූරයාට වඩා හොඳින් ඔයාල දන්නවානේ මහින්ද ගොයියගේ ලඟින්ම හිටපු හිත මිත්රයෝ විදියට.

නමුත් මහින්ද දැන ගන්න ඕන එයාට පුළුවන් දේ එයා කලා වගේම එයා ලඟින්ම හිටපු පස මිතුරන්ටත් අවස්ථාවල් දෙන්න. එයාල තුලත් හොඳ හොඳ සැඟවුනු හැකියාවල් තියෙනවා. ඒකනේ යථාර්තය. මහින්දටත් උනේ අර ප්රේමදාසට වෙච්චි සන්තෑසියමයි. වැඩට දක්ෂයි. නමුත් බුද්ධිය මදි නිසා නම්බුව අාරක්ෂා කර ගන්න දැනගෙන හිටියේ නැහැ. බලයෙන් අන්ද උනා. කෙලෝ ගත්ත අායි නෑ... අැඩ්රස් නැති වෙන්නම..

හැලියේ වතුර ටික රත් වෙනකං කකුළුවා දිය කෙලිය.. දන්නෙම නෑ. තැටිය රත්උනා. රොටිය පිච්චුනා. කකුළුවා නැති උනා. අාප්පයා රජ උනා. රාජිතයා ෆික්ස් උනා. දුගී දුප්පත් රෝගී ජනතාව නොමිලේම තරු පහේ රෝහල් ගත උනා. අපිත් ගිහිල්ල පහුගියදා ශතයක්වත් ගෙවන් නැතිව අාණ්ඩුවේ කොළඹ ජාතික රෝහලෙන් AC වල සැපට ඉල බෙහෙත් අරන් ගෙදර අාව.  නියමයි. (හැබැයි අැමති තුමෝ ඔබලගේ චේතනාවල් හොඳ උනාට අපි/ජනතාව අතරම ඉන්න නිලධාරි සහ විශේෂයෙන් දොස්තරල නම් අන්තිමයි. මුන් තේ බොන්න ගිහිල්ල එන්න පැය 2 කට වඩා ගන්නවා. ඊට පස්සෙ මුන්ගේ Lunch Time එක හරි... Lunch අරන් එවකොට මුන්ට ගෙදර යන්න නෙමේ... මට අමතක උනා ප්රයිවෙට් චැනලින් යන්න වෙලාව හරි. දස බල්ලෝ දුක් විඳින ජනතාවගේ දහඩිය වලින් දොස්තරල වෙලා සියළු යස ඉසුරු සහ වරප්රසාද ලබාගෙන තමන් එතැනට ඔසවා තබපු දුප්පත් මිනිසුන්ට කෘතගුණ නොදක්වන අමන ජාතියක් තමයි අපේ බහුතරයක් සිංහල දොස්තරල. අවසානයේ අපට පිහිටට හිටියේ බඩ ගැබ්බරව සිටියදීත් දැඩි ශාරීරික අපහසුතා මධ්යයේ බෙහෙත් කරපු තරුණ දමිල දොස්තර නෝනා කෙනෙකි. වැඩේ කියන්නේ අපේ සිංහල දොස්තරල ඒ නෝනට තව තව වැඩ පවරලා වාට්ටුවෙන් එලියට යනවා. ඒ අහිංසකාවිය හොඳයි ඩොක්ටර් මං ඒකත් බලන්නම්... මේකත් බලන්නම් කිය කිය දවල් 2 ට 3 ටත් වැඩ. 

ඒ වගේම රාජිත අැමති තුමා පොඩ්ඩක් හොයල බලන්න අර කොළඹ ටවුන් හෝල් එකේ වට රවුමේ රාජ්යය ඔසු සලේ පාර පේන්නේ නැති තරම් ලොකු ඔබේ කටවුට් එකක් ගහල එතන උන් ඔබ තුමාව ගාෙනාට අන්දවලා මෙවන් ජාවාරමක් කරනවාද කියා.

එදින මා ජාතික රෝහලට ගිය දින යම් සේවක වැඩ වර්ජනයක්ද පැවති නිසා බෙහෙත් ලියලා දුන්නේ ඔසු සලෙන් ගන්නයි. අප එහි ගොස් පිටුපස කසිකබල් (කුස්සියේ) දොරකින් දැඩි තද බද සහිතව වරු ගනනක පාේලිමේ හිඳ නොමිලේ යම් යම් බෙහෙත් ලබා ගත්තද... එහි ලියා තිබූ වැඩි මිල බෙහෙත නැති බව පවසා සිටින ලදී. පසුව මා ඔසු සල ප්රධාන දොරටුවෙන් ගාෙස් විමසූ විට එය අැති බව පැවසූ නිසා. (තවත් බොහෝ ජනතාව සහ සංඝයා වහන්සේලා සේවකයින්ටත් අාණ්ඩුවටත් බැන බැන ගිය නිසා) ඒ පිලිබඳ ප්රශ්න අැති නොකොට රු.750/- ට වැඩි යම් මුදලක් ගෙවා ලබා ගතිමි.

නමුත් මා හට අැති ගැටළුව වන්නේ බිලින් කවුන්ටරයෙන් මාගේ හැඳුනුම් පත් අංකය ලබා ගැනීමයි. එහිදී මට අැති ප්රශ්නය වන්නේ එකී මුදල සත්යය ලෙසම අාණ්ඩුවට යනවාද නැතිනම් යම් (ගේම්ක්) වංචනික ක්රියාවලියක් හරහා රජයටත්/ජනතාවටත් හිමි නොවී පිල්ලි යනවාද යන්නය...

ඉතින් ඒ නිසා මහින්ද වගේ උන්නු ගමන් එක එකාගේ කේලාම් අහල ගොන් වැඩ නොකර ඔබ තුමා එක දිගට (දිය යුතු නියම සුදුස්සට සුදුසු තැන දීල) සෞඛ්යය අමාත්යය ධුරයේ තැබුවාට ඔබේ සුවහසක් දුගී දුප්පත් රෝගී ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ නාමයෙන් මෙම ඉල්ලීම සලකලා අද අලුත් අවුරුද්දේ ජනාධිපති මෛත්රී හමුවෙලා බුලත් අතක් දීල මදි කමක් කියල නොහිතලා අර කියූ ඔබේ ප්රජාවගේ නමස්කාරය දන ගසා වැඳ සිදු කරන්න. ඒ ප්රජාවට නොහැකි දේ ඒ ප්රජාවගේ නායකයා වන ඔබ මගින් රටේ සමස්ථ ජනතාව ගැන භේදයකින් තොරව (නිකම් නොවේ දිවි දෙවනි කොට) ක්රියා කරනා රටේ නායකයාට පුද කර සිටින්න.

එන පාරේ රට ජාතිය වෙනුවෙන් අැසක් අහිමි කර ගත් හිටපු ජනපතිනියවත් බලල ඒ වෙනුවෙන් සිහිපත් කරල..

නොවරදවාම මහින්ද උන්නැහේවත් බලල පොඩි කීචොක් පාරක් දාල.. ඕව ගනන් ගන්න එපා කියල.. උදා වූ මේ සන්තෝෂම නව වසරේ ජනාධිපති මෛත්රීගේ නායකත්වය අැතිව සියළුම ජේවීපී සහෝදරයන් ඒකරාශී කොට සමස්ථ පාර්ලිමේන්තුවේ සිටිනා අදුෂිත සහ පෙර වැරදි *(සොරකම්) අත් හරින්නට සූදානම් විශ්වාස කටයුතු පුද්ගලයින් *(ස්ත්රී දූෂකයින්, ලමා අපචාරකයින්, සියළුම නීති විරෝධී මත් ද්රව්යය ජාවාරම් කරුවන් හැර) ඒකරාශී කොට උදාවන 2020 න් පසුව මෙරටට ජනතාවට සෙතක් ශාන්තියක් අනාගතයක් සෝභිත හිමියන්ගේ සටන් පාඨයෙන් පවසන්නේ නම් සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ පාට පක්ෂ හන මිටි දේශපාලනය කසල බඳුනට දමා නවමු දේශපාලනික රාමුවක් යටතේ නව දර්ශනයකින් යුත් කථිකාවත උදාවූ මේ නව අවුරුදු මංගල්යයේදී වැඩ අල්ලා අරඹන්න.

ස්තුතියී.
සැමට සුභ නව වසරක් සුභ අනාගතයක් වේවා.
--------------------------------------------
තම අරමුන.. අධිෂ්ඨානය.. ඉටු කරනා තුරු... ඉටු වනා තුරු... අපවත් වී වදාල අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ සෝභිත මිහිපානෝ තම අාතූරයාගේ ශරීරය තුලට පිවිස අවතාරයක්ව විශ්වය පුරා සැරිසරමින් එදවස... ඒ... උතුම් හෝරාව... එලැඹෙනා තුරු.. නිවනටවත් නොපිවිස.. බලා හිඳිනා වගයි.

සෝභිතාවතාර.
2019/04/15 - අළුයම..

===========================================================
ගෞරව පිනිස ඔබගේ Face book පනිඩිඩය මෙහිදීද සමාජ ගත කරමි.
Rajitha Senaratne - රාජිත සේනාරත්න
April 13 at 10:39 PM
සිංහල -හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා විසින් නිකුත් කල සුභ පැතුම් පණිවිඩය .
කෘෂි ජීවන රටාවක් සහිත වූ සෑම සංස්කෘතියකටම පොදු වන අස්වනු මංගල්‍යය, එසේත් නැතිනම් විශ්වයේ පැවැත්මට ප්‍රබල සාධකයක් වන හිරුට කෘතවේදීත්වය පුද කරමින් පවත්වන සූර්ය මංගල්‍යය ශ්‍රී ලාංකික අප ද බක් මාසයේ මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන මහා සංස්කෘතික මංගල්‍යයකි.

සිංහල, දමිළ සැම එක්ව වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා එක්සත්ව, මහත් ප්‍රීතිමත් සිතින් සමරනු ලබන මෙවන් ජාතික උත්සව අවස්ථාවක් තවත් නොවන තරම් ය. එම සතුට, සාමය, සංහිදියාව, එකමුතු බව සැමවිටම අප සිත්සතන් තුළ පවත්වා ගැනීමෙන් සමස්ත සමාජය සාමකාමී යහපත් සමාජයක් බවට පරිවර්තනය වනු ඇත.

මෙම සිංහල දමිළ නව අවුරුදු උළෙල සමඟ බැඳී ඇති සාම්ප්‍රදායික සිරිත් විරිත් නූතන ලොව හමුවේ වුවද ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් පරිසර හිතවාදී බවින්, මානව හිතවාදී බවින් පිරිපුන්ය. එබැවින්ම මෙම සාම්ප්‍රදායික සංස්කෘතික උරුමය අප දූ දරුවන් වෙත හඳුන්වා දෙමින්, අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරගැනීමද අප සතු වගකීමකි.

සියලූ භේද දුරලා යහපත් සමාජයක්, නීරෝගීමත් ජනතාවක් සිටින සංවර්ධිත දේශයක් ගොඩනැංවීම වෙනුවෙන් නව අධිෂ්ඨානයන් සමඟ කැපවන සාමකාමී, සමෘද්ධිමත් සුබ නව වසරක් වේවා!

වෛද්‍ය රාජිත සේනාරත්න
සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති.

Friday, April 12, 2019

ජනාධිපතිවරයා ව්යංගයෙන් අවධාරනය කල මේ දේ කාටවත් වැටහුනාද මන්ද.! සෝභිතාවතාර - 2019/04/12

==================================================
ජනාධිපතිවරයා ව්යංගයෙන් අවධාරනය කල මේ දේ 
කාටවත් වැටහුනාද මන්ද.!
==================================================

සෝභිතාවතාර - 2019/04/12

https://t.co/bcEcZRuzJe

@BBCWorld @bbcsinhala @rupavahinitv @ITNSriLanka @adaderanasin @SirasaTVlk @Dailymirror_SL @lankaenewscom @cnni @MaithripalaS @hirufmsrilanka @nethfmsrilanka @RavayaWeb @RamanayakeR

Wednesday, April 10, 2019

රටක ජනතාවට වාසනාවන්ත දේශපාලන චරිතාප්රධානයක්.. රන්ජාගේ නිර්භීත කම තක්සේරු කර ගැනීමට බැලිය යුතුම මාධ්යය නිරාවරනයක් / වත්මන් අගමැටියාට යලි බලයට එන්නට කිසිදු උවමනාවක් නැත. එය සහතිකය. ඔහුගේ අරමුන ඔහු 2015 මුල් භාගයේදීම නියමෙට ඉටුකරගතිය... / සෝභිතාවතාර මාධ්යය ඒකකය - 2019/04/10

වත්මන් අගමැටියාට යලි බලයට එන්නට කිසිදු උවමනාවක් නැත. එය සහතිකය. ඔහුගේ අරමුන ඔහු 2015 මුල් භාගයේදීම නියමෙට ඉටුකරගතිය... පාහරයා...

එනිසා ඔහුට දැන් අවශ්යය කරනුයේ විරුද්ධ පක්ෂයට ගොස් විරුද්ධ පක්ෂ නායකයා වී පාර්ලිමේන්තුවේ දිය යටින් ගින්දර ගෙන යමින් ගජ මිතුරු රාජපක්ෂලා සමගින් ඩබල් ගේම් ගසමින් බොරු නින්දේ පසුවීමටය.

පාර්ලිමේන්තුවත්... රටත්... ජනතාවත්.. තව තවත් අගාදයට අැද දමමින් (අර්ජුන්) බැඳුම්කර බලලුන් ලවා කොස් අැට බාවා ගත් මහබැංකු වැල මදුළු මගින් දිවි අැති තෙක් වැඩ නොකොට සුර සැප විඳිමින් අජරාමර වීමටය.

එම නිසා රන්ජන් හැඳින්වූ ලෙඩ දුක් කර්ම විපාක, විශ්ව මාතාවගේ නාමයෙන්.. දුර්ගා කාලීගේ නාමයෙන්.. මේ සැමටමද එකසේ පොදු බව නුදුරු අනාගතය සාක්ෂි දරනු නියතය.

කෙසේ වෙතත් යලි එජාපයට අනාගතයක් නොමැති බව ස්ථිරය. එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ජයග්රහනය කෙසේ වෙතත් ලජ්ජාව වසා ගත හැකි ඡන්ද ප්රථිශතයක් ලැබීමට නම් අඩුම තරමින් ඒ නාමය රන්ජන් රාමනායක පමනක් විය යුතුය.

එජාප වලව් ඡන්ද සජිත්ට එජාපය තුල නායකත්වයක් වෙනුවෙන් කිසිදා ඉඩක් නොතබනු අැත. සජිත් නිහඬ විප්ලවයක් සිදු කලහොත් හැර...

වෙනත් යම් යම් (රාජිත,පාඨලී) වැනි අය කිහිප දෙනෙකු සිටියත් එජාපය නමැති සාධකය තුල ඔවුන් හටද මින් මතු අනාගතයක් නොමැත.

නමුත් එජාපයේ සිටියත් රන්ජන් හට ජනතාව බලය ලබා දෙනුයේ නියත ලෙසම වත්මන් ජනාධිපතිගේ කපාපු පළුවක් වන් රන්ජාද තමන් හට බලයක් ලදහොත් කල යුතු දේත්... නොකල යුතු දේත් මැනවින් හඳුනාගෙන කටයුතු කරනා නායකයින් වන බව විශ්වාස නිසාය.

නමුත් උනුත් එකයි.. මුනුත් එකයි.. හොරු තක්කඩි පාදඩ උන් හැරුනු කොට වැදගත් උගත් දක්ෂ අනිකුත් සීමිත පිරිසටද එජාපය තුල වත්මන් නායකයා සමග අනාගතයක් අැත්තේම නැත.

ඒ නිසා ඒ සැවොම වත්මන් ජනාධිපතිවරයා අවසන් මොහොතේදී සියළු පාට පක්ෂ තුල සිටිනා අදූෂිත සියල්ලෝම ඒකරාශී කොට ගොඩ නගනා මහා බලවේගයට ඒකරාශී වීමට අදිටන් කරගෙන සීරුවෙන් සිටින්න.

අවශ්යය කරනා සංවිධානාත්මක රහස්යය කතිකාවත් වෙනුවෙන් රන්ජන් කෙරෙහි දැඩි විශ්වාසය තබා කටයුතු කරන්න.

මේ සියල්ල 2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ පලවෙනි අධියරෙහි නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමියන් 2020 අවසන් අධියරේ මෙහෙයුම වෙනුවෙන් විශ්වයේ සිට තම අාත්මය අාතූරයා මගින් බල ගන්වා (ටෙලිපති සිස්ටම්) මගින් ඉතා රහස්යය ලෙස සිදු කරගෙන යනු ලබනා අවිහිංසාවාදී පෙල ගැස්මයි.

රටට ජාතියට අාදරය අැත්තෝ සියල්ලෝම ඒ උත්තරීතර අවසන් මෙහෙයුමේ කොටස් කරුවන් වීමේ භාග්යය වන්තයින් වන ලෙස අනුශාසනය කර සිටියී.

සැවොම බැලිය යුතු  රන්ජාගේ නිර්භීත මාධ්යය ප්රකාශය...
මෙතැනින් -  https://www.facebook.com/real.rr/videos/1250384241785226/ 

සෝභිතාවතාර විශ්වයේ සිට..
ජය නියතයි...
2019/04/10


Saturday, March 16, 2019

අතකින් ත්‍රිපිටකය අතකින් පෝරකය - කවදා දුරුව යාවිද මේ මාරකය....! සෝභිතාවතාර / 2019/03/16




 
6 hrs
අතකින් ත්‍රිපිටකය අතකින් පෝරකය - කවදා දුරුව යාවිද මේ මාරකය..!
https://t.co/yzFbKJhN7w
==========================================

සෝභිතාවතාර 2019/03/16


Tuesday, March 12, 2019

තිරුපති ගිය නීචයා ..! වැදිපතිගේ මළගෙදර ගිහින්..! ඉජු.. ඉජු.. ඉජු.. කුක්ක බයි කෑවඩ..!




================================================
තිරුපති ගිය නීචයා ..!    
     වැදිපතිගේ මළගෙදර ගිහින්..!  
       ඉජු.. ඉජු.. ඉජු.. කුක්ක බයි කෑවඩ..   =========================================================================================
යමක් හරි හැටි ගැඹුරින් අවබෝධ කොට නොගෙන කවුරු/කාට උනත් නිග්රහ කිරීම වැරදියී. මොකක් හෝ කවුරුවත් නොදන්නා කාරනයක් නිසා හෝ වැරදි වැටහීමක් නිසා හෝ එජාපයේ කොන්ත්රාත්තුවකට *(හෝ)* ඊනිව්ස් කාලයක පටන් වත්මන් ජනාධිපතිවරයාට එක දිගට ගැරහීම දැන් පුරැද්දකට ගිහින්. සිරාත් මරා වගේ උනානම් ඉතින් සොරිම තමයි. මෙහෙමත් නින්දා අපහාස කරනකොට. කාට උනත් ඉවසීමේ සීමාවක් තියෙනවානේ. මනුස්සයෙක් ඉවසන පලියට ඒකෙන් සීමාවක් නැතුව අයුතු ප්රයෝජන ගන්න හොඳ නෑ. මුකුත් නිසා නෙමේ. ඒක කරන කෙනාගේම පිරිමි කමට හොඳ නෑ. පොන්න සෙවලයෙක් වෙනවා ඒකා. ජනාධිපතියා එක්ක දැන් තියෙන නයි වෙෙරෙට රනියා කියන කියන හැම දෙයක්ම කරන්න එපා ඕයි. බල්ලෙකට උනත් අාත්ම ගරුත්වයක් තියෙන එකේ තමුසෙලාට දැන් ඒකත් නැද්ද. බලනවා පොඩ්ඩක් ටොයිලට් එකට ගිහිල්ල පිරිමි අැගවත් වෙනසක් වෙලා තියෙනවද කියල.. 

නමුත් ඊනිව්ස්ලාගේ අප දැනගෙන සිටි ඉතිහාසයේ පැවති සාමාන්යය ප්රථිපත්තිය නම් යහපත් දෙය අැගයීමත්, අයහපත් දේ විවේචනය කිරීමත්ය.

නමුත් මෑත කාලයක සිට අනපේක්ෂිත ලෙස ජනපතිගේ වැරදි යැයි සිතෙන දේ විවේචනය කරනා ඊනිව්ස්, දිගින් දිගටම එතුමා සිදු කරනා මත් ද්රව්ය විරෝධි වැඩ සටහන් සහ මෙහෙයුම් කිසිවක් නොදැක්කා සේ කටයුතු කරයි. කුහක/ලද බොළඳ ප්රතිපත්තියක් අනුගමනය කරයි.

සාමාන්යය දැනීමක් අැති කුඩා ලමයෙකුට උවත් යම් වැටහීමක් අැති එජාප නායකයා අැතුළු තවත් යම් යම් එජාප නියෝජිතයින් දැඩිසේ වගකිව යුතු ලෝක හොරකම ගැන විවේචන කිසිවක් ඉදිරිපත් කල නොහැකි ලෙස උගුරේ සිරවී අැති බැඳුම්කර මගඩිය ගැන අැල් වතුරත් නිමලා බොයි. 

හැබැයි අප්පලාගේ රාජකාරී නිල රථ වගකීමක් නොමැති ලෙස තමන්ලාගේ දඩබ්බර පුතනුවන්ලා හට හිතුමතේ රැගෙන යාමට ඉඩදී තම පක්ෂය පවා රට හමුවේ බාල්දු කරවමින් මරු කැඳවා අද දින අවසන් කටයුතු සිදුකල බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ඒ නිවසට ගිය නීචයාගේ මල/ගමන නම් ක්ෂනයකින් පෙනී ප්රවෘත්තියත් පල කර අවසන්ව අැත. 
(https://t.co/YTKjO3S7p6) නීචයා මළගෙදර ගිහින්..! (ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.11, ප.ව.8.25) 
නමුත් දුෂ්ඨ කමේ උපරිමය කොතෙක්ද යත් අද එජාප අාණ්ඩුවේ අයවැය ජයග්රහනය ගැන එජාපයටත් වඩා උඩ පනින්නේ මුංනේ යකෝ.. ඒ මොකද මේ තරම් අාතල් එකක් මුංට..!
(https://t.co/VNhpDPbNom) යළි ඉපිදේ ආණ්ඩුවේ අය වැය වැඩි ඡන්ද 43 කින් ජයගනී; පක්ෂව 119 යි විපක්ෂව 76 යි; ජවිපෙ රාජපක්ෂලා සමග එක්ව ඡන්දය ‌දෙයි; ‌පොහොට්ටුවෝ ‌හොර ඡන්ද දාන්න හදති (ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.12, ප.ව.7.00 -‌දෙවන සංස්කරණය -ප.ව.8.00) 
නෑ.. ඔය මොකක්වත් නෙමේ. මේකයි මට හිතෙන විදියට වැඩේ. මරාගේ අාණ්ඩුව කාලේ ඉඳන් මුං ගුටිකාල අායතනයත් කුඩුකරගෙන වැටිල පන ගිහිල්ල එජාපය වගේම නහුතෙට බංකොලොත් වෙලා හිටයේ වැලේ වැල් නැතුව..

ඒ කාලේ වත්මන් අාණ්ඩුව බලයට අාපු මුල් කාලේ මේ දුක් ගැනවිල්ල ගැන කොතෙකුත් කිව්ව, කිව්ව එකෙක්වත් අැහැක් කනත් අැරල බැලුවේ නැහැ. 

නමුත් ඊනිව්ස්ල ඒ කාලේ වත්මන් ජනපති සහ අගමැති බලයට ගේන්න සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයට මාර සපෝට් එකක් දුන්න ජීවිත පරදුවට තියල. ඒ නිසා පැවති අාණ්ඩුවේ රාජපක්ෂ වාදීන්ගෙන් සිදු උනු ඒ අඩම්තේට්ටම් වෙනුවෙන් යුතුකමක් විදියට යම් සහනයක් සලසලා දෙන්න බලයට පත්වුනු යහපාලන රජයට ඕන තරම් පුලුවන්කම තිබුන. නමුත් ඒක ඒ වෙලාවේ කෙරුවේ නැහැ. අප අතර මොන අරෝ/අරාවන් විවේචන, වචන වලින් ගහ/බැන ගැනීම් තිබුනත් සෝභිතාවතාර ඒක හරිම වැරදියි කියලා අදටත් තනි මතයේ එලෙසම ඉන්නවා.

මොකද අපි සේරමල්ල මොන ප්රශ්න, බාධක, කම්කටොලු, විරසක නොහොඳ නෝක්කාඩු කම් පැවතියත් (යහපත වෙනුවෙන් අපි සැවොම කරනා අරගලයේදී ඉන්නේ එකම කඳවුරකයි. ඉතින් මොනව උනත් අපි කවුරුත් ඒ සටන මොන තරම් අපහසුදායක කාරනාවන් නිසාවත් කිසිසේත් අත් හරින්නේ නැහැ) ඒ නිසා එවන් අවස්ථාවකදී අපේ කඳවුරේ කාට උනත් තියෙන දුක් ගැහැට අපිටත් දැනෙනවා පෙනෙනවා. මේ දැනුත් රෝමකූප අවධි වෙනවා ගතේ හිරිගඩු පිපෙනවා.

කෙසේ වෙතත් ඒ දවස්වල ඊනිව්ස් සඳරුවන්ලාට තම වෙබ් අඩවිය තව දුරටත් ඉදිරියට ගෙන යාමට පැවති අාර්ථික ගැටළු හැමදාම (ඔබගේ සහයෝගයෙන් තොරව ඊනිව්ස් තවදුරටත් පවත්වාගෙන යානොහැක යනුවෙන්) වැකි මගින්ම ප්රේක්ෂක ජනතාවට කොතෙකුත් කිව්වත් නිකම්ම නිකන් ප්රවෘත්ති කියෙව්වා මිස මිනිස්සුත් එක ශත පහකවත් අාධාරයක් කලේ නැද්ද කොහෙද. ඔය ජනතාව කියන්නේත් මහ අමන ජාතියක් වෙලාවකට මොන තරම් සේවය කලත් ඩිංගෙන් සේරම අමතකයි. හරිම අත්මාර්ථකාමියී.. ඒක නිසයි ඔය සමහර විට රටට යමක් කරන්න කියල යහපත් චේතනාවෙන් දේශපාලනයට එන සමහර දේශපාලකයෝත් පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නේත්..! අපි වගේ අය ඉතින් ප්රථිපත්ති අාරස්සා කොරන හින්ද බඩගින්නේ මලත් අසූචි බුදින්නේ නැත.

අපේ මේ අැඟේ තියෙන අමාරුවටයි. සෝභිත අණ නියෝග ඉවත හෙලන්නට කොහෙත්ම හැටියක් නොමැති නිසායි... විශේෂයෙන් අයිතිකාරයාගේ කිසිම විමසීමක් අවසරයක් නැතිව එකිනෙකාලාගේ විවිධ උවමනාවන්ට අනුව හෙට දවසේ මේ ලෝකයට මේ රටට බිහි වන්නට සිටිනා නූපන් අහිංසකයින් (මතු පරපුර) වෙනුවෙන් තමයි අපේ නිර්ව්යාජ පෙනීසිටීම/දිවි හිමියෙන් කැපවීම.

ඒ නිසා අපට කාගේවත් (Credit) සම්මාන/සහතික අවශ්යය නැහැ කොහෙත්ම. ඒ නිසාමයි සෝභිතාවතාරයේ අාතූරයා පවා අදෘශ්යයමාන.

අන්න ඒ නිසාමයි ඒ කාලේ අතේ අැති විදියට එක ඩොලරයකින්වත් අාධාරයක් ඊනිව්ස් වෙත සහයෝගයට ට්රාන්සර් කරන්න හදවත තුල තිබුනු උවමනාව ඉෂ්ඨ කරන්නට සෝභිතාවතාරයට බැරි උනේ...

ඉතින් ඔන්න ඔය විදියට ඊනිව්ස්ලාගේ මේ සේරම අසරන කම් දෙස තමන්ගේ සිත පමනක් දන්නා සූක්ෂ්ම සැලැස්මට අදාල අවස්ථාව එනකම් කල් මර මරා බලාගෙන හිටපු අවස්ථාවාදී අර මැස්මොරයිස් ඔස්තාර් බලල්ලු ලවා කොස් අැට බාවලා නින්ද ගිහිල්ල වගේ ඔළුවේ ගූ තලියක් තියාගෙන මං ක්ලීන් කියනා මුත්.. [But.. මිස්ටර් රියල් ඩඅර්ටි (Mr.Real Dirty)ඒ ටයි/ගැට පොකිරිස්සා කපටියා, හැම වරදකින්ම හීනියට ෂේප් වෙන්න අති දක්ෂ ලෝකාේත්තර ගල් අාඳා ඒජේඅාර් මාමගේ නරි/බලු/බෑන වෙච්චි පාර්ලිමේන්තුවේ නායකයාට වත්මන් ජනාධිපතිවරයා එදා ඔය දේ වෙන බව දිවැසින් දැනගෙන හූන කියනවා වගේ කට කැඩෙනකම් එපා කියද්දීත්..

නෑ, නෑ බය වෙන්න එපා බිර්ජුන්/බිජ්ජා මගේ හොඳ යාළුවා. මට විශ්වාසයි. ඕන දේකට මං වග කියනවා කියල අාපු ගමන් පුදපි යකා කියල ගෙන්නුවේ නැතෑ ලෝකේ කාපු පට්ට හොරෙක්ව අාණ්ඩුව අතට අරන් දවස් ගානක් යන්න කලින් මහ බැංකුවේ අධිපතිය කොරල, හෙන ගහන්ඩ මුන්ට.

නොද්දකින් 62 ලක්ෂයක් සබුද්ධික ජනතාවගේයි සෝභිත මාහියන්ගෙයි අාත්ම ගෞරවය කෑවා ගල් මූසලයා.

අඩු ගානේ දැන්වත් රටට පේන්න ටිකක් දඟලලා පෙන්නපියකෝ බාෙල තක්කඩියෝ මගේ අතින් ලොකු අත් වරදක් උනේ මට සමාවෙන්න. මම බිර්ජුන්/බිජ්ජව ලංකාවට ගෙන්වන්න පුළුවන් හැම දෙයක්ම කාෙරනවා කියල කියපියකෝ යකෝ... අපේ අාත්ම ගෞරවේ අාරස්සා කොර ගන්නවත් අපිට හිනා වෙන උන්ගෙන්... උඹලට නෙමේ දැන් පුරස්නේ වෙලා තියෙන්නේ අපිටයි. කබ්බන්ගෙන් ඉන්න නෑ... නෝන්ඩිය.. අඩි 6 ක් යට දැන් මූන ඔබා ගන්න වෙලා තියෙන්නේ අපිටයි. 

බලහන්කෝ කොච්චර වැරදි සිදු ‍කලත් අර හිටපු ජනපතියා මහින්දයා කිව්වනේ බොලං රට ඉදිරියේ... මං වැරදි කොලා.. මං හොරු රැක්ක.. ස්ත්රීන් 100 ක් විනාශ කරල පාටි දාපු දූෂිතයෝ මල්ලිට කියල සුදු වෑන් වලින් ගෙනිහිල්ල ගිරිතලෙන් මෝරුන්ට දෙන්න බැරි උනා, කුඩු බන්සා හෙලිකොප්පරෙන් ගිහිල්ල අාරස්සා කොරල මගේ රෙද්දෙත් අසූචි උලා ගත්ත, ෆයිල් හැංගුවා.. නඩු කැඩුව.. මාර/පුත්තු කොළඹ/නුවර අග/නගර වැලි කොට්ට වලින් වහල රට සමච්චලයට ලක්කොරානකං බකන්/නිලන් උන්නා... ගෙදට්ට වෙලා හිටං.. බිබී සරම උස්සගෙන හැමෝටම බැන බැන හාන්සි පුටුවේ කකුල් දෙක උඩ දාගෙන.

බොරු අාදරේ පෙන්නගෙන වටේ හිටපු උන් බිලි බෝයි කරලා තමාව බොක්සිං කෝට් එකට අැදල දාල සිරාගෙන් කුදාර් වෙන්න ගුටි කවෝල නැතිබංස්තාන කොරානකං දන්නේම නෑ... දැන් තමයි තේරුනේ මං තමයි ගොන් තඩිය කියල... 

කියල ඔය යස අගේට පාපෝච්චාරනයක් කොලේ.. හ්ම්.. මේ මම හීනෙයක්වත් දැක්කද... අෑ.. අනේ මන්ද ටෙලිපති පනිවිඩයක් අාව විශ්වයෙන් අායි අහන්න දෙයක් නෑ මේක සෝභිතාවතාරයේ වැඩක්... මට කිව්ව... මම  ලිව්ව... ඕං අපිව එහෙම අල්ල ගන්න එපා. අපි අහිංසකයි හොඳේ... මම මේව නොලිව්වොත් උන්නාන්සේ මහ රෑට අැවිල්ල මගේ බෙල්ල හිර කරනවා.. අහිංසක අපි වගේ අය ඉතින් හැම පැත්තෙන්ම තැලෙනවා. කරුමෙ..

අැත්තමයි සත්තකයි  ජිරිසේන  නොවුනනම් මෙලහකට ප්රජා අයිතියටත් කෙලවෙලා මරාගේ... අන්න ඒකයි අර කියමනක් තියෙන්නේ මෝඩ මිතුරන්ට වඩා උගත් හතුර හොඳයි කියල... බොරුද මං අහන්නේ.. කියමු බලන්ඩ තාමත් පරක්කු නෑ.. හැදෙන්ඩ ඕන කමක් තියෙනවනම් දැන්වත්...!

....හැබැයි ඒ සේරම පව් හෝදගෙන සැනසිල්ලේ මැරෙන්න එකම එක පිනකුත් කොර ගත්ත මහින්ද උන්නැහැ පහුගියදා. ඒ තමයි තමාව කාල දාල, තමාට කෙලාේපු හුත්තිගේ පුතාලා පොදියටම දුන්න ගේමක් අායි බඩුම තමා. බලාගෙන ගියාම අන්තිමේ මාේඩ මිතුරන්ගෙන් තමාව බේර ගන්න ඉතුරු උන තමාගේ උගත් හතුර අාප්පයත් එක්ක පොඩි ගේමක් ගහල ඩීල් එකක් දාල බිත්තර අාප්ප පාරක් දාල අවස්ථාවක් නිර්මානය කොරල හිටංං සෙට් එකම රජ ටිකට ගොනාට අන්දෝලා ගෙනිහිල්ල දැම්ම ජීවිතේටම අායි ගොඩ එන්න බැරි වෙන්න කොලනියකට. ඒකට අැඩ්රස් නෑ... පිපෙන්න කලින් පරවුන පොහොට්ටුවක් විතරයි.



අනේ මන්ද/කොරන්න, උඩ ඉඳල පහලට අාපහු බලාගෙන යනකොට නිකන් අන්ඩර/දෙමලයක් වගේ. පටන් අරන් තියෙන්නේ එකකින් මගට යනකොට වෙන එකක්. ඉතින් අාතූරයා මක්කද කොරන්නේ ඒකට. අාතූරයා ලිව්වේ එයාට සෝභිත හිමියන් විශ්වයේ ඉඳන් ටෙලිපති කරපුවා. තොප්පිය හරි අය තම තමන්ට අයිති තොප්පි අරන් දාගෙන පුළුවන් නම් පමනක් ඔය වැටිල ඉන්න නරා වලවල් වලින් ගොඩ එන ක්රමයක් බලන එකයි තියෙන්නේ.

බුදු හාමුදුරුවෝ බණ කිව්වේත් හැමෝටම නෙමේනේ. තේරුම් ගන්න පුළුවන් සහ හදා ගන්න පුළුවන් කියල හිතපු අයට පමනයි. මොකෝ සෝභිතාවතාර මැරිලත්/මලාට අර පාවා දුන්නු පාදඩ පනික්කි/වංශයා, ගොබ්බන්පිල/හොරා, අර තවත් ඉන්නේ මූසලයෝ ටිකක්, උන්ගේ නමක්වත් සඳහන් කොරනවා දැකල තියෙනවද කවදාවත්...

නෑ බුදු හාමුදුරුවෝත් හදන්න බැරි උන්ව මරල දැම්ම. ඒ කියන්නේ අත්හැරිය. සෝභිතාවතාරත් එහෙමම තමා. තාමත් කිසියම් හෝ අාදරයක්, කරුණාවක්, සැලකිල්ලක් තියෙන, හදා ගන්න පුළුවන් වෙයි කියල හිතන අයට පමනයි මේ වගේ ව්යංගාර්ථයෙන් හරි අනුශාසනාවක් කරන්නේ...

ඉතින් කොහොමින්, කොහොමින් හරි අන්තිමේ ඊනිව්ස් කාරයා අහු උනා රනියගේ උගුලේ. කෑව බැඳුම්කර කොමිස් කුට්ටියක්. දැන් ඉතින් අර ගල උඩ පහරපු හොර බළල වගේ ඉන්නව බෙට්ට වහ ගන්න හැටියක් නැතුව එජාපයට කඩේ යමින්. නොකලොත් ගූ කාපුවා එලිවෙයි කියන බයට. ඉඳල හිටල ඔය ජාමේ බේරගෙන ප්රේක්ෂකයෝ ටික රවට්ටන්න විතරක් පොඩි ජෝක් කෑල්ලක් දානව රනිය ගැන. කිව්ව වගේම ඔය අදත් දාල තියෙන්නේ පැල් කවියක්...
(https://t.co/RlcuRXf4Ec) (තිරුපති ගිය වැදිපති..! කියල) (ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.11,
ප.ව.10.30)

ඒවත් ඉතින් ලොක්කගෙන් අවසර අරන් තමයි දාන්නේ. අැයි දැන් කුක්ක වෙලානේ ඉන්නේ. ඉජු.. ඉජු.. ඉජු.. කුක්ක බයි කෑවඩ..

සෝභිතාවතාර විශ්වයේ සිට ටෙලිපති කර අාතූරයා ජනගත කල වගයි - 2019/03/12.
=========================================================================================

Sunday, March 10, 2019

ඔව්.. අප මෙවර අපගේ 2020 දෙවන සෝභිත මෙහෙයුම නියත ලෙසම අවසන් කරන්නෙමු. අද මිය ගිය මෙම උත්තම පොලිස් නිළධාරියාගේ දේහය මත සියළු ජනතාව නියොජනය කරමින් දිව්රා සිටිමු. සෝභිතාවතාර - 2019/03/10

=================================================================
අැත්ත වසන් කර බොරුව ජනගත කොට රටේ ජනතාවගේ ධනයෙන් සුර සැප විඳිමින් පාදඩ දේශපාලනය වෙනුවෙන් රෙදි නැතිව නිරුවතින් කඩේ යන මේ රටේ බහුතරයක් ස්රව්යය, දෘශ්යය, මුද්රිත, සක්කිලි ජඩ මාධ්යය ජාල නූතන යුගය වන විට සුසාන භූමිය වෙත යවමින් ජනතාවාදීව.. ජනතාව හා ඒකරාශීව.. ජනතාවට මහත් වූ ශක්තියක් අත්වැලක් වෙමින් ජනතා සටනේ පෙර ගමන් කරුවකු බවට පත්ව සිටිනා සමාජ මාධ්යය හමුවේ ජනතා වාදීව අපක්ෂපාතී ලෙස කටයුතු කරනා ගොසිප් ලංකා නිව්ස් වෙඩ් අඩවියට මේ සමගම සමස්ත ජනතාවගේ උත්තමාචාරය පුදකර සිටිනා වගයි. සෝභිතාවතාර
=================================================================
10/32019
https://www.gossiplankanews.com/2019/03/14-oic-borella-died.html#more
සුගිය 24 වනදා අලුයම 04.30ට පමණ බම්බලපිටිය මාර්ග සංඥා පද්ධතිය ආසන්නයේ දී රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා ඊයේ රාත්‍රී ජීවිතක්ෂයට පත්ව තිබේ.
=================================================================
පාහර අප්පලාගේ නිල රථවලින් ජනතාවටත්, නීතිය රකිනා පොලිස් නිලධාරීන්ටත් අනතුරු සිදුකර පලා යමින්, මරු කැඳවමින් රටත් ජනතාවත් තමන්ගේ පයට පෑගෙන දූහුවිලි තරමටවත් නොතකනා පාදඩ දේශපාලනය මෙරටින් තුරන් කිරීමේ අදිෂ්ඨානය අද මිය ගිය මෙම උත්තම පොලිස් නිළධාරියාගේ දේහය මත සියළු ජනතාව නියොජනය කරමින් දිව්රා සිටිමු.
ශාප වේවා.../ශාප වේවා.../ශාප වේවා..../ 
අබ්බගාත වී හෝ සිහිමද ගතියෙන් හෝ මෙම ස්ථානාධිපතිවරයා ජීවත් වූවානම් මේ බල්ලන් මෙම සිදුවීම ඉතිහාස පොතෙන් කටුගා දමනු නියතය. නමුත් දැන් ඔහු තම ආදරවන්තයින්ගෙන් ඈත්ව ඔවුන් සදාතනික දුකට පත් කොට ජීවිතය හැර ගොස් අවසන්ය.

දැන් අපි බලා සිටිමු අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියා.

හෙට දවසේ මෙවැනිම වූ තවත් මිනිස් බිල්ලකට/ගොදුරකට පාදඩ දේශපාලනයට ඉඩක් නොතබා වන්දියකින් හෝ මල මිනියකට ලැබෙනා අවැඩදායක උසස් වීමක නිල නාමයකින් සටන හමාර නොකරමු.

එම නිසා මින් මතු මේ පාදඩ රටේ, පාදඩ දේශපාලනයට තිත තැබිය යුතු කාලය උදාවී ඇති බව සමස්ත රටේ ජනතාව අවබෝධ කොට ගත යුතුය.

ඉදිරි තීරණාත්මක මැතිවරණයේදී සියල්ලෝම ඒ සඳහා සූදානම් වෙත්වා.

සමස්ත පොලිස් ප්රජාවත්... සියළුම අාරක්ෂක අංශත්.... රටේ මුලු මහත් ජනතාව හා ඒකරාශීව මේ රටේ නවමු දේශපාලන සංස්කෘතියක් බිහි කරලීම සඳහා අත්වැල් බැඳ ගත යුතුය.

අප නැති කලක ඔබ/අප සැමගේ අහිංසක දුවා දරුවන් හට නිරුපද්රිතව වාසය කල හැකි යුක්ති ගරුක, කාටත් එක හා සමාන නීති ගරුක සමානාත්මතාවාදී රටක් බිහි කරලීම උදෙසා දිවි හිමියෙන් කැපවෙමු.

මෙවර කිසි ලෙසකින්වත් මේතාක් කල් සිදු කල අත්වැරදීම් කිසිවකට ඉඩ නොතබමු.

   නිල්      කොල      කුරහන්    පාට පක්ෂ තක්කඩි දේශපාලකයින්ගේ අවස්ථාවාදී රැවටුම් බස්වලට හසු නොවෙමු.

‍අවස්ථාව උදාවන තුරු කඳවුරු බැඳ සීරුවෙන් සිටිමු.

සෝභිතාවතාර විශ්වයේ සිට  නපති හා ඒකාබද්ධව  සියළු පීඩිත ජනතාව සමගින් සටන් පෙරමුනේ...


///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

ඒ උදෙසා මේ වන විට  උපාසක නයා හැව අැර පෙනේ කොර හිටo..  නිර්භයව.. නිර්පාක්ෂික ප්රථිපත්තියක් අනුගමනය කරමින් ජනතාවාදීව රටේ සියළුම මාපියන් හට මහත් භීතියක්ව අැති තම දුවා දරුවන් මත් රකුසාගෙන් හා අවලම් සමාජයෙන් ගලවා දීම වෙනුවෙන් තම දිවිය පරදුවට තබා කටයුතු කරනා ජනාධිපතිවරයාට සත්යයත්.. යථාර්තයත්.. වටහා ගනිමින් සියළු සෑම මාපිය/දුවාදරුවෙක්ම ශක්තියක් වේවා.

ඔහු මූනිච්චාවේ සංඛේතයක් වන් උඩු රැවුල්කාර (ජඩ/ජනමාධ්යය කැමරාවට රටේ දරුවන් වැලඳ ගන්නවා හසුවන මුත්... පැපරාසී කැමරාවට තම පංගුකාර කුඩු/ලන්සා බදාගනු හසුවනා) බොරු අප්පච්චී කෙනෙකු නොව.....
............හදබැඳි සෙනෙහසින් තමාගේ දරුවන් සේම රටේ මාපියන්ගේ සමස්ත දරුවන් හටද ලයාන්විතව මානව දයාවෙන් යුතුව ක්රියා කරනා එදත් අාප්ප කෑ.. අදත් අාප්ප කන.. හෙටත් අාප්ප කෑමට සූදානම් ජනාධිපති ධුරයයි, තම ජීවිතයයි දෙකම එක වර උවත් අත හැරීමට අැති සූදානම ජනතාව ඉදිරියේ පසක් කර අැති නිර්ව්යාජ වූ සැබෑ පීතෘවරයෙකි  වත්මන් ජනාධිපතිවරයා. 

නමුත් හිටපු ජනාධිපතිවරයා හට රටේ සමස්ථ ජනතාවගේ සහ දුවා දරුවන්ගේ ඉටු දෙවියකු ලෙස වන්දනීයත්වයට... පූජනීයත්වයට... පාත්ර වීමට යස අගේට අවස්ථාව සලසා ගත හැකිව තිබීයදී, බල ලෝභීත්වයත්... පවුල් වාදය නිසාත්.. මිස දිඨුවන් පිනවීමට කටයුතු කිරීම නිසාත්... 

.....ලෝ පාලන විශ්ව මාතාවගේ උදහසට ලක්ව ශාප ලැබ ජනේලයේ එල්ලී තමන් විසින්ම තමන්ගේ ගෙල වැලලාගෙන නිකම්ම නිකම් හිස් මන්ත්රීවරයෙකු ලෙස අදටත් පවු පල ගෙවනා කරුමක්කාරයෙකු වූ හිටපු ජනාධිපතිවරයාගේ ඒ අඤ්ඥාණවන්ත ඉතිහාසය පූර්වාදර්ශයට ගනිමින් වත්මන් ජනාධිපතිවරයා ඉහත විප්ලවය සිදුකොට ජනතාවගේත්... දූදරු සංහතියේත්... වන්දනීයත්වයට, පූජනීයත්වයට පත්ව විශ්රාම ගතවන බවට මෙන්න කැට සෝභිතාවතාරයෙන්.

///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////


වත්මන් ජනපති එදා, නිකම්ම නිකම් සිරිසේනව අපේක්ෂා භංගව තමන් වහන්සේ ජීවත්ව සිටි සමයේදීත්... අපවත් වීමෙන් අනතුරුවත්, නොවෙනස්ව කිසිවෙකුටත් තමා අසරන කිරීමට ඉඩ නොදී ජනාධිපතිවරයාට ශක්තියක් වූ එකම අය විශ්වයේ වැඩ වසනා සෝභිතාවතාරය පමනි.  රට සහ ජනතාව යන ඒකායන පැතුම පමනක් හදතුල අැතිව සිටිමින් සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකල පසුව, ඉතිහාසය පුරාමත්... වර්තමානයේදීත්... අනාගතයේදීත්... කිසිදු වාසි ප්රයෝජනයක් ඒ වෙනුවෙන් වන්දි පිනිස අපේක්ෂා නොමැති බව දිව්රනා දිවියට අැති අාශාව බැහැර කොට තමන් වහන්සේගේ දූත මෙහෙවරට කැපවූ තම අාතූරයා නිදහස් කාෙට නිවනට පිවිසීම පමනක් සෝභිතාවතාරයේ අපේක්ෂාවයි.

ඒ අරමුන සාක්ෂාත් කරවනු අරබයා තමන් වහන්සේගේ හඬ නිහඬ කිරීමට තම අවතාරය අරක් ගත් මිහිමඩලේ මෙවකට සිටිනා උත්තරීතරම සුදුස්සා තම අාතූරයා සත්පුරවැසියා මරා දමනු ලැබුවහොත් මෙවැනිම වූ තව තවත් දස දහසක් සුදුස්සන් සොයා යමින් තමන් වහන්සේගේ අාත්මය එතුලට වැද අවතාරයක්ව සෝභිතාවතාරයේ නොනිමි සටන තම සිහිනය.. අරමුන.. ජය ගන්නා තුරු අාපසු නොහැරෙනා බවත් ශපත කර සිටියී.

සෝභිතාවතාරයන් 1 ක් මියෙන විට තව 10 ක් උපදීම නියතය/ශපතය. 

සෝභිතාවතාර විශ්වයේ සිට දැඩි අධිෂ්ඨානයෙන්...
2019/03/10


2015 ජනවාරි 08 වැනි දින අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ අභිමතය පරිදි මෙසිරිලක මහ පොලව මත රටේ නායකයා ප්රධාන පුරවැසියා විධායක බලැති ජනාධිපතිවරයා ලෙස අභිෂේක කරවූ මෛත්රීපාල සිරිසේන නමැති වත්මන් ජනාධිපතිවරයාගේ සත්යය ස්වභාවය කවරේදැයි.. සාමාන්යය මනසක් අැති බහුතර සාමාන්යය ජනතාවට අවබෝධ කොට ගැනීම අසීරු උවත්...

නුදුරු අනාගතයේදී දැක ගත හැකි මීලඟ 2020 තීරනාත්මක මැතිවරනයේදී... නියත ලෙස බලලෝභී අපේක්ෂකයෙකු ලෙස කිසි ලෙසකින්වත් යලිදු වතාවක් මැතිවරන සඳහා ඉදිරිපත් නොවී (ඉදිරිපත් වනවානම් තම දිවිය පරදුවට තබා වර්තමානයේ සිදු කරනා සියළු ජනතාවාදී මෙහෙයුම් කිසිවක් නොසිදුවනු අැත) මෙරට තුල ඔහු සිදු කරනා නිහඬ විප්ලවය තුල රටේ සමස්ත ජනතාවට දැකගත හැකිවනු  අැති බව නියතය.


/////////යම් කිසි ලෙසකින් හෝ සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපත කල ඒ උත්තරීතර ජනතාවාදී පොරොන්දුව ඉටු නාෙකොට ජනතාව රැවටුවහොත්  සහ/හෝ  තමාව අඩි 6 ක් පොලව යටට යවන්නට පෙරමං බලා සිටි අලිබබා සහ හොරු 40 හේ පොහොට්ටු පක්ෂයේ දේශපාලන වේදිකාවකට ගොඩ උවහොත්  සෝභිතාවතාර නොපමාවම  විශ්වයේ සිට පැමින තම අාත්මය අාතූරයාගෙන් නිදහස් කොටගෙන සෝභිතාවතාරය.. ජනාධිපතිවරයාව තමන් වහන්සේ වැඩ වසනා විශ්වයේ අවාසගෙයි අැබිත්තයාගේ තනතුරට රැගෙන යන බව  ප්රථම වතාවටත් අවසන් වතාවටත් අවධාරනයෙන් ශපත කරමි. අපට දැන් අාපසු හැරීමක් තිබිය නොහැක. එක්කෝ රට සහ ජනතාව නැතිනම් මරනය... ගේම් ඒකකදී බැට් නොකර තට්ටු දමමින් ජාමේ බේරාගෙන සිටියදී දැවී යාමට වඩා.... කම්අගෝ/චිකාගෝ කියා 6 / 4 දීලා අදිමින් බැට් කර සිටියදී දැවීයාම... සැපයකි/සතුටකි. ජීවිතයම මෙම කුජීත දේශපාලනය නිසා වියැකී ගිය අපට දැන් කුමකට නම් තවත් ජීවත් වීමක්  මතු පරපුරට හෝ යහපත් හෙටක් බිහිකර දී මිය යනු මිස..../////////

නමුත් ජනාධිපතිවරයාද කිසිසේත් තම උතුම් ප්රථිපත්ති පාවා නොදී තම පෞර්ශ්යය ගති ලක්ෂනයන් මොනවට විදහා දක්වමින් පසුගියදා මහනුවරදී පවත්වන්නට යෙදුනු පොහොට්ටු පක්ෂයේ ප්රතම නිල රැලියේ වේදිකාවට ගොඩ නොවී ප්රතික්ෂේප කර හරිනු ලැබුවේය.

ඊටත් වඩා ඒ පිලිබඳ සාක්ෂි අනාගත දේශපාලන වේදිකාවන් සම්බන්ධයෙන් අවශ්යය නොවනු අැත.

නිල්, කොල, කුරහන්,    නිල්      කොල      කුරහන්   කිසිදු දේශපාලන පක්ෂයක් හා දැඩි සබැඳියාවන්... ලබැඳියාවන්... නොමැතිව නිර්භයවද.. නිර්පාක්ෂිකවද.. ජනාතාව ගැන පමනක් විශ්වාසය තබා ජනතාව වෙනුවෙන් සෝභිත සිහිනය යථාර්තයක් කරවනු අරබයා කැපව සිටිනා වත්මන් ජනාධිපතිවරයා (බොරුවට රඟපෑවාට) දැන් ඔහුට පක්ෂයක් කියා දෙයක් නොමැත. ඔහු දැන් ස්තිරවම නිර්පාක්ෂිකය. නමුත් ඔහු ජනතා පාක්ෂිකය.. ඔහු සියළුම ජනතාවගේ නිර්පාක්ෂික නායකයාය. මෙය සමස්ථ ලෝක දේශපාලනයටම කදිම පරමාදර්ශයකි.../ පූර්වාදර්ශයකි.

ඒ බව මේ වන විට තහවුරුව අැති නිසයි.. සෝභිතාවතාර ඉතාමත් විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව ජනතාවට වදාරා සිටින්නේ, විශේෂයෙන් නිල්/කොල/කුරහන්/ (නිල්,කොල,කුරහන්) ගෝත්රිකවාදී නූගත් පාක්ෂිකයින් හට අවධාරනය කර සිටින්නේ තමන්ගේ දුවාදරුවන් හට අනාගතයේදීවත් යුක්තිය/සාධාරනය/විමුක්තිය/ උදාකර ගතයුතු නම් ජනපති කෙරෙහි පමනක් විශ්වාසය තබා ඉදිරි කාලයේදී කටයුතු කරනා ලෙස.

ඒ වාගේම තීරනාත්මක මැතිවරනයක් එලැඹීමට අාසන්නයේ පොලිසියත්... මාධ්යයත්... තමන් බාරයට අත්පත් කර ගැනීමෙන් වත්මන් ජනාධිපතිවරයා සැරසෙන්නේ කිනම් ගේමකටදැයි (පොල් පැලය කන්නදැයි) සබුද්ධික වූ 62 ලක්ෂයක් තීරක දේදුනු ප්රජාවට නම් වැටහිලා අවසන්ය...

ඔව්.. අපි මෙවර අපගේ මෙහෙයුම නියත ලෙසම අවසන් කරන්නෙමු. එය විශ්ව මාතාවගේ නියත අනාවැකියකි.

සෝභිතාවතාර විශ්වයේ සිට තම අාතූරයා වෙත අවධාරනයෙන් ටෙලිපති කොට මෙම දිව්රුම් පෙත්සම ජනගත කරවූ වගයි..
2019/03/10