Friday, November 9, 2018

2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ තෙවස් පූර්න ගුණ සැමරුමේදී පොදු අපේක්ෂක වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජාති ද්රෝහියාව නිරුවත් කළ සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම් කරු මහාචාර්යය සරත් විජේසූරිගේ අරුම පුදුම කතාව - ලංකාවේ සියලු දෙනා ඇසිය යුතු සත්‍යයේ දෝංකාරය... https://www.facebook.com/storysl/videos/2267443906659668/ සෝභිතාවතාර උදහසින්... 2018/11/08

2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ තෙවස් පූර්න ගුණ සැමරුමේදී පොදු අපේක්ෂක වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජාති ද්රෝහියාව නිරුවත් කළ සාධාරන සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයේ කැඳවුම් කරු මහාචාර්යය සරත් විජේසූරිගේ අරුම පුදුම කතාව - ලංකාවේ සියලු දෙනා ඇසිය යුතු සත්‍යයේ දෝංකාරය... https://www.facebook.com/storysl/videos/2267443906659668/ 
සෝභිතාවතාර උදහසින්...
2018/11/08

සෝභිතාවතාර විශ්වයේ සිට....

පොරොන්දු කඩ කිරීමට පෙර එදා...

පොරොන්දු කඩ කඩකල පසු මෙදා...

Thursday, November 8, 2018

2015 ජනවාරි 08, අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ සැබෑ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස ඔබ සපත කල පොරොන්දුව කිසි ලෙසකින්වත් කඩ නාෙකරනු අැතැයි උන් වහන්සේගේ තෙවැනි ගුණ සමරුව යෙදී අැති අද දින වත්මන් ජනපතිඳුන්ගෙන් නැවත නැවතත් අපේක්ෂා කරමි. සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා. 2018/11/08

Nov08
රට තුළ සාධාරණ සමාජයක් ‍පිහිටුවීම වෙනුවෙන් ඇප කැප වී සිටියදී අපවත්වු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත
නායක හිමියන්ගේ තෙවන ගුණ අනුස්මරණය අද දිනට යෙදී තිබේ.
https://www.gossiplankanews.com/2018/11/sobhitha-thera-memo.html
==========================================================
හිටපු යමපාලකයිනුත් පැමිනි යහපාලකයිනුත් දිගින් දිගටම සිදුකල ජනතාවාදී නොවනා අත්තනාේමතික ක්රියා කලාපයන් සහ දූෂණ අක්රමිකතා සියල්ල ඉතාමත් නුදුරු අනාගතයේ සිදුවන්නට නියමිත ටෙලිපති සැලැස්මක ප්රතිඵලයක් ලෙස....

ක්ෂනිකව බිහි වන්නා වූ දේශපාලනික සුනාමියන් තුලින් සුන්නත්දූලි වී යාම පිනිස‍ දහසක් නින්දා අපහාස මධ්යයේ ජනපතිඳුන් විසින් සිදුකල වත්මන් දේශපාලනික ව්යාකූල තත්ත්වය අමරනීය වූ විපරීත ගැටයක් බව තවමත් සෝභිතාවතාර විශ්වාස කරයි.

හිතුමතේ ජීවිතේ සිරකරුවා මාධ්යය ඉදිරියේ පැවසූ පරිදි වත්මන් ජනපතිඳුන්ද ජේවීපී කාරයෙකුව සිටි යුගයකදී තමන් හා එක සිර මැදිරියේ විසූ බව...

සත්යයනම්ද.. මේ රට කිසියම් විප්ලවකාරී අාකාරයෙකින් හෝ නිසි මගකට ගැනීමට සත් භාවයෙන් යුතු හැඟීමක් තවමත් යටි සිතේ හෝ පවතීනම්ද...

ඒ සඳහා ජනපතිඳුන් හට තවමත් කාලය ඉතිරිව අැති බව සෝභිතාවතාරයේ විශ්වාසයයි.

එම නිසා 2015 ජනවාරි 08, අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ සැබෑ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස ඔබ සපත කල පොරොන්දුව කඩ නාෙකරනු අැතැයි උන් වහන්සේගේ තෙවැනි ගුණ සමරුව යෙදී අැති අද දින වත්මන් ජනපතිඳුන්ගෙන් නැවත නැවතත් අපේක්ෂා කරමි.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා.
2018/11/08

=============================================
හිතුමතේ ජීවිතේ සිරකරුවා මාධ්යය ඉදිරියේ පැවසූ තම ජීවිත කථා...
https://www.youtube.com/watch?v=_n43s-ipCXw



Monday, November 5, 2018

විධායක බලය පාවිච්චි කොට රැඩිකල් තීන්දුවක් ගෙන වත්මන් ජනපති රට නිසි මගට ගැනීමට කල්පනා කරනවා නම් කළ යුතු වන්නේ පක්ෂ දේශපාලනය තුළ කොටු වීම හෝ ගෝත්රික වාදී වීම නොවේ. ලද අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අපත්වී වදාළ දේදුනු විප්ලවයේ නියමුවානෝ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දේහය අභියස සපථ කළ පොරොන්දු ඉටු කරමින් ප්රතමයෙන් තමන් නිර්පාක්ෂික වී පාර්ලිමේන්තුවේ 225 තුළ සිටින රටට ආදරය ඇති අදූෂිත පක්ෂ බේදයෙන් තොර ඕනෑම අයෙකුට නවමු බලවේගයකට ඒකරාශී වන ලෙස විවෘත ආරාධනාවක් කිරීමයි. ඉන් පරිභාහිරව සිදු වන වෙනස්කම් කිසිවකින් රටටත් ජනතාවටත් කිසිම පලක් සිදු නොවේ. sobithawathara.blogspot.com නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට...

විධායක බලය පාවිච්චි කොට රැඩිකල් තීන්දුවක් ගෙන වත්මන් ජනපති රට නිසි මගට ගැනීමට කල්පනා කරනවා නම් කළ යුතු වන්නේ පක්ෂ දේශපාලනය තුළ කොටු වීම හෝ ගෝත්රික වාදී වීම නොවේ.

ලද අවස්ථාව ප්රයෝජනයට ගෙන අපත්වී වදාළ දේදුනු විප්ලවයේ නියමුවානෝ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දේහය අභියස සපථ කළ පොරොන්දු ඉටු කරමින් ප්රතමයෙන් තමන් නිර්පාක්ෂික වී පාර්ලිමේන්තුවේ 225 තුළ සිටින රටට ආදරය ඇති අදූෂිත පක්ෂ බේදයෙන් තොර ඕනෑම අයෙකුට නවමු බලවේගයකට ඒකරාශී වන ලෙස විවෘත ආරාධනාවක් කිරීමයි.

ඉන් පරිභාහිරව සිදු වන වෙනස්කම් කිසිවකින් රටටත් ජනතාවටත් කිසිම පලක් සිදු නොවේ.
sobithawathara.blogspot.com
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට...



Sunday, November 4, 2018

අරාජිකව ඇති රටක් දිවි පරදුවට තබා වෙනස් කරන්නට කැප වී ඇති පුතෙකු බිහි කළ ලෝකෝත්තරව ආධ්‍යාත්මික සුවය පැතූ අබාවප්‍රාර්ථ විප්ලවකාරී ඊනිවුස් ප්‍රධාන කර්තෘ සඳරුවන් සහෘදයාගේ සදහම් මැණියන් හට හැට දෙලක්ෂයක් ඌ සබුද්ධික ජනතාව වෙනුවෙන් නිවන් සුව පතමු / සෝභිතාවතාර / 2018-11-04

අරාජිකව ඇති රටක් දිවි පරදුවට තබා වෙනස් කරන්නට කැප වී ඇති පුතෙකු බිහි කළ ලෝකෝත්තරව ආධ්‍යාත්මික සුවය පැතූ අබාවප්‍රාර්ථ විප්ලවකාරී ඊනිවුස් ප්‍රධාන කර්තෘ සඳරුවන් සහෘදයාගේ සදහම් මැණියන් හට හැට දෙලක්ෂයක් ඌ සබුද්ධික ජනතාව වෙනුවෙන් නිවන් සුව පතමු.
සඳරුවන් සහෘදයාණනි, මවගේ දේහයට ගරු බුහුමන් දක්වන්නට විදෙස් රට සිට මව් රටට ඔබට එන්නට හැකි වුවත්... නොහැකි වුවත්... ඔබ වෙනුවෙන් ඒ යුතුකම අප ඉටුකරන්නෙමු.
අපවත්වී වදාළ සෝභිත මාහිමිපාණන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්‍රජාව වෙනුවෙන් ආතුරයා සත්පුරවැසියා.
sobithawathara.blogspot.com
අඩවියට පිවිස කඳවුරු බැඳලා අප සැම එකමුතුව දූෂිතයින්ගෙන් ගලවා මේ රට කෙසේ හෝ වෙනස් කර අනාගත පරපුරට දායාද කරමු.
2018/11/04

ලංකා ඊ නිව්ස් ප්‍රධාන කර්තෘගේ මව අපවත් ‌වේ
(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.04, ප.ව.8.10)

Saturday, November 3, 2018

අවසානයේ සියළු උපද්රව වලින් නිදහස් වුනු මීයා සැඟව සිටි ගුලෙන් එලියට අැවිල්ලා ගමරාලගේ අටුකොටු බුද්ති විඳිමින් සැනසිල්ලේ වාසය කරනවා / සෝභිතාවතාර විශ්වයේ සිට...


ගාමිණී සෙනවිරත්ත සහෝදරයාගේ මෙම විග්රහය දෙස සුභවාදී දෘශ්ඨියකින්  බලමු. 
Lalitha Jayasuriya is feeling sad.
ගම ගෙදරක ජීවත් උන මීයෙක් දවසක් දැක්කා ගමරාල අමුතු පන්නයේ පෙට්ටියක් විවෘත කරනවා.
මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා....
ඒත් පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම මී කතුරක්.
මී කතුරේ කතාව ගෙදර අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ කුකුළා ලගට.
ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹට කියල කුකුලා කීව
ඊට පස්සේ මීයා ගියේ එලුවා ලගට...
මම නම් මී කතුරු අස්සේ රිංගන්නේ නෑ කියල එලුව කීව
ඊට පස්සේ මීයා ගියේ හරකා ලගට
මට නම් මීකතුරෙන් අවුලක් නෑ කියල හරක කියුව.
යාලුවෝ කියපු කතා වලින් කං කඩා වැ‍ටුනු මීයා තමන් ගේ ගුලට ආව
දින දින ගතවෙත්ම දවසක් නිවස පුරා ශබ්දයක් පැතිර ගියා,මී කතුරට සතෙක් අහු වෙලා
මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න ගෙහිමියාගේ බිරිද දුවගෙන ආවා....
කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා හිටියේ මොකාද කියලා, මී කතුරට අහුවෙලා හිටියේ විෂ කුරු සර්පයෙක් , කතුරට හිරවෙලා කෝපාවිශ්ටව හිටිය සර්පයා දෂ්ඨ කලා....
ගෙහිමියාගේ බිරිද රෝහලට රැගෙන ගියා. ලෙඩවෙලා හිටිය ඇයට සුප් එකක් හදන්ඩ ඕනෙ වුනා , ගෙදර හිටිය කුකුල ඒ වෙනුවෙන් කැප වුනා.
ගෙහිමියාගේ බිරිද බලන්න ආව නෑදෑ හිත මිතුරන් ගෙන් ගෙදර පිරුනා, මෙයාලට කන්න දෙන්න එලුවා මැරුවා....
අසාධ්‍යවුනු ගෙහිමියාගේ බිරිද ටික දවසකින් මිය ගියා
මල ගෙදර විය හියදම් වලට සල්ලි නැතිව හි හරකා වික්කා මස් කඩේට
සිද්ද වෙච්ච සියල්ල දිහා මීයා බලන් හිටියා,
කිසියම් අයෙකු තවකෙකුගේ තර්ජනයට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා හැරීම නොකල යුතුය . එක් අයෙකු එවන් තර්ජනයට ලක් වූවා නම් එය මුලු ප්‍රජාවටම එරෙහි තර්ජනයකි
ජීවිතය නැමති ගමනේදී අප සෑම දෙනාම එකිනෙකා හා සම්බන්ධ අතර අන් අයෙකුට ප්‍රශ්ණයකට මුහුන දුන් එහි යුක්ත අයුක්ත භාවය වෙනුවෙන් කතා කිරීම යුතු කමකි.
සිරිසේන කියන්නේ මීකතුරු කාරයෙක්. සිරිසේනගෙ මී කතුර නිසා අද වෙනකොට නිදහස් පක්ෂය , රනිල්, මහින්ද , බැසිල්, ගෝටා විතරක් නෙවෙ රටත් ජනතාවත් අනතුරට පත් වෙලා ඉවරයි...!!!
========================================================================================
ගාමිණී සෙනවිරත්ත සහෝදරයාගේ ඉහත විග්රහය දෙස සුභවාදී දෘශ්ඨියකින්  බලමු. සෝභිතාවතාර
වත්මන් දේශපාලනික සුනාමිය වූ සිරිසේන සාධකය එකිනෙකා තුල පවතිනා අාකල්ප හමුවේ සුභවාදීව දකින්නත් පුළුවන්... නැතහොත් අසුභවාදීව දකින්නත් පුළුවන්...

ඒ සඳහා මීයාගේ කථාවම පාදකකොටගෙන ජනතාවට සුභවාදී වන අාකාරයේ දැක්මකින් විග්රහයක් කර අප සැම එය යථාර්තයක් වේවායි පතමු.

නිර්පාක්ෂික, නිර්දේශපාලනික, සෝභිතාවතාර විශ්වයේ සිට...


ගමරාල යනු විශ්ව ධර්මතාවය යැයි සිතමු. දශක ගනනාවක් පුරා මේ ජරාජීර්න ලාංකේය දේශපාලන ශාපයෙන් පීඩිත ජනතාව මීයා යැයි සිතමු. සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ නොනිමි සිහිනය තුල රෝගාතූර වී අපවත් වුනු අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ග‍ේ නිසල දේහය අභියස සපත කල පොරොන්දු කඩ කරමින් තමන්ව අඩි 6ක් පොලව යටට යවන්න හදපු (අාමර්වීදියේ)බාබුව (ගැලවෙන්නට වෙන අන් මගක් නොමැති නිසාද කොහේද) වැලඳ ගත් වත්මන් ජනපති මී කතුර යැයි සිතමු. සර්පයා නම් බලයට අැති කෑදර කම සහ තම සනුහරය තමන්ව පත්කර අැති සුවහසක් අරබුද හමුවේ පැවති සියළු පෞරුෂ ගති ලක්ෂන බල්ලට දමා නිර්ලජ්ජී නිවටයෙකු ලෙස බොක්සින් තරඟයෙන් කුජීත වෙන්නට පරාජය වුනු ප්රතිමල්ලවයා අතින් පිං වරමක් ලැබූ අය වත්මන් අගමැති යැයි සිතමු. සර්පයා දශ්ඨ කරනු ලැබූ ගම හාමිනේ සන්ධානය නමැති සර්ප පරපුර යැයි සිතමු. අඩු වැඩි වශයෙන් අනෙකුත් සියළු දේශපාලනික ප්රවාහයන් කුකුලා, එළුවා, හරකා යන අාදී වශයෙන් උපකල්පනය කරමු.

ගමරාල මී කතුරේ උගුලට කිසියම් තනතුරක් අමුනලා ගොදුරක් ගත හැකි තැනක අටවනවා. ඒ මී කතුරේ අමුනලා තිබුන ගොදුරට කෑදරකමින් සිටි කිසියම් සර්පයෙකු ගොදුර ගන්න ගිහිල්ල අායි ගැලවෙන්නට බැරි ඒ මී කතුරු උගුලේ සිරවෙනවා. ඉන් පසු තමන් උගුලකට හසුව අැති බව අවබෝධ උන ඒ සර්පයා උගුලෙන් ගැලවෙන්න සිතාගෙන හිර වෙච්චි එකා මොකාදැයි බලන්න අාපු ගම හාමිනේට විස පිඹිනවා. ගම හාමිනේ මොකද කරන්නේ රෙද්දත් කඩාගෙන රට වටේම දුව දුව කුකුලා, එළුවා, හරකා යන සේරම උන්ට දශ්ඨ කරනවා. නමුත් ඔය අතරේ ගොදුරු සොය සොයා යන කබරයෙකුත් සිටියා. ඌටත් විස වැදුනාට කබරයාට සර්ප විස පත්තියන්...

නමුත් සර්ප විස වැදුනු අනිත් සියළුම උන් විනාශ වෙනවා. සර්ප විස විදපු ගම හාමිනේ විත බිඳිලා විනාශ වෙනවා. කතුරු උගුලේ හිරවුනු සර්පයා ඉන් ගැලවෙන්නට දඟලලාම මියෑදෙනවා.

අවසානයේ සිද්ධ වන්නේ කිසිවෙකු අපේක්ෂා නොකල දෙයකි. විස පත්තියන් කබරයා විනාශ වෙලා ඉන්න සේරම උන්ව කාල දමනවා. අාපහු යන්න බලනකොට කුණු ගඳක් දැනෙනවා. ඒ ඉව පාරේ එනකොට මී කතුරු උගුලේ හිරවෙලා දඟලලා දඟලලා මියෑදිලා හිටපු සර්පයාවත් දකිනවා.

අවසානයේ කුණු ගඳට වැඩිපුර කැමති කබරයා ඒ සර්ප කුණත් කාල කුස පිරිල වැඩි නිසා අැති වුනු බර සැහැල්ලු කර ගන්නට මී කතුර උඩ පහරලා යන්න යනවා.

කබර බෙටිවලින් නැහැවුනු මී කතුර ටික කාලයක් යනකොට කබර විසට මලකඩ කාල දිරලා විනාශ වෙලා යනවා.

අවසානයේ සියළු උපද්රව වලින් නිදහස් වුනු මීයා සැඟව සිටි ගුලෙන් එලියට අැවිල්ලා ගමරාලගේ අටුකොටු බුද්ති විඳිමින්  සැනසිල්ලේ වාසය කරනවා.
===========================================================

අන්න ඒ අාකාරයට කෙදිනක හෝ විශ්ව ධර්මතාවයේ මූලධර්මයන්ගේ පවතිනා හාස්කම් තුල පීඩිත ජනතාවගේ අඳෝනාවේ ශාපයෙන් සියළු අරාජික දේශපාලනික ප්රවාහයන් සුන්නත් දූලි වී කබරයා නමැති අදෘශ්යමාන බලවේගයක් සදිසි ලෙස බල ගැන්වී පීඩිත ජනතාව ඉන් මුදවා ගන්නා වගයි.

නිර්පාක්ෂක, නිර්දේශපාලනික, සෝභිත හිමියන්ගේ අවතාරය විශ්වයේ සිට..
2018/11/03

===================================================================
ගාමිණී සෙනවිරත්ත සහෝදරයාගේ මෙම විග්රහය දෙස සුභවාදී දෘශ්ඨියකින්  බලමු. 
https://www.facebook.com/gamini.senevirathna.1238/posts/209391506648450



Saturday, October 27, 2018

ජනාධිපති මෛත්රීපාල සිරිසේන සිදුකල ප්රජාතන්ත්ර විරෝධී ක්රියාව ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දකිමි. නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට උදහසින්...


සෝභිතාවතාරයේ විග්රහයක් පසුව ඉදිරිපත් කරනා තුරු ජනතා විමුක්ති පෙරමුනු නායක අනුර කුමාර දිසානායකගේ මෙම පහත අැති අදහස හා සෝභිතාවතාර එකඟතාවය පලකරයි.

==================================

ඉතිහාසයේ වගේම රටේ කැත බල සූදුවකට තමයි මේ මෛත්‍රී මහින්ද හවුල ඇති වෙන්නේ....

ජනතා විමුක්ති පෙරමුනු නායක

අනුර කුමාර දිසානායක




=================================================================

JVP decides not to support any party

2018-10-27 15:00:51
 10
 7022
     
Janatha Vimukthi Peramuna (JVP) leader Anura kumara Dissanayake said today they would not support any of the political parties to form a government.
He said the President should now convene Parliament and added that the premiership was decided on the majority of Parliament
======================================================================















Friday, October 26, 2018

නව අගමැති මහින්දගේ පුනරාගමනය හෙට සිට ජනතා අධීක්ෂනයේ...!

 නව අගමැති මහින්දගේ පුනරාගමනය හෙට සිට  ජනතා අධීක්ෂනයේ...! 
 2018/10/26 
=====================================================================================
Oct26
https://www.gossiplankanews.com/2018/10/mahinda-fb.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු 

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා ඇත.
https://youtu.be/-hnMFSML_ts
ඔහු එහි සටහන් කොට ඇත්තේ “මාතෘභූමිය වෙනුවෙන්… ඔබ වෙනුවෙන්” යනුවෙනි.