Tuesday, September 4, 2018

@MaithripalaS - පාසල් දරුවන් සහ රැකියාටන් හට යන පොදු මහත් ජනතාවට සහ දැඩි බලපෑම් මත ඊට සහභාගී වීමට සිදුව අැති (රාජපක්ෂවාදී) අසරනයින් පීඩාවට සහ අනාරක්ෂාවට පත් කරවනා මෙම අසම්මත ජනබල ශාපය ජනාධිපතිවරයා විසින් වහාම ක්රියාත්මක වන පරිදි අැඳිරි නීතිය පනවා මැඩ පැවැත්විය යුතුය. නිර්පාක්ෂික සෝභිතාවතාර ජනාධිපතිවරයා හට අවධාරනය කරයි. 2018/09/05 අළුයම

@MaithripalaS

පාසල් දරුවන් සහ රැකියාවන් හට යන පොදු මහත් ජනතාවට සහ දැඩි බලපෑම් මත ඊට සහභාගී වීමට සිදුව අැති (රාජපක්ෂවාදී) අසරනයින් පීඩාවට සහ අනාරක්ෂාවට පත් කරවනා මෙම අසම්මත ජනබල ශාපය ජනාධිපතිවරයා විසින් වහාම ක්රියාත්මක වන පරිදි අැඳිරි නීතිය පනවා මැඩ පැවැත්විය යුතුය.

නිර්පාක්ෂික සෝභිතාවතාර ජනාධිපතිවරයා හට අවධාරනය කරයි.
2018/09/05 අළුයම


Sunday, September 2, 2018

'හිතුමතේ ජිවිතේ' ගේ බාරකාර නංගිට මැර තර්ජන විදෙස් රටවලින් අවදානය



'හිතුමතේ ජිවිතේ' ගේ බාරකාර නංගිට මැර තර්ජන විදෙස් රටවලින් අවදානය

https://www.youtube.com/watch?v=IKXAypQzsfg

ජනාධිපතිගේ අවධානය පිනිසයි
සෝභිතාවතාර
========================================================================
සැඟව සිටිමින් හිතුමතේට සහ ඔහුගේ වත්මන් භාරකාරියට දිගින් දිගටම කරදර හිරිහැර තර්ජන අැති කරවනා ප්රබල දේශපාලකයා පෙර රජයේද සිටි... වත්මන් රජයේද මෙවකට සිටිනා (ම) යන්නෙන් මුල් නම පටන් ගෙන (ස) යන්නෙන් වාසගම හැඳින්වෙන කමෙන්ටුවක් පසුගිය දිනෙක සෝභිතාවතාරට දැක ගන්නට හැකි උනි.

එය සත්යයනම් සමස්ත සමාජයම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දු තීරන ගනු අැත.

හිතුමතේට දැන්වත් නිදහසේ ඉන්නට ඉඩ නොදෙනවානම් අදාල දේශපාලකයා හෝ කවුරුන් හෝ ඊට වගකිවයුත්තන් ප්රවේසම්ව සිටිය යුතු බවටද යෝජනා කර සිටින්නට කැමැත්තෙමු.


නිර්පාක්ෂික සෝභිතාවතාර නීතිය වල්වැදී අැති රටක වෙසෙනා සමස්ත සමාජයේ සුවහසක් යුක්ති සහගත ජනී ජනයා සමගින්...
========================================================================







------------------------------------------------
@MaithripalaS @UNHumanRights @cnni @BBCWorld @RavayaWeb @JVPSriLanka @lankaenewscom @RW_UNP @RamanayakeR @UNGeneva @SirasaTVlk @Dailymirror_SL



====================================================================

Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව

https://youtu.be/KzKfEUlJxeQ


https://www.youtube.com/watch?v=KzKfEUlJxeQ&feature=share

============================================================================

Hithumathe Jeevithe - හිතුමතේ ජීවිතේ

=============================================================================
හිතුමතේ ජිවිතේ - මෙතෙක් මාධ්‍යය ඔස්සේ හෙළිදරව් නොවූ සත්‍යය | Hidden Story Of Hithumathe Jeewithe
================================================================================

"හිතුමතේ ජීවිතේ" දුම්රිය වර්ජනය මැද කොටුවෙන් මතුවෙයි 


================================================================================
'හිතුමතේ ජිවිතේ' ගේ බාරකාර නංගිට මැර තර්ජන විදෙස් රටවලින් අවදානය

ජනාධිපතිගේ අවධානය පිනිසයි
සෝභිතාවතාර
-----
@MaithripalaS @UNHumanRights @cnni @BBCWorld @RavayaWeb @JVPSriLanka @lankaenewscom @RW_UNP @RamanayakeR @UNGeneva @SirasaTVlk @Dailymirror_SL 
================================================================================

Saturday, September 1, 2018

අලුගෝසු තනතුර බාර ගැනීමට (වැටුප් දීමනා යාන වාහන කිසිවක් නොමැතිව) සෝභිතාවතාර තම අාතූරයා සත්පුරවැසියා සූදානම් කරවයි..!


ජනතාවගේ මුදල් සොරා කන පාදඩයින් හටද මරන දණ්ඩනය නියම කල යුතුයැයි ජනාධිපති වෙත යෝජනා කල සෝභිතාවතාර අලුගෝසු තනතුර බාර ගැනීමට (වැටුප් දීමනා යාන වාහන කිසිවක්
නොමැතිව) තම අාතූරයා සත්පුරවැසියා සූදානම් කරවයි..!


කුඩු නායකයින්, පාතාලයින්, ස්ත්රී දූෂකයින්, ලමා අපචාරකයින් ජාතික සම්පත් විනාශ කරන්නවුන්/විකුන්නන් සහ විශේෂයෙන් ජනතාවගේ මුදල් සොරා කන පාදඩ දේශපාලකයින් (මෙවන් සොරුන්ටද මරන දණ්ඩනය දිය යුතුය) මරන දණ්ඩනයට ලක් වූ
අවස්ථාවලදී ඔවුන් එල්ලා මැරීමේ අලුගෝසු තනතුර බාර ගැනීමට (වැටුප් දීමනා යාන වාහන කිසිවක් නොමැතිව) සෝභිතාවතාර තම අාතූරයා සත්පුරවැසියා සූදානම් කරවයි..!

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට.
2018/09/01

==================================================================

කුඩු නායකයින්, පාතාලයින්, ස්ත්රී දූෂකයින්, ලමා අපචාරකයින් ජාතික සම්පත් විනාශ කරන්නවුන්/විකුන්නන් සහ විශේෂයෙන් ජනතාවගේ මුදල් සොරා කන පාදඩ දේශපාලකයින් (මෙවන් සොරුන්ටද මරන දණ්ඩනය දිය යුතුය) මරන දණ්ඩනයට ලක් වූ අවස්ථාවලදී ඔවුන් එල්ලා මැරීමේ අලුගෝසු තනතුර බාර ගැනීමට (වැටුප් දීමනා යාන වාහන කිසිවක් නොමැතිව) සෝභිතාවතාර තම අාතූරයා සත්පුරවැසියා සූදානම් කරවයි..!

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට.
2018/09/01

Wednesday, August 15, 2018

ගොනෝ බූරුවෝ ජනතාව තොපිට බදු ගෙවන්නේ කෝටි ගනනින් පුටු ගන්න නොවේ. රටේ සංවර්ධනයටයි. අෑ.. ඕයි... මුන්ගේ පුක රත්තරන්ද... මල පහ මුතු මැණික්ද..

ගොනෝ බූරුවෝ ජනතාව තොපිට බදු ගෙවන්නේ කෝටි ගනනින් පුටු ගන්න නොවේ. රටේ සංවර්ධනයටයි.


අෑ.. ඕයි... මුන්ගේ පුක රත්තරන්ද... මල පහ මුතු මැණික්ද..

https://www.facebook.com/sathpurawasiya/posts/640301759683139

නිර්පාක්ෂික සෝභිතාවතාර උදහසින්..
=======================================================
හේමකුමාර නානායක්කාර ආණ්ඩුකාරතුමාට සෝභිතාවතාරයේ නොවක් තුතිය. 

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට


බන්ධනාගාර ගතව ඉන්න කාන්තාවන්ට හරි හමන් යට අැඳුමක් නෑ.. ඒත් ඉසුර දේවප්රියලාට පුක තියන්න ඒ දුක් විඳින ජනතාවගේ මුදලින් රු.ලක්ෂ හයහමාරේ පුටු. නොදකින් කාලකන්නි.
https://www.facebook.com/sathpurawasiya/posts/640286083018040
සෝභිතාවතාර
==========================================
අෑ.. ඕයි... මුන්ගේ පුක රත්තරන්ද... මල පහ මුතු මැණික්ද..
නූගත් පාදඩ කාලකන්නි රටේ ජනතාවගේ කරපිටින් දේශපාලනයට ගිහින් ජනතාවට සේවය කරන අපූරුවද මේ...

ගොනෝ බූරුවෝ ජනතාව තොපිට බදු ගෙවන්නේ කෝටි ගනනින් පුටු ගන්න නොවේ. රටේ සංවර්ධනයටයි.
https://www.facebook.com/colomboxnews/videos/2090054137921295/
සෝභිතාවතාර තොපිට ශාප කරමින්..
‍==========================================
@MaithripalaS @bbcsinhala @SirasaTVlk @JVPSriLanka @RavayaWeb @Dailymirror_SL



Saturday, August 11, 2018

මෙවන් වූ ජනතාවගේ මුදල් සොරකම් නොකරනා ජනාධිපතිවරයෙකු මෙරටටත් අවශ්යය නම් 2020 දී සුවිශාල ජන බලයකින් සෝභිත හිමියන්ගේ අවතාරය වූ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නායකයා කරන්න.

මෙවන් වූ ජනතාවගේ මුදල් සොරකම් නොකරනා ජනාධිපතිවරයෙකු මෙරටටත් අවශ්යය නම් 2020 දී සුවිශාල ජන බලයකින් සෝභිත හිමියන්ගේ අවතාරය වූ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නායකයා කරන්න.


මුදලින් ලාෙව දුප්පත්ම ජනාධිපතිවරයා මොහු උවද, මනුශ්යත්වයෙන් ලොව පොහොසත්ම ජනාධිපතිවරයා මොහු උවද... 

https://www.facebook.com/citizenlk/videos/1387076004733094/
ඔහු සම කල හැකි ජනාධිපතිවරුන් මෙරටෙහි බිහි වීම යනු කන කැස්බෑවා විය සිදුරින් සඳ බැලීම හා සම නොවන්නේද..!   
නිර්පාක්ෂික සෝභිතාවතාර.

මෙවන් වූ ජනතාවගේ මුදල් සොරකම් නොකරනා ජනාධිපතිවරයෙකු මෙරටටත් අවශ්යය නම් 2020 දී සුවිශාල ජන බලයකින් සෝභිත හිමියන්ගේ අවතාරය වූ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නායකයා කරන්න.

එය එසේ උවහොත් තෙවසරක් අැතුලත සෝභිත මාහිමියන්ගේ දර්ශනය සමාජ ගත කොට උන්වහන්සේට නිවන් සුව අත්පත් කරවනු පිනිස සෝභිත අාතූරයා සත්පුරවැසියා සෝභිතාවතාර බන්ධනයෙන් නිදහස්ව සාමාන්ය පුරවැසියකු සේ ජීවත් වීම පිනිස ජනාධිපති ධුරයෙන් සමුගන්නා වගයි.

මෙය ජනතාව ඉදිරියේ රුධිරයෙන් සපත කොට බාර ගනු ලබනා ලොව කෙටිම කාලයක් තුල රටක් ගොඩ නංවා නායකයෙකු ස්ව කැමැත්තෙන් විශ්රාම ගනු ලබනා ගිනස් වාර්තාවක් වනු නියතය.

නිර්පාක්ෂික සෝභිතාවතාර
2018/08/11 දින සපත කල වගයි.









Tuesday, July 31, 2018

විජය කුමාරතුංග යුගයක අැරඹුම

විජය කුමාරතුංග යුගයක අැරඹුම 2020 දී මීලඟ පොදු අපේක්ෂකයා කව්ද...! =========================== සබුද්ධික සහ අබුද්ධික ජනතාවනි හිතන්න.. තව තවත් හොඳින් සිතන්න. පසුතැවිලි වීමට කිසිදු ඉඩක් තබා නොගන්න.
කිසියම් අාකාරයෙකින් රාජිත අමාත්යය වරයා 20202දී රටේ මීලඟ නායකයා උවහොත් එය විජය කුමාරතුංග යුගයක අැරඹුම වීම ස්ථිරය. නිස්චිතය. එය හොඳින් හෝ නරකින් සිදුවනා නියත වශයෙන්ම ජනතාවාදී සුන්දර යුගයෙක අැරඹුමක් වනු අැත.
https://www.facebook.com/NewsfirstSL/videos/2062842367109344/
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අනාවැකි පලකරයි 2018/08/01 http://sobithawathara.blogspot.com/ පිවිසෙන්න අඩවියට ඒ සැබෑ වෙනසට මුල පුරන්නට ඒකරාශී වෙමු.




Thursday, July 26, 2018

අැට/කටු නැති දිව.. හැරෙන හැරෙන අතට වනමින් වත්මන් ජනපතිට ගරහමින් රටට ජනතාවට වැඩක් කිරීමට ඉඩ නොදෙමින් වලිගය පාගාගෙන කාඩ්බෝඩ් වීරයන් වන්නට වලිකන ඊනිව්ස් සඳරුවන්ට සහ ඔහුගේ කටුකන කුක්කන්ට සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධිකයින්ගෙන් යලිත් ටොක්කක්..

පුතා කුඩ්ඩෙක් වුනා තාත්තා වධකයා වුනා..! ගොට්ලර් පසුපස ගමරාළ…!  
-විමල් ධීරසේකරගේ විග්‍රහයකි-(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.26, පෙ.ව‍‍.8.00) 
අැට/කටු නැති දිව.. හැරෙන හැරෙන අතට වනමින් වත්මන් ජනපතිට ගරහමින් රටට ජනතාවට වැඩක් කිරීමට ඉඩ නොදෙමින් වලිගය පාගාගෙන කාඩ්බෝඩ් වීරයන් වන්නට වලිකන ඊනිව්ස් සඳරුවන්ට සහ ඔහුගේ කටුකන කුක්කන්ට සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධිකයින්ගෙන් යලිත් ටොක්කක්..
============================================================‍
වැඩ පෙන්වන්නට හරස් පද ලියන මෙවැනි ඊනිව්ස් සඳරුවන්ගේ කටුකන කුක්කන් නිසා මෙම රටේ බහුතරයක් දෙමාපියන් හට විශාල ප්‍රශ්නයක්ව ඇති මත් කුඩු ගැටලුව සහ වෙනත් නොයෙකුත් අපචාර සහ අපරාධ විසඳා ගැනීමට කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

සියලු ආගමික නායකයින්ද අනුමත කර ඇති ජනාධිපතිගේ එල්ලුම් ගස යලි ක්රියාත්මක කරවීමේ යෝජනාව නිසා පවතින අර්බුදයට කිසියම් අස්වැසිල්ලක් රටේ පොදු මහත් ජනතා මාපියන් හට උරුම වන්නට යන මේ මොහොතේ ජනපති හා පවතිනා ඊර්ෂ්යාවත්, වෛරයත් නිසා ද්වේෂ සහගත පුවත් මවමින්ද ප්රකාෂ නිකුත් කරමින්ද අපරාධ වලක්වන්නට, මර්ධනය කරන්නට, පාලනය කරන්නට ජනාධිපති වරයා ජනතාවාදී මෙහෙයුමක් සිදු කිරීමට සැරසෙනා මේ මොහොතේ එය දියාරු කරන්නට මෙම පරපුටුවන් ගන්නා උත්සාහය ඊනිව්ස් වර්ජනය කොට පරාජය කල යුතුය.

බැදුම්කරයෙන් අල්ලස් ලබාගෙන එජාප නායකයා අාරක්ෂා කරනා මිස්ටර් ඊනිව්ස් සහ උන්දෑගේ කටුකන කුක්කන් දැන් කුඩු මුදලාලිලාගෙන් අල්ලස් ලබා ගෙන කුඩු කාරයන් අාරක්ෂා කිරීමේ මෙහෙයුමක යෙදී අැත්දෝයි යන්න සබුද්ධික ජනතාව තුල සැක සංකා මෝදු වෙමින් පවතී.

එම නිසා ඊනිව්ස්හි තවමත් රැඳී සිටිනා උදාරතර මාධ්යය වේදීන් හට සෝභිතාවතාර අායාචනය කර සිටිනුයේ ඔබලාගේ මාධ්යය සගයාගේ ඉහත ලිපියේ කියැවෙනා යම් යම් කරුනු කාරනාවල පවතිනා ධර්මතාවන් සහ/හෝ අධර්මතාවන් සම්බන්ධයෙන් කතිකාවතක් දෙවනුව ඉහල මට්ටමින් අරඹනු පසුවට තබා රට හමුවේ පවතිනා මෙම උග්ර මත් උවදුර සම්බන්ධයෙන් උන්ගෙන් ප්රතිලාභ ලභමින් හිටපු ජනපති මහින්ද කරඅැර සිටියා සේ නොසිට තම දිවි පරදුවට තබමින් වත්මන් ජනපති කුමන අරමුනක් යටි සිත්හි තබාගෙන එය සිදුකලද ඉන් රටේ සමස්ත පුරවැසියන් හට සුභදායක වාතාවරනයක් ඉටුවේ නම් ඊට අනුකූලතාවය දක්වනා ලෙසය.

මෙම මත් කුඩු වසංගතය සහ වෙනත් නොයෙකුත් අපචාර සහ අපරාධ හමුවේ ඔබලාගේ දරුවන් ඊට ගොදුරු උවහොත් තම තමන්ගේ චෛතසිකයට දැනෙනා අවබෝධය තුල පිහිටා සිට මෙවන් වූ රටේ පොදු ජනතාවට සහ ඔවුන්ගේ අාදරවන්ත දරුදැරියන් හට අතිශයින් බලපානා සුවිශේෂි කාරනා සම්බන්ධයෙන් වාද/විවාදයන්ගෙන් තොරව පවතිනා රජයටත් රටේ නායකයාටත් සහාය පලකිරීමට වගබලා ගත යුතු නොවේද..!

පවතිනා රුදුරු වාතාවරනය පහවනා තුරු සහ පාලනයක් මර්ධනයක් සිදු වනා තුරු හෝ අප සියලු දෙනා සමස්ථ රට වැසි මාපිය ජනතාව හා ඒකරාශීව රටේ නායකයාගේ සුභවාදී අාකල්පයට ශක්තිය ධෛර්යය ලබා දීමට වගබලා ගත යුතුය.

නොඑසේව කඩප්පුලි විතර්කයන්ගෙන් අසීරු මුත් යහපත් උත්සාහයක් පරාජය කිරීමට තරම් දුෂ්ඨ නොවිය යුත්තේ තම තමන්ලාටද දරු මල්ලන්ගෙන් යුත් මතු පරපුරක සුරක්ෂාව සහතික කරලීමේ නොනිමි වගකීමක් පවතිනා නිසාය.

එසේ නොවුනහොත් ඉක්මනින්ම යලි සැමටම පසුතැවිලි වන්නට සිදුවන්නේ යලිදු කිසිදා කිසිදු ගැලවීමක් මතු බිහිවනා යමපාලනයෙකින් අපේක්ෂා කල නොහැකි වන නිසාය.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ඔබ සැම ගැන කනස්සල්ලෙන්
2018/07/26