Sunday, September 2, 2018

'හිතුමතේ ජිවිතේ' ගේ බාරකාර නංගිට මැර තර්ජන විදෙස් රටවලින් අවදානය



'හිතුමතේ ජිවිතේ' ගේ බාරකාර නංගිට මැර තර්ජන විදෙස් රටවලින් අවදානය

https://www.youtube.com/watch?v=IKXAypQzsfg

ජනාධිපතිගේ අවධානය පිනිසයි
සෝභිතාවතාර
========================================================================
සැඟව සිටිමින් හිතුමතේට සහ ඔහුගේ වත්මන් භාරකාරියට දිගින් දිගටම කරදර හිරිහැර තර්ජන අැති කරවනා ප්රබල දේශපාලකයා පෙර රජයේද සිටි... වත්මන් රජයේද මෙවකට සිටිනා (ම) යන්නෙන් මුල් නම පටන් ගෙන (ස) යන්නෙන් වාසගම හැඳින්වෙන කමෙන්ටුවක් පසුගිය දිනෙක සෝභිතාවතාරට දැක ගන්නට හැකි උනි.

එය සත්යයනම් සමස්ත සමාජයම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දු තීරන ගනු අැත.

හිතුමතේට දැන්වත් නිදහසේ ඉන්නට ඉඩ නොදෙනවානම් අදාල දේශපාලකයා හෝ කවුරුන් හෝ ඊට වගකිවයුත්තන් ප්රවේසම්ව සිටිය යුතු බවටද යෝජනා කර සිටින්නට කැමැත්තෙමු.


නිර්පාක්ෂික සෝභිතාවතාර නීතිය වල්වැදී අැති රටක වෙසෙනා සමස්ත සමාජයේ සුවහසක් යුක්ති සහගත ජනී ජනයා සමගින්...
========================================================================







------------------------------------------------
@MaithripalaS @UNHumanRights @cnni @BBCWorld @RavayaWeb @JVPSriLanka @lankaenewscom @RW_UNP @RamanayakeR @UNGeneva @SirasaTVlk @Dailymirror_SL



====================================================================

Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව

https://youtu.be/KzKfEUlJxeQ


https://www.youtube.com/watch?v=KzKfEUlJxeQ&feature=share

============================================================================

Hithumathe Jeevithe - හිතුමතේ ජීවිතේ

=============================================================================
හිතුමතේ ජිවිතේ - මෙතෙක් මාධ්‍යය ඔස්සේ හෙළිදරව් නොවූ සත්‍යය | Hidden Story Of Hithumathe Jeewithe
================================================================================

"හිතුමතේ ජීවිතේ" දුම්රිය වර්ජනය මැද කොටුවෙන් මතුවෙයි 


================================================================================
'හිතුමතේ ජිවිතේ' ගේ බාරකාර නංගිට මැර තර්ජන විදෙස් රටවලින් අවදානය

ජනාධිපතිගේ අවධානය පිනිසයි
සෝභිතාවතාර
-----
@MaithripalaS @UNHumanRights @cnni @BBCWorld @RavayaWeb @JVPSriLanka @lankaenewscom @RW_UNP @RamanayakeR @UNGeneva @SirasaTVlk @Dailymirror_SL 
================================================================================

No comments:

Post a Comment