Monday, August 21, 2017

ඕස්ට්‍රේලියාව බුර්කාවට වැට බඳී..

========================
අල්ලා දෙවියන්වත් වදාරා නොමැති කුරානය තමන්ගේ මනදොල පිනවනා ලෙස වෙනස් කොට සතුන් මරා බුදිමින්ද.... පුරුෂාධිපත්යයේ අගතැන් ගත් මුස්ලිම් පිරිමින් නොදරුවන් අැතුළු අඹුවන් (7) හතක් ගත්තද අවුලක් නොමැති මුත්... ඒ අඹුවන් හට නිදහසේ ලොව දකින්නට අැස් දෙකටවත් සැනසිල්ලක් නොදුන් මුස්ලිම් ගැහැනියට කරුමයක් වුනු බුර්කාව ලොවින්ම අතුගා දැමීමෙන් ඉතිහාසය පුරා දුක්විඳි මුස්ලිම් කාන්තාවන් හට සිදුකර දෙනු ලබනා මහාර්ඝ මානව හිමිකමක් වනු අැත.

ලත් අවස්ථාව උපයෝගී කරගෙන හෝ සියළු ජාතීන් ඒකරාශීව එකී යුග මෙහෙවර ඉටු කර කිසිවකුගේ හෝ කිසිදු හවු හරනක් නොමැතිව සිටිනා අසරන අවිහිංසක නිහඬ ප්රංජාවකට තම වර්ගයාගෙන්ම පැවති සදාතනික පීඩාවකින් ගැලවීමක් අත්කර දීම ජාති අාගම් කුලමල බේද කිසිත් නොතකා සිදුකල යුතු පුණ්යය කර්මයකි.
සෝභිතාවතාර
2017/08/22
================================= සබැදි ලිපිය......
ඕස්ට්‍රේලියාව බුර්කාවට වැට බදී..
http://www.videos.gossiplankanews.com/…/an-australian-senat…



No comments:

Post a Comment