ගොනෝ බූරුවෝ ජනතාව තොපිට බදු ගෙවන්නේ කෝටි ගනනින් පුටු ගන්න නොවේ. රටේ සංවර්ධනයටයි.
අෑ.. ඕයි... මුන්ගේ පුක රත්තරන්ද... මල පහ මුතු මැණික්ද..
https://www.facebook.com/sathpurawasiya/posts/640301759683139
නිර්පාක්ෂික සෝභිතාවතාර උදහසින්..
=======================================================
හේමකුමාර නානායක්කාර ආණ්ඩුකාරතුමාට සෝභිතාවතාරයේ නොවක් තුතිය.
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට
බන්ධනාගාර ගතව ඉන්න කාන්තාවන්ට හරි හමන් යට අැඳුමක් නෑ.. ඒත් ඉසුර දේවප්රියලාට පුක තියන්න ඒ දුක් විඳින ජනතාවගේ මුදලින් රු.ලක්ෂ හයහමාරේ පුටු. නොදකින් කාලකන්නි.
https://www.facebook.com/sathpurawasiya/posts/640286083018040
සෝභිතාවතාර
==========================================
අෑ.. ඕයි... මුන්ගේ පුක රත්තරන්ද... මල පහ මුතු මැණික්ද..
නූගත් පාදඩ කාලකන්නි රටේ ජනතාවගේ කරපිටින් දේශපාලනයට ගිහින් ජනතාවට සේවය කරන අපූරුවද මේ...
ගොනෝ බූරුවෝ ජනතාව තොපිට බදු ගෙවන්නේ කෝටි ගනනින් පුටු ගන්න නොවේ. රටේ සංවර්ධනයටයි.
https://www.facebook.com/colomboxnews/videos/2090054137921295/
සෝභිතාවතාර තොපිට ශාප කරමින්..
==========================================
@MaithripalaS @bbcsinhala @SirasaTVlk @JVPSriLanka @RavayaWeb @Dailymirror_SL
Wednesday, August 15, 2018
Saturday, August 11, 2018
මෙවන් වූ ජනතාවගේ මුදල් සොරකම් නොකරනා ජනාධිපතිවරයෙකු මෙරටටත් අවශ්යය නම් 2020 දී සුවිශාල ජන බලයකින් සෝභිත හිමියන්ගේ අවතාරය වූ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නායකයා කරන්න.
මෙවන් වූ ජනතාවගේ මුදල් සොරකම් නොකරනා ජනාධිපතිවරයෙකු මෙරටටත් අවශ්යය නම් 2020 දී සුවිශාල ජන බලයකින් සෝභිත හිමියන්ගේ අවතාරය වූ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නායකයා කරන්න.

https://www.facebook.com/citizenlk/videos/1387076004733094/
ඔහු සම කල හැකි ජනාධිපතිවරුන් මෙරටෙහි බිහි වීම යනු කන කැස්බෑවා විය සිදුරින් සඳ බැලීම හා සම නොවන්නේද..!
නිර්පාක්ෂික සෝභිතාවතාර.
මෙවන් වූ ජනතාවගේ මුදල් සොරකම් නොකරනා ජනාධිපතිවරයෙකු මෙරටටත් අවශ්යය නම් 2020 දී සුවිශාල ජන බලයකින් සෝභිත හිමියන්ගේ අවතාරය වූ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නායකයා කරන්න.
එය එසේ උවහොත් තෙවසරක් අැතුලත සෝභිත මාහිමියන්ගේ දර්ශනය සමාජ ගත කොට උන්වහන්සේට නිවන් සුව අත්පත් කරවනු පිනිස සෝභිත අාතූරයා සත්පුරවැසියා සෝභිතාවතාර බන්ධනයෙන් නිදහස්ව සාමාන්ය පුරවැසියකු සේ ජීවත් වීම පිනිස ජනාධිපති ධුරයෙන් සමුගන්නා වගයි.
නිර්පාක්ෂික සෝභිතාවතාර
2018/08/11 දින සපත කල වගයි.

මුදලින් ලාෙව දුප්පත්ම ජනාධිපතිවරයා මොහු උවද, මනුශ්යත්වයෙන් ලොව පොහොසත්ම ජනාධිපතිවරයා මොහු උවද...
https://www.facebook.com/citizenlk/videos/1387076004733094/
ඔහු සම කල හැකි ජනාධිපතිවරුන් මෙරටෙහි බිහි වීම යනු කන කැස්බෑවා විය සිදුරින් සඳ බැලීම හා සම නොවන්නේද..!
නිර්පාක්ෂික සෝභිතාවතාර.
මෙවන් වූ ජනතාවගේ මුදල් සොරකම් නොකරනා ජනාධිපතිවරයෙකු මෙරටටත් අවශ්යය නම් 2020 දී සුවිශාල ජන බලයකින් සෝභිත හිමියන්ගේ අවතාරය වූ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නායකයා කරන්න.
එය එසේ උවහොත් තෙවසරක් අැතුලත සෝභිත මාහිමියන්ගේ දර්ශනය සමාජ ගත කොට උන්වහන්සේට නිවන් සුව අත්පත් කරවනු පිනිස සෝභිත අාතූරයා සත්පුරවැසියා සෝභිතාවතාර බන්ධනයෙන් නිදහස්ව සාමාන්ය පුරවැසියකු සේ ජීවත් වීම පිනිස ජනාධිපති ධුරයෙන් සමුගන්නා වගයි.
මෙය ජනතාව ඉදිරියේ රුධිරයෙන් සපත කොට බාර ගනු ලබනා ලොව කෙටිම කාලයක් තුල රටක් ගොඩ නංවා නායකයෙකු ස්ව කැමැත්තෙන් විශ්රාම ගනු ලබනා ගිනස් වාර්තාවක් වනු නියතය.
නිර්පාක්ෂික සෝභිතාවතාර
2018/08/11 දින සපත කල වගයි.
Tuesday, July 31, 2018
විජය කුමාරතුංග යුගයක අැරඹුම
විජය කුමාරතුංග යුගයක අැරඹුම
2020 දී මීලඟ පොදු අපේක්ෂකයා කව්ද...!
===========================
සබුද්ධික සහ අබුද්ධික ජනතාවනි හිතන්න.. තව තවත් හොඳින් සිතන්න. පසුතැවිලි වීමට කිසිදු ඉඩක් තබා නොගන්න.
කිසියම් අාකාරයෙකින් රාජිත අමාත්යය වරයා 20202දී රටේ මීලඟ නායකයා උවහොත් එය විජය කුමාරතුංග යුගයක අැරඹුම වීම ස්ථිරය. නිස්චිතය. එය හොඳින් හෝ නරකින් සිදුවනා නියත වශයෙන්ම ජනතාවාදී සුන්දර යුගයෙක අැරඹුමක් වනු අැත.
https://www.facebook.com/NewsfirstSL/videos/2062842367109344/
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අනාවැකි පලකරයි
2018/08/01
http://sobithawathara.blogspot.com/
පිවිසෙන්න අඩවියට ඒ සැබෑ වෙනසට මුල පුරන්නට ඒකරාශී වෙමු.
කිසියම් අාකාරයෙකින් රාජිත අමාත්යය වරයා 20202දී රටේ මීලඟ නායකයා උවහොත් එය විජය කුමාරතුංග යුගයක අැරඹුම වීම ස්ථිරය. නිස්චිතය. එය හොඳින් හෝ නරකින් සිදුවනා නියත වශයෙන්ම ජනතාවාදී සුන්දර යුගයෙක අැරඹුමක් වනු අැත.
Thursday, July 26, 2018
අැට/කටු නැති දිව.. හැරෙන හැරෙන අතට වනමින් වත්මන් ජනපතිට ගරහමින් රටට ජනතාවට වැඩක් කිරීමට ඉඩ නොදෙමින් වලිගය පාගාගෙන කාඩ්බෝඩ් වීරයන් වන්නට වලිකන ඊනිව්ස් සඳරුවන්ට සහ ඔහුගේ කටුකන කුක්කන්ට සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධිකයින්ගෙන් යලිත් ටොක්කක්..
-විමල් ධීරසේකරගේ විග්‍රහයකි-(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.26, පෙ.ව.8.00)
============================================================
වැඩ පෙන්වන්නට හරස් පද ලියන මෙවැනි ඊනිව්ස් සඳරුවන්ගේ කටුකන කුක්කන් නිසා මෙම රටේ බහුතරයක් දෙමාපියන් හට විශාල ප්‍රශ්නයක්ව ඇති මත් කුඩු ගැටලුව සහ වෙනත් නොයෙකුත් අපචාර සහ අපරාධ විසඳා ගැනීමට කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
සියලු ආගමික නායකයින්ද අනුමත කර ඇති ජනාධිපතිගේ එල්ලුම් ගස යලි ක්රියාත්මක කරවීමේ යෝජනාව නිසා පවතින අර්බුදයට කිසියම් අස්වැසිල්ලක් රටේ පොදු මහත් ජනතා මාපියන් හට උරුම වන්නට යන මේ මොහොතේ ජනපති හා පවතිනා ඊර්ෂ්යාවත්, වෛරයත් නිසා ද්වේෂ සහගත පුවත් මවමින්ද ප්රකාෂ නිකුත් කරමින්ද අපරාධ වලක්වන්නට, මර්ධනය කරන්නට, පාලනය කරන්නට ජනාධිපති වරයා ජනතාවාදී මෙහෙයුමක් සිදු කිරීමට සැරසෙනා මේ මොහොතේ එය දියාරු කරන්නට මෙම පරපුටුවන් ගන්නා උත්සාහය ඊනිව්ස් වර්ජනය කොට පරාජය කල යුතුය.
බැදුම්කරයෙන් අල්ලස් ලබාගෙන එජාප නායකයා අාරක්ෂා කරනා මිස්ටර් ඊනිව්ස් සහ උන්දෑගේ කටුකන කුක්කන් දැන් කුඩු මුදලාලිලාගෙන් අල්ලස් ලබා ගෙන කුඩු කාරයන් අාරක්ෂා කිරීමේ මෙහෙයුමක යෙදී අැත්දෝයි යන්න සබුද්ධික ජනතාව තුල සැක සංකා මෝදු වෙමින් පවතී.
එම නිසා ඊනිව්ස්හි තවමත් රැඳී සිටිනා උදාරතර මාධ්යය වේදීන් හට සෝභිතාවතාර අායාචනය කර සිටිනුයේ ඔබලාගේ මාධ්යය සගයාගේ ඉහත ලිපියේ කියැවෙනා යම් යම් කරුනු කාරනාවල පවතිනා ධර්මතාවන් සහ/හෝ අධර්මතාවන් සම්බන්ධයෙන් කතිකාවතක් දෙවනුව ඉහල මට්ටමින් අරඹනු පසුවට තබා රට හමුවේ පවතිනා මෙම උග්ර මත් උවදුර සම්බන්ධයෙන් උන්ගෙන් ප්රතිලාභ ලභමින් හිටපු ජනපති මහින්ද කරඅැර සිටියා සේ නොසිට තම දිවි පරදුවට තබමින් වත්මන් ජනපති කුමන අරමුනක් යටි සිත්හි තබාගෙන එය සිදුකලද ඉන් රටේ සමස්ත පුරවැසියන් හට සුභදායක වාතාවරනයක් ඉටුවේ නම් ඊට අනුකූලතාවය දක්වනා ලෙසය.
මෙම මත් කුඩු වසංගතය සහ වෙනත් නොයෙකුත් අපචාර සහ අපරාධ හමුවේ ඔබලාගේ දරුවන් ඊට ගොදුරු උවහොත් තම තමන්ගේ චෛතසිකයට දැනෙනා අවබෝධය තුල පිහිටා සිට මෙවන් වූ රටේ පොදු ජනතාවට සහ ඔවුන්ගේ අාදරවන්ත දරුදැරියන් හට අතිශයින් බලපානා සුවිශේෂි කාරනා සම්බන්ධයෙන් වාද/විවාදයන්ගෙන් තොරව පවතිනා රජයටත් රටේ නායකයාටත් සහාය පලකිරීමට වගබලා ගත යුතු නොවේද..!
පවතිනා රුදුරු වාතාවරනය පහවනා තුරු සහ පාලනයක් මර්ධනයක් සිදු වනා තුරු හෝ අප සියලු දෙනා සමස්ථ රට වැසි මාපිය ජනතාව හා ඒකරාශීව රටේ නායකයාගේ සුභවාදී අාකල්පයට ශක්තිය ධෛර්යය ලබා දීමට වගබලා ගත යුතුය.
නොඑසේව කඩප්පුලි විතර්කයන්ගෙන් අසීරු මුත් යහපත් උත්සාහයක් පරාජය කිරීමට තරම් දුෂ්ඨ නොවිය යුත්තේ තම තමන්ලාටද දරු මල්ලන්ගෙන් යුත් මතු පරපුරක සුරක්ෂාව සහතික කරලීමේ නොනිමි වගකීමක් පවතිනා නිසාය.
එසේ නොවුනහොත් ඉක්මනින්ම යලි සැමටම පසුතැවිලි වන්නට සිදුවන්නේ යලිදු කිසිදා කිසිදු ගැලවීමක් මතු බිහිවනා යමපාලනයෙකින් අපේක්ෂා කල නොහැකි වන නිසාය.
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ඔබ සැම ගැන කනස්සල්ලෙන්
2018/07/26
Thursday, July 19, 2018
ඊනිව්ස්/සඳරුවන් ගමරාල... අගමැති ගම හාමිනේට... කඹුරයි. ලැජ්ජයි..! අගමැති ජික්.. ජනපති අැලජික්.. සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික පාඨකයිනි වෙනස වටහා ගන්න වෙනස බලන්න...
දේශද්‍රෝහී දයාන් ජයතිලක අනාථයි..! ඉතිහාසයේ ප්‍රථම වරට විධායක ජනාධිපතිවරයෙකු විසින් කළ පත් කිරීමක් උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් අනුමත නොකරයි; යහපාලනයේ තවත් ජයග්‍රහණයක්..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.19, පෙ.ව.4.45) ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විධායක ජනාධිපතිවරයෙකු විසින් කරන ලද පත් කිරීමක් උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් යලි ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීමකට ලක්කරමින් පත්වීම අනුමත කිරීම කල් දමා තිබේ.
=================================================================================
ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.19, ප.ව.9.15) මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා චයිනා හාබර් සමාගමෙන් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ජනාධිපතිවරණ සමයේ ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ අද (19) පැවැත්වූ විවාදය දියාරු එකක් බවට පත්ව තිබෙනු දක්නට ලැබිණ.
------------------------------------------------------------------------------------------------------------
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද සහභාගී නොවු විවාදයේදි එක්සත් ජාතික පක්ෂයට මෙම විවාදයෙන් ලකුණු දමා ගැනීමට හොඳටම අවස්ථාව තිබුණද ආණ්ඩු පක්ෂ කාර්යාලය ඒ වෙනුවෙන් කටයුතු නොකිරීම නිසා එය දියාරු වී ගියේ ය.
ආණ්ඩු පක්ෂ කාර්යාලයේ ගයන්ත කරුණාතිලක ප්‍රධාන සංවිධායකවරයා හැර ඔහුගේ එකගතාවය මත පත් කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ යුගයේදීත් එහි සිටි නිලධාරීන්ම වීම මීට හේතුවක් බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.
=================================================================================
========================================================================
ඉහත දැක්වෙන්නේ ඊනිව්ස් මගින් පල කර අැති පුවත් දෙකකි.
නමුත් තුලනාත්මකව සලකා බැලූ කල අදාල පුවත් දෙකින් පලමුවැන්න වූ දයාන් ජයතිලක හා සබැඳි පුවත දෙවැන්න වූ ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..! යන පුවත හා සසඳා බැලීමේදී පලමුවැන්නෙහි ගත යුතු තරම් වැදගත් යමක් නාෙමැති මුත් දෙවැනි පුවත ජාතික වැදගත් කමකින් යුත් හිටපු ජනපති හා සබැඳි සුවිශේෂී කාරනයකි.
නමුත් ජනපති හා බද්ධ වෛරයකින් හා ඊර්ෂ්යාවකින් පෙලෙනා මෙන්ම අවසරයෙකින් තොරව එජාප නායකයාගේ අසූචි බුදිමින් ණයට කහිමින් විශේෂයෙන් එජාප නායකයාට කඩේ යන මිස්ටර් ඊනිවස් ගේ වර්තමාන පක්ෂග්රාහී මාධ්යය තුලින් ජනාධිපතිවරයා ඉලක්ක කොට ගත් ඒකපාක්ෂික විවේචන නිරන්තරයෙන් දක්නට ලැබෙනුයේ මෙයාලත් බැඳුම්කරයේ කොමිස් කුට්ටියකින් ගත සරසාගෙනදෝයි යන්න සුපරික්ෂාවෙන් විමසා බැලිය යුතු කාරනයකි. අනෙක් කාරනය වන්නේ මොවුන් ජනාධිපතිවරයා හා මෙතරම් බද්ධ වෛරයෙකින් පෙලෙනුයේ කවර කාරනයක් උදෙසාද යන්නය...
ඊනිව්ස් තහනම ජනාධිපතිවරයාගේ වැඩක් යැයි සිතීම උගහටය. ඊනිව්ස් තහනමට ඊනිව්ස් කැමති බවද පෙනේ.. මන්ද යත් එවිට වර්තමානයේ එජාපයට අඩු වැඩි වශයෙන් කඩේ යන ඊනිව්ස්ට ගැලවිජ්ජාවට කරුනු තිබීමය.
අනෙක අැත්තටම ඊනිව්ස් වෙත ජනාධිපතිවරයා විසින් හෝ වෙන අන් අයෙකු හෝ තහනමක් පනවා අැත්නම් වර්තමාන ජනාධිපතිවරයා හා ඕනෑම ගැටළුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි වාතාවරනයක් පැවතීම ඉතා යහපත් ප්රවනතාවයකි.
මහින්ද යමපාලන යුගය හා සසඳා බැලීමේදී මෙය අහස පොලව තරමේ පරතරයෙකි.
කෙසේ වෙතත් (ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..!) යන පුවතට කිසියම් විදියෙකින් ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් තිබුනේනම් මෙලහකට මිස්ටර් ඊනිව්ස් පල්ලෙවත්තේ ගමරාලව නොමරා මරා හමාරය...
නමුත් සඳරුවන් අගමැතිගේ කුක්කා (ආණ්ඩුව නිව්යෝක් ටයිම්ස් විවාදය දියාරු කරයි..!) යන පුවතට අගමැතිගේ කෙස් ගහක් ගැනවත් විවේචනය නොකිරීමට ඉතා අපූරුවට වග බලාගෙන අැත.
මෙය අද මෙම පුවත් වලින් පමනක් නාෙව ඊනිව්ස්හි වර්තමාන ක්රියාකලාපයන් ඉතා සියුම්ව නිරීක්ෂනය කිරීමෙන් ඊනිව්ස් එජාප නායකයාගේ ගොදුරක් වී හෝ ඊනිව්ස් අනවසරයෙන්ම එජාප නායකයාට කඩේ යන බව අවබෝධ කොට ගත හැක.
කැස්බෑවාගේ පස්සා පැත්ත එලියේ බව ඌ දන්නේ නැතිවාට අපි මක්ක කොරන්නද ඊනිව්ස්හි සිටිනා අනෙකුත් නිර්පාක්ෂික දරුවනේ..
පෙන්වාදීම නිර්පාක්ෂික සෝභිතාවතාරයේ යුතුකම සහ වගකීමයි. අවබෝධ කොට ගැනීම සබුද්ධික ජ්රජාවගේ කාර්යයයි.
=============================================
එමෙන්ම මෙහි අැති ඉහත කාටූන් චිත්රය දැක්වෙනා ඊනිව්ස් චන්ද්‍රප්‍රදීප්ගේ පහත ලිපියට අනුව චන්ද්‍රප්‍රදීප්ගේ සහ ඊනිව්ස් මහායා සඳරුවන්ගේ මරන දණ්ඩනය ක්රියාත්මක කිරීමේ වත්මන් ජනපතිගේ අාගමික් නායකයින් සහ බහුතර ජනතාවගේ අාශිර්වාදයෙන් යුත් තීන්දුව සම්බන්ධයෙන් තම තමන්ගේ දුවා දරුවන්ගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් වන හෘද සාක්ෂියේ නිරාවරනය කවරේදැයි පපුවට තට්ටු කර විමසා බලා අවබෝධ කොට ගනු යහපති.
==================================================================
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් නොනැවතී දරුවන් වංගෙඩියේ දමා කෙටීමේ නීතියත් ක්‍රියාත්මක කරන්න..! මෛත්‍රීට තිබූ ජාත්‍යන්තර පිළිගැනීමත් හබක්..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.16, ප.ව.11.55) මෛත්‍රී යුගයක් ගෙන ඒමට ආ ජනාධිපතිවරයා දැන් වසර 40 කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යයි.
=======================================================================
Tuesday, July 17, 2018
“අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ....” - පාඨලී චම්පික රණවක - ගේ ඉහත ප්රකාශයට ලංකාවේ මාර්ක්/සර්ජිලා මහත් විස්සෝපෙන් යුතුව ප්රතිචාර දක්වයි...
“අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ....” - පාඨලී චම්පික රණවක - ගේ ඉහත ප්රකාශයට ලංකාවේ මාර්ක්/සර්ජිලා මහත් විස්සෝපෙන් යුතුව ප්රතිචාර දක්වයි...
========================================================================
FaceBook, Google අැප් හදපු මාර්ක් සකර්බර්ග් සහ සර්ජිලා වගේ විශ්ම කර්ම වැඩ අප රටේ පාරිසරක සාධක සහ සම්පත් උපයෝගීතාවයෙන් සිදු කර මහා විනිමය අාධායමක් ලැබිය හැකි ක්රම විධි අැති බව මේ රටේ සිටිනා මාර්ක්/සර්ජිලා යෝජනා ඉදිරිපත් කල විට සිනාසුනු හිටපු ජනපති තුමා නිසා නිහඬ උනු මිනිසුන් අප රටේ කලකිරීමට පත්ව සිටිනා බව අසන්නට අැත.
email/sathpurawasiya@gmail.com
2018/07/17
email :- sathpurawasiya@gmail.com
“අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ....” - පාඨලී චම්පික රණවක
https://www.facebook.com/1432561323671963/videos/2096289820632440/

ජනාධිපති තුමන් හෝ ඔබ තුමන් හමුවට මුහුනට මුහුන සම්මුඛ සාකච්චාවක් ලබා දිය හැකි නම් සහ ඒ යෝජනා වෙනුවෙන් රැඩිකල් තීන්දු ගැනීමට ශක්තිය අැත්නම් අදාල මාර්ක්/සර්ජිලා ඔබ තුමන්ලා හමුවට පැමිනවිය හැක.
නිර්පාක්ෂික සෝභිතාවතාර මාධ්යය ඒකකයemail/sathpurawasiya@gmail.com
2018/07/17
email :- sathpurawasiya@gmail.com
“අද අපේ ආදර්ශය පිදෙල්, චේගුවෙරලා නෙමෙයි, මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජිලා ....” - පාඨලී චම්පික රණවක
https://www.facebook.com/1432561323671963/videos/2096289820632440/
Friday, July 13, 2018
ජනපති මෛත්රීගේ මෙම තීරනය යහපාලනය ඉක්මවා ගිය අද්විතීය නායකත්වයක කැඩපතක් වෙයි. නිර්පාක්ෂික සෝභිතාවතාරයේ සුභාශිංසනාත්මක අාශිර්වාදයයි. 2018/07/10
ජනපති මෛත්රීගේ මෙම තීරනය යහපාලනය ඉක්මවා ගිය අද්විතීය නායකත්වයක කැඩපතක් වෙයි. නිර්පාක්ෂික සෝභිතාවතාරයේ සුභාශිංසනාත්මක අාශිර්වාදයයි.
2018/07/10
=======================================================================
මරණ දඬුවමට අත්සන් තැබීමට ජනපති තීරණය කරයි.!
=======================================================================
රටට ජනතාවට සෑබෑලෙස අාදරය කරනා නියම නායකයෙකු යනු අම්ම රවට්ටන්න බොරුවට දරුව වඩාගෙන ඒ දරුව ලොකු
උනාම ඒකව විනාශ කරන්නට රහසින් කුඩු මුදලාලිලා පෝෂනය කරමින් උන්ව නීතියේ රැහැනට හසුඋනාම හෙලිකොප්පරෙන්
ගිහිල්ල උන්ව
බේරගෙන ඉඹල ඒ කොමිස් වලින් ජීවත්වෙන නිඝන්ඨයෙකු නොව.....
කවුරු කැමති උනත් අකමැති උනත්.. තම තීරනය ජනප්රිය උනත් නැතත්... ඒ තීරනය නිසා තමන්ට ගෙදර යන්න සිදු උනත් නැතත්... රටේ සහ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් තම යුතුකම සහ වගකීම නිසි ලෙස ඉටුකිරීමට නොපසුබට වන්නා නිර්ව්යාජ උතුම් අප්පච්චී කෙනෙකු ලෙස එවැනි නායකයෙකු විරුදාවලිය ලබයි.
එමෙන්ම බොහෝ මාධ්යය වේදීන්ද... පූජක පූජනීය අැත්තන් සහ වෙනත් බොහෝ චරිත මාධ්යය නිවේදන සහ/හෝ ප්රවෘති සාකචඡා හෝ වෙන මොනයම් අාකාරයෙකින් හෝ ජනපති තුමන්ගේ මෙම තීරනය පිලිබඳ කිනම් අාකාරයෙක විවේචන එල්ල කලද බහුතර සුවහසක් පොදු මහ ජනතාව හමුවේ ඔවුන්ගේ සහ රටේ මතු පරපුරේ සහ නූපන් පරපුරේ යහපත උදෙසා හදවතින් සතුටු වන බව ඒ අයගේ හෘදසාක්ෂියට අදාල කාරනයකි.
නමුත් සෝභිත හිමියන් මේ වන විට අවතාරයක් නිසා... තමන් වහන්සේ අපාගත වුවත්/නැතත් දෙව්ලොව ගියත්/නොගියත් නිවනට පිවිසියත්/නැතත් ඉතා පැහැදිලිවම පවසා සිටින්නේ ජනපතිඳුන්ගේ මෙම තීරනය රටේ ඉදිරි පැවැත්මේ ඉතා සර්ව සුභවාදී සුවිශේෂි සන්ධිස්ථානයක් බවයි.
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ඉපිල ගිය සන්තුෂ්ඨියෙන් යුතුව ජනපතිඳුන්ගේ ඉහත තීරනයට අාශිර්වාද කරයි.

Subscribe to:
Posts (Atom)