Monday, March 8, 2021
පවතින ගෝලීය දේශපාලන ක්‍රමය වැරදියි..
Saturday, December 19, 2020
පුරවැසිභාවය අහෝසි කළද.. හිරේ විලංගුවේ දැමුවද.. මරණ දණ්ඩනය නියම කළද.. එකී තීරණය පාට පක්ෂ දේශපාලනය අහෝසි කරන තාක් වෙනස් නොකරනා සත්‍යක්‍රීයාව.
පුරවැසිභාවය අහෝසි කළද.. හිරේ විලංගුවේ දැමුවද.. මරණ දණ්ඩනය නියම කළද.. එකී තීරණය පාට පක්ෂ දේශපාලනය අහෝසි කරන තාක් වෙනස් නොකරනා සත්‍යක්‍රීයාව.
Saturday, December 12, 2020
ගෝලීය අභියෝග අසම්මතව හෝ ජය ගනිමු..
Friday, December 4, 2020
“කොරෝනාවෙන්” පරිස්සම් වෙමු. නමුත්, ඊට කිසිසේත්ම බිය නොවෙමු.
“*#කොරෝනාවෙන්” පරිස්සම් වෙමු. *#නමුත්, ඊට කිසිසේත්ම බිය නොවෙමු.
ජාත්යන්තර වෙළඳ මාෆියාවේ යටි උගුල්වල සිර නොවී.. ශ්රේෂ්ඨ ඉතිහාසයක් ඇති අපේ අභිමානයත්, ජාතික අනන්යතාවයත් රැක ගනිමු.
*/**//***///***//**/*
“වෛරස” මගින් වසංගත පතුරවා, ඒවාට පිලියම්ද විකුණා..“Online” සංස්කෘතිය වපුරා.. සමස්ථ වෙළඳ පලේ වැඩි පංගුව තමන් සතුකර ගන්නටත්..
*/**//***///***//**/*
ගෝලීය වෙළඳ අධිකාරියේ බලය අත්පත් කර ගන්නටත්.. අසම්මත නොමිනිස්කම් මතින් ගන්නා සියළු උත්සාහයන් අභීතව පරදවා..
“වසංගයක්” මතින් උන් අපට දුන් ඌරු මාළු උන්ගේ පිටේම කපන්නට.. ලබා දුන් අනගි අවස්තාව කිසිසේත් අපතේ නොයවමු.
රට ගොඩ ගන්නා කෘෂිකාර්මික සංග්රාමයත්.. දේශීය කර්මාන්ත සියල්ලමත්.. යලි නගා සිටුවා.. අහිමිව ගිය අපේ ජාතික අනන්යයතාවයත්.. කැලැල් වූ අභිමානයත් යලි අත්පත් කර ගනිමු.. */**//***///***//**/*
කොට්ටෝරුවා මට්ටු වන්නේ කෙසෙල් ගහට කෙටූ දාට බව "*#චීන්නුන්" හට පසක් කරදෙමු..
“*#කොරෝනාවෙන්” පරිස්සම් වෙමු.
*#නමුත්, ඊට කිසිසේත්ම බිය නොවෙමු.
*/**//***///***//**/*
*#නිර්පාක්ෂික.. *#නිර්භේදීය.. *#නිර්දේශපාලනික.. *#සත්පුරවැසියෝ..
*#සෝභිතාවතාරයේ.. *#සෝභිතාතූරයා..
*#Sobit..2020/12/04
*/**//***///***//**/*
*#Links..
https://www.sobithawathara.blogspot.com
https://www.facebook.com/sobithawathara
https://www.facebook.com/sathpurawasiya
https://www.youtube.com/sobithathuraya
*#email : sathpurawasiya@gmail.com





