Saturday, January 26, 2019

විජේවීර අපරාධ සිදුකලේ විකෘත්ති මනෝභාවයන් නිසා යැයි උපකල්පනය කර අැති මෙම හොර වෙදා සහ සඳරුවන් තක්කඩියා මිස්ටර් බටලන්දගේ ජේඅාර්/ප්රේමදාස අාණ්ඩු සහ සිරිමා අාණ්ඩුව රටට අතිමහත් ලෙස අාදරය කල උගත් තරුණ ජීවිත දස දහස් ගනනින් මරා පුලුස්සා දැමුවේ සහ රෝහන විජේවීරයානන් පන පිටින් පෝරනුවට දමා පුලුස්සා මරා දැමුවේ කිනම් විකෘති මනෝ භාවයන් තුලදැයි තොපි තොපේ මෙම විකෘති ලිපියේ සඳහන් අාකාරයෙන්ම උපකල්පනය කර රට හමුවේ හෙලිදරව් කල යුතුය.

"ගින්නෙන් උපන් සීතල" අති සාර්ථකව තිරයේ දිවෙමින් ජන හදවත් සීග්රයෙන් වෙලා ගනිමින් වසර 70 ක් පමන මෙම රට වෙලා ගත් අමන දේශපාලන ක්රමය අතුගා දැමීමට රටේ නවක තරුණ තීරක ප්රජාව පෙල ගැසෙමින් පවතිනා වර්තමානයේ කොහේ හිටියාදැයි රටම නොදන්නා වෛද්‍ය රුවන් එම් ජයතුංග යැයි කියනා ඉහවහා ගිය ඊර්ෂ්යාවකින් පෙලෙනා බව ඉතා සුපැහැදිලි අමනයෙකුගේ කුහක ප්රකාශයක් පදනම් විරහිතව එවැනිම වූ ඊර්ෂ්යාවකින් පෙලෙනා ඊනිව්ස් සඳරුවන් ජනගත කර අැත්තේ තම එජාප සේවාදායකයාගේ බටලන්ද ක්රියාකාරකම්... ගැනද සොයා බලා මෙම ලිපිය හා සමගාමීව හෙලිදරව් නොකරනා පසුබ්මක් තුලය.

විජේවීර අපරාධ සිදුකලේ විකෘත්ති මනෝභාවයන් නිසා යැයි උපකල්පනය කර අැති මෙම හොර වෙදා සහ සඳරුවන් තක්කඩියා මිස්ටර් බටලන්දගේ ජේඅාර්/ප්රේමදාස අාණ්ඩු සහ සිරිමා අාණ්ඩුව රටට අතිමහත් ලෙස අාදරය කල උගත් තරුණ ජීවිත දස දහස් ගනනින් මරා පුලුස්සා දැමුවේ සහ රෝහන විජේවීරයානන් පන පිටින් පෝරනුවට දමා පුලුස්සා මරා දැමුවේ කිනම් විකෘති මනෝ භාවයන් තුලදැයි තොපි තොපේ මෙම විකෘති ලිපියේ සඳහන් අාකාරයෙන්ම උපකල්පනය කර රට හමුවේ හෙලිදරව් කල යුතුය.

ඊර්ෂ්යාකාරයිනේ තොපලාගේ කුහක බූරු මනස විවර කල බැලිය යුත්තේ තොපේ වහල් නායකයින්ගේ සහ තොපේ විවේචනයට ලක්වූ වීජේවීර දර්ශනයේ එදා මෙදා ගමන් මග වර්තමානය වන විට කිනම් දිසාවකටද යන්න පිලිබඳවය.

පාදඩ දේශපාලකයන්ගේ මිරිඟුවක් වැනි වූ කිසිදා නොලැබෙනා වාසි ගන්නට උපකල්පනය කොට පරගැතිකම් කරන්නට එපා මීහරකුනේ

සෝභිතාවතාර විශ්වයේ සිට...
https://t.co/2W6YQWMMYH
2019/01/27
================================================================================
රෝහණ විජේවීර සහ මනුෂ්‍ය ඝාතන..! -විජේවීර චරිතය ගැන වෛද්‍ය කියවීමක්
වෛද්‍ය රුවන් එම් ජයතුංග + ඊනිව්ස් ස‍රුවන් - පපුව කුණුවෙච්චි ඊර්ෂ්යාකාරයින්ගෙන්....
(ලංකා ඊ නිව්ස් -2019.ජන.19, පෙ.ව.4.45) ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර (පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර) විසින් පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා දමා නොමැත. එහෙත් ඔහු විසින් මිනිසුන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා නියෝග දුන්නේය. තමන් විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව මිනිසුන් ඝාතනය කිරීමට විජේවීර පෙළඹුනේ මන්ද ? උත්ප්‍රාසය නම් ඔහු පොල් පොට් මෙන් අසංවේදී මිනිසෙකු නොවීමයි. රෝහණ විජේවීර තම පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට සංවේදී පුද්ගලයෙකු විය. එහෙත් සමහර අවස්ථාවලදී තමන් ගේ හිටපු අනුගාමිකයන් පවා ඝාතනය කිරීමට නියෝග දීමට ඔහු පෙළඹුනු අයුරු පෙනී යයි.
මිනිසුන් ඝාතනය කිරීමේ දේශපාලනයක් කරා රෝහණ විජේවීර ගමන් කලේ මන්ද කියා මනෝ විද්‍යාත්මකව මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් නොමැත. මේ සඳහා ළමා කාලයේ මෙන්ම පසුකාලීනව ඔහු විසින් අත් විඳි ක්‍ෂිතිමය තත්වයන් බලපෑ බවට උපකල්පනය කල හැකිය.
ළමා කාලයේ සිට විජේවීර ආර්ථික ගැටළු , කුල පීඩනය වැනි සමාජ විශමතා නිසා පීඩා වින්දේය. ශාරීරික වශයෙන් ඔහු දුර්වල පුද්ගලයෙකු විය. උපතින්ම විජේවීර ගේ දත් බොල්ලෑ විය. මේ නිසා කුඩා කාලයේ සිටම ඔහු තුල හීනතාමාන සංකීර්ණය ගොඩනැගුනි. මේ නිසා ඔහු තුල Body dysmorphic disorder තත්වය තිබූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. මෙකී කරුණු විජේවීරව නිර්දය චරිතයක් බවට පරිවර්තනය කලේය.
1947 මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මැරයන් ගේ මෙහෙයවීම මත දෙනියායේ වත්තක ද්‍රවිඩ වතු කම්කරුවන් පිරිසක් විසින් ඔහුගේ පියා වන දොන් අන්දිරිස් විජේවීරට පහරදී සදාකාලික ආබාධිතයෙකු බවට පත් කරනු ලැබීය. මෙම දුක්ඛදායක සිද්ධිය වන විට විජේවීර වයස හතරක දරුවෙකි. මේ සිදුවීමෙන් පසු විජේවීර ගේ ජීවිතය අභාවවාචක ලෙස වෙනස් විය. ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් ගේ ජීවිතය තවත් පීඩාකාරී විය. මේ ක්‍ෂිතිමය සිදුවීම් ළමා විජේවීරගේ මනසට තදින්ම බලපෑවේය.
මව පියාට ‌නොසැලකීමෙන් පියාගේ මරණය ඉක්මන් විය
---------------------------------
විජේවීර තම පියා කෙරෙහි මානසිකව බැඳී සිටි අතර ආබාධිත වූ තම පියාට මව වූ නැසිනෝනා වික්‍රම කළුතොට නොසලකා හැරිය බවත් ඉන් ඔහුගේ මරණය ඉක්මන් වූ බවත් විශ්වාස කලේය. ඔහුට තම මව සමග බොහෝ අවිඥාණික ගැටුම් තිබූ අතර තමන් ගේ මව මිතුරන් ඉදිරියේ පවා සැතිරියක් ලෙස නම් කරමින් අවඥාවට භාජනය කලේය. මව කෙරෙහි වූ අවිඥාණික වෛරයද විජේවීර ගේ පෞරුෂය කෙරෙහි බලපෑවේය. මෙම තත්වය විජේවීරව වඩාත් නිර්දය සහ අඩු සහකම්පනීය චරිතයක් බවට පත් කලේය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු ඔහු සෝවියට් දේශයේ පැට්‍රිස් ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මහතා උපකාර කලේය. විජේවීර ඇතුළු සිසුන් පැට්‍රිස් ලුමුම්බා සරසවියේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම වූ අතර ඔහු 1960 වසරේ මොස්කව් බලා පිටත් විය.
හැටේ දශකයේ දකුණු පළාතේ නොදියුණු පසුගාමී ග්‍රාමයක ජීවත් වූ විජේවීර මොස්කව් නගරය දැකීමෙන් විමතියට පත් වූවා නිසැකය. සමහරක් විට ඔහුට මොස්කව් නගරය ලාස් වේගාස් නගරය මෙන් වූවාක් වෙන්නට ඇත. සංවර්ධිත සමාජයක් ජීවත් වූ මොස්කව් නගරයේ තිබූ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ පවා ඔහු දුටුවේ අධි සුඛෝපභෝගී භාණ්ඩ ලෙසටය. මේ නිසා ඔහු චීන කොමියුනිස්ට් ක්‍රමය අගය කලේය. තවද ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ගේ අයථා ක්‍රියාවන් දුටු ඔහු ඔවුන්ව ප්‍රසිද්ධියේ විවේචනය කලේය.
භාෂාවන් දැනුම ඌන නිසා විෂයන් අසමත් විය
---------------------------------
අපොස සාමාන්‍ය පෙළ මට්ටමට තිබූ පාසල් අධ්‍යාපනයද ඉංග්‍රීසි භාෂාව පිලිබඳව තිබූ ඌණ දැණුම නිසාද සමහර සායනික විශයන් ඉගෙනීම ඔහුට දුෂ්කර විය. ඔහු සමග සෝවියට් දේශයට ගිය අනෙකුත් නාගරික සිසු සිසුවියන් රුසියන් භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් සායනික විශයන් හදාරා විභාග වලින් සමත් වූහ. (විජේවීර සමග වෛද්‍ය අධ්‍යාපනයේ යෙදුනු එක් ද්‍රවිඩ තරුණියක් සෝවියට් වෛද්‍ය උපාධියෙන් පසුව එංගලන්තය බලා ගොස් පසුව එහි වෛද්‍යවරියක සේ සේවය කලාය ) එහෙත් විජේවීරට ජීව රසායණ විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විශය සමත් වීමට නොහැකි විය.
ජීව රසායණ විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විශය අසමත් වීමත් තම ගෙදර දොරේ පැවති සමාජ ආර්ථික ගැටළු නිසාත් පියාගේ අසනීප තත්වයත් නිසා විජේවීර ක්ලමථ තත්වයකින් පීඩා විඳින්නට ඇත. ඔහු මේ කාලයේදී ඔහු තුල Adjustment Disorder (සමායෝගී ආබාධය) නම් ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ තිබූ බවට සැක කල හැකිය. මේ නිසා විවේක ගනු පිණිස වෛද්‍යවරු විජේවීරව සැනතෝරියා හෙවත් වෛද්‍ය සුඛාගාරයකට යවන ලදි. ඔහු මෙම වෛද්‍ය සුඛාගාරයේ සිටියදී ශ්‍රී ලාංකික සිසුන් ඔහුව බැලීමට ගියෝය.
සෝමපාල කරුණාසේන විජේවීර සමග ලුමුම්බාවට ගිය සිසුවෙකි. ඔහු විජේවීර බැලීමට ගිය විට විජේවීර සිටියේ කෝපයෙනි. ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් විවේචනය කල විජේවීර තමන් ලංකාවට ගොස් විප්ලවයක් කරන බවත් ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන්ව ඝාතනය කරන බවත් කීවේය. මිනිස් ඝාතන පිලිබඳව විජේවීර ප්‍රසිද්ධියේ කතා කල මුල් අවස්ථාව එය වන්නට ඇත. කෙසේ නමුත් විජේවීර සිටි වික්‍ෂිප්ත තත්වය නිසා සෝමපාල කරුණාසේන වැඩි වේලාවක් නොසිට එන්නට ආවේය.
පටන් ගන්නේ ‌තොපෙනි
---------------------------------
මෙම අසනීප තත්වය නිසා විජේවීර 1964 වසරේදී ලංකාවට ආවේය. ලංකාවේදී ඔහු චීන පිලේ ශන්මුගදාසන් සමග ගනුදෙනු කල නිසාත් තමා ඇතුළු කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ විවේචනය කල නිසාත් කේ.පී සිල්වා ගේ මෙහෙයවීම නිසා කොලඹ රුසියානු තානාපති කාර්‍යාලය යලි මොස්කව් යාමට ඔහුට වීසා නොදුන්නේය. මේ නිසා ඔහු පැරණි කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් සමග වෛර බැඳගත් අතර " පටන් ගන්නේ තොපෙනි " යන වැකිය භාවිතා කිරීම ඇරඹීය.
1965 මැයි මස 14 වන අක්මීමන දී ඔහු ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී. ආයුධ සන්නධ විප්ලවය ඔහුගේ අපේක්‍ෂාව විය. 1965 සිට 1971 දක්වා පක්‍ෂයට බැඳුනු සාමාජිකයන්ට අවි ආයුද එකතු කරන ලෙසටත් බෝම්බ සාදන ලෙසටත් විජේවීර නියෝග කලේය. 1971 ආසන්නයේදී ඔහු සෑම පොලිස් කොට්ඨාශයකම සිටින කොමියුනිස්ට් පක්‍ෂ සාමාජිකයන් ඇතුළු සතුරන් ලෙස හඳුන්වනු ලැබූ පිරිස් ( මොවුන්ව ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලදි) පිලිබඳ ලයිස්තුවක් සකස් කරන ලෙසටත් විප්ලවයේදී මොවුන්ව ඝාතනය කරන ලෙසටත් උපදෙස් දුන්නේය.
1971 කැරැල්ල ආසන්නයේදී විජේවීර අනුගාමිකයෙකු වූ ප්‍රේමපාල හේවාබටගේ හට විජේවීර විසින් සකස් කරන ලද නම් එකසිය විස්සකින් පමණ යුතු ඝාතන ලැයිස්තුවක් හමු විය. ප්‍රේමපාල විසින් එම ලැයිස්තුව විනාශ කරන ලද අතර ඒ පිලිබඳව විජේවීර ඔහුට දොස් පැවරීය. මෙම ඝාතන සිදු කරන විට ශිෂ්‍ය අංශයට වළවල් කපා තබන ලෙස විජේවීර කල් තබා නියෝග දී තිබූ බව ප්‍රේමපාල පසුව දැනගත්තේය. නමුත් 1971 කැරැල්ල වූ අවස්ථාවේදී ඔහුගේ බොහෝ අනුගාමිකයෝ ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලද පිරිස් ඝාතනය කිරීම ප්‍රතික්ශේප කලෝය. මේ හැර ධම්මිකා ද සිල්වා වැනි සාමාජිකාවන් මෙම ඝාතන කෙරෙහි විරෝධය විජේවීර වෙත කෙලින්ම දැක්වූහ. මේ නිසා 1971 කැරැල්ල අවස්ථාවේදී විජේවීර ගේ නියෝග මත ප්‍රති විප්ලවවාදීන් ලෙස ඝාතනය කරන ලද්දේ සුළු ප්‍රමාණයකි.
විජේවීරගේ ඝාතන ලැයිස්තු
---------------------------------
යම් ලෙසකින් 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් බොහෝ වාමාංශික දේශපාලකයන් ඝාතනය කිරීමට විජේවීර ඉටාගෙන සිටියේය. මේ හැර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ඔහුගේ ඝාතන ලැයිස්තුවේ සිටියෝය. මේ හැර විප්ලවය සාර්ථක වූයේ නම් විජේවීර විසින් ලොකු අතුල , සනත් බොරළුකැටිය ,මහින්ද විජේසේකර , සරත් විජේසිංහ , කඩවත මිල්ටන් යනාදී තමන් ගේම දෙවන පෙළ නායකයන් ඝාතනය කිරීමේ සම්භාවිතාවක් තිබුණි. 71 කැරැල්ල ආරම්භයටත් පෙර ලොකු අතුලව සහ කඩවත මිල්ටන්ව ඉවත් කරන බව විජේවීර පවසා තිබූ අතර වරක් එය පියතිලක විසින් මාබෝලේ රෙක්සිට පවසා තිබුණි. 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් ඝාතන වැලක් සිදු වීමට නියමිත තිබුණු බව විජේවීරව ලඟින්ම ඇසුරු කල කෙලී සේනානායක සහ නවරත්න බණ්ඩා ප්‍රකාශ කරති.
1971 කැරැල්ල අසාර්ථක වී සිර දඞුවම් විඳ යලිත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙත ආ විජේවීර තුලින් ඝාතන මානසිකත්වය සෑහෙන දුරකට ඉවත් වන්නට ඇත. නමුත් ජේ. ආර් විසින් ජවිපෙ තහනම් කිරීම නිසා විජේවීර යටිබිම්ගත විය. යටිබිම්ගත නොවී අනෙකුත් වාමාංශික නායකයන් මෙන් ඉදිරියට ඒමට ලයනල් බෝපගේ විජේවීරට උපදෙස් දුන්නද ඔහු තුල තිබූ පැරනොයිඩ අදහස් , අධි තක්සේරුව මත ඔහු දිගටම සැඟවී සිටියේය. ඒ අතර විජේවීර ජ.වි.පෙ දෙවන කැරැල්ලට සූදානම් විය.
ජ.වි.පෙ දෙවන කැරැල්ල සමයේදී වාමාංශික නායකයන් මෙන්ම ද්‍රෝහියන් ලෙස හඳුන්වන ලද තමන් ගේ හිටපු අනුගාමිකයන් ඝාතනය කරන ලෙසට විජේවීර උපදෙස් දුන්නේය. මේ නිසා බොහෝ පිරිසක් ඝාතනයට ලක්වූ අතර ධර්මසේකර , කෙලී සේනානායක , ප්‍රේමපාල , නිමල් මහරගේ, රොබට් ජයසේකර වැන්නවුන් සැඟවී ජීවිත බේරාගත්හ. ලොකු අතුල , සෝමසිරි කුමානායක ,ගාමිනී බාස් යන හිටපු අනුගාමිකයන්ද 71 කැරැල්ලේදී තමන් ගෙ ප්‍රශ්න කල උපාලි සෙනෙවිරත්න , ඇන්ටන් ජෙගනාදන් යන පොලිස් නිලධාරීන්ද ඔහුගේ ඝාතන ලයිස්තුවේ මුලින්ම සිටි පුද්ගලයෝ වෙති. විජේවීර විසින් නියෝග දී මරා දැමුණු නන්දන මාරසිංහ විජේවීර වෙනුවෙන් ලේ කඳුළු හෙලූ අපරිමිත කාර්‍යභාරයක් කල පුද්ගලයෙකි. නන්දන මාරසිංහ ඝාතනය කිරීම මගින් විජේවීර තුල තිබූ හීනවූ සහකම්පනීය අවබෝධය (lack of empathy) පෙනී යයි.
ඉවත් කළ හැටි
---------------------------------
මිනිසෙකු ඝාතනය කිරීම සඳහා විජේවීර භාවිතා කල වචනය වූයේ " ඉවත් කරන්න " යන්නයි. මෙසේ විජේවීර විසින් ඉවත් කිරීමට නියෝග දුන් විට ඔහුගේ බැතිමත් අනුගාමිකයන් ඉතා ම්ලේච්ඡ ලෙස අදාල පුද්ගලයන්ව මරා දමන ලදි. කුරිරු ලෙස පුද්ගලයන් ඝාතනය කිරීම විජේවීර අනුමත කලා පමණක් නොව ඔහු ඝාතන කෙරෙහි ආශක්ත ද විය. මේ සඳහා විජේවීර තුල Posttraumatic embitterment disorder (PTED) තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය , ක්‍රම විරෝධී බව , ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය, සමාජය හා නීති පද්ධතීන් කෙරෙහි අප්‍රසන්න තිත්ත භාවය , අපිළිසරණ හැඟීම් , පළි ගැනීමේ ආශාව , සහකම්පනීය හැඟීම් අඩු බව , දුක්මුසු මනෝ භාවයන් , තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකික දේශපාලනය ගැන කතා කිරීමේදී රෝහණ විජේවීර විසින් ඔහුගේ අනු දැණුම ඇතිව සිදු කරන ලද ඝාතන පිලිබඳව පමණක් කතා කිරීම තේරුමක් නොමැත. විජේවීර ගේ නියෝග මත කරන ලද මනුෂ්‍ය ඝාතන ගැන කතා කරන විට අනෙකුත් දේශපාලකයන් විසින් මනුෂ්‍ය ඝාතන නොකලේද යන්න නිතැතින්ම පැණ නැගෙයි. අනෙකුත් දේශපාලකයෝද මිනි ඝාතන කළහ. එම නිසා අපට විජේවීරට පමණක් ඝාතන පිලිබඳව ඇඟිල්ල දික් කල නොහැක
වෛද්‍ය රුවන් එම් ජයතුංග + ඊනිව්ස් ස‍රුවන්
https://t.co/2W6YQWMMYH

Monday, January 14, 2019

බෑ.බෑෑ..බෑෑෑ...මට විශ්රාම යන්න බෑෑෑෑ.../// ලොකු එකා රජ කරවන කම්ම්.../// නෑ.නෑෑ..නෑෑෑ... මම යන්නේ නෑෑෑෑ....///

බෑ.බෑෑ..බෑෑෑ...මට විශ්රාම යන්න බෑෑෑෑ....////
ලොකු එකා රජ කරවන කම්ම්...///
නෑ.නෑෑ..නෑෑෑ...මම යන්නේ නෑෑෑෑ....////

සෝභිතාවතාර / Sobithawathara

Tuesday, January 1, 2019

සෝභිත මාහිමිපානන්ගේ 2019 අවුරුදු පනිවිඩය... සෝභිතාවතාරට අවුරුදු නැත. නත්තල් නැත..

***********************************************
ණයට අවුරුදු කාලා... අවුරුද්දට පසුදා සිට ඒ ණය සහ පාෙලී ගෙවන්නට යහපත් වැඩ අයහපත් වැඩ සියල්ලම සිදු කොට ගොඩ යාමට වෙර දරනා මංමුලාවී අතරමංව අැති ජාතියක් ලෝකෙට ණය කර උන්ගේ රුහිරු සූරාගෙන සුර සැප විඳිනා මෙම අමනෝඤ දේශපාලන ක්රමය වෙනස් කර රට ජාතිය සුඛිත මුදිත කල දවස සෝභිතාවතාරයේ අවුරුදු දිනයයි.
=============================================
විශ්වයේ සිට ටෙලිපති කරනු ලැබූ අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ 2019 අවුරුදු පනිවිඩය ජනගත කල වග සෝභිතාවතාරයේ අාතූරයා සත්පුරවැසියා දන්වා සිටිනා වගයි.

======================================
2019/01/01 - සෝභිතාවතාර 

@MaithripalaS @RW_UNP @PresRajapaksa @UNHumanRights @UNGeneva (Copy to My Friend) @RamanayakeR @JVPSriLanka @Dailymirror_SL @RavayaWeb @BBCWorld @cnni 

සෝභිත මාහිමිපානන්ගේ 2019/01/01 අවුරුදු පනිවිඩය... සෝභිතාවතාරට අවුරුදු නැත. නත්තල් නැත.. (පර) බල්ලොත් එක්ක මේක කොරන්න බෑෑෑඅෑෑෑෑ විශ්වයේ සිට ටෙලිපති කරනු ලැබූ අවුරුදු පනිවිඩය ජනගත කල වග අාතූරයා සත්පුරවැසියා දන්වා සිටිනා වගයි.
















සෝභිත මාහිමිපානන්ගේ 2019 අවුරුදු පනිවිඩය...

සෝභිතාවතාරට අවුරුදු නැත. නත්තල් නැත..

Thursday, December 27, 2018

බොහෝ දෙනෙකුට අවබෝධ කර ගැනීම දුෂ්කර වූ ජනපතිට සෝභිතාවතාරයෙන් පනිවිඩයක් විශ්වයේ සිට... 2017/12/27

බොහෝ දෙනෙකුට අවබෝධ කර ගැනීම දුෂ්කර වූ ජනපතිට සෝභිතාවතාරයෙන් පනිවිඩයක් විශ්වයේ සිට...
2017/12/27

2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානෝ විශ්ව පරීක්ෂනයකින් අනතුරුව පත්කර ගනු ලැබූ තමන් හා සමාන ප්රථිපත්ති අැති තම අාතූරයාගේ පන්චස්කන්දය තුලට අවතාරයක්ව සම වැදී අැරඹුවා වූ විප්ලවය ජයග්රහනය කරවනා තුරු නිවන් මගටවත් නොපිවිස නිරතුරුවම ඔබට ශක්තිය දෙමින්ද ධෛර්යය ගෙන දෙමින්ද විශ්වයේ සැරි සරනු ලබයි.

මෙහෙයුම සාර්ථක කොට "සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ" සෝභිත සිහිනය සැබෑවක් යථාර්තයක් වූ පසු තමන් වහන්සේ නිවන් මගට පිවිසෙන බවත් කීර්ති ප්රශංසා, ගරු සම්මාන කිසිවක් නොපතනා රටට ජාතියට අැති ණයෙන් පමනක් නිදහස් වන තම අාතූරයා සත්පුරවැසියාගෙන් තම අවතාරය නිදහස් කරවනා බවත් පවසා සිටිනා උන් වහන්සේ ඊට ප්රතම නියත ලෙසම විශ්රාම ගත වන ඔබ තුමා වෙත පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් වන ජනතා සම්මානය තම අාතූරයාගේ අවසාන මෙහෙවර ලෙස සලකා ඔබ තුමා විශ්රාම සුව ගන්නා නිවස වෙතටම සපැමිනවන බව සපත කරයි.

ඔබ තුමා බලයේ සිටියදී කීර්ති ප්රසංශා උදෙසා තමන් වහන්සේගේ පාරිශුද්ධ අාතූරයා සත්පුරවැසියා කිසි දිනකත් ඔබ මුන නොගැසෙනා අතර විශ්රාම ගතව ඔබ සාමාන්යය පුරවැසියකු බවට පත් වූ පසු පැමින ඔබට අයත් සෝභිත ජනතා සම්මාන පුද කර යනු ලබයි.

සෝභිත හිමියන්ගේ සිහිනය සැබෑ කරලීම උදෙසා අාතූරයා සත්පුරවැසියාගේ දිවි දෙවනි කොට සිදු කරනා මෙම කැපවීම ඔබ වෙනුවෙන්ද නොව තමා වෙනුවෙන්ද නොව රටේ සෞභාග්යමත් අනාගතයත්... මතු පරපුරේ සුරක්ෂිත භාවය උදෙසා වන යුක්තිය රජ කරනා සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසාත් පමනි.

ජීවිතය පුරාවටම අපට අත්විඳින්නට නොහැකි උනු යුක්තිය... සාධාරනය... අපේ, මගේ, ඔබේ, රටේ සහ විශේෂයෙන් අපගේ නූගත් ප්රතිවාදීන්ගේත් මතු පරපුරේ දරුවන් වෙනුවෙන් හෝ හිමිකර දීමට අැත්නම් ඊටත් වඩා සැපයක් අසාධාරනයත්.. අයුක්තියත්.. හමුවේ වටිනා ජීවිත අකාලයේ පරල උනු අපට දැන් කුමටද...! 

තුණුරුවන් සරනයි. සියළු දෙවි රැකවරනයි.

සෝභිතාවතාර විශ්වයේ සිට දේදුනු විප්ලවයේ අවසන් අධියරේ හිඳිමින් ඔබ සමග ශක්තියක්ව...
2018/12/27

\

Monday, December 24, 2018

ලංකා ඊනිවුස් (E-news) දෙපිටයා රෝසිගේ අය වාර්තාව ගලවයි.

ලංකා ඊනිවුස් (E-news) දෙපිටයා රෝසිගේ අය වාර්තාව ගලවයි.

බැඳුම්කර සිද්ධියෙන් පසු කාලයක සිට නිරන්තරවම තම ජාති හිතයිෂී කම් බල්ලට දමා එජාපයට කඩේ යමින් අසුචි බුදිනා ඊනිව්ස් සඳරුවන් සහ එහි සිටිනා තවත් සමහර නිර්නාමික සහ  බොරු නාමික (ඩබල් ගේම්) කාරයින් ඊයේ රෝසිගේ අය වාර්තා ප්රසිද්ධ කරමින් රෝසිට කඩේ ගියෝය.

නමුත් බුද්ධිමත් පාඨක සහ ප්රේක්ෂක ප්රජාවගේ විවේචන හමුවේ අද වන විට එම වාර්තා තම අඩවියෙන් ගලවා දමා අැත.

එක්කෝ මුන්ටත් ගනන් බෑ. නැතහොත් රෝසිගේ ටොයිලට් කොමිස් කීයක් හරි ලැබිලද දන්නේත් උන්ම තමා...

මුන්ට කප්පම් නොදෙනා ජනාධිපති මෛත්රීව පතුරු ගසනා මුන් වැරදිලාවත් එජාපය වෙනුවෙන් හෝ අති විශේෂයෙන් එජාප නායකයා වෙනුවෙන් කෙල පොදක් බිම නොහලයි.

බැඳුම්කර කථා මුන්ට අැලජික්ය. බැඳුම්කරයක් ගැන මුන් දන්නේවත් නැත. 






ඔවුන් ඔබට සඟවන දෙය - 2


අනේ අපොයි සෝභිත හිමියන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ බහුතර සබුද්ධික ජනයා බොහෝ සෙයින් අාදරය කල ඊනිව්ස්ලාට වෙච්චි සන්තෑසියක තරම.

ඕකට තමයි කියන්නේ සල්ලි දැක්කහම මල මිනිත් දිව දික් කරනවා කියලා.

හැබැයි ඒකට මුන්ට විතරක්ම දොස් කියල හරියන්නේත් නැහැ. රාජපක්ෂලා විසින් විනාශ කරල හිඟන තත්තවයට වැටිල හිටිය මුන්ට අාණ්ඩුවක් විදියට යහපාලනේ විසින් නිසි වන්දියක් ලබා දුන්නේ නැහැ.

නමුත් රනිල්ලා/මලික්ලා කපටින් නිසා වෙන විදියකට මුන්ව බිලි බෑව. ඒ ලනුවයි ජරාවයි කාපු මුන් දැන් ගල උඩ පහරලා බෙට්ට වහ ගන්න විදියක් නැතුව හතර අතේ ගාගෙන වටේ යනවා. තව වැඩිකල් යන්න කලින් සබුද්ධික ජනතාවගෙන් අතුගෑවිලා කහල ගොඩට විසිවෙලා හැඳි ගෑවිලා මක බෑවෙලා තොලොන්ජි වෙලා කුජීත වෙලා නැත්තටම නැතිබංගස්ථාන වෙලා යනවා. පවු. දුකයි.

සෝභිතාවතාර විශ්වයේ සිට දැඩි කනස්සල්ලෙන්...
2018/12/24



Friday, December 21, 2018

බුදුන්ගේ කුසුම සොරාගෙන ශාපයට ලක්වූවෝ වෙනුවෙන් නීතියේ හිල් සාදා විශ්ව මාතාවගේ උදහසට ලක් වෙනවා එහෙම නොවේ හොඳේ, හිටන්... හුටන්... පටන්... සෝභිතාවතාර විශ්වයේ සිට... 2018/12/22

බුදුන්ගේ කුසුම සොරාගෙන ශාපයට ලක්වූවෝ වෙනුවෙන් නීතියේ හිල් සාදා විශ්ව මාතාවගේ උදහසට ලක් වෙනවා එහෙම නොවේ හොඳේ, හිටන්... හුටන්... පටන්...
සෝභිතාවතාර විශ්වයේ සිට...
2018/12/22 







































=======================================================================

ඉස්කුරුප්පු ඇණේ - iskuruppu ane
Yesterday at 10:15 PM · 
පොරටෝක 03.
============
අපි පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ කිව්වට මේන්න ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මනා යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා අපූරුවට කියනවා නෑ නෑ අපි පොහොට්ටුවේ සාමාජිකයෝ කියලා..
https://www.facebook.com/iskuruppu/videos/2245528595719195/

=======================================================================

JVP USA


මහින්දට කොන්ද පණ නෑ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා 
කියන්න.
=======================================================================