Sunday, January 17, 2016

ඔබාමා නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර බුදු රුවක්....


පුවත්.... (2016/01/18)

--------------------------------------------------------------------------------------------------


ඔබාමා නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර බුදු රුවක්
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.lunudehi.gossiplankanews.com/2016/01/obama-buddhist.html
ඉන් පසු සත්පුරවැසියාගේ කමෙන්ටුව බලන්න
---------------------------------------------------------------------------------------------------------


ඔබාමා නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර බුදු රුවක්

ප්‍රථමයෙන් පෙන්වා දිය යුතු වන්නේ...

ඉහත සුවිශේෂී පුවතෙහි තත්සිරස (ඔබාමා නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර අාගම් කත්‍රෘ වරුන්ගේ කුඩා ප්‍රතිමා) යනුවෙන් වූවානම් සංහිඳියාව අපගේ මාධ්‍ය කෙතරම් අගයනවාදැයි පෙරලා පනිවිඩයක් ලොවට කියා පෑමට ලැබුනු අවස්ථාව ගිලිහී ගොස් අැත.

ඒ කෙසේ වතුදු අදාල පුවත සම්බන්ධයෙන් සත්පුරවැසියාගේ සටහන වන්නේ....

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ සියළු ජාතීන්, සියළු අාගම් අතර සංහිඳියාව අැති කරලීමේ දර්ශනය අගයන මෙන්ම පූර්වාදර්ශ සපයන මෙවන් ලෝක නායකයින් පැසසුමට ලක් කල යුතුය යන්නය. 

මෙවැනි කථිකාවත් මගින් හිටපු නායකයින් සහ පවතින නායකයින් පාඩම් උගත යුතුයි..! 

ස්තුතියී.

සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර 

No comments:

Post a Comment