Sunday, January 17, 2016

අැඹිලිපිටියේ සුමිත්ව පොලිසිය තල්ලු කරපු හැටි බිරිය නැවත විස්තර කරයි...


පුවත්.... (2016/01/17)

--------------------------------------------------------------------------------------------------


අැඹිලිපිටියේ සුමිත්ව පොලිසිය තල්ලු කරපු හැටි බිරිය නැවත විස්තර

කරයි

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.gossiplankanews.com/2016/01/embilipitiya-sumiths-death-wife.html


ඉන් පසු සත්පුරවැසියාගේ කමෙන්ටුව බලන්න
---------------------------------------------------------------------------------------------------------
ගැබ්බරව සිටිනා මේ තරුණ මවට සිදුඋනු කම්පනය පාඩුව දැන් ඉතින් මොනවා කලත් පියවිය නොහැකියී. නමුත් මා මින් පෙර කී සේම නුසුදුස්සන් (නිසි පෙලපතකින් පැවත නොඑන්නන්) වගකිවයුතු සේවාවන් තුල පැවතීමේ අති භයානක කම මෙයයි. නීති අාධිපත්‍යයේ මුවාවෙන්, නිල අැඳුමේ මුවාවෙන්, නිල බලයේ මුවාවෙන්, දේශපාලනික හස්තයන්ගේ මුවාවෙන් මෙවැනි බොහෝ දේ යුග ගනනක ඉතිහාසය පුරාම සිදුඋනා. නමුත් ඕනම අඳුරු පරිච්චේදයක් ජනතා ශාපයෙන්, සෝසුසුම් ගින්නෙන් දැවී අළුවී යනවා කෙදිනක හෝ... ඒවාට ඉතිහාසය පුරාම ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒක සොබා දහමේත් මූලධර්මයක්. විශ්ව නීතියක්. කෙසේ වෙතත් යහපාලන අාණ්ඩුව පරීක්ෂාවට ලක් කරන්න කදිම අභියෝගයක් දැන් රට හමුවේ තියෙනවා...අපි බලමු.. විශ්වාසය තබා ගනිමු. යහපාලනාධිකාරීන් හටත් හොඳ අවස්ථාවක් තිබෙනවා විශේෂයෙන් ප්‍රතිවාදීන්ගේ ප්‍රසාදය දිනා ගන්නටත්.. ස්තුතියී. මම සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර. ජනතාව සමග...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment