Saturday, August 11, 2018

මෙවන් වූ ජනතාවගේ මුදල් සොරකම් නොකරනා ජනාධිපතිවරයෙකු මෙරටටත් අවශ්යය නම් 2020 දී සුවිශාල ජන බලයකින් සෝභිත හිමියන්ගේ අවතාරය වූ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නායකයා කරන්න.

මෙවන් වූ ජනතාවගේ මුදල් සොරකම් නොකරනා ජනාධිපතිවරයෙකු මෙරටටත් අවශ්යය නම් 2020 දී සුවිශාල ජන බලයකින් සෝභිත හිමියන්ගේ අවතාරය වූ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නායකයා කරන්න.


මුදලින් ලාෙව දුප්පත්ම ජනාධිපතිවරයා මොහු උවද, මනුශ්යත්වයෙන් ලොව පොහොසත්ම ජනාධිපතිවරයා මොහු උවද... 

https://www.facebook.com/citizenlk/videos/1387076004733094/
ඔහු සම කල හැකි ජනාධිපතිවරුන් මෙරටෙහි බිහි වීම යනු කන කැස්බෑවා විය සිදුරින් සඳ බැලීම හා සම නොවන්නේද..!   
නිර්පාක්ෂික සෝභිතාවතාර.

මෙවන් වූ ජනතාවගේ මුදල් සොරකම් නොකරනා ජනාධිපතිවරයෙකු මෙරටටත් අවශ්යය නම් 2020 දී සුවිශාල ජන බලයකින් සෝභිත හිමියන්ගේ අවතාරය වූ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ නායකයා කරන්න.

එය එසේ උවහොත් තෙවසරක් අැතුලත සෝභිත මාහිමියන්ගේ දර්ශනය සමාජ ගත කොට උන්වහන්සේට නිවන් සුව අත්පත් කරවනු පිනිස සෝභිත අාතූරයා සත්පුරවැසියා සෝභිතාවතාර බන්ධනයෙන් නිදහස්ව සාමාන්ය පුරවැසියකු සේ ජීවත් වීම පිනිස ජනාධිපති ධුරයෙන් සමුගන්නා වගයි.

මෙය ජනතාව ඉදිරියේ රුධිරයෙන් සපත කොට බාර ගනු ලබනා ලොව කෙටිම කාලයක් තුල රටක් ගොඩ නංවා නායකයෙකු ස්ව කැමැත්තෙන් විශ්රාම ගනු ලබනා ගිනස් වාර්තාවක් වනු නියතය.

නිර්පාක්ෂික සෝභිතාවතාර
2018/08/11 දින සපත කල වගයි.