Thursday, March 15, 2018

ගාෙත්රිකවාදී පසන් සහෝදරයාගේ (බුර්කාව ,,,ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ....සංවාදයකට විවෘතයි. .) මෙම Post එකට පොඩි පිලිතුරක්...

ගාෙත්රිකවාදී පසන් සහෝදරයාගේ (බුර්කාව

,,,ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ....සංවාදයකට විවෘතයි. .) මෙම Post එකට පොඩි පිලිතුරක්...

සබුද්ධික ජනතාව සමග නිර්පාක්ෂික සෝභිතාවතාර...

=========================
පසන් මලේ ඔයාලගේ ෆුල්ෆේස් හෙල්මට් එකත් ජාතික අාරක්ෂාවට තර්ජනයක් නොවේද...! නමුත් අප තවමත් නඩු කියමින් එය අාරක්ෂා කර ගනිමින් සිටින්නෙමු.
=============
එමෙන්ම ඔබ පවසනා පරිදි මුස්ලිම් ප්රජාවගේ සංස්කෘතික අංගයක් වන බුර්කාව සම්බන්ධයෙන් ඔබට අැති අමාරුව මුස්ලිම් ළඳුන්ගේ අඟ පසඟ නිරාවරනය කාම සමාජයේ ඔබ වැන්නන් හට පවතිනා වෙන යම් කායික/මානසික අඩුපාඩුවක් වියහැක. 


මුස්ලිම් ජනතාව අාරාබි නොව ලාංකික සංස්කෘතියට අනුව හැඩ ගැසිය යුතුනම් ඔබේ අැසේ පවතිනා පොල් පරාලය ඉවත් කොට දමා සිංහලයේ සංස්කෘතියට අනුව ලාංකික තරුණියන්ගේ ඩෙනිම් කලිසමයි අසංවර ගවුමයි බැහැර කාෙට රෙද්ද හැට්ටය අන්දවලා හිටියොත් නේද වඩා හොඳ..! ඕවා දෙනු පරහට ප්රතමව තමා සම්මතයෙහි පිහිටා සිට.... කියන්නේ විද්වතුන්ගේ කටවල් කසන නිසා කියපුවා නොවේ මලේ.... 

ඒ් නිසා නිකම් මෝඩය වගේ FaceBook සමාජ මාධ්යය හාපුරා කියල යලිත් පටන් ගත්ත ගමන්ම අාපහු පාරක් රටේ අබුද්ධික ජනතාවගේ මනස වියවුල් කරල රට ගිනි‍ තියන්න උත්සාහ ගන්න එපා හොඳේ. 


















මේ මල්ලේ තියෙන්නේ මරාගෙන මැරෙන බෝම්බයක්දැයි කවුද දන්නේ... 

එසේනම් ජාතික අාරක්ෂාවට තර්ජනයක් විය හැක්කේ හෙල්මටයක්වත්... බුර්කාවක්වත්.. නොව ඔබලා වන් අක්ඥාණවන්තයින්ගේ මෙවන් වූ ගෝත්රිකවාදී ප්රකාෂයන් සහ ක්රියාදාමයන්ය...

සෝභිතාවතාර විශ්වයේ සිට සියළු ජනතාවගේ ජාතික අාරක්ෂාව වෙනුවෙන් අවධාරනය කර සිටියී. 2018/03/15 - මධ්යම රාත්රියේදී

No comments:

Post a Comment