Sunday, November 27, 2016

මෙවන් තකකීරු සිහින දකින්නන්ගේ ලැයිස්තුවට දුමින්ද සිල්වාගේ නම දාන්න වන්ෂොට් රන්ජනුත් දෙගිඩියාවට පත් උනාද.....????? - කවුරුන් කෙසේ කුමක් කීවත්.. සම්බුදු දහමේ යථාර්තය මෙන්න...



========================================================‘ඔබට සතුටුයි ද දැන්..ළඟදීම එළියට එනවා”-18ක් පෝරකයට යැවූ නඩුවේ අත කොටා කියන කතාව මෙන්න




එහි සිටි ඡායාරූප ශිල්පීන්ගෙන් ‘ඔබට සතුටුයි ද දැන්’ යනුවෙන් විමසා ඇති ඔහු “ඇති තරම් ගන්න. ළඟදීම එළියට එනවා.ආවහම බලාගමු ” යනුවෙන් තර්ජනය කළ බවයි වාර්තා වන්නේ.
ඔහු මෙසේ කිහිප වතාවක්ම ඡායාරූප ශිල්පීන් වෙත තර්ජනය කැර ඔවුන් ගැටුමකට පොළඹවා ගැනීමකට උත්සහ කර ඇති බවයි වාර්තා වනවා.
කවුරුන් කෙසේ කුමක් කීවත්.. සම්බුදු දහමේ යථාර්තය මෙන්න...
මෙවන් තකකීරු සිහින දකින්නන්ගේ ලැයිස්තුවට දුමින්ද සිල්වාගේ නම දාන්න වන්ෂොට් රන්ජනුත් දෙගිඩියාවට පත් උනාද.....?????

දේදුනු විප්ලවයේ නියමුවා අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ තිලෝගුරු.... සම්මා සම්බුදු පියානන් අපට කියා දී අැති සදහම් දහමේ හැටියට අප සැම කරනා හොඳ හෝ නරක අනුව....

තමා පසුපය අත්නොහැර නිරන්තරයෙන් හඹාඑන සෙවනැල්ල සේද... නැතහොත් කරත්තය පසුපසින් කැරකි කැරකී පැමිනෙනා කරත්ත රෝදය සේද... එහි අාදීනව පල විපාක නියත වශයෙන්ම උරුම වනු අැත.

ඉතින් මෙවන් දුර්ධාන්තයින් මේ රටේ ඉපිද... මේ රටෙන් කාබීහැදී වැඩී ඒ රටටම වින කර ඊට උරුම පල විපාක අැස් පනාපිට මිහිබටදීම ලබයි නම්.... මේ රටේ ඉපිද... මේ රටෙන් කාබීහැදී වැඩී ඒ රටට යහපතක් කර යහපත් පල විපාක ලැබුනත් කිමද.... සෝභිත හිමිපානන් සේ නිවන් මග උරුම කොටගෙන....!!!!

ඊටත් වඩා සත්යයක් මෙතුන් ලොව තවත් කොහිද තිබෙන්නේ!

සෝභිතාවතාර
2016/11/28

No comments:

Post a Comment